Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::: හයිකු කවි :::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවි ලියන්න ඔබත් කැමතිද?

කාව්‍ය ශාස්ත්‍රය සෑම තැනකම දැකිය හැක. එය ළමා ගීවල මෙන්ම ප්‍රචාරණ දැන්වීම්වලද අපට දැකගන්න පුළුවන. එමනිසා, කවියක් සාදන ආකාරය සම්බන්ධයෙන් වැඩිදෙනාට අඩුම තරමින් මූලික දැනුමක්වත් ඇත. එනමුත්, කවි ලියන්න ඔබ කැමති නම්, මුලින්ම ප්‍රසිද්ධ කවියන්ගේ කවි හොඳින් කියවා බැලීම සුදුසු විය හැක. මෙමගින් කවි ලිවීමේදී අදාළ වන විවිධ මූලධර්ම තේරුම්ගැනීමටත්, ඔබේ වාග් මාලාව තවත් පුළුල් කරගැනීමටත් හැකි වේ. කියවීමට කවි තෝරාගනිද්දී, තෝරා බේරා කටයුතු කිරීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද පිළිකුල්සහගත හෝ පහත් අදහස් ඇති කවි කියවීමෙන් ඔබේ මනස දූෂ්‍ය කරගැනීම නුවණට හුරු දෙයක් නොවන බැවිනි. (පිලිප්පි 4:8, 9) ඇත්තෙන්ම ඉගෙනගැනීමට හොඳම ක්‍රමය වන්නේ පැන්සලක් සහ කඩදාසියක් ගෙන ලිවීමට උත්සාහ කිරීමයි.

කල් යත්ම, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ වින්දනය පිණිස කවි රචනා කිරීමට හැකි වනු ඇත. අසනීපයෙන් සිටින කෙනෙකුට සුවය පතා හෝ වෙන යම් කෙනෙකුට ඔබේ කෘතඥතාව පළ කරමින් කාඩ්පතක් යවද්දී, කවියක ආකාරයෙන් ඔබේ අදහස් පළ කිරීම හොඳ අදහසක් විය හැක. කවිය දිග හා දක්ෂ ආකාරයකින් නිමවූ එකක් වීමට අවශ්‍ය නැත. ඔබේ හදවතෙහි තිබෙන දේ ප්‍රකාශ කිරීමට පේළි කිහිපයක් සෑහේ. ඇත්තෙන්ම මෙවැනි කවියක් රචනා කිරීම ඔබට ආස්වාදයක් සහ යම් තෘප්තියක් ලබා දෙයි. එපමණක්ද නොව, එම කාඩ්පත ලබන්නාද ඉන් මහත් සතුටක් භුක්ති විඳින බව නිසැකයි. විශේෂයෙන්ම ඔබේ සිතුම් පැතුම් ඉතා අලංකාර ලෙස මෙන්ම හදවතින්ම ප්‍රකාශ කිරීමට සෑහෙන වෑයමක් දරා ඇති බව ඔහුට හෝ ඇයට තේරෙද්දී ඔවුන් එය මහත් සේ අගය කොට සැලකිය හැක.

හොඳ කෑමක් පිළියෙළ කිරීමට දක්ෂ කෝකියෙකු වෙන්නම අවශ්‍යද? නැත. ඒ වගේම කවි ලිවීමට ඔබ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වීමටද අවශ්‍ය නැත. කෙසේවෙතත් ඔබේ පැත්තෙන්ම වෑයම, අඛණ්ඩ උත්සාහය අවශ්‍යය. ඒත් සමඟම හැඟීම් නිදහසේ ගලා ඒමටත්, පරිකල්පන ශක්තිය අවදි වීමටත් ඉඩ දිය යුතුය. එවිට ඔබ තුළ සැඟවුණු කවි ලිවීමේ කුසලතාව ඉස්මතු විය හැක! ඇත්තෙන්ම වචනවලින් ඔබ අඳින පින්තූරය සියලුදෙනාගේම පාහේ පුදුමයට හේතුවක් විය හැක.

[QUOTE="hacker T, post: 16780986, member: 483653"] [B]කවි[/B] [B]ලියන්න[/B] [B]ඔබත්[/B] [B]කැමතිද?[/B] කාව්‍ය ශාස්ත්‍රය සෑම තැනකම දැකිය හැක. එය ළමා ගීවල මෙන්ම ප්‍රචාරණ දැන්වීම්වලද අපට දැකගන්න පුළුවන. එමනිසා, කවියක් සාදන ආකාරය සම්බන්ධයෙන් වැඩිදෙනාට අඩුම තරමින් මූලික දැනුමක්වත් ඇත. එනමුත්, කවි ලියන්න ඔබ කැමති නම්, මුලින්ම ප්‍රසිද්ධ කවියන්ගේ කවි හොඳින් කියවා බැලීම සුදුසු විය හැක. මෙමගින් කවි ලිවීමේදී අදාළ වන විවිධ මූලධර්ම තේරුම්ගැනීමටත්, ඔබේ වාග් මාලාව තවත් පුළුල් කරගැනීමටත් හැකි වේ. කියවීමට කවි තෝරාගනිද්දී, තෝරා බේරා කටයුතු කිරීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද පිළිකුල්සහගත හෝ පහත් අදහස් ඇති කවි කියවීමෙන් ඔබේ මනස දූෂ්‍ය කරගැනීම නුවණට හුරු දෙයක් නොවන බැවිනි. ([URL="http://wol.jw.org/si/wol/bc/r125/lp-sn/102001408/6/0"]පිලිප්පි 4:8, 9[/URL]) ඇත්තෙන්ම ඉගෙනගැනීමට හොඳම ක්‍රමය වන්නේ පැන්සලක් සහ කඩදාසියක් ගෙන ලිවීමට උත්සාහ කිරීමයි. කල් යත්ම, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ වින්දනය පිණිස කවි රචනා කිරීමට හැකි වනු ඇත. අසනීපයෙන් සිටින කෙනෙකුට සුවය පතා හෝ වෙන යම් කෙනෙකුට ඔබේ කෘතඥතාව පළ කරමින් කාඩ්පතක් යවද්දී, කවියක ආකාරයෙන් ඔබේ අදහස් පළ කිරීම හොඳ අදහසක් විය හැක. කවිය දිග හා දක්ෂ ආකාරයකින් නිමවූ එකක් වීමට අවශ්‍ය නැත. ඔබේ හදවතෙහි තිබෙන දේ ප්‍රකාශ කිරීමට පේළි කිහිපයක් සෑහේ. ඇත්තෙන්ම මෙවැනි කවියක් රචනා කිරීම ඔබට ආස්වාදයක් සහ යම් තෘප්තියක් ලබා දෙයි. එපමණක්ද නොව, එම කාඩ්පත ලබන්නාද ඉන් මහත් සතුටක් භුක්ති විඳින බව නිසැකයි. විශේෂයෙන්ම ඔබේ සිතුම් පැතුම් ඉතා අලංකාර ලෙස මෙන්ම හදවතින්ම ප්‍රකාශ කිරීමට සෑහෙන වෑයමක් දරා ඇති බව ඔහුට හෝ ඇයට තේරෙද්දී ඔවුන් එය මහත් සේ අගය කොට සැලකිය හැක. හොඳ කෑමක් පිළියෙළ කිරීමට දක්ෂ කෝකියෙකු වෙන්නම අවශ්‍යද? නැත. ඒ වගේම කවි ලිවීමට ඔබ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වීමටද අවශ්‍ය නැත. කෙසේවෙතත් ඔබේ පැත්තෙන්ම වෑයම, අඛණ්ඩ උත්සාහය අවශ්‍යය. ඒත් සමඟම හැඟීම් නිදහසේ ගලා ඒමටත්, පරිකල්පන ශක්තිය අවදි වීමටත් ඉඩ දිය යුතුය. එවිට ඔබ තුළ සැඟවුණු කවි ලිවීමේ කුසලතාව ඉස්මතු විය හැක! ඇත්තෙන්ම වචනවලින් ඔබ අඳින පින්තූරය සියලුදෙනාගේම පාහේ පුදුමයට හේතුවක් විය හැක. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom