Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හයිබ්‍රිඩ් වාහනයද ජීවිතයද වටින්නේ මාර ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්‍රිඩ් වාහනයද ජීවිතයද වටින්නේ මාර ප්

මුලින්ම එළකිරියේ ඉන්න සාමාජිකයන්ට සුබම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට වගේ විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න

එපා කියල ප්‍රාර්ථනා කරනවා. අනේ මචන්ලා මට මේකට සහයෝගය දීපන්, උබල සමහර විත මට බනී ගොනා, එල හරකා, අරව මේවා එත් මචන් ජීවිතේ

අපිට වෙන වැරදීම් වලට බැනුම් අහල වැඩක් නෑ.. කරන්න තියෙන්නේ වරද හදාගන්න ඒක. මේක මේ චීත්ත ප්‍රශ්නයක්වත්, ලවක් ගැන බූට් කේස් එකක්වත්

නෙවේ.

සරලව කියනවනම් මේකයි මම 2009 විතර ඉදන් google adsense කරනවා, එත් මටම කියල හරියට වෙබ් අඩවියක් ට්ටිබුනේ නැති නිසා මට ආදායමක් තිබ්බේ නෑ

මේ මෑතකදී මගේ හොදම යාලුවෙක් මගෙන් adsense account ඒක ඉල්ලගත්ත ඉතින් මමත් දුන්න. දෙන්න සහයෝගයෙන් පාවිච්චි කළා

සාමාන්යේ හොදට visit තියෙන site එකක් තමා ඒක. උ visit ගන්න තරුණයා, ගොස්සිප්ලංකා එකේ වගේ ad දාල තම ගත්තේ. මාසෙකට ad

වලට 30 40 දාහ විතර යනවා.

මේ ලදී මට සල්ලි උවමනාවක් උනා. ඒක නිසා මම 50000 ක් විතර ඉල්ලුව. උගේ adsense (මගේ) එකේ 690$ - 80000RS ක් විතර ඉතින් මම

මගේ නමට සහ මම ගව password තිබ්බ නිසා මම ඒක ගත්ත මගේ bank එකට අපහු දාන්න බලාගෙන , ඒ ගත්තෙත් cashcanopy.net කියන හොර

ගුහාවක invest කරලා අපහු ගන්න. එත් මට site එකෙන් කෙලෙව්වා. මගේ අතේ තිබ්බ සල්ලි වලිනුත් දාල තමා මම ඒක ගත්තේ පස්සේ මට පලන් කර

විඉදියට සල්ල ගන්න බැරි උනා.

අරු මට කතා කරලා කිව්වා ඒ සල්ලි වලින් තමා ලු උ රෝල ගැහුවේ. උගේ හ්ය්බ්රිඩ් එකේ finance ඒක shape කරන්න හිටියේ එකෙන්ලු

දැන් උඋට වලේ වල නැතිව car එකත් අරන් ගියාලු. දැන් මු මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලනවා

මට කියල කව්රුවත් නෑ බන් මම කොමද දවස් දෙකෙන් ලක්ෂයක් හොයන්නේ. අනේ මචන් මට ඇපයට තියෙන්න ගෙයක් දොරක් වහනයක් නෑ

වටිනා බඩුවකට තියෙන්නේ මේ ලැප් ඒක විතරයි.

මට උබල දන්නවනම් කියපන් නය දෙන කෙනෙක් ගැන, මට දිව්රුම් ප්‍රකාශයක් විතරයි දෙන්න පුළුවන්. පින්සිද්ද වෙයි

මට ටික ටික ගෙවන්න පුළුවන්. මට ලක්ෂ 2ක් වගේ තමා ඕන. එහෙම දන්නා කෙනෙක් ගැන ඉන්නවනම් මට කියන්න මෙගේ නම්බරය පල්හේහ

තියෙනවා. මම කාටවත් නය වෙලා නෑ. මේ ලක්ෂ්‍ය නැති උනොත් ලක්ෂ 100 200 ක් නැති වෙනවලු. උගේ ගෙදරින් දන්නෙත් නෑලු.

මට කරකැවිල්ල වගේ, අනේ මචන්ලා මට හෙල්ප් එකක් දීපන්.

එහෙම දන්නා කෙනෙක් ඉන්නවනම් මව සන්බන්ද කරපන් , ලොකු උදව්වක් ...

ලොකු උදව්වකි. කරුණාකර ඉතා ඉක්මනින් සම්බන් ඩ කරගන්න

[QUOTE="wasantha91, post: 17362354, member: 272140"] [b]හයිබ්‍රිඩ් වාහනයද ජීවිතයද වටින්නේ මාර ප්[/b] [SIZE="4"]මුලින්ම එළකිරියේ ඉන්න සාමාජිකයන්ට සුබම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට වගේ විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. අනේ මචන්ලා මට මේකට සහයෝගය දීපන්, උබල සමහර විත මට බනී ගොනා, එල හරකා, අරව මේවා එත් මචන් ජීවිතේ අපිට වෙන වැරදීම් වලට බැනුම් අහල වැඩක් නෑ.. කරන්න තියෙන්නේ වරද හදාගන්න ඒක. මේක මේ චීත්ත ප්‍රශ්නයක්වත්, ලවක් ගැන බූට් කේස් එකක්වත් නෙවේ. සරලව කියනවනම් මේකයි මම 2009 විතර ඉදන් google adsense කරනවා, එත් මටම කියල හරියට වෙබ් අඩවියක් ට්ටිබුනේ නැති නිසා මට ආදායමක් තිබ්බේ නෑ මේ මෑතකදී මගේ හොදම යාලුවෙක් මගෙන් adsense account ඒක ඉල්ලගත්ත ඉතින් මමත් දුන්න. දෙන්න සහයෝගයෙන් පාවිච්චි කළා සාමාන්යේ හොදට visit තියෙන site එකක් තමා ඒක. උ visit ගන්න තරුණයා, ගොස්සිප්ලංකා එකේ වගේ ad දාල තම ගත්තේ. මාසෙකට ad වලට 30 40 දාහ විතර යනවා. මේ ලදී මට සල්ලි උවමනාවක් උනා. ඒක නිසා මම 50000 ක් විතර ඉල්ලුව. උගේ adsense (මගේ) එකේ 690$ - 80000RS ක් විතර ඉතින් මම මගේ නමට සහ මම ගව password තිබ්බ නිසා මම ඒක ගත්ත මගේ bank එකට අපහු දාන්න බලාගෙන , ඒ ගත්තෙත් cashcanopy.net කියන හොර ගුහාවක invest කරලා අපහු ගන්න. එත් මට site එකෙන් කෙලෙව්වා. මගේ අතේ තිබ්බ සල්ලි වලිනුත් දාල තමා මම ඒක ගත්තේ පස්සේ මට පලන් කර විඉදියට සල්ල ගන්න බැරි උනා. අරු මට කතා කරලා කිව්වා ඒ සල්ලි වලින් තමා ලු උ රෝල ගැහුවේ. උගේ හ්ය්බ්රිඩ් එකේ finance ඒක shape කරන්න හිටියේ එකෙන්ලු දැන් උඋට වලේ වල නැතිව car එකත් අරන් ගියාලු. දැන් මු මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලනවා මට කියල කව්රුවත් නෑ බන් මම කොමද දවස් දෙකෙන් ලක්ෂයක් හොයන්නේ. අනේ මචන් මට ඇපයට තියෙන්න ගෙයක් දොරක් වහනයක් නෑ වටිනා බඩුවකට තියෙන්නේ මේ ලැප් ඒක විතරයි. මට උබල දන්නවනම් කියපන් නය දෙන කෙනෙක් ගැන, මට දිව්රුම් ප්‍රකාශයක් විතරයි දෙන්න පුළුවන්. පින්සිද්ද වෙයි මට ටික ටික ගෙවන්න පුළුවන්. මට ලක්ෂ 2ක් වගේ තමා ඕන. එහෙම දන්නා කෙනෙක් ගැන ඉන්නවනම් මට කියන්න මෙගේ නම්බරය පල්හේහ තියෙනවා. මම කාටවත් නය වෙලා නෑ. මේ ලක්ෂ්‍ය නැති උනොත් ලක්ෂ 100 200 ක් නැති වෙනවලු. උගේ ගෙදරින් දන්නෙත් නෑලු. මට කරකැවිල්ල වගේ, අනේ මචන්ලා මට හෙල්ප් එකක් දීපන්. එහෙම දන්නා කෙනෙක් ඉන්නවනම් මව සන්බන්ද කරපන් , ලොකු උදව්වක් ... ලොකු උදව්වකි. කරුණාකර ඉතා ඉක්මනින් සම්බන් ඩ කරගන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom