Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හයිබ්රිඩ් වාහනයක් පදින රහස !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්රිඩ් වාහනයක් පදින රහස !

බැටරිය ගෙවෙන්නේ නැතුව හයිබ්රිඩ් වාහනයක් පදින රහස !

හයිබ්රිඩ් එසේ නැති නම් දෙමුහුන් මෝටර් රථ අද ලංකාව තුල ඉතා ජනප්රියයි.

බොහෝ දෙනාගේ සිහිනයද හයිබ්රිඩ් මෝටර් රථයක් මිලදී ගැනීමයි. මෙම රථ දෙමුහුන් ලෙස හැදින්වීමට හේතුව වන්නේ එන්ජිමට අමතරව හයිබ්රිඩ් බැටරියක් සහිත විමත් වාහනය ධාවනය කිරීමේදී එන්ජිමත් හයිබ්රිඩ් බැටරියත් යන දෙකෙන්ම බලය ලබාගෙන ධාවනය සිදුකිරීමයි.

මෙහිදී සිදුවන වැදගත්ම කාර්ය වන්නේ හයිබ්රිඩ් බැටරියෙන් ලැබෙන විදුලි බලයෙන් ධාවනය වනවිට ඉන්ධන ඉතිරිවිමත් හා පරිසර හිතකාමී වීමත්ය.

එසේ බැලු විට හයිබ්රිඩ් මෝටර් රථයක හදවත වන්නේ හයිබ්රිඩ් බැටරියයි මන්ද හයිබ්රිඩ් බැටරිය අඩපණ උවහොත් මෙම සියලු ක්රියාකාරීත්වයන් බිද වැටෙන අතර ඉහත කි ඉන්ධන ඉතිරිවිමත් හා පරිසර හිතකාමී බවත් සිහිනයක් වනු ඇත.

මෙම කරුණු මත හයිබ්රිඩ් මෝටර් රථයක වඩාත් සැලකිලිමත් විය යුත්තේ හයිබ්රිඩ් බැටරිය පිළිබදවයි.

හයිබ්රිඩ් බැටරිය ගැන අප සොයා බැලිය යුත්තේ කෙසේද යන්න පහතින් බලමු.

1).ඔබ හයිබ්රිඩ් මෝටර් රථයක් මිලදීගැනීමට යන විට හෝ මිලදීගත් වහාම පළපුරුදු හයිබ්රිඩ් මෝටර් රථ කාර්මික මහතෙකු මගින් “Hybrid Battery and System Health Checkup” එසේත් නැතිනම් හයිබ්රිඩ් බැටරියත්,හයිබ්රිඩ් පද්දතියත් නිසි ක්රියාකාරිත්වයේ හා නිසි අගයන්හි පවතීදැයි Scanner උපකරණයක් මගින් පරික්ෂා කොට වාර්තාවක් ලබාගන්න.

2). ඔබ හයිබ්රිඩ් මෝටර් රථය මිලදී ගත් පසු සැම මාස 6 කට වරක් මෙම “Hybrid Battery and System Health Checkup” එසේත් නැතිනම් හයිබ්රිඩ් බැටරියත්,හයිබ්රිඩ් පද්දතියත් නිසි ක්රියාකාරිත්වයේ හා නිසි අගයන්හි පවතීදැයි Scanner උපකරණයක් මගින් පරික්ෂා කොට වාර්තාවක් ලබාගන්න.

3). හයිබ්රිඩ් මෝටර් රථවල හයිබ්රිඩ් බැටරියේ හා හයිබ්රිඩ් පද්දතියේ ඇතිවන අධික උෂ්ණත්වය වලක්වාලීම සදහා ඇති Air Cooling පද්දතිය හා Coolant සහිත Inveter Cooling පද්දතිය යන දෙකම නිසි ක්රියාකාරිත්වයේ පවතීදැයි නිතර පරික්ෂාවට ලක්කිරීම.

ලංකාවේ ධාවනය වන හයිබ්රිඩ් මෝටර් රථ හයිබ්රිඩ් බැටරි දුර්වල වීමට ප්රධාන හේතුව ලෙස සැලෙකන හයිබ්රිඩ් බැටරියේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාමයි.මෙය වලක්වා ගනු පිණිස හයිබ්රිඩ් බැටරිය ආසන්නයේ ඇති සිසින පද්දතිය (Cooling Fan and Cooling System) නිසියාකාරව ක්රියාත්මකවේදැයි හා එය දුවිලි පිරි අවහිර වී (Block) ඇත්නම් ඒවා පරිසිදු කිරීමට වගබලාගන්න මේ සදහා කාර්මික සහාය ලබා ගන්න.

එමෙන්ම හයිබ්රිඩ් මෝටර් රථ වල වායු සමීකරණ පදතිය (AC) ක්රියාත්මක කිරීම අනිවාර්ය වන අතර AC පද්දතියේ දෝෂ ඇත් නම් ඒවා හැකි ඉක්මනින් නිරාකරකරණය කරගැනීම හෝ AC service එකක් කර ගත යුතුය.

AC පද්දතියේ ඇති වන දෝෂ හයිබ්රිඩ් පද්දතියට බලපාන අතර AC නොමැතිවම ධාවනය කිරීම හා AC අඩුව ධාවනය කිරීම හයිබ්රිඩ් බැටරිය දුර්වල වීමට හේතු වනු ඇත.

තවද ඉහත සදහන් කල Inveter Cooling පද්දතියේ ඇති coolant නිසි ප්රමිතියේ ඇද්දැයි පරිශාවකට ලක් කොට එසේ නොමැති නම් නිෂ්පාදකයා විසින් නිර්දේශිත coolant පමණක් යෙදීමට වගබලා ගන්න.

4). මීලගට වඩාත්ම වැදගත් කරුණ වන්නේ Hybrid Battery Service නැතහොත් හයිබ්රිඩ් බැටරියට සිදු කරන සේවාවයි.මෙම හයිබ්රිඩ් බැටරි සේවාව වසරකට වතාවක් හෝ 30000KM සැරයක් සිදු කිරීමට වගබලා ගන්න.

මෙවන් Hybrid Battery Service එකක් මගින් බැටරියේ කල්පැවැත්ම වැඩිවනු ඇති අතර,මිල අධික අලුත්වැඩියාවකින් ඔබව මුදවා ගනු ඇත.

මෙම සේවා කටයුත්ත මෙවන් Hybrid Battery Service පිළිබද මනා අවබෝධයක් ඇති පළපුරුදු හයිබ්රිඩ් මෝටර් රථ කාර්මික මහතෙකු පමණක් සිදු කල යුතුය.

හයිබ්රිඩ් බැටරියේ DC 200V පමණ අධික බලයක් ඇති අතර එය ධාවන විදුලි බලය ලබාදීමේදී 600V පමණ අධි ධාරාවකට පැමිණේ මේ නිසා මෙම රථ අලුත්වැඩියා කටයුතු පළපුරුදු හයිබ්රිඩ් මෝටර් රථ කාර්මික මහාතුන් පමණක් සිදු කල යුතුය.

මිට අමතරව පහත සදහන් කරුණු පිළිබදවද අවදානය යොමු කරන්න.

මෝටර් රථය දිනපතා ධාවනය සදහා යොදාගන්න.

හයිබ්රිඩ් මෝටර් රථ දීර්ඝ කාලීනව තද හිරු එළියට නිරවරණය වන පරිදි නවතා නොතබන්න. (ප්රයෝගික නොවිය හැක). මෝටර් රථයේ හයිබ්රිඩ් බැටරිය ආසන්න ප්රදේශය හා වාහනය තුල ඇති දුවිලි නිතර ඉවත් කරන්න (vacuum).

ඉහත සදහන් කල ලෙස හයිබ්රිඩ් රථවල හදවත සේ සැලකෙන හයිබ්රිඩ් බැටරියට ඔබ විසින් සිදු කල යුතු සේවාන් නිසි ආකාරයෙන් කලට වෙලාවට සිදු කළහොත් මෙම රථවල උපරිම කාර්යක්ෂමතාවය ලබා ගත හැකි වනු ඇති අතර ඉන්ධන ඉතිරිය හා පරිසරහිතකාමී බව රැකෙනු ඇත.

මේ වටිනා තොරතුරු Share කර මිතුරන්වත් දැනුවත් කරන්න.

ලක්මල් ධර්මවර්ධන.

Chief Auto Technician / Proprietor

[QUOTE="Target Hoona, post: 22396888, member: 558749"] [b]හයිබ්රිඩ් වාහනයක් පදින රහස ![/b] [B] [SIZE=6][COLOR=Red]බැටරිය ගෙවෙන්නේ නැතුව හයිබ්රිඩ් වාහනයක් පදින රහස ![/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue]හයිබ්රිඩ් එසේ නැති නම් දෙමුහුන් මෝටර් රථ අද ලංකාව තුල ඉතා ජනප්රියයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]බොහෝ දෙනාගේ සිහිනයද හයිබ්රිඩ් මෝටර් රථයක් මිලදී ගැනීමයි. මෙම රථ දෙමුහුන් ලෙස හැදින්වීමට හේතුව වන්නේ එන්ජිමට අමතරව හයිබ්රිඩ් බැටරියක් සහිත විමත් වාහනය ධාවනය කිරීමේදී එන්ජිමත් හයිබ්රිඩ් බැටරියත් යන දෙකෙන්ම බලය ලබාගෙන ධාවනය සිදුකිරීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙහිදී සිදුවන වැදගත්ම කාර්ය වන්නේ හයිබ්රිඩ් බැටරියෙන් ලැබෙන විදුලි බලයෙන් ධාවනය වනවිට ඉන්ධන ඉතිරිවිමත් හා පරිසර හිතකාමී වීමත්ය. එසේ බැලු විට හයිබ්රිඩ් මෝටර් රථයක හදවත වන්නේ හයිබ්රිඩ් බැටරියයි මන්ද හයිබ්රිඩ් බැටරිය අඩපණ උවහොත් මෙම සියලු ක්රියාකාරීත්වයන් බිද වැටෙන අතර ඉහත කි ඉන්ධන ඉතිරිවිමත් හා පරිසර හිතකාමී බවත් සිහිනයක් වනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙම කරුණු මත හයිබ්රිඩ් මෝටර් රථයක වඩාත් සැලකිලිමත් විය යුත්තේ හයිබ්රිඩ් බැටරිය පිළිබදවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]හයිබ්රිඩ් බැටරිය ගැන අප සොයා බැලිය යුත්තේ කෙසේද යන්න පහතින් බලමු.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]1).[/B]ඔබ හයිබ්රිඩ් මෝටර් රථයක් මිලදීගැනීමට යන විට හෝ මිලදීගත් වහාම පළපුරුදු හයිබ්රිඩ් මෝටර් රථ කාර්මික මහතෙකු මගින් “Hybrid Battery and System Health Checkup” එසේත් නැතිනම් හයිබ්රිඩ් බැටරියත්,හයිබ්රිඩ් පද්දතියත් නිසි ක්රියාකාරිත්වයේ හා නිසි අගයන්හි පවතීදැයි Scanner උපකරණයක් මගින් පරික්ෂා කොට වාර්තාවක් ලබාගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]2).[/B] ඔබ හයිබ්රිඩ් මෝටර් රථය මිලදී ගත් පසු සැම මාස 6 කට වරක් මෙම “Hybrid Battery and System Health Checkup” එසේත් නැතිනම් හයිබ්රිඩ් බැටරියත්,හයිබ්රිඩ් පද්දතියත් නිසි ක්රියාකාරිත්වයේ හා නිසි අගයන්හි පවතීදැයි Scanner උපකරණයක් මගින් පරික්ෂා කොට වාර්තාවක් ලබාගන්න.[IMG]https://i2.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2017/10/01-hybrid-cars-gasoline-electric-hybrid-system-with-internal-combustion-engine_thumb.jpg?resize=300%2C147[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]3).[/B] හයිබ්රිඩ් මෝටර් රථවල හයිබ්රිඩ් බැටරියේ හා හයිබ්රිඩ් පද්දතියේ ඇතිවන අධික උෂ්ණත්වය වලක්වාලීම සදහා ඇති Air Cooling පද්දතිය හා Coolant සහිත Inveter Cooling පද්දතිය යන දෙකම නිසි ක්රියාකාරිත්වයේ පවතීදැයි නිතර පරික්ෂාවට ලක්කිරීම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ලංකාවේ ධාවනය වන හයිබ්රිඩ් මෝටර් රථ හයිබ්රිඩ් බැටරි දුර්වල වීමට ප්රධාන හේතුව ලෙස සැලෙකන හයිබ්රිඩ් බැටරියේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාමයි.මෙය වලක්වා ගනු පිණිස හයිබ්රිඩ් බැටරිය ආසන්නයේ ඇති සිසින පද්දතිය (Cooling Fan and Cooling System) නිසියාකාරව ක්රියාත්මකවේදැයි හා එය දුවිලි පිරි අවහිර වී (Block) ඇත්නම් ඒවා පරිසිදු කිරීමට වගබලාගන්න මේ සදහා කාර්මික සහාය ලබා ගන්න. එමෙන්ම හයිබ්රිඩ් මෝටර් රථ වල වායු සමීකරණ පදතිය (AC) ක්රියාත්මක කිරීම අනිවාර්ය වන අතර AC පද්දතියේ දෝෂ ඇත් නම් ඒවා හැකි ඉක්මනින් නිරාකරකරණය කරගැනීම හෝ AC service එකක් කර ගත යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]AC පද්දතියේ ඇති වන දෝෂ හයිබ්රිඩ් පද්දතියට බලපාන අතර AC නොමැතිවම ධාවනය කිරීම හා AC අඩුව ධාවනය කිරීම හයිබ්රිඩ් බැටරිය දුර්වල වීමට හේතු වනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]තවද ඉහත සදහන් කල Inveter Cooling පද්දතියේ ඇති coolant නිසි ප්රමිතියේ ඇද්දැයි පරිශාවකට ලක් කොට එසේ නොමැති නම් නිෂ්පාදකයා විසින් නිර්දේශිත coolant පමණක් යෙදීමට වගබලා ගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]4).[/B] මීලගට වඩාත්ම වැදගත් කරුණ වන්නේ Hybrid Battery Service නැතහොත් හයිබ්රිඩ් බැටරියට සිදු කරන සේවාවයි.මෙම හයිබ්රිඩ් බැටරි සේවාව වසරකට වතාවක් හෝ 30000KM සැරයක් සිදු කිරීමට වගබලා ගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙවන් Hybrid Battery Service එකක් මගින් බැටරියේ කල්පැවැත්ම වැඩිවනු ඇති අතර,මිල අධික අලුත්වැඩියාවකින් ඔබව මුදවා ගනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙම සේවා කටයුත්ත මෙවන් Hybrid Battery Service පිළිබද මනා අවබෝධයක් ඇති පළපුරුදු හයිබ්රිඩ් මෝටර් රථ කාර්මික මහතෙකු පමණක් සිදු කල යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]https://i1.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2017/10/img_0.jpg?resize=300%2C200[/IMG]හයිබ්රිඩ් බැටරියේ DC 200V පමණ අධික බලයක් ඇති අතර එය ධාවන විදුලි බලය ලබාදීමේදී 600V පමණ අධි ධාරාවකට පැමිණේ මේ නිසා මෙම රථ අලුත්වැඩියා කටයුතු පළපුරුදු හයිබ්රිඩ් මෝටර් රථ කාර්මික මහාතුන් පමණක් සිදු කල යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]මිට අමතරව පහත සදහන් කරුණු පිළිබදවද අවදානය යොමු කරන්න.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෝටර් රථය දිනපතා ධාවනය සදහා යොදාගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]හයිබ්රිඩ් මෝටර් රථ දීර්ඝ කාලීනව තද හිරු එළියට නිරවරණය වන පරිදි නවතා නොතබන්න. (ප්රයෝගික නොවිය හැක). මෝටර් රථයේ හයිබ්රිඩ් බැටරිය ආසන්න ප්රදේශය හා වාහනය තුල ඇති දුවිලි නිතර ඉවත් කරන්න (vacuum).[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඉහත සදහන් කල ලෙස හයිබ්රිඩ් රථවල හදවත සේ සැලකෙන හයිබ්රිඩ් බැටරියට ඔබ විසින් සිදු කල යුතු සේවාන් නිසි ආකාරයෙන් කලට වෙලාවට සිදු කළහොත් මෙම රථවල උපරිම කාර්යක්ෂමතාවය ලබා ගත හැකි වනු ඇති අතර ඉන්ධන ඉතිරිය හා පරිසරහිතකාමී බව රැකෙනු ඇත.[/COLOR][/SIZE] [COLOR=#ff0000][B]මේ වටිනා තොරතුරු Share කර මිතුරන්වත් දැනුවත් කරන්න.[/B][/COLOR] ලක්මල් ධර්මවර්ධන. Chief Auto Technician / Proprietor [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom