හමුවෙන්න ආයේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හමුවෙන්න ආයේ කවදාද එන්නේ...
    නිල් දෑස දැකගන්න සිත නිදි නැතේ......
    ගං ඉව්රෙ මා හා කැල්මන් හෙලන්නේ ..
    නවතින්න ඉඩ දෙන්න ඔබෙ හදවතේ.......//


    පෑ සිනහා කැල්මන් සිතෙහී තියාලා...
    මගෙ ලෝකයේ නතර වූ ප්‍රිය ලදේ......
    ගං ඉවුරෙ රැදිලා එබ ඉන්නවාදෝ...
    හදවත අසන්නේ හමුවන දිනේ.........

    හමුවෙන්න ආයේ...

    මට පාලු තියලා එගොඩේ හිදින්නේ....
    හද පාරනා හැගුම මොටදෝ අනේ.......
    පිළිගන්න ඉන්නම් දිවි ඇති තුරා මං...
    එනවාද පෙර සේම මේ ගං තෙරේ.........

    හමුවෙන්න ආයේ...


    1005178_636801152996673_30362855_n.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිළිගන්න ඉන්නම් දිවි ඇති තුරා මං...
    එනවාද පෙර සේම මේ ගං තෙරේ.........

    න‍යි ක‍යිද රෝස් පාන් කිව්වලු...... උඹ මේ පින්තූරේ ඉන්න ළමිස්සි එනකම්ද බලන් ඉන්නේ........:oo::oo::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :):)
    11.gif

    පිළිගන්න ඉන්නම් දිවි ඇති තුරා මං...
    එනවාද පෙර සේම මේ ගං තෙරේ.........

    න‍යි ක‍යිද රෝස් පාන් කිව්වලු...... උඹ මේ පින්තූරේ ඉන්න ළමිස්සි එනකම්ද බලන් ඉන්නේ........:oo::oo::rofl::rofl:

    ඔව් :(:love:
    :P :rofl: :lol:

    Nice Superb
    11.gif

    :):)
    බොහොම් ස්තූතියි:)


    :)
    11.gif