Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Love You
හමු නොවේවා නුඹ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමු නොවේවා නුඹ..

මතකයි අද වගේ..

හිටියා නුඹ වෙනුවෙන් හිතින්..

පෙම් කලා මුළු හදවතින්..

දුක් වෙන්නැති රත්තරං අපි..

රණ්ඩු වෙන්නත් ඇති ගොඩක්..

දනිමි නුඹ මෙන්ම මාද..

දුක් වුනේ හැඬවුනේ නුඹ පමණක් නෙවේ..

සතුටින් පිරැණු දින අපේ දිනපොතේ..

ගෙවුණු සත් වසක් කල්..

තිබුණා බොහෝ..

මතකයි අදවගේ..

පුදුමයි අමතකයි නුඹට ඒ..

ආදරෙන් තුරැලු වුනු..

හදේ පෙම් පිරි ඉතිරැ...

දින සතිගණන්...

ඉල්ලුවේ මම නුඹෙන් කලක්..

තැලුණු මේ හිත මගේ..

ගෙන එන්න යලි වරක්..

නුඹගේ නමින්..

සිතුවේ නෑ කිසි දිනක හැරයන්න..

මම කලේ නෑ ආදරේ..

හැරයන්න නොකියාම නුඹෙන්..

යලිත් එනවිට මම මගේ..

හද අරන් තුටින්..

නුඹ දුර ගිහින්..

යලිනොඑන්නම..

වැඳ වැටුනෙ මං..

නුඹේ ලඟ ...

අරඹන්න නව ලොවක් පසු දිනේ...

තවම නොදනිමි මා..

නුඹ කියූ පරක්කුව මගේ..

මතකයි අද වගේ..

මැරැවා මගෙ සෙනේ..

තවත් නෑ රැඳෙන්නේ..

නුඹ නමින්..

ගිය තැනක නවතිනු මැනේ...

පතමි මං..

ඉන්නවාටත් වඩා ඉන්න සතුටින්...

ඉතින් නවතිමි මං..

පෙම් කෙරෑ හද තියන්...

ඉල්ලන්නෙ මං..

හමු නොවේවා නුඹ..

දිවිය ඇති තෙක් මගේ..

[QUOTE="dhanush_c, post: 20992513, member: 530786"] [b]හමු නොවේවා නුඹ..[/b] [SIZE="5"][COLOR="Red"][CENTER]මතකයි අද වගේ.. හිටියා නුඹ වෙනුවෙන් හිතින්.. පෙම් කලා මුළු හදවතින්.. දුක් වෙන්නැති රත්තරං අපි.. රණ්ඩු වෙන්නත් ඇති ගොඩක්.. දනිමි නුඹ මෙන්ම මාද.. දුක් වුනේ හැඬවුනේ නුඹ පමණක් නෙවේ.. සතුටින් පිරැණු දින අපේ දිනපොතේ.. ගෙවුණු සත් වසක් කල්.. තිබුණා බොහෝ.. මතකයි අදවගේ.. පුදුමයි අමතකයි නුඹට ඒ.. ආදරෙන් තුරැලු වුනු.. හදේ පෙම් පිරි ඉතිරැ... දින සතිගණන්... ඉල්ලුවේ මම නුඹෙන් කලක්.. තැලුණු මේ හිත මගේ.. ගෙන එන්න යලි වරක්.. නුඹගේ නමින්.. සිතුවේ නෑ කිසි දිනක හැරයන්න.. මම කලේ නෑ ආදරේ.. හැරයන්න නොකියාම නුඹෙන්.. යලිත් එනවිට මම මගේ.. හද අරන් තුටින්.. නුඹ දුර ගිහින්.. යලිනොඑන්නම.. වැඳ වැටුනෙ මං.. නුඹේ ලඟ ... අරඹන්න නව ලොවක් පසු දිනේ... තවම නොදනිමි මා.. නුඹ කියූ පරක්කුව මගේ.. මතකයි අද වගේ.. මැරැවා මගෙ සෙනේ.. තවත් නෑ රැඳෙන්නේ.. නුඹ නමින්.. ගිය තැනක නවතිනු මැනේ... පතමි මං.. ඉන්නවාටත් වඩා ඉන්න සතුටින්... ඉතින් නවතිමි මං.. පෙම් කෙරෑ හද තියන්... ඉල්ලන්නෙ මං.. හමු නොවේවා නුඹ.. දිවිය ඇති තෙක් මගේ..[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom