Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හරක් මස් කන එක අසාදාරණද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mata hithuna meka methenta gelapenava kiyala ekai ussala demme

මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.-“ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි

“ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය.

ශ්‍රිලංකාවේ මස් මාංශ වෙළදාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ.මුස්ලිම් නොවන බෞද්ධ ,හින්දු හා ක්‍රිස්තියානි අයත් එම වෙළදාම කරති.මෙම වෙළදාමට අනුමැතිය දී ඇත්තේ රජයයි.ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළදුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ.කරුණු කාරණා එසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත.එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්න ගියේ නැත.මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල නොහැකිය.හේතුව මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යාමයි.

එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.

බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.

“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද?

මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද?

මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?එළදෙන “කිරි අම්මා ” කියමින් එළදෙනගේ කිරි සැවොම බොති.පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපද වුවකි.ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි.එය පහර ගැනීම වරදක් නොවේද ?

මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි.එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය හෙට දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු.යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක් පිලිබදව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත.එය ඒ අයගේ අයිතියක්. එයම සමාජය අතර ගැටුමක් ඇතී කරයි නම්,එවැනි ගැටුම් ඇතී කරන චේතනාවෙන් ප්‍රචාරය කෙරේ නම්,වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුත් සිතනවද?

පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

මෙරටේ කාමය වරදවා හැසිරීමේ සම දොරක්ම විවෘතව ඇත.කුඩා දරුවන් මේවා නිසා සංචාරක ව්‍යාපාරය නමින් විකිනෙති.සමාජ ශාලා,ඝනිකා මඩම්,කැසිනෝ හල් තුලින් තරුණියෝ වැනසෙයි.තරුණ තරුණියන්ගේ ඇදුම් පැළදුම් නොයෙකුත් අතින් වැරදි කිරීමට මිනිසා පොලබවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිලියන්ද විකිනෙන බව රහසක් නොවේ.

මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත.රටේ අස්සක් මුල්ලක් නැර, අරක්කු කඩ,රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණන් විනාශ වෙයි,මිනීමැරුම් ද ඇති වෙයි.

මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ?

“ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ?

එම වෙළද ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?

එසේ නැතිනම් , “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?

ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලද වුවකි.මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ.පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකි,අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා,ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය.රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතේය.

එවිට මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසේවි.ධිවරයිනුත් මුහුදට නොයයි.කුකුළු ගොවිපලවල්ද වැසේවි.ඌරු කොටුද නැති වෙයි.

මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.අනුමත කල එකක් පමණි.එය කෑවත්, නොකැවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මස්කඩ පවත්වාගෙන යැමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ.එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. එයින් හෙට දවසක ජාති වැඩි ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේ එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටින ඔවුන්ම බව වැටහ ගත යුතුය.

[QUOTE="JEYkamal, post: 13359373, member: 394925"] [COLOR="Blue"][SIZE="4"][FONT="Arial Black"][U]mata hithuna meka methenta gelapenava kiyala ekai ussala demme;)[/U][/FONT][/SIZE][/COLOR] [SIZE="5"]මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.-“ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි “ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය. ශ්‍රිලංකාවේ මස් මාංශ වෙළදාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ.මුස්ලිම් නොවන බෞද්ධ ,හින්දු හා ක්‍රිස්තියානි අයත් එම වෙළදාම කරති.මෙම වෙළදාමට අනුමැතිය දී ඇත්තේ රජයයි.ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළදුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ.කරුණු කාරණා එසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත.එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්න ගියේ නැත.මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල නොහැකිය.හේතුව මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යාමයි. එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි. බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය. “ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක. උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද? මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද? මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?එළදෙන “කිරි අම්මා ” කියමින් එළදෙනගේ කිරි සැවොම බොති.පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපද වුවකි.ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි.එය පහර ගැනීම වරදක් නොවේද ? මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි.එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය හෙට දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු.යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක් පිලිබදව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත.එය ඒ අයගේ අයිතියක්. එයම සමාජය අතර ගැටුමක් ඇතී කරයි නම්,එවැනි ගැටුම් ඇතී කරන චේතනාවෙන් ප්‍රචාරය කෙරේ නම්,වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුත් සිතනවද? පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි. මෙරටේ කාමය වරදවා හැසිරීමේ සම දොරක්ම විවෘතව ඇත.කුඩා දරුවන් මේවා නිසා සංචාරක ව්‍යාපාරය නමින් විකිනෙති.සමාජ ශාලා,ඝනිකා මඩම්,කැසිනෝ හල් තුලින් තරුණියෝ වැනසෙයි.තරුණ තරුණියන්ගේ ඇදුම් පැළදුම් නොයෙකුත් අතින් වැරදි කිරීමට මිනිසා පොලබවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිලියන්ද විකිනෙන බව රහසක් නොවේ. මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත.රටේ අස්සක් මුල්ලක් නැර, අරක්කු කඩ,රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණන් විනාශ වෙයි,මිනීමැරුම් ද ඇති වෙයි. මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ? “ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ? එම වෙළද ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද? එසේ නැතිනම් , “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද? ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලද වුවකි.මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ.පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකි,අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා,ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය.රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතේය. එවිට මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසේවි.ධිවරයිනුත් මුහුදට නොයයි.කුකුළු ගොවිපලවල්ද වැසේවි.ඌරු කොටුද නැති වෙයි. මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.අනුමත කල එකක් පමණි.එය කෑවත්, නොකැවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මස්කඩ පවත්වාගෙන යැමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ.එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. එයින් හෙට දවසක ජාති වැඩි ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේ එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටින ඔවුන්ම බව වැටහ ගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom