Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????

දැන් හයිබ්‍රිඩ් තියෙන කට්ටිය තෙල් මාරු කරනවනේ. කීයෙන්ද 5000 km වලින්. ඒ ඇයි??

service center එකේ කොලුවා කියන හන්ද.

කවුරුහරි ඔය මැනුවල් කියන එක කියවල බැලුවද??? නෑනේ.

Engine oil selection

“Toyota Genuine Motor Oil” is used in your Toyota vehicle. Use

Toyota approved “Toyota Genuine Motor Oil” or equivalent to satisfy

the following grade and viscosity.

Oil grade: ILSAC GF-5 multigrade engine oil

Recommended viscosity: SAE 0W-20

ඔහොම එකක් ටොයෝට prius C/ Aqua මනුඅල් එකේ තියෙනවා.

Oil grade: ILSAC GF-5 multigrade engine oil

Recommended viscosity: SAE 0W-20

එතකොට අපි පාවිච්චි කරන Toyota Lanka eken ගන්නoil eke ඕක තියෙනවද??

මෙන්න කෑන් එක. කෝ ඔකේ එහෙම එකක් නැනේ. [ATTACH]60526[/ATTACH]

ජපානේ පාවිච්චි කරන්නේ නම් මේක. එකේ ඔය ඔක්කොම තියෙනවා.

[ATTACH]60527[/ATTACH]

එතකොට අපි Genuine OIL දැම්ම කියල කවුරුහරි අපිව අන්දලාද ??? නැත්තන් අපිම ඇඳගෙනද??

හරි දැන් පැහැදිලි ඇතිනේ GENUINE කිව්වට Toyota Oil දාලා වැඩක් නෑ කියලා. එහෙනම් අපිත්

Oil grade: ILSAC GF-5 multigrade engine oil

Recommended viscosity: SAE 0W-20

වර්ගයක් දාන්ඩ ඕනේ.

ලංකාවේ දැනට ලේසියෙන් හොයාගන්ඩ 2ක් තියෙනවා.

Caltex ECO 5 0W-20

Mobil Advanced fuel economy 0w-20 (මේකේ ගාන වැඩියි)

එතකොට මොකක්ද ඔය අකුරු ටිකේ තේරුම ???

ILSAC GF-5

Introduced in October 2010 for 2011 and older vehicles, designed to provide improved high temperature deposit protection for pistons and turbochargers, more stringent sludge control, improved fuel economy, enhanced emission control system compatibility, seal compatibility, and protection of engines operating on ethanol-containing fuels up to E85.

සරලව කිව්වොත් ඔය ටික තියෙනවා නම් වහනේඅට හොඳයි

අනිත් එක තමා ඔය දාන Oil Filter eka.

Toyota Filter eka Chinese hari Thailand hari ekak.

Japanese VIC filter eka danda puluwan nam Ganath aduyi baduth Hondayi.

OIL wala ganan --- Mobil 0w-20 1L = 2100/=

Caltex ECO 5 = 5L =3500

ඉතුරු ටික පස්සේ කියන්නම්

[QUOTE="pdnaclk, post: 18797297, member: 358615"] [b]හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????[/b] [SIZE="4"]දැන් හයිබ්‍රිඩ් තියෙන කට්ටිය තෙල් මාරු කරනවනේ. කීයෙන්ද 5000 km වලින්. ඒ ඇයි?? service center එකේ කොලුවා කියන හන්ද. කවුරුහරි ඔය මැනුවල් කියන එක කියවල බැලුවද??? නෑනේ. Engine oil selection “Toyota Genuine Motor Oil” is used in your Toyota vehicle. Use Toyota approved “Toyota Genuine Motor Oil” or equivalent to satisfy the following grade and viscosity. Oil grade: ILSAC GF-5 multigrade engine oil Recommended viscosity: SAE 0W-20 ඔහොම එකක් ටොයෝට prius C/ Aqua මනුඅල් එකේ තියෙනවා. Oil grade: ILSAC GF-5 multigrade engine oil Recommended viscosity: SAE 0W-20 එතකොට අපි පාවිච්චි කරන Toyota Lanka eken ගන්නoil eke ඕක තියෙනවද?? මෙන්න කෑන් එක. කෝ ඔකේ එහෙම එකක් නැනේ. [ATTACH]60526._xfImport[/ATTACH] ජපානේ පාවිච්චි කරන්නේ නම් මේක. එකේ ඔය ඔක්කොම තියෙනවා. [ATTACH]60527._xfImport[/ATTACH] එතකොට අපි Genuine OIL දැම්ම කියල කවුරුහරි අපිව අන්දලාද ??? නැත්තන් අපිම ඇඳගෙනද?? හරි දැන් පැහැදිලි ඇතිනේ GENUINE කිව්වට Toyota Oil දාලා වැඩක් නෑ කියලා. එහෙනම් අපිත් Oil grade: ILSAC GF-5 multigrade engine oil Recommended viscosity: SAE 0W-20 වර්ගයක් දාන්ඩ ඕනේ. ලංකාවේ දැනට ලේසියෙන් හොයාගන්ඩ 2ක් තියෙනවා. Caltex ECO 5 0W-20 Mobil Advanced fuel economy 0w-20 (මේකේ ගාන වැඩියි) එතකොට මොකක්ද ඔය අකුරු ටිකේ තේරුම ??? ILSAC GF-5 Introduced in October 2010 for 2011 and older vehicles, designed to provide improved high temperature deposit protection for pistons and turbochargers, more stringent sludge control, improved fuel economy, enhanced emission control system compatibility, seal compatibility, and protection of engines operating on ethanol-containing fuels up to E85. සරලව කිව්වොත් ඔය ටික තියෙනවා නම් වහනේඅට හොඳයි අනිත් එක තමා ඔය දාන Oil Filter eka. Toyota Filter eka Chinese hari Thailand hari ekak. Japanese VIC filter eka danda puluwan nam Ganath aduyi baduth Hondayi. OIL wala ganan --- Mobil 0w-20 1L = 2100/= Caltex ECO 5 = 5L =3500 ඉතුරු ටික පස්සේ කියන්නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom