Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හයහතර..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම හය හතර කියන්නේ මොකක්ද කියල ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ...?? සමහරැ කියයි අන්තිමට යන්න වෙන තැන වළේ සයිස් එක කියලා.. සමහරැ තව තව දේවල් කියයි.. ඒත් ඇත්තටම හය හතර කියන දේට ලොකු තේරැමක් තියෙනව..  කියවලා බලන්න

සිංහල බෞද්ධ ජනවහරේ ඇති සරල ජනවහරක් වන හය, හතර, ගැන, අප සමාජයේ බොහෝ දෙනකුගේ නොදැනුවත් කම, අද පවතින සමාජයේ ගුණධර්ම පිරිහීමට හේතු වී ඇත. නාගරික සමාජයේ මෙන්ම ග්‍රාමීය සමාජයේ ද මේ අරුත්බර ජනවහර ගැන නොදැනීම අප සමාජයේ ඇද වැටීමට හේතු වී ඇත්තේ අප සියලු දෙනාගේ අභාග්‍යකට බව කිව යුතුය.

සමාජයේ නොයෙකුත් තලවල අයගෙන් මේ පිළිබඳ විමසීමේදී, ඔවුන් කළ විග්රහයන්ගෙන් ඔවුන්ගේ හය, හතර, නොදැනීම මනාව පිළිබිඹු විය. ඉතාමත් ගැඹුරින් ධර්ම කාරණා අධ්‍යයනය කරන අය පවා, බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද හය, හතර, නොදන්නා අය බව මොනවට පැහැදිලි විය. මේ මූලික ඉගැන්වීම සමාජයේ ගුණ ධර්ම සෝදා පාළුවට මූලික හේතුවක් බව ප්‍රකාශ කරමු.

හය, හතර යනු දිව්‍ය ලෝක හය සහ අපාය සතර බව නොදන්නා බෞද්ධයන් අප සමාජයේ ඇත. අපාය හතරට යොමු වන අකුසල කර්ම හා දිව්‍ය ලෝක සයට යොමු වන කුසල කර්ම පිළිබඳ විස්තර නොදන්නා පුද්ගලයා, හය, හතර නොදන්නා පුද්ගලයෙකි. කුඩා දරුවන් විසින් යම් වරදක් කළ අවස්ථාවලදී සරල වශයෙන් අප පවසන්නේ “අනේ හය, හතර නොදන්නා ළමයා කරන දේවල් ගණන් ගන්න එපා” යනුවෙනි. මේ ප්‍රකාශය වැඩිහිටි අය වෙත ආරෝපණය නොකරන්නේ ඔවුන් දිව්‍ය ලෝක හය සහ අපාය හතරට යොමුවන කුසල් හා අකුසල් දන්නා පුද්ගලයන් බව අප විශ්වාස කරන නිසා ය.

තිරිසන්, ෙප්‍ර්ත, අසුර හා නිරය යනු අපාය සතරයි. නිරය අරමුණු වන අකුසල කර්ම, සරල වශයෙන් නම්, ජීවිතය රැකගැනීමට වත් සත්ත්ව හිංසාව සහ සත්ත්ව ඝාතනය, මවුපියන්, ගුරුවර, උපාධ්යාමයීන් හට නොසැලකීම, තුණුරුවන් සතු වස්තුව පැහැර ගැනීම, අම්බලම් මඩම් විනාශ කිරීම, මිථ්‍යා දෘෂ්ටිය පැතිරීම සහ පංච ආනන්තරීය කර්ම කරන්නා වූ පුද්ගලයන් නියත වශයෙන් අට මහ නිරයෙන් එකක උප්පත්තිය ලැබීමට හේතු වේ. තිරිසන්, ෙප්‍ර්ත සහ අසුර අපායන්හි උප්පත්තිය ලබන අකුසල කර්ම මෙහි සඳහන් නොකළේ ලිපිය දීර්ඝ වන හෙයිනි.

දිව්‍ය ලෝක සය නම් චාතුම්මභාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය හා පරිනිම්මිත වසවර්තියයි. මේ දිව්‍ය ලෝකයන්හි උප්පත්තිය ලබාගැනීමට අවශය කරන කුසල් කර්ම නොදන්නා අය ‘හය’ ගැන නොදන්නා පුද්ගලයන් ය. මරණින් මතු මේ සදෙව් ලොව උප්පත්තිය ලැබීමට නම් ශ්‍රද්ධා, සීල, ශෘත, ත්්යාග සහ ප්රවඥා යන කුසල කර්මයන් ප්‍රගුණ කළ යුතු බව නොදැනීම ‘හය’ ගැන නොදැනීමයි.

[QUOTE="r runner, post: 18371541, member: 534687"] [COLOR="Blue"][SIZE="5"]ඇත්තටම හය හතර කියන්නේ මොකක්ද කියල ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ...?? සමහරැ කියයි අන්තිමට යන්න වෙන තැන වළේ සයිස් එක කියලා.. සමහරැ තව තව දේවල් කියයි.. ඒත් ඇත්තටම හය හතර කියන දේට ලොකු තේරැමක් තියෙනව.. :yes: කියවලා බලන්න[/SIZE][/COLOR] [url=http://postimg.org/image/ftftl458f/][img]http://s11.postimg.org/ftftl458f/haya_hathara.jpg[/img][/url] [COLOR="DarkGreen"][SIZE="5"]සිංහල බෞද්ධ ජනවහරේ ඇති සරල ජනවහරක් වන හය, හතර, ගැන, අප සමාජයේ බොහෝ දෙනකුගේ නොදැනුවත් කම, අද පවතින සමාජයේ ගුණධර්ම පිරිහීමට හේතු වී ඇත. නාගරික සමාජයේ මෙන්ම ග්‍රාමීය සමාජයේ ද මේ අරුත්බර ජනවහර ගැන නොදැනීම අප සමාජයේ ඇද වැටීමට හේතු වී ඇත්තේ අප සියලු දෙනාගේ අභාග්‍යකට බව කිව යුතුය. සමාජයේ නොයෙකුත් තලවල අයගෙන් මේ පිළිබඳ විමසීමේදී, ඔවුන් කළ විග්රහයන්ගෙන් ඔවුන්ගේ හය, හතර, නොදැනීම මනාව පිළිබිඹු විය. ඉතාමත් ගැඹුරින් ධර්ම කාරණා අධ්‍යයනය කරන අය පවා, බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද හය, හතර, නොදන්නා අය බව මොනවට පැහැදිලි විය. මේ මූලික ඉගැන්වීම සමාජයේ ගුණ ධර්ම සෝදා පාළුවට මූලික හේතුවක් බව ප්‍රකාශ කරමු. [COLOR="Red"]හය, හතර යනු දිව්‍ය ලෝක හය සහ අපාය සතර [/COLOR]බව නොදන්නා බෞද්ධයන් අප සමාජයේ ඇත. අපාය හතරට යොමු වන අකුසල කර්ම හා දිව්‍ය ලෝක සයට යොමු වන කුසල කර්ම පිළිබඳ විස්තර නොදන්නා පුද්ගලයා, හය, හතර නොදන්නා පුද්ගලයෙකි. කුඩා දරුවන් විසින් යම් වරදක් කළ අවස්ථාවලදී සරල වශයෙන් අප පවසන්නේ “අනේ හය, හතර නොදන්නා ළමයා කරන දේවල් ගණන් ගන්න එපා” යනුවෙනි. මේ ප්‍රකාශය වැඩිහිටි අය වෙත ආරෝපණය නොකරන්නේ ඔවුන් දිව්‍ය ලෝක හය සහ අපාය හතරට යොමුවන කුසල් හා අකුසල් දන්නා පුද්ගලයන් බව අප විශ්වාස කරන නිසා ය.:yes: [COLOR="red"]තිරිසන්, ෙප්‍ර්ත, අසුර හා නිරය යනු අපාය සතරයි[/COLOR]. නිරය අරමුණු වන අකුසල කර්ම, සරල වශයෙන් නම්, ජීවිතය රැකගැනීමට වත් සත්ත්ව හිංසාව සහ සත්ත්ව ඝාතනය, මවුපියන්, ගුරුවර, උපාධ්යාමයීන් හට නොසැලකීම, තුණුරුවන් සතු වස්තුව පැහැර ගැනීම, අම්බලම් මඩම් විනාශ කිරීම, මිථ්‍යා දෘෂ්ටිය පැතිරීම සහ පංච ආනන්තරීය කර්ම කරන්නා වූ පුද්ගලයන් නියත වශයෙන් අට මහ නිරයෙන් එකක උප්පත්තිය ලැබීමට හේතු වේ. තිරිසන්, ෙප්‍ර්ත සහ අසුර අපායන්හි උප්පත්තිය ලබන අකුසල කර්ම මෙහි සඳහන් නොකළේ ලිපිය දීර්ඝ වන හෙයිනි. [COLOR="red"]දිව්‍ය ලෝක සය නම් චාතුම්මභාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය හා පරිනිම්මිත වසවර්තියයි[/COLOR]. මේ දිව්‍ය ලෝකයන්හි උප්පත්තිය ලබාගැනීමට අවශය කරන කුසල් කර්ම නොදන්නා අය ‘හය’ ගැන නොදන්නා පුද්ගලයන් ය. මරණින් මතු මේ සදෙව් ලොව උප්පත්තිය ලැබීමට නම් ශ්‍රද්ධා, සීල, ශෘත, ත්්යාග සහ ප්රවඥා යන කුසල කර්මයන් ප්‍රගුණ කළ යුතු බව නොදැනීම ‘හය’ ගැන නොදැනීමයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom