හයිබ්‍රිඩ් වාහන ආනයන බද්ද

kukka_cz

Member
Jun 29, 2010
262
14
0
Piliyandala
හයිබ්‍රිඩ් වාහන ආනයන බද්ද

:):):) :):):) :):):) :):):) :):):) :):):) :):):)

වසර 3 1/2 ට අඩු කාලයක් භාවිත කරන ලද හයිබ්‍රිඩ් වාහන සඳහා ආනයන බද්ද 30% සිට 15% දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා අද දෙරණ සමග පැවසීය.

:cool::cool::cool: :cool::cool::cool: :cool::cool::cool: