Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
හයිබ්‍රඩ් මෝටර් රථ වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්‍රඩ් මෝටර් රථ වර්ග

හයිබ්‍රඩි මෝටර් රථ/ඉලෙක්ට්‍රික් මෝටර් රථ කිව්වාහාම නොදන්න කෙනෙක් නැහැනේ.ඒවුණත් හයිබ්‍රිඩ් මෝටර් රථ වලත් විවිධ නම් වලින් හඳුන්වන විවිධ වර්ග කිහිපයක් තියෙන නිසා සහ ඒවා හැඳින්වීම සඳහා එකින් එකට වෙනස් නම් සහ කෙටි යෙදුම් භාවිතා කරන නිසාත් අද කියන්න යන්නේ විවිධ හයිබ්‍රිඩ් මෝටර් රථ වර්ග වල මූලික අන්තර්ගතය සහ ක්රියාවලිවය ගැනයි.

හයිබ්‍රිඩ් කියන වචනය හැදිලා තියෙන්නේ ලතින් භාෂාවේ "Hybrida" කියන වචනයෙන්.ලතින් භාෂාවෙන් ඒකේ තේරැම තමයි යම් දෙයක් මිශ්‍ර හෝ එකින් එකට සම්බන්ධ කියන එක.ඒ නිසා හයිබ්‍රිඩ් කියන එක එකින් එකට වෙනස් තාක්ෂණ දෙකක් එකට සම්බන්ධ කිරීමක් ලෙස හඳුන්වන්න පුලුවන්.හයිබ්‍රිඩ් මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජිමක්(Internal Combustion Engine-ICE) සහ ඉලෙක්ට්‍රික් මෝටර්යක් යන දෙක එකින් එකට සම්බන්ධ කර ඇති නිසා අද පවතින පැසෙන්ජර් හයිබ්‍රිඩ් මෝටර් රථ ඩ්‍රයිව් හයිබ්‍රිඩ් ලෙස හඳුන්වනවා.

මොනවද මේ විවිධ හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ වර්ග?අද පවතින හයිබ්‍රිඩ් මෝටර් රථ වර්ග Micro Hybrid,Mild Hybrid(MHEV),Fully Hybrid Vehicle/Hybrid Electric Vehicle(HEV),Plug In Hybrid Vehicle(PHEV), Extended Range Electric Vehicle(EREV) සහ Battery Powered Electric Vehicle(BEV)විවිධ වර්ග ගණනාවක් තියෙනවා.ඒ නිසා මේ එක් එක් නම් වලින් හඳුන්වන හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ වර්ග මොනවද කියලා බලමු.

• මයික්‍රෝ හයිබ්‍රඩ් වෙහිකල්(Micro Hybrid Vehicle-MHV)

මයික්‍රෝ හයිබ්‍රිඩ් මෝටර් රථ කියන්නේ මොනවටද? Stop/Stop සිස්ටම් භාවිතා කරන මෝටර් රථ මයික්‍රෝ හයිබ්‍රිඩ් වෙහිකල් ලෙස හඳුන්වනවා.මෙහිදී මෝටර් රථයේ චාලක ශත්කිය මගින් සාමාන්‍ය 12V බැටරිය චාර්ජ් වීම සිදුවන අතර මෙම අදියර recuperation ලෙස හඳුන්වනවා.හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා භාවිතයට එක්වුණු මේ recuperation කියන වචනයත් ලතින් භාෂාවේ recuperare(re.cu.per.are)කියන වචනයෙන් නිර්මණය වුණ එකක්.ඒකේ තේරැම තමයි recovery වෙනවා කියන එක.මයික්‍රෝ හයිබ්‍රිඩ් මෝටර් රථ මූලික වශයෙන් අභ්‍යන්තර දහන එන්ජිම මගින් පමණක් ක්‍රියාත්මක වන අතර මෙහි අන්තර්ගත ඉලෙක්ට්‍රික් උපංග වන ස්ටාටර්/ජෙනරේටර්(ඕල්ටනේටර්)මගින් stop/start ෆන්ෂන් එක ක්‍රියාත්මක කිරීම සහ 12V AGM වර්ගයේ බැටරිය චාර්ජ් කිරීම සඳහා පමණක් භාවිතාකරනවා.ඒ නිසා මේ වර්ගයේ මෝටර් රථ විදුලි බලයෙන් ධාවනය කිරීමේ හැකියාවක් සහ ඉලෙක්ට්‍රික් ** බූස්ට් ෆන්ෂන් අන්තර්ගත වෙන්නේ නැහැ.

• මිල්ඩ් හයිබ්‍රිඩ් වෙහිකල්(Mild Hybrid Electric Vehicle-MHEV)

මිල්ඩ් හයිබ්‍රිඩ් මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජිමට අමතරව කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රික් මෝටරයක් අන්තර්ගත වෙනවා.මේ ඉලෙක්ට්‍රික් මෝටරයෙන් කරන්නේ සමහර අවස්ථාවල දී ** බූස්ට් ෆන්ෂන් එක මගින් අභන්තර දහන එන්ජින්මට සහාය වෙනක එක.නමුත් මෙහිදී ද විදුලි බලයෙන් මෝටර් රථය ධාවයන කිරීමේ හැකියාවක් නැහැ.මේ වර්ගයේ මෝටර් රථ වල 12V බැටරියට අමතරව 48V බැටරියක් ද අන්තර්ගත වෙනවා.

• හයිබ්‍රිඩ් වෙහිකල්(Fully Hybrid Vehicle/Hybrid Vehicle-HEV)

Fully Hybrid Vehicle කියන මෝටර් රථ Hybrid Vehicle ලෙස ද හඳුන්වනවා.මේ වර්ගයේ මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජිම සහ12V බැටරියට අමතරව හයිවෝල්ටේජ් බැටරි පැක් එකක් ද අන්තර්ගත වෙනවා.මෙහි ඇති හයිවෝල්ටේජ් බැටරි කැපෑසිට් එක සහ ඉලෙක්ට්‍රික් මෝටරය් කාර්ය්යය සාධනය මත විදුලි බලයෙන් ධාවනය කල හැකි උපරිම කි.මී ගණන රඳා පවතින අතර අභ්‍යන්තර දහන එන්ජිම සහ බැටරි විදුලි බලයෙන් මෝටර් රථය ධාවනය කිරීමේ හැකියාව තියෙනවා.ඊට අමතරව අභ්‍යන්තර දහන එන්ජිමට ** බූස්ට් ෆන්ෂන් සැපයීමේ හැකියාව ද තියෙනවා.අභ්‍යන්තර දහන ඒනජිම ක්‍රියාකිරීමේ දී,ඉලෙක්ට්‍රික් මෝටර්යේ ජෙනරේටර් ෆන්ෂන් එක මගින් සහ රීජෙනරේටිව් බ්රේක් මගින් මෙහි ඇති හයිවෝල්ටටේජ් බැටරිය චාර්ජ් වීම සිදුවෙන අතර මෙහිදී බාහිර විදුලි සැපයුමක් මගින් හියිවෝල්ටේජ් බැටරිය චාර්ජ් කිරමේ හැකියාවක් නැහැ.

• ප්ලග් ඉන් හයිබ්‍රිඩ් වෙහිකල්(Plug In Hybrid Vehicle-PHEV)

ප්ලග් ඉන් හයිබ්‍රිඩ් මෝටර් රථ වලත් අභ්‍යන්තර දහන එන්ජිමක් සහ හයිවෝල්ටේජ් බැටරි පැක් එකක් අන්තර්ගත වෙනවා.අභ්‍යන්තර දහන එන්ජිම මගින් සහ හයිවෝල්ටේජ් බැටරි විදුලි සැපයුම මගින් මෝටර් රථය ධාවනය කල හැකි අතර මෙහිදී ද බැටරි විදුලි බලයෙන් ධාවනය කල හැකි කි.මී ගණන බැටරි වෝල්ටේජ් කැපෑසිට් එක සහ ඉලෙක්ට්‍රික් මෝටරයේ කර්ය්යය සාධනය මත රඳා පවතිනවා.මෙහි ඇති හයිවෝල්ටේජ් බැටරිය චාර්ජ්වීමේ ක්‍රියාවලිය ද ඉහත දැක් වූ Fully Hybrid Electric Vehicle චාර්ජින් ක්‍රියාවලියටම සමාන වෙනවා.ඊට අමතරව හයිවෝල්ටේජ් බැටරිය බාහිර විදුලි සැපයුමක් මගින් චාර්ජ් කිරීමේ හැකියාව ද තියෙනවා.

• එක්ස්ටෙන්ඩඩ් රේන්ජ් ඉලෙක්ට්‍රික් වෙහිකල්(Extended Range Electric Vehicle-EREV)

එක්ස්ටෙන්ඩඩ් රේන්ජ් මෝටර් රථ වල මූලික වශයෙන් ඉලෙක්ට්‍රික් මෝටරය මගින් පමණක් ක්‍රියාත්මක වන අතර හයිවෝල්ටේජ් බැටරියක් සහ කුඩා වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක්(සමහර විට තනි රොටර් එකක් සහිත වැන්කල් වර්ගයේ ඒජිමක්) ද අන්තර්ගත වෙනවා.නමුත් මේ එනජිම කලින් සඳහන් කල හයබ්‍රිඩ් මෝටර් රථ වල වගේ එන්ජිම,ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක සමග එකට සම්බන්ධ කිරීමක් නැහැ.මේ කුඩා වර්ගයේ එන්ජිමේ කාර්ය්යය වෙන්නේ අවශ්‍ය අවස්ථාවල දී හයිබ්‍රිඩ් බැටරිය චාර්ජ් කිරීම පමණක් වන අතර හයිවෝල්ටේජ් බැටරිය බාහිර විදුලි සැපයුමක් මගින් වෙනම චාර්ජ් කරගැනීමේ හැකයාව ද තියෙනවා.

• බැටරි පවර්ඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල්(Battery Powered Electric Vehicle-BEV)

බැටරි පවර්ඩ් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වල අනික් හයිබ්‍රිඩ් මෝටර් රථ වල වගේ තවදුරටත් අභ්‍යන්තර දහන එන්ජිමක් අන්තර්ගත වෙන්නේ නැහැ.ඒ වෙනුනවට වීශාල වර්ගයේ හයිවෝල්ටේජ් බැටරි පැක් එකක් පමණක් අන්තර්ගත වෙනවා.මෙහිදී බාහිර විදුලි සැපයුමක් මගින් සහ රීජෙනරේටිව් බ්රේක් මගින් පමණක් හයිවෝල්ටේජ් බැටරි චාර්ජ්වීම සිදුවෙනවා.මෙහි දී ද හයිවෝල්ටේජ් බැටරි කැපෑසිටි එක සහ ඉලෙක්ට්‍රික් මෝටර් කාර්ය්යය සාධනය මත ධාවනය කල හැකි කි.මී ගණන රඳා පවතිනවා.

** Boost function : ක්ෂණික් ඇක්ස්ලේටර් කිරීම් වැනි අවස්ථාවල දී 48V හෝ හයිවොල්ටේජ් බැටරිය මගින් ඉලෙක්ට්‍රික් මෝටරය හරහා සුපර් චාර්ජ් කියාවලියට සමාන ක්‍රියාවක් මගින් අභ්‍යන්තර දහන එන්ජිමට අමතර බල සහායක් සැපයීම.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

06/09/2017

[QUOTE="salitha22, post: 22194132, member: 525534"] [b]හයිබ්‍රඩ් මෝටර් රථ වර්ග[/b] [SIZE=4] හයිබ්‍රඩි මෝටර් රථ/ඉලෙක්ට්‍රික් මෝටර් රථ කිව්වාහාම නොදන්න කෙනෙක් නැහැනේ.ඒවුණත් හයිබ්‍රිඩ් මෝටර් රථ වලත් විවිධ නම් වලින් හඳුන්වන විවිධ වර්ග කිහිපයක් තියෙන නිසා සහ ඒවා හැඳින්වීම සඳහා එකින් එකට වෙනස් නම් සහ කෙටි යෙදුම් භාවිතා කරන නිසාත් අද කියන්න යන්නේ විවිධ හයිබ්‍රිඩ් මෝටර් රථ වර්ග වල මූලික අන්තර්ගතය සහ ක්රියාවලිවය ගැනයි. හයිබ්‍රිඩ් කියන වචනය හැදිලා තියෙන්නේ ලතින් භාෂාවේ "Hybrida" කියන වචනයෙන්.ලතින් භාෂාවෙන් ඒකේ තේරැම තමයි යම් දෙයක් මිශ්‍ර හෝ එකින් එකට සම්බන්ධ කියන එක.ඒ නිසා හයිබ්‍රිඩ් කියන එක එකින් එකට වෙනස් තාක්ෂණ දෙකක් එකට සම්බන්ධ කිරීමක් ලෙස හඳුන්වන්න පුලුවන්.හයිබ්‍රිඩ් මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජිමක්(Internal Combustion Engine-ICE) සහ ඉලෙක්ට්‍රික් මෝටර්යක් යන දෙක එකින් එකට සම්බන්ධ කර ඇති නිසා අද පවතින පැසෙන්ජර් හයිබ්‍රිඩ් මෝටර් රථ ඩ්‍රයිව් හයිබ්‍රිඩ් ලෙස හඳුන්වනවා. මොනවද මේ විවිධ හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ වර්ග?අද පවතින හයිබ්‍රිඩ් මෝටර් රථ වර්ග Micro Hybrid,Mild Hybrid(MHEV),Fully Hybrid Vehicle/Hybrid Electric Vehicle(HEV),Plug In Hybrid Vehicle(PHEV), Extended Range Electric Vehicle(EREV) සහ Battery Powered Electric Vehicle(BEV)විවිධ වර්ග ගණනාවක් තියෙනවා.ඒ නිසා මේ එක් එක් නම් වලින් හඳුන්වන හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ වර්ග මොනවද කියලා බලමු. • මයික්‍රෝ හයිබ්‍රඩ් වෙහිකල්(Micro Hybrid Vehicle-MHV) මයික්‍රෝ හයිබ්‍රිඩ් මෝටර් රථ කියන්නේ මොනවටද? Stop/Stop සිස්ටම් භාවිතා කරන මෝටර් රථ මයික්‍රෝ හයිබ්‍රිඩ් වෙහිකල් ලෙස හඳුන්වනවා.මෙහිදී මෝටර් රථයේ චාලක ශත්කිය මගින් සාමාන්‍ය 12V බැටරිය චාර්ජ් වීම සිදුවන අතර මෙම අදියර recuperation ලෙස හඳුන්වනවා.හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා භාවිතයට එක්වුණු මේ recuperation කියන වචනයත් ලතින් භාෂාවේ recuperare(re.cu.per.are)කියන වචනයෙන් නිර්මණය වුණ එකක්.ඒකේ තේරැම තමයි recovery වෙනවා කියන එක.මයික්‍රෝ හයිබ්‍රිඩ් මෝටර් රථ මූලික වශයෙන් අභ්‍යන්තර දහන එන්ජිම මගින් පමණක් ක්‍රියාත්මක වන අතර මෙහි අන්තර්ගත ඉලෙක්ට්‍රික් උපංග වන ස්ටාටර්/ජෙනරේටර්(ඕල්ටනේටර්)මගින් stop/start ෆන්ෂන් එක ක්‍රියාත්මක කිරීම සහ 12V AGM වර්ගයේ බැටරිය චාර්ජ් කිරීම සඳහා පමණක් භාවිතාකරනවා.ඒ නිසා මේ වර්ගයේ මෝටර් රථ විදුලි බලයෙන් ධාවනය කිරීමේ හැකියාවක් සහ ඉලෙක්ට්‍රික් ** බූස්ට් ෆන්ෂන් අන්තර්ගත වෙන්නේ නැහැ. • මිල්ඩ් හයිබ්‍රිඩ් වෙහිකල්(Mild Hybrid Electric Vehicle-MHEV) මිල්ඩ් හයිබ්‍රිඩ් මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජිමට අමතරව කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රික් මෝටරයක් අන්තර්ගත වෙනවා.මේ ඉලෙක්ට්‍රික් මෝටරයෙන් කරන්නේ සමහර අවස්ථාවල දී ** බූස්ට් ෆන්ෂන් එක මගින් අභන්තර දහන එන්ජින්මට සහාය වෙනක එක.නමුත් මෙහිදී ද විදුලි බලයෙන් මෝටර් රථය ධාවයන කිරීමේ හැකියාවක් නැහැ.මේ වර්ගයේ මෝටර් රථ වල 12V බැටරියට අමතරව 48V බැටරියක් ද අන්තර්ගත වෙනවා. • හයිබ්‍රිඩ් වෙහිකල්(Fully Hybrid Vehicle/Hybrid Vehicle-HEV) Fully Hybrid Vehicle කියන මෝටර් රථ Hybrid Vehicle ලෙස ද හඳුන්වනවා.මේ වර්ගයේ මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජිම සහ12V බැටරියට අමතරව හයිවෝල්ටේජ් බැටරි පැක් එකක් ද අන්තර්ගත වෙනවා.මෙහි ඇති හයිවෝල්ටේජ් බැටරි කැපෑසිට් එක සහ ඉලෙක්ට්‍රික් මෝටරය් කාර්ය්යය සාධනය මත විදුලි බලයෙන් ධාවනය කල හැකි උපරිම කි.මී ගණන රඳා පවතින අතර අභ්‍යන්තර දහන එන්ජිම සහ බැටරි විදුලි බලයෙන් මෝටර් රථය ධාවනය කිරීමේ හැකියාව තියෙනවා.ඊට අමතරව අභ්‍යන්තර දහන එන්ජිමට ** බූස්ට් ෆන්ෂන් සැපයීමේ හැකියාව ද තියෙනවා.අභ්‍යන්තර දහන ඒනජිම ක්‍රියාකිරීමේ දී,ඉලෙක්ට්‍රික් මෝටර්යේ ජෙනරේටර් ෆන්ෂන් එක මගින් සහ රීජෙනරේටිව් බ්රේක් මගින් මෙහි ඇති හයිවෝල්ටටේජ් බැටරිය චාර්ජ් වීම සිදුවෙන අතර මෙහිදී බාහිර විදුලි සැපයුමක් මගින් හියිවෝල්ටේජ් බැටරිය චාර්ජ් කිරමේ හැකියාවක් නැහැ. • ප්ලග් ඉන් හයිබ්‍රිඩ් වෙහිකල්(Plug In Hybrid Vehicle-PHEV) ප්ලග් ඉන් හයිබ්‍රිඩ් මෝටර් රථ වලත් අභ්‍යන්තර දහන එන්ජිමක් සහ හයිවෝල්ටේජ් බැටරි පැක් එකක් අන්තර්ගත වෙනවා.අභ්‍යන්තර දහන එන්ජිම මගින් සහ හයිවෝල්ටේජ් බැටරි විදුලි සැපයුම මගින් මෝටර් රථය ධාවනය කල හැකි අතර මෙහිදී ද බැටරි විදුලි බලයෙන් ධාවනය කල හැකි කි.මී ගණන බැටරි වෝල්ටේජ් කැපෑසිට් එක සහ ඉලෙක්ට්‍රික් මෝටරයේ කර්ය්යය සාධනය මත රඳා පවතිනවා.මෙහි ඇති හයිවෝල්ටේජ් බැටරිය චාර්ජ්වීමේ ක්‍රියාවලිය ද ඉහත දැක් වූ Fully Hybrid Electric Vehicle චාර්ජින් ක්‍රියාවලියටම සමාන වෙනවා.ඊට අමතරව හයිවෝල්ටේජ් බැටරිය බාහිර විදුලි සැපයුමක් මගින් චාර්ජ් කිරීමේ හැකියාව ද තියෙනවා. • එක්ස්ටෙන්ඩඩ් රේන්ජ් ඉලෙක්ට්‍රික් වෙහිකල්(Extended Range Electric Vehicle-EREV) එක්ස්ටෙන්ඩඩ් රේන්ජ් මෝටර් රථ වල මූලික වශයෙන් ඉලෙක්ට්‍රික් මෝටරය මගින් පමණක් ක්‍රියාත්මක වන අතර හයිවෝල්ටේජ් බැටරියක් සහ කුඩා වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක්(සමහර විට තනි රොටර් එකක් සහිත වැන්කල් වර්ගයේ ඒජිමක්) ද අන්තර්ගත වෙනවා.නමුත් මේ එනජිම කලින් සඳහන් කල හයබ්‍රිඩ් මෝටර් රථ වල වගේ එන්ජිම,ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක සමග එකට සම්බන්ධ කිරීමක් නැහැ.මේ කුඩා වර්ගයේ එන්ජිමේ කාර්ය්යය වෙන්නේ අවශ්‍ය අවස්ථාවල දී හයිබ්‍රිඩ් බැටරිය චාර්ජ් කිරීම පමණක් වන අතර හයිවෝල්ටේජ් බැටරිය බාහිර විදුලි සැපයුමක් මගින් වෙනම චාර්ජ් කරගැනීමේ හැකයාව ද තියෙනවා. • බැටරි පවර්ඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල්(Battery Powered Electric Vehicle-BEV) බැටරි පවර්ඩ් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වල අනික් හයිබ්‍රිඩ් මෝටර් රථ වල වගේ තවදුරටත් අභ්‍යන්තර දහන එන්ජිමක් අන්තර්ගත වෙන්නේ නැහැ.ඒ වෙනුනවට වීශාල වර්ගයේ හයිවෝල්ටේජ් බැටරි පැක් එකක් පමණක් අන්තර්ගත වෙනවා.මෙහිදී බාහිර විදුලි සැපයුමක් මගින් සහ රීජෙනරේටිව් බ්රේක් මගින් පමණක් හයිවෝල්ටේජ් බැටරි චාර්ජ්වීම සිදුවෙනවා.මෙහි දී ද හයිවෝල්ටේජ් බැටරි කැපෑසිටි එක සහ ඉලෙක්ට්‍රික් මෝටර් කාර්ය්යය සාධනය මත ධාවනය කල හැකි කි.මී ගණන රඳා පවතිනවා. ** Boost function : ක්ෂණික් ඇක්ස්ලේටර් කිරීම් වැනි අවස්ථාවල දී 48V හෝ හයිවොල්ටේජ් බැටරිය මගින් ඉලෙක්ට්‍රික් මෝටරය හරහා සුපර් චාර්ජ් කියාවලියට සමාන ක්‍රියාවක් මගින් අභ්‍යන්තර දහන එන්ජිමට අමතර බල සහායක් සැපයීම. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 06/09/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom