Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

ඇයි මචන් මේ එකට ඉන්න උන් කොහෙවත් ඉන්න එකෙක්ට කඩේ යන්න ගිහින් දුකකට සතුටකට ලග ඉන්න යාළුවොත් එක්ක ඇරගන්න එන්නේ. මචන්ලා මේ ලෝකේ කව්රුත් සර්ව සම්පුර්ණ නැහැ. කිසාගොතමිට නොමරුනු ගෙයකින් අබ ඇටයක් හොයා ගන්න බැරි උන වගේ තමා හොර නැති රහසක් නැති වංචාවක් නැති කිසිම මිනිහෙක් හොයා ගන්න බහ. එක තම සදා නොවෙනස් සත්‍ය.

ඔය කව්රු ජනාදිපති උනත් උට කරන්න තියන යුතුකමක් වගකීමක් තියනවා. එක තමා රට රැකගෙන රටේ මිනිස්සුන්ට හොදින් සතුටින් ආගම දහමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ආර්ථිකය, උද්ගමනය, ඒක පුද්ගල අදායම වගේ ලොකු ලොකු බර වචන නැතුව සරල විදියට බැලුවොත් රට රැකගෙන මිනිස්සුන්ට දහමින් ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන එක.

රටේ මිනිස්සු දහදිය මහන්සියෙන් හම්බ කරන සල්ලි විනාස කරන එක අතම ගානක් පඩිසන් දෙන වැඩක්. හැබැයි මතක තියාගන්න අපි ඉපදුන හදුනා වැදුන ලංකාව අපේ රට බදගොස්තරේ නිසා පවා දෙන එක ඉස්සරහට ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකට කරන ජාතික අපරාදයක්.

උදැල්ලක් අතට අරන් කුබුරු කොටන එක අවනම්බුවක් විදියට දකින අයට මන් කියන්නේ අපි ජිවත් වෙලා ඉන්නේ මොකක් නිසාද කියල අමතක කරන්න එපා.

සල්ලි කියන්නේ මිනිසුන්ගේ ජිවිතේ නෙමේ. අමතක කරන්න එපා සල්ලි නැතුව අපි සතුටින් හොදින් ජිවත් වුනු කාලයක් තිබ්බ. ලෝකේ තිබිණ සුපිරිම පරිගණකය අපේ මුතුන් මිත්තෝ හැදුවේ විවර්ත ආර්ථිකයක් හින්ද නෙමේ. ලෝකේ පලවෙනි ගුවන් යානය අපේ මිනිස්සු හැදුවේ කොඉ කලේද කියල අමතක කරන්න එපා. අපි සිංහල. සිංහල අපි ගොඩක් බුද්දිමත් හිතන්න පුළුවන් මිනිස්සු. අන්න එක නිසයි අදටත් බුදු දහම නොනැසී ලංකාවේ තියන්නේ. හැබැයි ඒ කාලේ ඉදන් සිංහල අපේ තියන දුර්වල කම තම පාවාදීම. රාවණාගේ කාලේ , ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ ඉදන් අද වෙනකනුත් එකේ වෙනසක් වෙලා නැහැ.

තමන්ට කෙලින්ම අපේ ලංකාව පාලනය කරන්න බැරි නිසා අවරුදු 12ක පොදි එකෙක් ලංකාවේ රාජ උරුමය තිබුන පොඩි එකෙක් රජ කරලා උන්ට ඕන විදියට රට ගෙනියපු කාලයක් තිබුන. ඒ හැමදේටම මුල වෛරය. තමන්ගේ කෙනෙක් මරපු , තමන්ට උන අසාදාරනය දරාගන්න් බැරුව එකේ පලිය ගන්න කරපු වැඩ නිසා ඒ කාලේ ලංකාවට උන පසුබෑම ඉතිහාසය 10 ,11 පොතෙත් තියනව.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ මද්දුම බණ්ඩාරව මැරුව ඇත්ත. එත් එකට පලිගන්න රජ සිංහ රජ්ජුරුවොන්ව ඉංග්‍රීසින්ට පවා දුන්න එකේ ප්‍රතිපල නේද අපි මේ අද විදින්නේ.

හිතන්න හැමෝම හිතන බදගොස්තරෙන් එහාට ගිහින් හිතන්න. එක එක්කෙනා TV එකේ කියන දේවල් පෙන්නන ලියුම් ෆයිල් පෙන්නලා කියන කතා විශ්වාස කරන්නෙපා. මොකද හොද කතිකයෙක්ට පුළුවන් ඇත්ත බොරු කරන්නත් බොරුව ඇත්ත කරන්නත්. Low කරන ය එක හොදට දන්නවා ඇති. හිතන්න ඇත්ත තියෙන්න කව්රුවත් කියන වචන වල නෙමේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න. ඇහැට පෙන දේ බොරු වෙන කාලයක් වෙනවා. හැබැයි ඔය තව කෙනෙක් කියන වචන විශ්වාස කරලා අද කරන පුංචි දෙකින් අනාගතේ දහස් ගණක ජිවිත අනතුරේ වැටෙන්න පුළුවන් කියන එක.

අපේ පුරුද්දක් තියනවා මොකක් හරි එක දෙයක් කරොත් අවරුදු ගානක් හරි එකම කියා කියා තමන්ගේ වැරදි වහගන්න හදනවා. එහෙම කරන එයට තේරෙන්නහ එය ගැන මිනිස්සු හිතන දේ. හැබැයි ඒ මිනිහ මොන තරම් දේ කරත් එය නැත්නම් අපි අද මෙතන නැති වෙන්නත් පුළුවන්.

මම කියන්නාහ කරපු එක දෙයක් ගැනම කියා කියා මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න හදන එක හරි කියල. හැබැයි මතක තියාගන්න අපේ දුර්වල කමින් ප්‍රයෝජන ගන්න ගොඩාක් ය බලගන ඉන්නවා.

කකුළුවා දියේ නටන්නේ වතුර ටික රත් වෙනකන් විතරයි. හැබැයි වතුර ටික රත් වෙද්දී එය පරක්කු වැඩි..

දැන් මේක කියවද්දී ගොඩක් ය එක එක ඒවා කියයි. සමහරු මහින්දට කතා කරයි. සමහරු මෛත්‍රීට කතා කරයි.

මන් කියන්නේ පුද්ගලයා දිහා නෙමේ එයාගේ ප්‍රතිපත්ති දිහා බලන්න. මිනිහ නෙමේ වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති විතරයි.

මහින්දට පුළුවන්කම තිබ්බ පොලිස් බල තල උතුරට දෙන්නම් කියල දෙමල චන්ද ටික ගන්න. ඒ වගේම නැගෙනහිරට වෙනම පාලනයක් දෙන්නම් කියල මුස්ලිම් චන්ද ටික ගන්න. එත් ඒ දේ නොකර දින්නත් පැරදුනත් එක ප්රතිපත්තියක ඉන්න මහින්දට පුළුවන් උන. හැබැයි අද රටේ ඉන්න ගොඩක් අයට තේරෙන්නාහ යහපාලනයක් ගැන කියන මෛති සම්බන්දන්ගේ හකීම්ගේ සහය ගත්තේ කොහොමද කියල.

අමතක කරන්න එපා මේක සිංහල අපේ රට. ඔලුව දන්නා දුන්න ඔටුවා මුළු ඈගම දාගන්න තව වැඩි කාලයක් නැහැ. හිතන්න එපා ඉස්සරහට එන්න තියන්නේ දෙමල යුද්දයක් විතරයි කියල.

කෙලින් තීරණ ගන්න බැරි ජනාදිපති කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම හොදට හෝ නරකට එයට කිසිම තීරණයක් ගන්න බැහැ. මොන දේ කරන්නත් අගමැතිගේ ඇමති මණ්ඩලේ අවසර ගන්න ඕන. එක හොදයි නරකය් කියන්නේ නැහැ. හැබැයි ලංකාවේ ඉන්න ඇමති මණ්ඩලේ ගැන දන්නවනේ කොටි 10ක් 15 ක් දෙනවා කිව්වොත් ඕන දෙයක් කරයි. අද පක්ෂ මාරු කරන ය හෙට රට මාරු කරන්න වැඩි කල් යන්නේ නැහැ. පුංචි අපිට කරගන්න දෙයක් නැති උනාට ලොකු සල්ලිකරයෝන්ට රටට මොනවා උනත් ප්‍රශ්නයක් නැහැ පිටරටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්.

කියන්න ගොඩක් දේවල් , අද වෙනකන් මන් චන්දෙ ගැන කත එක්කවත් රන්දුවකටවත් කාවවත් chatar කරන්න ගියේවත් නැහැ. අවංකවම කිසිම දේශපාලන කාරයෙක් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. එත් එකට හිටපු උන් කොහෙවත් යන එකෙක් හින්ද අපිත් එක්ක අරගන්න එක ගැන හිතට මර දුකයි.

කමක් නෑ හැමදාම එකට හිටපු යාලුවෝම තම කෙලෙව්වේ.

ඉතින් ඔයාලට පුළුවන් ඕන දෙයක් කියන්න. හැබැයි එකක් plz තරහවක් නැතුව බනගන්නේ නැතුව කියන දෙයක් කියන්න. මොකද අපේ දුකට සැපට ඉන්නේ අපි මිසක් මෛතිවත් මහින්දවත් නෙමේ.

[QUOTE="DangerROSS, post: 17694690, member: 512973"] [b]හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &[/b] [COLOR="Navy"][SIZE="4"]ඇයි මචන් මේ එකට ඉන්න උන් කොහෙවත් ඉන්න එකෙක්ට කඩේ යන්න ගිහින් දුකකට සතුටකට ලග ඉන්න යාළුවොත් එක්ක ඇරගන්න එන්නේ. මචන්ලා මේ ලෝකේ කව්රුත් සර්ව සම්පුර්ණ නැහැ. කිසාගොතමිට නොමරුනු ගෙයකින් අබ ඇටයක් හොයා ගන්න බැරි උන වගේ තමා හොර නැති රහසක් නැති වංචාවක් නැති කිසිම මිනිහෙක් හොයා ගන්න බහ. එක තම සදා නොවෙනස් සත්‍ය. ඔය කව්රු ජනාදිපති උනත් උට කරන්න තියන යුතුකමක් වගකීමක් තියනවා. එක තමා රට රැකගෙන රටේ මිනිස්සුන්ට හොදින් සතුටින් ආගම දහමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ආර්ථිකය, උද්ගමනය, ඒක පුද්ගල අදායම වගේ ලොකු ලොකු බර වචන නැතුව සරල විදියට බැලුවොත් රට රැකගෙන මිනිස්සුන්ට දහමින් ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන එක. රටේ මිනිස්සු දහදිය මහන්සියෙන් හම්බ කරන සල්ලි විනාස කරන එක අතම ගානක් පඩිසන් දෙන වැඩක්. හැබැයි මතක තියාගන්න අපි ඉපදුන හදුනා වැදුන ලංකාව අපේ රට බදගොස්තරේ නිසා පවා දෙන එක ඉස්සරහට ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකට කරන ජාතික අපරාදයක්. උදැල්ලක් අතට අරන් කුබුරු කොටන එක අවනම්බුවක් විදියට දකින අයට මන් කියන්නේ අපි ජිවත් වෙලා ඉන්නේ මොකක් නිසාද කියල අමතක කරන්න එපා. සල්ලි කියන්නේ මිනිසුන්ගේ ජිවිතේ නෙමේ. අමතක කරන්න එපා සල්ලි නැතුව අපි සතුටින් හොදින් ජිවත් වුනු කාලයක් තිබ්බ. ලෝකේ තිබිණ සුපිරිම පරිගණකය අපේ මුතුන් මිත්තෝ හැදුවේ විවර්ත ආර්ථිකයක් හින්ද නෙමේ. ලෝකේ පලවෙනි ගුවන් යානය අපේ මිනිස්සු හැදුවේ කොඉ කලේද කියල අමතක කරන්න එපා. අපි සිංහල. සිංහල අපි ගොඩක් බුද්දිමත් හිතන්න පුළුවන් මිනිස්සු. අන්න එක නිසයි අදටත් බුදු දහම නොනැසී ලංකාවේ තියන්නේ. හැබැයි ඒ කාලේ ඉදන් සිංහල අපේ තියන දුර්වල කම තම පාවාදීම. රාවණාගේ කාලේ , ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ ඉදන් අද වෙනකනුත් එකේ වෙනසක් වෙලා නැහැ. තමන්ට කෙලින්ම අපේ ලංකාව පාලනය කරන්න බැරි නිසා අවරුදු 12ක පොදි එකෙක් ලංකාවේ රාජ උරුමය තිබුන පොඩි එකෙක් රජ කරලා උන්ට ඕන විදියට රට ගෙනියපු කාලයක් තිබුන. ඒ හැමදේටම මුල වෛරය. තමන්ගේ කෙනෙක් මරපු , තමන්ට උන අසාදාරනය දරාගන්න් බැරුව එකේ පලිය ගන්න කරපු වැඩ නිසා ඒ කාලේ ලංකාවට උන පසුබෑම ඉතිහාසය 10 ,11 පොතෙත් තියනව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ මද්දුම බණ්ඩාරව මැරුව ඇත්ත. එත් එකට පලිගන්න රජ සිංහ රජ්ජුරුවොන්ව ඉංග්‍රීසින්ට පවා දුන්න එකේ ප්‍රතිපල නේද අපි මේ අද විදින්නේ. හිතන්න හැමෝම හිතන බදගොස්තරෙන් එහාට ගිහින් හිතන්න. එක එක්කෙනා TV එකේ කියන දේවල් පෙන්නන ලියුම් ෆයිල් පෙන්නලා කියන කතා විශ්වාස කරන්නෙපා. මොකද හොද කතිකයෙක්ට පුළුවන් ඇත්ත බොරු කරන්නත් බොරුව ඇත්ත කරන්නත්. Low කරන ය එක හොදට දන්නවා ඇති. හිතන්න ඇත්ත තියෙන්න කව්රුවත් කියන වචන වල නෙමේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න. ඇහැට පෙන දේ බොරු වෙන කාලයක් වෙනවා. හැබැයි ඔය තව කෙනෙක් කියන වචන විශ්වාස කරලා අද කරන පුංචි දෙකින් අනාගතේ දහස් ගණක ජිවිත අනතුරේ වැටෙන්න පුළුවන් කියන එක. අපේ පුරුද්දක් තියනවා මොකක් හරි එක දෙයක් කරොත් අවරුදු ගානක් හරි එකම කියා කියා තමන්ගේ වැරදි වහගන්න හදනවා. එහෙම කරන එයට තේරෙන්නහ එය ගැන මිනිස්සු හිතන දේ. හැබැයි ඒ මිනිහ මොන තරම් දේ කරත් එය නැත්නම් අපි අද මෙතන නැති වෙන්නත් පුළුවන්. මම කියන්නාහ කරපු එක දෙයක් ගැනම කියා කියා මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න හදන එක හරි කියල. හැබැයි මතක තියාගන්න අපේ දුර්වල කමින් ප්‍රයෝජන ගන්න ගොඩාක් ය බලගන ඉන්නවා. කකුළුවා දියේ නටන්නේ වතුර ටික රත් වෙනකන් විතරයි. හැබැයි වතුර ටික රත් වෙද්දී එය පරක්කු වැඩි.. දැන් මේක කියවද්දී ගොඩක් ය එක එක ඒවා කියයි. සමහරු මහින්දට කතා කරයි. සමහරු මෛත්‍රීට කතා කරයි. මන් කියන්නේ පුද්ගලයා දිහා නෙමේ එයාගේ ප්‍රතිපත්ති දිහා බලන්න. මිනිහ නෙමේ වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති විතරයි. මහින්දට පුළුවන්කම තිබ්බ පොලිස් බල තල උතුරට දෙන්නම් කියල දෙමල චන්ද ටික ගන්න. ඒ වගේම නැගෙනහිරට වෙනම පාලනයක් දෙන්නම් කියල මුස්ලිම් චන්ද ටික ගන්න. එත් ඒ දේ නොකර දින්නත් පැරදුනත් එක ප්රතිපත්තියක ඉන්න මහින්දට පුළුවන් උන. හැබැයි අද රටේ ඉන්න ගොඩක් අයට තේරෙන්නාහ යහපාලනයක් ගැන කියන මෛති සම්බන්දන්ගේ හකීම්ගේ සහය ගත්තේ කොහොමද කියල. අමතක කරන්න එපා මේක සිංහල අපේ රට. ඔලුව දන්නා දුන්න ඔටුවා මුළු ඈගම දාගන්න තව වැඩි කාලයක් නැහැ. හිතන්න එපා ඉස්සරහට එන්න තියන්නේ දෙමල යුද්දයක් විතරයි කියල. කෙලින් තීරණ ගන්න බැරි ජනාදිපති කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම හොදට හෝ නරකට එයට කිසිම තීරණයක් ගන්න බැහැ. මොන දේ කරන්නත් අගමැතිගේ ඇමති මණ්ඩලේ අවසර ගන්න ඕන. එක හොදයි නරකය් කියන්නේ නැහැ. හැබැයි ලංකාවේ ඉන්න ඇමති මණ්ඩලේ ගැන දන්නවනේ කොටි 10ක් 15 ක් දෙනවා කිව්වොත් ඕන දෙයක් කරයි. අද පක්ෂ මාරු කරන ය හෙට රට මාරු කරන්න වැඩි කල් යන්නේ නැහැ. පුංචි අපිට කරගන්න දෙයක් නැති උනාට ලොකු සල්ලිකරයෝන්ට රටට මොනවා උනත් ප්‍රශ්නයක් නැහැ පිටරටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්. කියන්න ගොඩක් දේවල් , අද වෙනකන් මන් චන්දෙ ගැන කත එක්කවත් රන්දුවකටවත් කාවවත් chatar කරන්න ගියේවත් නැහැ. අවංකවම කිසිම දේශපාලන කාරයෙක් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. එත් එකට හිටපු උන් කොහෙවත් යන එකෙක් හින්ද අපිත් එක්ක අරගන්න එක ගැන හිතට මර දුකයි. කමක් නෑ හැමදාම එකට හිටපු යාලුවෝම තම කෙලෙව්වේ. ඉතින් ඔයාලට පුළුවන් ඕන දෙයක් කියන්න. හැබැයි එකක් plz තරහවක් නැතුව බනගන්නේ නැතුව කියන දෙයක් කියන්න. මොකද අපේ දුකට සැපට ඉන්නේ අපි මිසක් මෛතිවත් මහින්දවත් නෙමේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom