Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හයහතර..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙරුවන්ගේ සූවිසි ගුණ (24) පිළිබඳ විශ්වාසය, සිල්වත් වීම, බොහෝ ධර්ම කාරණා අසා තිබීම හා ඒවා ක්‍රියාත්මක කිරීම, දන්දීම සහ අප පරිහරණය කරන සියලු ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම ආදි කාරණා සම්පූර්ණ කිරීමෙන් සදෙව් ලෝකවලින් එකක උප්පත්තිය ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව ඉතාමත් පැහැදිලිය. මෙම දැනීම හය ගැන දැනීමයි. ඉහත පැහැදිලි කළ කරුණු අනුව හය, හතර ගැන සියලු බෞද්ධයන් යොමු කරන්නේනම් එය පිරිහෙමින් යන අප සමාජයේ අධ්‍යාත්මය දියුණු වනු ඒකාන්තය.

ඉහත හය, හතරේ, විස්තර වලින් දැක්වූයේ මරණින් මතු ලැබෙන උප්පත්තිය පිළිබඳ විස්තරයක් වන අතර පන්සිල් සහ අනෙකුත් සිල් මෙලොවදී ආරක්ෂා කිරීමෙන් මෙලොව සැප ලැබෙන බව පරිනිර්වාණ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ විස්තර කර වදාළහ. පන්සිල් උපෝසථ අට්ඨාංග සීලාදී ආරක්ෂා කරන්නට (1) විශාල භෝග සම්පත්තියක් ලැබෙන බවත්, (2) කීර්තිමත් පුද්ගලයෙක් වන බවත් (3) ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයෙක් වන බවත් (4) මරණාසන්නයේදී අවසිහියෙන් මරණයට පත් නොවන බවත් (5) මරණයෙන් පසු ස්වර්ගයක උප්පත්තිය ලබන බවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙහිදී පෙන්වා දී ඇත.

බුදුරජාණන් වහන්සේ විසින් තෙපලන නිර්දේශ කරන, පනවන ලද යම් ප්‍රකාශයක් වේ නම් ඒවා වෙනස් නොවන බව අංගුත්තර නිකායේ ලෝක සූත්‍රයෙහි දක්වා ඇත. මේ අනුව යම් කෙනකුට මෙලොව සැප ලබා ගැනීමට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සිල් ආරක්ෂා කළ යුතුම වේ.

තවද සිල් නොරැකීමෙන් දුප්පත් වන බවත්, අපකීර්තිමත් පුද්ගලයෙක් වන බවත්, මුළුගැන්වෙන සුළු පුද්ගලයෙක් වන බවත්, අවසිහියෙන් මරණයට පත් වන බවත්, මරණින් පසු අපාගත වන බවත් දක්වා ඇත.

කුඩා දරුවන්ගේ බෞද්ධ අධ්ය්යාපනයට මේ කරුණු අන්තර්ගත කොට බහ තෝරන වයසේ සිටම හය, හතර සහ පන්සිල් රැකීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව, දරුවන්ගේ මනසට ඇතුළත් කරන්නේ නම්, අද පවතින සමාජයේ ගුණධර්ම සෝදා පාලුව නොබෝ කලකින් දුරු කර ගැනීමට හැකි වන බව අප විශ්වාසයයි .

තවද පන්සිල් ආරක්ෂා කොට, බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සූවිසි මහගුණයන් මනාව අධ්යපයනය කොට, භාවනාමය වශයෙන් මෙනෙහි කොට, ආර්යයන් විසින් ආරක්ෂා කරන ලද සීලය වන උපෝසථ අෂ්ඨාංග සීලය හරියාකාර ලෙස ආරක්ෂා කළහොත් නියත වශයෙන් ම මේ භවයේදී ම සෝවාන් විය හැකි බව සංයුක්ත නිකායේ වේළුද්වාර සූත්‍රයෙහි දක්වා ඇත. සෝවාන් පුද්ගලයා ඊළඟ භවයේ නියත වශයෙන්ම ස්වර්ගයක උප්පත්තියක් ලබනු ඇත.

[QUOTE="r runner, post: 18371618, member: 534687"] [COLOR="DarkGreen"][SIZE="5"]තෙරුවන්ගේ සූවිසි ගුණ (24) පිළිබඳ විශ්වාසය, සිල්වත් වීම, බොහෝ ධර්ම කාරණා අසා තිබීම හා ඒවා ක්‍රියාත්මක කිරීම, දන්දීම සහ අප පරිහරණය කරන සියලු ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම ආදි කාරණා සම්පූර්ණ කිරීමෙන් සදෙව් ලෝකවලින් එකක උප්පත්තිය ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව ඉතාමත් පැහැදිලිය. මෙම දැනීම හය ගැන දැනීමයි. ඉහත පැහැදිලි කළ කරුණු අනුව හය, හතර ගැන සියලු බෞද්ධයන් යොමු කරන්නේනම් එය පිරිහෙමින් යන අප සමාජයේ අධ්‍යාත්මය දියුණු වනු ඒකාන්තය. ඉහත හය, හතරේ, විස්තර වලින් දැක්වූයේ මරණින් මතු ලැබෙන උප්පත්තිය පිළිබඳ විස්තරයක් වන අතර පන්සිල් සහ අනෙකුත් සිල් මෙලොවදී ආරක්ෂා කිරීමෙන් මෙලොව සැප ලැබෙන බව පරිනිර්වාණ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ විස්තර කර වදාළහ.[COLOR="Red"] පන්සිල් උපෝසථ අට්ඨාංග සීලාදී ආරක්ෂා කරන්නට (1) විශාල භෝග සම්පත්තියක් ලැබෙන බවත්, (2) කීර්තිමත් පුද්ගලයෙක් වන බවත් (3) ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයෙක් වන බවත් (4) මරණාසන්නයේදී අවසිහියෙන් මරණයට පත් නොවන බවත් (5) මරණයෙන් පසු ස්වර්ගයක උප්පත්තිය ලබන බවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙහිදී පෙන්වා දී ඇත.[/COLOR] බුදුරජාණන් වහන්සේ විසින් තෙපලන නිර්දේශ කරන, පනවන ලද යම් ප්‍රකාශයක් වේ නම් ඒවා වෙනස් නොවන බව අංගුත්තර නිකායේ ලෝක සූත්‍රයෙහි දක්වා ඇත. මේ අනුව යම් කෙනකුට මෙලොව සැප ලබා ගැනීමට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සිල් ආරක්ෂා කළ යුතුම වේ. තවද සිල් නොරැකීමෙන් දුප්පත් වන බවත්, අපකීර්තිමත් පුද්ගලයෙක් වන බවත්, මුළුගැන්වෙන සුළු පුද්ගලයෙක් වන බවත්, අවසිහියෙන් මරණයට පත් වන බවත්, මරණින් පසු අපාගත වන බවත් දක්වා ඇත. [COLOR="red"]කුඩා දරුවන්ගේ බෞද්ධ අධ්ය්යාපනයට මේ කරුණු අන්තර්ගත කොට බහ තෝරන වයසේ සිටම හය, හතර සහ පන්සිල් රැකීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව, දරුවන්ගේ මනසට ඇතුළත් කරන්නේ නම්, අද පවතින සමාජයේ ගුණධර්ම සෝදා පාලුව නොබෝ කලකින් දුරු කර ගැනීමට හැකි වන බව අප විශ්වාසයයි :yes::yes:[/COLOR]. තවද පන්සිල් ආරක්ෂා කොට, බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සූවිසි මහගුණයන් මනාව අධ්යපයනය කොට, භාවනාමය වශයෙන් මෙනෙහි කොට, ආර්යයන් විසින් ආරක්ෂා කරන ලද සීලය වන උපෝසථ අෂ්ඨාංග සීලය හරියාකාර ලෙස ආරක්ෂා කළහොත් නියත වශයෙන් ම මේ භවයේදී ම සෝවාන් විය හැකි බව සංයුක්ත නිකායේ වේළුද්වාර සූත්‍රයෙහි දක්වා ඇත. සෝවාන් පුද්ගලයා ඊළඟ භවයේ නියත වශයෙන්ම ස්වර්ගයක උප්පත්තියක් ලබනු ඇත.:yes::yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom