Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්

අන්තර්ජාලේ සැරිසරද්දී හොඳ දෙයක් දැක්කොත් මතක් වෙන්නේ එලකිරිය. එකයි මේ ආටිකල් එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ...

කලින් දාල තියනවනම් සොරි යාලුවනේ..

ගත්තේ http://vidya-gaweshana.blogspot.in එකෙන්

එයාට තමා තැන්ක්ස් කරන්න ඕන.

2012 Prius C - Dashboard Digital Displays

Power-split transmission

ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට් බල සම්ප්‍රේශකයයි. මෙය පැට්‍රෝල් එන්ජිම, ජෙනරේටරය හා විදුලිමෝටරය එකට සම්බන්ධකරමින් කාරයේ ධාවන අවස්ථාවට, එනම් ධාවන වේගයට, බර ප්‍රමාණයට හා මාර්ගයේ ස්වභාවයට අනුව අවශ්‍ය බලය රෝදවලට සම්ප්‍රේශණය කරයි.

ප්‍රියස් රථය නිර්මාණය කර ඇති ආකාරයට එහි විදුලි මෝටරයට, පෙට්රෝල් එන්ජිමේ ආධාරයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කල හැකි අතර, පෙට්රෝල් එන්ජිමටද මෝටරයේ සහය නැතුව රථය ධාවනයේ යෙදවීමට පුලුවන. එමෙන්ම අවශ්‍ය නම් විදුලි මෝටරයට, පෙට්රෝල් එන්ජිම හා එක්ව බලය ලබදිය හැකිය.

කුමන ආකාරයට රෝදවලට බලය ලබාදිය යුතුදැයි තීරණය කරන්නේ වහනයේ පරිගණකය වන අතර ඒ අනුව පවර්-ස්ප්ලිට් උපකරණය මගින් මෝටරයෙන්, එන්ජිමෙන් හෝ ඒ දෙකෙන්ම බලය ගෙන රෝදවලට සපයයි.

දැන් අපි, ප්‍රියස් රථයේ පරිගණකය හා පවර්-ස්ප්ලිට් උපකරණය විවිධ ධාවන අවස්ථා සඳහා කාරය බලගන්නවන ආකාරය සොයා බලමු.

ඔයාල නොදන්නා දෙයක් දැනගත්තනම්,

හොඳ නම් බම්ප් එකක්වත් දාල යන්න.

[QUOTE="sujeewahms, post: 13797228, member: 147090"] [b]හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්[/b] [CENTER] [SIZE=5][COLOR=Sienna] අන්තර්ජාලේ සැරිසරද්දී හොඳ දෙයක් දැක්කොත් මතක් වෙන්නේ එලකිරිය. එකයි මේ ආටිකල් එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ... කලින් දාල තියනවනම් සොරි යාලුවනේ.. ගත්තේ [URL]http://vidya-gaweshana.blogspot.in[/URL] එකෙන් එයාට තමා තැන්ක්ස් කරන්න ඕන. [/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-2Xhu3hDCnsc/T9WMjvknLSI/AAAAAAAABpE/TgPsGjuYqBU/s400/Capture.JPG[/IMG] [IMG]http://3.bp.blogspot.com/-s0cZ9YvqMO0/T9WrqeXWvfI/AAAAAAAABqU/BPLsYCZesGY/s400/Toyota_Prius.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-r8ZLEaEXSfo/T9Wvr_iCR5I/AAAAAAAABqg/-zCrIAgaR_A/s640/prius+c+dashboard.PNG[/IMG] [B][SIZE=4][COLOR=Navy]2012 Prius C - Dashboard Digital Displays[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-05z5aNLVbJk/T9WM5-RVo6I/AAAAAAAABpM/3hUTAQ7VHao/s640/fig-1.png[/IMG] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/B][SIZE=5][COLOR=DarkGreen] [B]Power-split transmission [/B][/COLOR][/SIZE][COLOR=DarkGreen] [SIZE=5] ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට් බල සම්ප්‍රේශකයයි. මෙය පැට්‍රෝල් එන්ජිම, ජෙනරේටරය හා විදුලිමෝටරය එකට සම්බන්ධකරමින් කාරයේ ධාවන අවස්ථාවට, එනම් ධාවන වේගයට, බර ප්‍රමාණයට හා මාර්ගයේ ස්වභාවයට අනුව අවශ්‍ය බලය රෝදවලට සම්ප්‍රේශණය කරයි.[/SIZE] [SIZE=5] ප්‍රියස් රථය නිර්මාණය කර ඇති ආකාරයට එහි විදුලි මෝටරයට, පෙට්රෝල් එන්ජිමේ ආධාරයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කල හැකි අතර, පෙට්රෝල් එන්ජිමටද මෝටරයේ සහය නැතුව රථය ධාවනයේ යෙදවීමට පුලුවන. එමෙන්ම අවශ්‍ය නම් විදුලි මෝටරයට, පෙට්රෝල් එන්ජිම හා එක්ව බලය ලබදිය හැකිය.[/SIZE] [SIZE=5] කුමන ආකාරයට රෝදවලට බලය ලබාදිය යුතුදැයි තීරණය කරන්නේ වහනයේ පරිගණකය වන අතර ඒ අනුව පවර්-ස්ප්ලිට් උපකරණය මගින් මෝටරයෙන්, එන්ජිමෙන් හෝ ඒ දෙකෙන්ම බලය ගෙන රෝදවලට සපයයි.[/SIZE] [SIZE=5] [B] දැන් අපි, ප්‍රියස් රථයේ පරිගණකය හා පවර්-ස්ප්ලිට් උපකරණය විවිධ ධාවන අවස්ථා සඳහා කාරය බලගන්නවන ආකාරය සොයා බලමු.[/B][/SIZE] [/COLOR] [IMG]http://2.bp.blogspot.com/-XnK-vxfGtzs/T9WVwOxqs0I/AAAAAAAABpY/D2KHITycsB0/s640/fig-2.PNG[/IMG] [IMG]http://1.bp.blogspot.com/-_kfbFYdeYVA/T9WW5Oh5RMI/AAAAAAAABpg/gh63OtLUEj4/s640/fig-3.PNG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-iVsZvl30l94/T9WkSnAsCZI/AAAAAAAABps/JoTAMMY1g8U/s640/fig-4.PNG[/IMG] [IMG]http://4.bp.blogspot.com/-aykeMpbNYcg/T9Wo5h-LtqI/AAAAAAAABqE/JndIYnng8dc/s640/fig-5.PNG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-MxXFPtGAJLw/T9WqOYJkc5I/AAAAAAAABqM/rPW9t8riNeU/s640/fig-6.PNG[/IMG] [SIZE=4][COLOR=Magenta]ඔයාල නොදන්නා දෙයක් දැනගත්තනම්[SIZE=4],[/SIZE] හොඳ නම් බම්ප් එකක්වත් දාල යන්න.[/COLOR][/SIZE] :):):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom