Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරක් නිදහස් කරන මී හරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳයි හොඳයි ඔයා අතැරිම පුරුදු කරලා අපිටත් කියල දෙන්නකෝ. බණ දේශනාවට ස්තුතියි. හැබැයි ප්රයෝගික නෑ. නිකන් psycho case එකක් වගේ. අනික් උන් ඔක්කොම උතුර මෙහේ කියද්දී නෑ නෑ අරෙහෙ කිව්වා වගේ.

අනික ඔයාගෙන් මන් ඇහුවොත් මස් කඩ කාරයා අනිවාර්යෙන්ම තව හරක් කීප දෙනෙක් ගෙනෙයි කියල හරියටම ඔයා කියන්නේ කොහොමද? බලන් හිටියද? හරි එහෙම උනා කියමු. එතකොට එකේ පල විපාක ඒ හරක් විකනපු උන්ටයි මස් කඩ කාරයටයි ලැබෙයි.ඔයා හරකෙක් නිදහස් කරගත්තනම් එකේ පින ඔයාට ලැබෙයි. ඔයා ඔය කතා කරන්නේ සමාජයීය මට්ටමින්. එහෙම එපා, තමන්ගේ මට්ටමින් කතා කරන්න. ඔයා යහපත් දෙයක් කරොත් එහෙ පින් පව් ඔයාට ලැබෙයි. සමාජේ වැරදි නිවැරදි කරන්න අපිට පුළුවන්කමක් නෑ. ඒ විදියට හිතල බලන්න. එතකොට තේරෙයි ඔයා අනික් මිනිස්සුන්ට හරක් නිදහස් කරන්න මස් කඩ කාරයන්ට මුදල් දෙන්න එපා කියපු එක හරිද වැරදිද කියල.

යාචකයෙක්ට කීයක් හරි දෙන්නේ අසරනයෙකට පිහිට වෙනවා කියන ආකල්පයෙන්නේ? ඒ මිනිහ එකෙන් සිගරට් එකක් බිව්වොත්? අපිට මොකද? මොකද අපේ චේතනාව ඒ මිනිහ සිගරට් බොන එක නෙමෙයි, අසරනයෙක්ට පිහිට උනා කියන එකයි. ඔයාගේ විදියටනම් පස්සෙන් ගිහින් බලන්න වෙනවා යාචකය මොකද කරන්නේ කියල. (කොහොමත් ගොඩක් යාචකයන් වගේ ඉන්න කට්ටිය කරන්නේ හිඟාකාල drugs වලට වියදම් කරන එකනේ.)

2012 ID එක ගැන PM එකක් මාර්ගයෙන් පිළිතුරු දී ඇත.

[QUOTE="බන්ටු, post: 15018518, member: 406140"] [CENTER][SIZE=3][COLOR=Teal]හොඳයි හොඳයි ඔයා අතැරිම පුරුදු කරලා අපිටත් කියල දෙන්නකෝ. බණ දේශනාවට ස්තුතියි. හැබැයි ප්රයෝගික නෑ. නිකන් psycho case එකක් වගේ. අනික් උන් ඔක්කොම උතුර මෙහේ කියද්දී නෑ නෑ අරෙහෙ කිව්වා වගේ. අනික ඔයාගෙන් මන් ඇහුවොත් මස් කඩ කාරයා අනිවාර්යෙන්ම තව හරක් කීප දෙනෙක් ගෙනෙයි කියල හරියටම ඔයා කියන්නේ කොහොමද? බලන් හිටියද? හරි එහෙම උනා කියමු. එතකොට එකේ පල විපාක ඒ හරක් විකනපු උන්ටයි මස් කඩ කාරයටයි ලැබෙයි.ඔයා හරකෙක් නිදහස් කරගත්තනම් එකේ පින ඔයාට ලැබෙයි. ඔයා ඔය කතා කරන්නේ සමාජයීය මට්ටමින්. එහෙම එපා, තමන්ගේ මට්ටමින් කතා කරන්න. ඔයා යහපත් දෙයක් කරොත් එහෙ පින් පව් ඔයාට ලැබෙයි. සමාජේ වැරදි නිවැරදි කරන්න අපිට පුළුවන්කමක් නෑ. ඒ විදියට හිතල බලන්න. එතකොට තේරෙයි ඔයා අනික් මිනිස්සුන්ට හරක් නිදහස් කරන්න මස් කඩ කාරයන්ට මුදල් දෙන්න එපා කියපු එක හරිද වැරදිද කියල. යාචකයෙක්ට කීයක් හරි දෙන්නේ අසරනයෙකට පිහිට වෙනවා කියන ආකල්පයෙන්නේ? ඒ මිනිහ එකෙන් සිගරට් එකක් බිව්වොත්? අපිට මොකද? මොකද අපේ චේතනාව ඒ මිනිහ සිගරට් බොන එක නෙමෙයි, අසරනයෙක්ට පිහිට උනා කියන එකයි. ඔයාගේ විදියටනම් පස්සෙන් ගිහින් බලන්න වෙනවා යාචකය මොකද කරන්නේ කියල. (කොහොමත් ගොඩක් යාචකයන් වගේ ඉන්න කට්ටිය කරන්නේ හිඟාකාල drugs වලට වියදම් කරන එකනේ.) 2012 ID එක ගැන PM එකක් මාර්ගයෙන් පිළිතුරු දී ඇත. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom