Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරක් මස් කොත්තුවේ ... සාපය ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරක් මස් කොත්තුවේ ... සාපය ....

ගිය සතියේ මම ගියා අපේ මහ ගෙදරට ..

ගිහිල්ල එන ගමන් ආවේ මුස්ලිම් පැත්තෙන් .

ඒ හරියට කියන්නේ ගාල්ලේ සරෙන්තුකඩේ හංදිය කියල .

මට නිකන් එන ගමන් නවත්තන්න හිතුනා ඒ හරියේ කොත්තුවක් කන්න ..

උන් හරක් මස් කොත්තු වලට ප්රසිද්ධයි නේ ..

අඩෝ සුපිරි හරක් මස් කොත්තුවක් දාල දුන්න බන් ..

මාර රසයි බන් .. මන් කවදාවත් හරක් මස් කොත්තු කාල තිබ්බේ නැහැ ..

මන් කාල ඉවර වෙලා පිගානත් ලෙවකාල ආවා ..

චිකන් එක රු 190 ක් කිවුවේ

හරක් රු 150 යි ..

බිත්තර රු 130 යි ..

මන් එතන නැවැත්තුවේ හරක් මස් කොත්තුවක් කන්න ..

ඒත් ඇත්තටම මට ඒක කාල එද්දී බය හිතුන .. සිරාවට ..

මොකද ..

මන් එකදවසක් අහල තියනවා ..

ඔන්න කොල්ලෝ වගයක් ගියාලු හරක් මස් කොත්තුවක් කන්න කියල ..

මුන් හොදට කාල ත්රිවිල් එකේ එනවලු ඉතින් ..

එක පාරටම ඉස්සරහින් ආව ලොරියක් මුන්ගේ 3weel එක යට කරන් ගියා ලු ..

තුන් දෙනෙක් මැරිලා එතනම ..

ඉතුරු වෙච්ච එකාගේ තුවාල සනීප උනහම ඌගියාලු සාත්තරයක් අහන්න ..

ඊට පස්සේ කිවුවලු හරක් මස් කොත්තු කාල ගියපු නිසා තමයි එහෙම උනේ කියල

මට ඒ සීන් එක මතක් උනා ..

අපේ ගෙවල් පැත්තපලාතේ හරක් මස් ගේන්නේ නැහැ .

අපි හරක් මස් කන්නෙත් නැහැ .

දැන් මට බයික් එක ඇක්සලේට් වෙන්නේ නැත ගානටම බය හිතිලා .

මන් නියුටල් එකේ දාල ඇක්සලේට් කරලා .

තව ඩින්ගෙන් වැටෙනවා .

කොහොම හරි යන්තම් ගෙදර ඒ ගත්ත ..

මම මේ කතාව නිකන් කිවුවේ ,

මොකද හිතන්නේ උබල හරක් මස් කොත්තු ගැන ?

පොඩි කාලේ හරකට අපි කිවුවේ කිරි අම්මා කියල .

ඒත් කොත්තු නම් රසයි .

[QUOTE="ruwan_rathnayaka, post: 17839700, member: 513951"] [b]හරක් මස් කොත්තුවේ ... සාපය ....[/b] [SIZE="4"]ගිය සතියේ මම ගියා අපේ මහ ගෙදරට .. ගිහිල්ල එන ගමන් ආවේ මුස්ලිම් පැත්තෙන් . ඒ හරියට කියන්නේ ගාල්ලේ සරෙන්තුකඩේ හංදිය කියල . මට නිකන් එන ගමන් නවත්තන්න හිතුනා ඒ හරියේ කොත්තුවක් කන්න .. උන් හරක් මස් කොත්තු වලට ප්රසිද්ධයි නේ .. අඩෝ සුපිරි හරක් මස් කොත්තුවක් දාල දුන්න බන් .. මාර රසයි බන් .. මන් කවදාවත් හරක් මස් කොත්තු කාල තිබ්බේ නැහැ .. මන් කාල ඉවර වෙලා පිගානත් ලෙවකාල ආවා .. :yes: චිකන් එක රු 190 ක් කිවුවේ හරක් රු 150 යි .. බිත්තර රු 130 යි .. මන් එතන නැවැත්තුවේ හරක් මස් කොත්තුවක් කන්න .. ඒත් ඇත්තටම මට ඒක කාල එද්දී බය හිතුන .. සිරාවට .. මොකද .. මන් එකදවසක් අහල තියනවා .. ඔන්න කොල්ලෝ වගයක් ගියාලු හරක් මස් කොත්තුවක් කන්න කියල .. මුන් හොදට කාල ත්රිවිල් එකේ එනවලු ඉතින් .. එක පාරටම ඉස්සරහින් ආව ලොරියක් මුන්ගේ 3weel එක යට කරන් ගියා ලු .. තුන් දෙනෙක් මැරිලා එතනම .. ඉතුරු වෙච්ච එකාගේ තුවාල සනීප උනහම ඌගියාලු සාත්තරයක් අහන්න .. ඊට පස්සේ කිවුවලු හරක් මස් කොත්තු කාල ගියපු නිසා තමයි එහෙම උනේ කියල :baffled: මට ඒ සීන් එක මතක් උනා .. අපේ ගෙවල් පැත්තපලාතේ හරක් මස් ගේන්නේ නැහැ . අපි හරක් මස් කන්නෙත් නැහැ . දැන් මට බයික් එක ඇක්සලේට් වෙන්නේ නැත ගානටම බය හිතිලා . මන් නියුටල් එකේ දාල ඇක්සලේට් කරලා . තව ඩින්ගෙන් වැටෙනවා . කොහොම හරි යන්තම් ගෙදර ඒ ගත්ත .. මම මේ කතාව නිකන් කිවුවේ , මොකද හිතන්නේ උබල හරක් මස් කොත්තු ගැන ? :dull: පොඩි කාලේ හරකට අපි කිවුවේ කිරි අම්මා කියල . ඒත් කොත්තු නම් රසයි .:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom