Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හයිපර්සොනික් මිසයිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන හයිපර්සොනික් මිසයිල් කතාව හෙවත් ෆොබ්ස්...

ටික දිනකට කලින් චීනය මිසයිල් වගයක් ටෙස්ට් කළා කියල ලෝකෙ පුරා කතාවක් යන්න ගත්ත. කියන්නෙ හයිපර්සොනික් හෙවත් ශබ්දයෙ වේගය ඉක්මවා යන මිසයිල් වගයක් ටෙස්ට් කලා කියල. ඇමරිකානු හමුදා ඉහළ නිළ්දාරියෙක්මේ සම්බන්ධයෙන් සුවිශේශි ප්‍රකාශයක් කරල තිබ්බ තමන්ට මේ තාක්ශණය නෑ කියල චීනය ඉක්මවන්න තරම්.

මේ කතාව පස්සෙ තියෙන රියල් කතාව හරියට ආවෙ නෑ කියල මාධ්‍ය කියන්නෙ. ඇත්තෙන්ම හයිලයිට් වෙන්නෙ හය්පර්සොනික් කතාව වුණත් රියල් කතාව ඒක නෙවි. චීනය කළ බවට සැක කරන්නේ සාමාන්‍ය අන්තර් මහද්වීපික මිසයිල ටෙස්ට් එකක් නොවේ. ඊට වඩා බෙහෙවින් දියුණු අර්ධ කක්ශගත බෝම්බ ප්‍රහාරක පද්ධතියක් (FOBS) තමා ටෙස්ට් කළ බව හිතන්නේ. ෆොබ්ස් සිස්ටම් එකක් කියන්නෙ සීතල යුද්දෙ තීරණාත්මක කතන්දරයක්. ඒ නිසා අපිට ය්න්න වෙනවා

සෝවියට් ඇමරිකන් ඔට්ටු සෙල්ලම් වලට හැටේ දශකෙට. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනෙ න්‍යශ්ටික යුද බල අතර ඩිටරන්ස් තත්වයක් කියන්නෙ මොකද්ද කියන එක. ඒ ලොකෙ සාමය උදෙසා මහ බලවතුන් අතර කිසිම එකගතාවයක් නැති සීතල යුද සමයක්. ඇමරිකාවයි රුසියාවයි මාරාන්තික වෛරෙන් ආයුධ රැස් කරනවා. නිකම් නෙවි න්‍යශ්ටික. දෙවෙනි ලෝක යුද්දෙ න්‍යශ්ටික අවි නිපදවීමත් එක්ක සෝවියට් ක්‍රමයට එරෙහිව ඇමරිකාව සතු අසාමාන්‍ය බලය මෙල්ල වන්නෙ ඒ දත්තම හොරකම් කළා කියන සෝවියට් වරුන් ඒ තාක්ශණය හදා ගැනීමෙන්.

යම් හෙයකින් එය නොවුන නම් ජපානෙට කලා වගෙඑ න්‍යශ්ටික පහර දීම් වලින් සෝවියට් සතුරා සුන්නද්දුලි කරන්න ඇමරිකාව පැකිලෙන්නෙ නෑ. එසේම සුන්නද්දුලි වීම වෙනුවට ඇමරිකානු විධාන වලට අවනත වෙන්න සෝවියට් වරුන්ට සිද්ද වෙනවා. ඒත් සෝවියට් න්‍යශ්ටික අවි නිසා සෝවියට් වරුන්ට ශක්තියක් තියෙනව පෙරලා පහර දෙන්න. ඇමරිකාව උන්ට ගහන් නැත්තෙ මූලික වශයෙන්ම උන්ට ගැහුවොත් තමන්ටත් කන්න වෙන නිසා.

මිලියන ගානක් ඇමරිකන් ජීවිත විනාශ වුනොත් ඒක ලොකු ගැටලුවක් වන නිසා. ඩිටරන්සෙකක් කියන්නෙ ඒක. ඉතාම භයානක අවි තරගයක භයානක බව බල සමතුලිත වීමෙන් අඩු කර දමන එක. මෙන්න මේ ඩිටරන්ස් බලයට ඒ කලෙ තිබ්බ වැදගත්ම තාක්ශණය වෙන්නෙ අන්තර් මහද්වීපික මිසයිල. මේවා එක් රටක සිට අභ්‍යවකාශයට යැව්වම ප්‍රක්ශිප්තයක් වගේ උඩ ගිහින් ඉලක්කය මත වැටෙනවා. ඒ සදහා එය වායුගෝලයෙන් එලියට යනව සෝවියට් ඇමරිකන් ගැටුමකට කිමි 1300 වගේ උඩකට යන්න ඕනෙ (වායුගෝලය කිමි 20-100 වගෙ). මේවයෙ අවුල තමා මේවා ගොඩාක් උඩ යන නිසා කල් තියා රේඩාර් වලට හසු වීම. ඒ වගේම ඉලක්කයට එන්න තියෙන්නෙ එකම පාත් එකක. ඉතින් අනිත් රටට පුලුවන් එවැනිම තවත් මිසයිලයකින් ඒක උඩදිම විනාශ කරන්න.

ඇමරිකාව තම ආරක්ශාවට කියල අන්න එහෙම මිසයිල් පද්ධතියක් හදන්න පටන් ගත්තෙ ඒ නිසා. ඒ සමගම වෙන්නෙ පෙර කී ඩිටරන්ස් පවර් එක අඩුවෙන එක. ඇමරිකාවට පුලුවන්නම් සෝවියට් න්‍යශ්ටික මිසයිල අහසෙම පුපුරුවන්න සෝවියට් උන් අනාරක්ශිතයි. ඒ කාලෙ තත්වෙ හැටියට ගහන්නත් ඉඩ තිබ්බ. සෝවියට් ඩිටරන්ස් බලය අවසානයි. ඇමරිකාව මේ ඩිටරන්ස් අවුල දන්න නිසා

ඒ සිස්ටම් එක ප්‍රසිද්ද කරන්නෙ චීන අන්තර් මහද්වීපික මිසයිල් වලට හදනව කියල. ඒත් සෝවියට් උන් දන්නව ඒ මොහොතෙ ලෝකෙ බල තුලනය වෙනස් වෙලා තමන් සහ චීනය ඉක්මවා ඇමරිකාව බලවත් වෙන බව. ෆොබ්ස් කියන්නෙ අන්න ඒ මොහොතේ සෝවියට් වරුන් නිර්මාණය කරගත් අලුත් බලය. ඩිටරන්ස් පවර් එක. ෆොබ්ස් එක එහෙම ප්‍රක්ශිප්තයක් වගෙ යන්නෙ නෑ.

ෆොබ්ස් කියන්නෙ ඇත්තෙන්ම අභ්‍යවකාශ යානයක් මිසයිලයක් නෙවි. ෆොබ්ස් අවියක් සෝවියට් වරුන් සෝවියට් දේශෙන් කිසියම් කක්ශයකට කක්ශගත කරනවා සාමාන්‍ය චන්ද්‍රිකාවක් වගෙ. මේ කක්ශගත බෝම්බෙ කැමති ඕනෙම පැත්තකින් ඇවිත් ඉලක්කය ආසන්නයේදි නැවත වායුගෝලයට ඇතුලු වෙලා ග්ලයිඩර් ප්ලේන් එකක් වගේ පියාසරනවා ඉලක්කය වෙතට. මේක මාර පවර්ෆුල් අවියක්. එකාතකින් ඒක ඕනෙම දිහාවකින් එවන්න පුලුවන් චින සෝවියට් තර්ජනය වලකන්න ඒ දිහාවට හරවා ඇලස්කාවෙ අටවා ගත් ඇමරිකන් ආරක්ශක මෙවලම් සම්පුර්නයෙන්ම තේරුමක් නෑ ෆොබ්ස් බෝම්බයක් එවන්න පුලුවන් දක්ශින ධ්‍රැවය හා දකුනු ඇමරිකාව උඩින්. වෙන ඕනෙම පැත්තකින්. ඕනෙනම් ඒව කක්ශගත කර තියන්න පුලුවන් වට කීපයක් ගිහින් සුදුසු වෙලාවෙ වැටෙන්න. ඒව උඩ යන්නෙ කිමි සියගානක් වගෙ.

ඒක නිසා අර ප්‍රක්ශිප්ත වගෙ රේඩාර් වලට කල් තියා අහුවෙන්නෙ නෑ. අනික ප්රක්ශිප්තයේ වේගය එහින් ගමන් මග මත රදා හිටියට ෆොබ්ස් බෝම්බයක වේගය ඕනෙ ගානක් වෙන්න පුලුවන් කක්ශයෙන් එලියට ආවම. ප්ලේන් එකක් වගේ නිස කෙලින්ම යන්න ඔනෙත් නෑ ම'නූවර් කල හැකි. ඒ සමගම ඇමරිකාවට තරු විසි වෙනවා. ඇමරිකාව තමන්ගෙ ආරක්ශක පද්දති අයින් කර දානවා. තිබ්බත් පලකුත් නෑනෙ. තම වැඩේ ඉශ්ට වුනාම සෝවියට් වරුනුත් ෆොබ්ස් පස්සෙ වැඩිය එලවන්නෙ නෑ. කලින් කී පරිදි ඩිටරන්ස් බැලන්ස් එක ආපු නිසා. එක්දාස් නවසිය හැටේ දශකෙ ලෝකෙ සාමය නැවත බැලන්ස් කරන්න සීතල යුද්දෙ මහ බලවතුන්ගේ බල තුලනය අත්පත් කර දුන්නෙ මෙන්න මේ ආකාරෙට. ෆොබ්ස් තාක්ශනය ඒ එක්කම තරමක් ස්ලෝ වෙනවා.

ඉන් පස්සෙ දශක දෙකේ ලෝකය තවත් ඉස්සරහට ගිහින් සෝවියට් ඇමරිකා සාම ගිවිසුම් හරහා අන්තර් මහද්වීපික මිසයිල් ප්‍රමාන අඩු කර ගන්නව. ඒ සදහා නිරවිකරණ ගිවිසුම් අත්සන් කරනවා.

ලෝකෙට සාමෙ උදා වෙනවා. හැටේ දශකෙ 2001 ලියපු ආතර් සී ක්ලාක් කතාවෙ මස්තකප්රාප්තිය කරන්නෙ පිටසක්වල ගමනින් සුවිශේශි බලයක් ලබන ඩේවිඩ් බෝමන් විසින් ලෝකෙ ජීවිත ඉතාම අවදානම් තත්වෙකට ගෙනත් තිබ්බ රටවල් රාශියක් විසින් කක්ශගත කර තිබ්බ ෆොබ්ස් සිස්ටම් ඔක්කොම එක "සිතිවිල්ලකින්" අකර්මන්‍ය කර දාලයි. ඒත් 2001 වසරෙ සිද්ද වෙන්නෙ ඒකෙ ටෝටල් අනිත් පැත්ත. 2001 තීරනාත්මක 9/11 ප්‍රහාරයට පස්සෙ පිස්සුවෙන් නටන ඇමරිකාව නිරවිකරණ ගිවිසුම් වලින් ඉවත් වෙනව.

දැන් අපි සතුරො නොවේ අපි දෙන්නටම ඉන්නෙ වෙනත් සතුරො කියල සෝවියට් දේශෙන් කැඩුනු රුසියාවෙ ලොක්කට පොඩි පිටට තට්ටුවකුත් දාල. ඒ වෙද්දි යෙල්ට්සින් ඉදල මැරිල. මිනිහටනම් ඒ තට්ටුව හොදටම ප්‍රමාණවත් වෙන්න ඔනෙ. ඒත් ඇත්තෙන්ම ඒ තට්ටුව වැටෙන්නෙ අලුත් උනත් දරුනු පොරකට. ව්ලැඩිමිර් පූටින් කියන ඒ කාලෙ ලොකුවට ගනන් නොගත් නායකය දිගින් දිගටම ඇමරිකාවට කියනවා තම ආරක්ශාව තියෙන්නෙ නිරවිකරන ගිවිසුම් වල නිසා ඒව අලුත් කරමු කියල. ඇමරිකාව කෙයා කරන්නෙ නෑ. එහෙම නොකලොත් නැවත ඩිටරන්ස් පවර් එකක් හදා ගනන් තමන්ට සිද්ද වේවි කියල පූටින් කියන කතාව ඇමරිකාව විහිලුවක් වගෙ ඉග්නෝ කරනව (ඒ වෙද්දි තිබ්බ රුසියාව විහිලුවක් තමා)

. පූටින් නැවත යුද පර්යේශණ කරා යනව. ඊට දශකයකටත් එහා කාලෙකදි පූටින් සමත් වෙනව අවශ්‍ය ඩිටරන්ස් පවර් එක ගන්න. ඒක ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා. අද වෙද්දි ඇමරිකාවට රුසියාවට පහර දෙන්න බෑ. ඔවුන්ට දිනන්න පුලුවන් ඒත් ලොකු හානියකින්. ඒකට තමයි ඩිටරන්ස් පවර් කිව්වෙ. දැන් තමා චීනෙට බහින්න වෙන්නෙ. ඇත්තෙනම් චීන්නු කියන තාලෙට මෙතන කිසිම සීන් එකක් වෙලා නෑ. උන් කියන්නෙ උන් චන්ඩ්රිකාවක් යැව්ව ඒක කඩා වැටුන කියල. ඒත් දන්නෝ දනිති කියනවා ඒක චන්ද්‍රිකාවක් නොවේ ෆොබ්ස් සිස්ටම් ටෙස්ට් එකක් කියල. එයාලගෙ ඒ ෆොබ්ස් "යානය" යන්නෙ හයිපර්සොනික් ස්පීඩ් වල නිසා තමා හයිපර්සොනික් කතාව ආවෙ.

ඒ සමගම චිනය ඇමරිකාවට එරෙහිව අලුත් තාක්ශණයකින් සන්නද්ධ වෙනවා. ඇමරිකාවට මේ සම්බන්දයෙන් කල හැකි ලොකු දෙයක් නෑ. අන්න ඒකයි ඇමරිකන් ජෙනරල් කෙනෙක් කියන්නෙ මේ තාක්ශණයෙන් චීනය පරදවන්න තමන් අසමත් බව. නිකම්ම හයිපර්සොනික් මිසයිලෙකට පුලුවන්ද ඇමරිකාව ලවා එහෙම කියව ගන්න? දැන් මොකද වෙන්නෙ? ඇමරිකාවට චීනයට එරෙහිව සටනක් පටන් ගන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙන්නෙ.

එනම් චීනය ඇමරිකාවට එරෙහිව ඩිටරන්ස් පවර් එකක් හදාගෙන තීයෙන්නෙ. ඒක එකාතකින් ලෝක බල තුලනයට වැදගත්, ඒ වගේම චීනයට හිතුමතෙ කලාපිය තගා වගේ ඉන්නත් පුලුවන්. පූටින් වගේ. චීනය ඇයි මෙහෙම කලේ? අනාරක්ශිත බව නිසා. ඇමරිකාවට තමා යුදමය අතින් පරදවන්න පුලුවන් කියා හිතෙන නිසා. ඉතින් ඒකට හේතු කාරක වන්නේ බුශ් පාලනය නිරවිකරන ගිවිසුම් වලින් ඉවත්වී පෙර අපි කියු අන්තර් මහද්වීපික මිසයිල් වලට ආරක්ශණ හදමින් කරන්න ගත්ත වැඩවල සිට

මේ මොහොතෙ ඕකස් එකක් අත්සන් කරමින් චීනයේ සාගරික අසල්වාසි කලාපෙ ඔස්ට්‍රෙලියානු භුමිය කෙලින්ම චීනයට එරෙහි යුද පිටියක් බවට රෙජිස්ට්‍ර කිරීම දක්වා වූ සියල්ල වෙන්න පුලුවන්. මේකෙ කෙලවර මොකද්ද? ඇමරිකාව නිකම් ඉන්න එකක් නෑ. උන් මේ ෆොබ්ස් බිම දාන ක්‍රමයක් හොයයි ඒත් ඒක කෙලවරක් නෙවි එතකොට චීන කරන්නෙ ඒ ක්‍රමේ ඉක්මවා යන්න තව එකක් හදන එක. ඒක තරගයක් නෙ.

ඒ නිසා බොහො දෙනා කියන්නෙ චීනාටත් ඩිටරන්ස් පවර් එකක් ලෙස පවතින්න පුලුවන් තාලෙට ඇමරිකන් ආරක්ශක පද්දති අඩු කරගන්න කියල. මොකද ෆොබ්ස් එක්ක එව්ව තිබ්බත් පලක් නෑ. එයාල හිතන්නෙ හැටේ දශකෙ වෙච්ච දේ ආයෙ වෙයි කියල. ඒත් ඒක විවාදාත්මකයි. ඩිටරන්ස් පවර් මොඩල් එකට එන්නනම් තම සතුරා විශ්වාස කටයුතු එකෙක් වෙනන් ඕනෙ. නැත්නම් ඌ ඒකෙ වාසිය අරන් අනිකාට නැතිවෙන්න ගහනවනෙ. චීනා ඒ සෝවියට් උන් වගේ විශ්වාසි නෑ. ලෝක අණ්ඩයෙක් අනික් දේ තමා මේ රටවල් ඔක්කොම එකතු කරමින් නිරවිකරණ වැඩසටහනක් පටන් ගන්න එක. ඒත් ගිවිසුම් අකුලා ගත්ත කේස් එකෙන් පස්සෙ රුසියාව හෝ චීනය තවදුරටත් ඇමරිකාව් විශ්වාස කරාවිද දන්නෙ නෑ.

කෝම හරි චීනය මේ තාක්ශනය අත්කරගැනීම එක්ක සීතල යුද්දය අලුත් පැරඩියමකට යනවා. ඒ නිසාම ලෝකෙ සාමය හා සුරක්ශිතභාවය තට්ටුවකින් පහලට යනවා ප.ලි 1: දැන් මේක කියවල අඩාගෙන එන්න එපා උයා ඇයි අපෙ සුදු රත්තරන් ඇමරිකන් අයියලට බනින්නෙ උයා හොරාට සමාජවාදියා නේද ඒකාදිපති හොලගෙඩියා නේද කියාගෙන. මන් නියුට්‍රල්. ඒත් ඕක තමා ලෝකෙ වෙච්ච දේ.

ප.ලි 2: ඔය රටවල් තුනටම ෆොබ්ස් ටෙස්ට් කරන්න පුලුවන් වුනාට ෆොබ්ස් එකක දාල නියුක් වෝ හෙඩ්ස් යවන්න බෑ එයාල එකගතාවෙක ඉන්නව කක්ශය න්‍යශ්ටික යුදහරණ කලාපයක් කරන්න. ඒත් වැඩේ තියෙන්නෙ ඒක මෝඩ ගිවිසුමක්. උන්ට ටෙස්ට් කරන්න නියුක් දාල බලන්න ඔනෙ නෑනෙ. ඉතින් යුස් කරන දවසක උන් කෝමත් ඉන්නෙ ලෝක යුද්දෙක නිසා ගිවිසුම් අදාලම නෑනෙ. ෆොබ්ස් පින්තුරෙ බීබීසියෙන්[ATTACH=full]151563[/ATTACH]

[QUOTE="IMUNA, post: 27104320, member: 392391"] චීන හයිපර්සොනික් මිසයිල් කතාව හෙවත් ෆොබ්ස්... ටික දිනකට කලින් චීනය මිසයිල් වගයක් ටෙස්ට් කළා කියල ලෝකෙ පුරා කතාවක් යන්න ගත්ත. කියන්නෙ හයිපර්සොනික් හෙවත් ශබ්දයෙ වේගය ඉක්මවා යන මිසයිල් වගයක් ටෙස්ට් කලා කියල. ඇමරිකානු හමුදා ඉහළ නිළ්දාරියෙක්මේ සම්බන්ධයෙන් සුවිශේශි ප්‍රකාශයක් කරල තිබ්බ තමන්ට මේ තාක්ශණය නෑ කියල චීනය ඉක්මවන්න තරම්. මේ කතාව පස්සෙ තියෙන රියල් කතාව හරියට ආවෙ නෑ කියල මාධ්‍ය කියන්නෙ. ඇත්තෙන්ම හයිලයිට් වෙන්නෙ හය්පර්සොනික් කතාව වුණත් රියල් කතාව ඒක නෙවි. චීනය කළ බවට සැක කරන්නේ සාමාන්‍ය අන්තර් මහද්වීපික මිසයිල ටෙස්ට් එකක් නොවේ. ඊට වඩා බෙහෙවින් දියුණු අර්ධ කක්ශගත බෝම්බ ප්‍රහාරක පද්ධතියක් (FOBS) තමා ටෙස්ට් කළ බව හිතන්නේ. ෆොබ්ස් සිස්ටම් එකක් කියන්නෙ සීතල යුද්දෙ තීරණාත්මක කතන්දරයක්. ඒ නිසා අපිට ය්න්න වෙනවා සෝවියට් ඇමරිකන් ඔට්ටු සෙල්ලම් වලට හැටේ දශකෙට. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනෙ න්‍යශ්ටික යුද බල අතර ඩිටරන්ස් තත්වයක් කියන්නෙ මොකද්ද කියන එක. ඒ ලොකෙ සාමය උදෙසා මහ බලවතුන් අතර කිසිම එකගතාවයක් නැති සීතල යුද සමයක්. ඇමරිකාවයි රුසියාවයි මාරාන්තික වෛරෙන් ආයුධ රැස් කරනවා. නිකම් නෙවි න්‍යශ්ටික. දෙවෙනි ලෝක යුද්දෙ න්‍යශ්ටික අවි නිපදවීමත් එක්ක සෝවියට් ක්‍රමයට එරෙහිව ඇමරිකාව සතු අසාමාන්‍ය බලය මෙල්ල වන්නෙ ඒ දත්තම හොරකම් කළා කියන සෝවියට් වරුන් ඒ තාක්ශණය හදා ගැනීමෙන්. යම් හෙයකින් එය නොවුන නම් ජපානෙට කලා වගෙඑ න්‍යශ්ටික පහර දීම් වලින් සෝවියට් සතුරා සුන්නද්දුලි කරන්න ඇමරිකාව පැකිලෙන්නෙ නෑ. එසේම සුන්නද්දුලි වීම වෙනුවට ඇමරිකානු විධාන වලට අවනත වෙන්න සෝවියට් වරුන්ට සිද්ද වෙනවා. ඒත් සෝවියට් න්‍යශ්ටික අවි නිසා සෝවියට් වරුන්ට ශක්තියක් තියෙනව පෙරලා පහර දෙන්න. ඇමරිකාව උන්ට ගහන් නැත්තෙ මූලික වශයෙන්ම උන්ට ගැහුවොත් තමන්ටත් කන්න වෙන නිසා. මිලියන ගානක් ඇමරිකන් ජීවිත විනාශ වුනොත් ඒක ලොකු ගැටලුවක් වන නිසා. ඩිටරන්සෙකක් කියන්නෙ ඒක. ඉතාම භයානක අවි තරගයක භයානක බව බල සමතුලිත වීමෙන් අඩු කර දමන එක. මෙන්න මේ ඩිටරන්ස් බලයට ඒ කලෙ තිබ්බ වැදගත්ම තාක්ශණය වෙන්නෙ අන්තර් මහද්වීපික මිසයිල. මේවා එක් රටක සිට අභ්‍යවකාශයට යැව්වම ප්‍රක්ශිප්තයක් වගේ උඩ ගිහින් ඉලක්කය මත වැටෙනවා. ඒ සදහා එය වායුගෝලයෙන් එලියට යනව සෝවියට් ඇමරිකන් ගැටුමකට කිමි 1300 වගේ උඩකට යන්න ඕනෙ (වායුගෝලය කිමි 20-100 වගෙ). මේවයෙ අවුල තමා මේවා ගොඩාක් උඩ යන නිසා කල් තියා රේඩාර් වලට හසු වීම. ඒ වගේම ඉලක්කයට එන්න තියෙන්නෙ එකම පාත් එකක. ඉතින් අනිත් රටට පුලුවන් එවැනිම තවත් මිසයිලයකින් ඒක උඩදිම විනාශ කරන්න. ඇමරිකාව තම ආරක්ශාවට කියල අන්න එහෙම මිසයිල් පද්ධතියක් හදන්න පටන් ගත්තෙ ඒ නිසා. ඒ සමගම වෙන්නෙ පෙර කී ඩිටරන්ස් පවර් එක අඩුවෙන එක. ඇමරිකාවට පුලුවන්නම් සෝවියට් න්‍යශ්ටික මිසයිල අහසෙම පුපුරුවන්න සෝවියට් උන් අනාරක්ශිතයි. ඒ කාලෙ තත්වෙ හැටියට ගහන්නත් ඉඩ තිබ්බ. සෝවියට් ඩිටරන්ස් බලය අවසානයි. ඇමරිකාව මේ ඩිටරන්ස් අවුල දන්න නිසා ඒ සිස්ටම් එක ප්‍රසිද්ද කරන්නෙ චීන අන්තර් මහද්වීපික මිසයිල් වලට හදනව කියල. ඒත් සෝවියට් උන් දන්නව ඒ මොහොතෙ ලෝකෙ බල තුලනය වෙනස් වෙලා තමන් සහ චීනය ඉක්මවා ඇමරිකාව බලවත් වෙන බව. ෆොබ්ස් කියන්නෙ අන්න ඒ මොහොතේ සෝවියට් වරුන් නිර්මාණය කරගත් අලුත් බලය. ඩිටරන්ස් පවර් එක. ෆොබ්ස් එක එහෙම ප්‍රක්ශිප්තයක් වගෙ යන්නෙ නෑ. ෆොබ්ස් කියන්නෙ ඇත්තෙන්ම අභ්‍යවකාශ යානයක් මිසයිලයක් නෙවි. ෆොබ්ස් අවියක් සෝවියට් වරුන් සෝවියට් දේශෙන් කිසියම් කක්ශයකට කක්ශගත කරනවා සාමාන්‍ය චන්ද්‍රිකාවක් වගෙ. මේ කක්ශගත බෝම්බෙ කැමති ඕනෙම පැත්තකින් ඇවිත් ඉලක්කය ආසන්නයේදි නැවත වායුගෝලයට ඇතුලු වෙලා ග්ලයිඩර් ප්ලේන් එකක් වගේ පියාසරනවා ඉලක්කය වෙතට. මේක මාර පවර්ෆුල් අවියක්. එකාතකින් ඒක ඕනෙම දිහාවකින් එවන්න පුලුවන් චින සෝවියට් තර්ජනය වලකන්න ඒ දිහාවට හරවා ඇලස්කාවෙ අටවා ගත් ඇමරිකන් ආරක්ශක මෙවලම් සම්පුර්නයෙන්ම තේරුමක් නෑ ෆොබ්ස් බෝම්බයක් එවන්න පුලුවන් දක්ශින ධ්‍රැවය හා දකුනු ඇමරිකාව උඩින්. වෙන ඕනෙම පැත්තකින්. ඕනෙනම් ඒව කක්ශගත කර තියන්න පුලුවන් වට කීපයක් ගිහින් සුදුසු වෙලාවෙ වැටෙන්න. ඒව උඩ යන්නෙ කිමි සියගානක් වගෙ. ඒක නිසා අර ප්‍රක්ශිප්ත වගෙ රේඩාර් වලට කල් තියා අහුවෙන්නෙ නෑ. අනික ප්රක්ශිප්තයේ වේගය එහින් ගමන් මග මත රදා හිටියට ෆොබ්ස් බෝම්බයක වේගය ඕනෙ ගානක් වෙන්න පුලුවන් කක්ශයෙන් එලියට ආවම. ප්ලේන් එකක් වගේ නිස කෙලින්ම යන්න ඔනෙත් නෑ ම'නූවර් කල හැකි. ඒ සමගම ඇමරිකාවට තරු විසි වෙනවා. ඇමරිකාව තමන්ගෙ ආරක්ශක පද්දති අයින් කර දානවා. තිබ්බත් පලකුත් නෑනෙ. තම වැඩේ ඉශ්ට වුනාම සෝවියට් වරුනුත් ෆොබ්ස් පස්සෙ වැඩිය එලවන්නෙ නෑ. කලින් කී පරිදි ඩිටරන්ස් බැලන්ස් එක ආපු නිසා. එක්දාස් නවසිය හැටේ දශකෙ ලෝකෙ සාමය නැවත බැලන්ස් කරන්න සීතල යුද්දෙ මහ බලවතුන්ගේ බල තුලනය අත්පත් කර දුන්නෙ මෙන්න මේ ආකාරෙට. ෆොබ්ස් තාක්ශනය ඒ එක්කම තරමක් ස්ලෝ වෙනවා. ඉන් පස්සෙ දශක දෙකේ ලෝකය තවත් ඉස්සරහට ගිහින් සෝවියට් ඇමරිකා සාම ගිවිසුම් හරහා අන්තර් මහද්වීපික මිසයිල් ප්‍රමාන අඩු කර ගන්නව. ඒ සදහා නිරවිකරණ ගිවිසුම් අත්සන් කරනවා. ලෝකෙට සාමෙ උදා වෙනවා. හැටේ දශකෙ 2001 ලියපු ආතර් සී ක්ලාක් කතාවෙ මස්තකප්රාප්තිය කරන්නෙ පිටසක්වල ගමනින් සුවිශේශි බලයක් ලබන ඩේවිඩ් බෝමන් විසින් ලෝකෙ ජීවිත ඉතාම අවදානම් තත්වෙකට ගෙනත් තිබ්බ රටවල් රාශියක් විසින් කක්ශගත කර තිබ්බ ෆොබ්ස් සිස්ටම් ඔක්කොම එක "සිතිවිල්ලකින්" අකර්මන්‍ය කර දාලයි. ඒත් 2001 වසරෙ සිද්ද වෙන්නෙ ඒකෙ ටෝටල් අනිත් පැත්ත. 2001 තීරනාත්මක 9/11 ප්‍රහාරයට පස්සෙ පිස්සුවෙන් නටන ඇමරිකාව නිරවිකරණ ගිවිසුම් වලින් ඉවත් වෙනව. දැන් අපි සතුරො නොවේ අපි දෙන්නටම ඉන්නෙ වෙනත් සතුරො කියල සෝවියට් දේශෙන් කැඩුනු රුසියාවෙ ලොක්කට පොඩි පිටට තට්ටුවකුත් දාල. ඒ වෙද්දි යෙල්ට්සින් ඉදල මැරිල. මිනිහටනම් ඒ තට්ටුව හොදටම ප්‍රමාණවත් වෙන්න ඔනෙ. ඒත් ඇත්තෙන්ම ඒ තට්ටුව වැටෙන්නෙ අලුත් උනත් දරුනු පොරකට. ව්ලැඩිමිර් පූටින් කියන ඒ කාලෙ ලොකුවට ගනන් නොගත් නායකය දිගින් දිගටම ඇමරිකාවට කියනවා තම ආරක්ශාව තියෙන්නෙ නිරවිකරන ගිවිසුම් වල නිසා ඒව අලුත් කරමු කියල. ඇමරිකාව කෙයා කරන්නෙ නෑ. එහෙම නොකලොත් නැවත ඩිටරන්ස් පවර් එකක් හදා ගනන් තමන්ට සිද්ද වේවි කියල පූටින් කියන කතාව ඇමරිකාව විහිලුවක් වගෙ ඉග්නෝ කරනව (ඒ වෙද්දි තිබ්බ රුසියාව විහිලුවක් තමා) . පූටින් නැවත යුද පර්යේශණ කරා යනව. ඊට දශකයකටත් එහා කාලෙකදි පූටින් සමත් වෙනව අවශ්‍ය ඩිටරන්ස් පවර් එක ගන්න. ඒක ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා. අද වෙද්දි ඇමරිකාවට රුසියාවට පහර දෙන්න බෑ. ඔවුන්ට දිනන්න පුලුවන් ඒත් ලොකු හානියකින්. ඒකට තමයි ඩිටරන්ස් පවර් කිව්වෙ. දැන් තමා චීනෙට බහින්න වෙන්නෙ. ඇත්තෙනම් චීන්නු කියන තාලෙට මෙතන කිසිම සීන් එකක් වෙලා නෑ. උන් කියන්නෙ උන් චන්ඩ්රිකාවක් යැව්ව ඒක කඩා වැටුන කියල. ඒත් දන්නෝ දනිති කියනවා ඒක චන්ද්‍රිකාවක් නොවේ ෆොබ්ස් සිස්ටම් ටෙස්ට් එකක් කියල. එයාලගෙ ඒ ෆොබ්ස් "යානය" යන්නෙ හයිපර්සොනික් ස්පීඩ් වල නිසා තමා හයිපර්සොනික් කතාව ආවෙ. ඒ සමගම චිනය ඇමරිකාවට එරෙහිව අලුත් තාක්ශණයකින් සන්නද්ධ වෙනවා. ඇමරිකාවට මේ සම්බන්දයෙන් කල හැකි ලොකු දෙයක් නෑ. අන්න ඒකයි ඇමරිකන් ජෙනරල් කෙනෙක් කියන්නෙ මේ තාක්ශණයෙන් චීනය පරදවන්න තමන් අසමත් බව. නිකම්ම හයිපර්සොනික් මිසයිලෙකට පුලුවන්ද ඇමරිකාව ලවා එහෙම කියව ගන්න? දැන් මොකද වෙන්නෙ? ඇමරිකාවට චීනයට එරෙහිව සටනක් පටන් ගන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙන්නෙ. එනම් චීනය ඇමරිකාවට එරෙහිව ඩිටරන්ස් පවර් එකක් හදාගෙන තීයෙන්නෙ. ඒක එකාතකින් ලෝක බල තුලනයට වැදගත්, ඒ වගේම චීනයට හිතුමතෙ කලාපිය තගා වගේ ඉන්නත් පුලුවන්. පූටින් වගේ. චීනය ඇයි මෙහෙම කලේ? අනාරක්ශිත බව නිසා. ඇමරිකාවට තමා යුදමය අතින් පරදවන්න පුලුවන් කියා හිතෙන නිසා. ඉතින් ඒකට හේතු කාරක වන්නේ බුශ් පාලනය නිරවිකරන ගිවිසුම් වලින් ඉවත්වී පෙර අපි කියු අන්තර් මහද්වීපික මිසයිල් වලට ආරක්ශණ හදමින් කරන්න ගත්ත වැඩවල සිට මේ මොහොතෙ ඕකස් එකක් අත්සන් කරමින් චීනයේ සාගරික අසල්වාසි කලාපෙ ඔස්ට්‍රෙලියානු භුමිය කෙලින්ම චීනයට එරෙහි යුද පිටියක් බවට රෙජිස්ට්‍ර කිරීම දක්වා වූ සියල්ල වෙන්න පුලුවන්. මේකෙ කෙලවර මොකද්ද? ඇමරිකාව නිකම් ඉන්න එකක් නෑ. උන් මේ ෆොබ්ස් බිම දාන ක්‍රමයක් හොයයි ඒත් ඒක කෙලවරක් නෙවි එතකොට චීන කරන්නෙ ඒ ක්‍රමේ ඉක්මවා යන්න තව එකක් හදන එක. ඒක තරගයක් නෙ. ඒ නිසා බොහො දෙනා කියන්නෙ චීනාටත් ඩිටරන්ස් පවර් එකක් ලෙස පවතින්න පුලුවන් තාලෙට ඇමරිකන් ආරක්ශක පද්දති අඩු කරගන්න කියල. මොකද ෆොබ්ස් එක්ක එව්ව තිබ්බත් පලක් නෑ. එයාල හිතන්නෙ හැටේ දශකෙ වෙච්ච දේ ආයෙ වෙයි කියල. ඒත් ඒක විවාදාත්මකයි. ඩිටරන්ස් පවර් මොඩල් එකට එන්නනම් තම සතුරා විශ්වාස කටයුතු එකෙක් වෙනන් ඕනෙ. නැත්නම් ඌ ඒකෙ වාසිය අරන් අනිකාට නැතිවෙන්න ගහනවනෙ. චීනා ඒ සෝවියට් උන් වගේ විශ්වාසි නෑ. ලෝක අණ්ඩයෙක් අනික් දේ තමා මේ රටවල් ඔක්කොම එකතු කරමින් නිරවිකරණ වැඩසටහනක් පටන් ගන්න එක. ඒත් ගිවිසුම් අකුලා ගත්ත කේස් එකෙන් පස්සෙ රුසියාව හෝ චීනය තවදුරටත් ඇමරිකාව් විශ්වාස කරාවිද දන්නෙ නෑ. කෝම හරි චීනය මේ තාක්ශනය අත්කරගැනීම එක්ක සීතල යුද්දය අලුත් පැරඩියමකට යනවා. ඒ නිසාම ලෝකෙ සාමය හා සුරක්ශිතභාවය තට්ටුවකින් පහලට යනවා ප.ලි 1: දැන් මේක කියවල අඩාගෙන එන්න එපා උයා ඇයි අපෙ සුදු රත්තරන් ඇමරිකන් අයියලට බනින්නෙ උයා හොරාට සමාජවාදියා නේද ඒකාදිපති හොලගෙඩියා නේද කියාගෙන. මන් නියුට්‍රල්. ඒත් ඕක තමා ලෝකෙ වෙච්ච දේ. ප.ලි 2: ඔය රටවල් තුනටම ෆොබ්ස් ටෙස්ට් කරන්න පුලුවන් වුනාට ෆොබ්ස් එකක දාල නියුක් වෝ හෙඩ්ස් යවන්න බෑ එයාල එකගතාවෙක ඉන්නව කක්ශය න්‍යශ්ටික යුදහරණ කලාපයක් කරන්න. ඒත් වැඩේ තියෙන්නෙ ඒක මෝඩ ගිවිසුමක්. උන්ට ටෙස්ට් කරන්න නියුක් දාල බලන්න ඔනෙ නෑනෙ. ඉතින් යුස් කරන දවසක උන් කෝමත් ඉන්නෙ ලෝක යුද්දෙක නිසා ගිවිසුම් අදාලම නෑනෙ. ෆොබ්ස් පින්තුරෙ බීබීසියෙන්[ATTACH type="full"]151563[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom