Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හර්බි අයියා🔥🔥🔥🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආතල්ම වාර්තා තමයි B වාර්තා...

මෝෂන් තත්වයක් යටතේ, ලිඛිත ඉල්ලීමකට යටත්ව, අදාළ ගාස්තු ගෙවලා, රෙජිස්ට්‍රා හෝ ගරු විනිශ්‍යකාරතුමාගේ අත්සනින් විතරක් එලියට එන්න ඕන වාර්තා, නඩුවට පහුවදාම හැමතැනම....

ප්‍රීතියිහ් සඕදරවරුනිහ් ප්‍රීතියිහ්....

හැබැයි මේක ආතල්හ් ඈහ්....

සැකකාරයට නමක් තිබ්බට එයාලා ආස විදිහට අපිත් කියමුකෝහ්... නැත්තං කොහෙන්ද මහත්තයෝ මේකේ මෙච්චර

ආතල් එක්කහ්....

හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ... ඇතුළු 3දෙනෙක්ට විරුද්ධව ඇති අල්ලස් නඩුවේ.....

අල්ලස් ගත්ත සිද්ධිය වෙලා තියෙන්නේ 2024ලු

සැකකාරයෝ අල්ලස් ගන්න ඩුබායි ගිහින් තියෙන්නේ 2023 මාර්තු 25 ලුහ්....

පැමිණිල්ල නිර්නාමිකයි....

ඒ කියන්නේ නඩුවේ පෑ.සා 01 ලෙප්ට්….

( පැ.සා 01/ පැමිණිල්ල/ පැමිණිල්ලේ සාක්ෂිකරු/ prosecution )

නිර්නාමික පැමිණිල්ල ලැබෙන්නේ 2025 මාර්තු 04.…

හිටිහැටියේ විමර්ශණය කොරන්න මතක් වෙලා තියෙන්නේ 2026 ජූනි 25 ලුහ්.… ( 2026 ජූනි 22 දෙරණෙ 360න් පස්සේ ) https://www.facebook.com/share/v/1JY8Kevufm/?mibextid=wwXIfr

[ අත්අඩංගුවට ගත්තට මොකෝ විමර්ශන ඉවරත් නෑලුහ් ]

2023 ඉදන් ලංකාවේ තම තමන්ගේ රස්සාවල් කරගෙන හිටපු උන් තුන්දෙනෙක් ( පැනලා යන්න හීනෙකවත් නැති උන් ),

හෙට දවල්ට පැනලා යයි කියලා බයේ වගේ හිමිදිරි පාන්දර ( තාප්පවලින් පැනලා ) ගෙවල් වලට ඇවිත් අත්අඩංගුවට ගන්නවාහ් ලුහ්.…

රුපියල ලක්ෂ 1200ක් අල්ලස් දුන්නා කිව්වහම….

ලක්ෂ 1200ක් ඌට කොහෙනද කියලා හොයන්නේ ඕනේ නෑහ් ලුහ්....

අල්ලස් " දීපු " එකා පළවෙනි විත්තිකරු වෙන්න ඕනේ උනාට,

නීති විරෝධී දෙයක් කරන්න අල්ලස් " දීපු " කෙනා තමාට සිද්ධ වෙච්ච අසාධාරණය කියලා පොලිස්පතිට ලියුමකුත් යවලාහ් ලුහ්....

මොනවා උනත් ප්‍රධාන සාක්කිකරු තමයි ආතල්ම බුවාහ්....

ප්‍රධාන සාක්කිකාරයා මීට කලින් අවස්ථාවක හ|රක් කටා සහ මිදිගම රු|වන් ට පැනලා යන්න පුද්ගලික ජෙට් එකක් දුන්නා කියලා CID එක මිනිහට චෝදනා කරනවා…

ඒ වෙලාවේ මිනිහා ඒක නෑ කියනවා….

මිනිහා මේ සිදිධියෙදි දෙපාර්ශවය සම්බන්ධ කරලා දීලා,

තමන්ගේ ගෙදරදී ගණුදෙනුව කතා කරගන්න වගේම පලවෙනි සල්ලි කොටස ( ලක්ෂ 1000ක් ) දෙන්න පහසුකම් සපයලා,

ඉතිරි කොටස ( ලක්ෂ 200ක් ) තමන්ගේ ගෙදරට ගෙන්න ගෙන,

මිනිහම සල්ලි බාර අරගෙන අල්ලස් ගත්තයි කියන මිනිස්සුන්ට දීලා....

ඒ විතරද මේ කියන අපරාධකාරයෝ එක්ක ව්‍යාපාර කරලා, ආශ්‍රය කරලා විතරක් නෙවෙයි,

මිනිහා  ඩුබායි ඉදලා ලංකාවටම ඇවිල්ලා,

ඔව් මම මේ ඔක්කොම කළා කියලා ස්වාධීන ප්‍රකාශයකුත් කරලා මදිවට දිවුරුම් ප්‍රකාශයකුත් දීලා, ආතල් එකේ ගිහිං....

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා වගේ මිනිහා සැකකාරයෙක්ද, විත්තිකාරයෙක්ද, සාක්කිකාරයෙක්ද කියලා හිතාගන්න බැරුව කොන්පියුස් වෙච්ච නිසා වෙන්න ඇති අපේ නිලධාරී සඕදරයෝ මිනිහව අත්අඩංගුවට ගන්න නැතුව ඇත්තේ මයේ හිතේ....

ආතල් නම් ගොඩයි... දැනට මේ ඇතිහ්... සෙස්ස පස්සට...

මතක තබා ගන්න... හහ් හරිදහ්...

ආතල්ම වාර්තා තමයි B වාර්තා...

Author - https://web.facebook.com/viduranga.sirimanne

[QUOTE="cstasy, post: 31487290, member: 581482"] [SIZE=5][IMG alt="📑"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t19/1/16/1f4d1.png[/IMG] ආතල්ම වාර්තා තමයි B වාර්තා...[IMG alt="‼️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t77/1/16/203c.png[/IMG] [IMG alt="🚨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t45/1/16/1f6a8.png[/IMG] මෝෂන් තත්වයක් යටතේ, ලිඛිත ඉල්ලීමකට යටත්ව, අදාළ ගාස්තු ගෙවලා, රෙජිස්ට්‍රා හෝ ගරු විනිශ්‍යකාරතුමාගේ අත්සනින් විතරක් එලියට එන්න ඕන වාර්තා, නඩුවට පහුවදාම හැමතැනම.... ප්‍රීතියිහ් සඕදරවරුනිහ් ප්‍රීතියිහ්....[IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb7/1/16/1f917.png[/IMG] හැබැයි මේක ආතල්හ් ඈහ්....[IMG alt="⤵️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t92/1/16/2935.png[/IMG] [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]සැකකාරයට නමක් තිබ්බට එයාලා ආස විදිහට අපිත් කියමුකෝහ්... නැත්තං කොහෙන්ද මහත්තයෝ මේකේ මෙච්චර ආතල් එක්කහ්.... [IMG alt="🔥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t50/1/16/1f525.png[/IMG] හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ... ඇතුළු 3දෙනෙක්ට විරුද්ධව ඇති අල්ලස් නඩුවේ..... [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] අල්ලස් ගත්ත සිද්ධිය වෙලා තියෙන්නේ 2024ලු [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] සැකකාරයෝ අල්ලස් ගන්න ඩුබායි ගිහින් තියෙන්නේ 2023 මාර්තු 25 ලුහ්.... [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] පැමිණිල්ල නිර්නාමිකයි.... [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] ඒ කියන්නේ නඩුවේ පෑ.සා 01 ලෙප්ට්…. ( පැ.සා 01/ පැමිණිල්ල/ පැමිණිල්ලේ සාක්ෂිකරු/ prosecution ) [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] නිර්නාමික පැමිණිල්ල ලැබෙන්නේ 2025 මාර්තු 04.… [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] හිටිහැටියේ විමර්ශණය කොරන්න මතක් වෙලා තියෙන්නේ 2026 ජූනි 25 ලුහ්.… ( 2026 ජූනි 22 දෙරණෙ 360න් පස්සේ ) [URL='https://web.facebook.com/reel/1045137478042106/?__cft__[0]=AZZtzWtSIqqIm09Ppz0a40DGbUEHXCdmyV9TQU2ELGp-Wts1gErTZldOvvJpzlQwc2AaO_fvDZxiTwFBU_id9B12o--nLY2irBIur7zuM8Xw5ix473HM6OcB87CVy3r1bEqmZW6i9upAYmAXOM79VFlMmOsbE57XiBDzkVxjp6o3rdeboom_kTzGJ4juVe_AbKQ&__tn__=-UK-R']https://www.facebook.com/share/v/1JY8Kevufm/?mibextid=wwXIfr[/URL] [ අත්අඩංගුවට ගත්තට මොකෝ විමර්ශන ඉවරත් නෑලුහ් ] [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] 2023 ඉදන් ලංකාවේ තම තමන්ගේ රස්සාවල් කරගෙන හිටපු උන් තුන්දෙනෙක් ( පැනලා යන්න හීනෙකවත් නැති උන් ), [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] හෙට දවල්ට පැනලා යයි කියලා බයේ වගේ හිමිදිරි පාන්දර ( තාප්පවලින් පැනලා ) ගෙවල් වලට ඇවිත් අත්අඩංගුවට ගන්නවාහ් ලුහ්.… [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] රුපියල ලක්ෂ 1200ක් අල්ලස් දුන්නා කිව්වහම…. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] ලක්ෂ 1200ක් ඌට කොහෙනද කියලා හොයන්නේ ඕනේ නෑහ් ලුහ්.... [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]අල්ලස් " දීපු " එකා පළවෙනි විත්තිකරු වෙන්න ඕනේ උනාට, [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] නීති විරෝධී දෙයක් කරන්න අල්ලස් " දීපු " කෙනා තමාට සිද්ධ වෙච්ච අසාධාරණය කියලා පොලිස්පතිට ලියුමකුත් යවලාහ් ලුහ්.... [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] මොනවා උනත් ප්‍රධාන සාක්කිකරු තමයි ආතල්ම බුවාහ්.... [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] ප්‍රධාන සාක්කිකාරයා මීට කලින් අවස්ථාවක හ|රක් කටා සහ මිදිගම රු|වන් ට පැනලා යන්න පුද්ගලික ජෙට් එකක් දුන්නා කියලා CID එක මිනිහට චෝදනා කරනවා… [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] ඒ වෙලාවේ මිනිහා ඒක නෑ කියනවා…. [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] මිනිහා මේ සිදිධියෙදි දෙපාර්ශවය සම්බන්ධ කරලා දීලා, [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] තමන්ගේ ගෙදරදී ගණුදෙනුව කතා කරගන්න වගේම පලවෙනි සල්ලි කොටස ( ලක්ෂ 1000ක් ) දෙන්න පහසුකම් සපයලා, [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] ඉතිරි කොටස ( ලක්ෂ 200ක් ) තමන්ගේ ගෙදරට ගෙන්න ගෙන, [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] මිනිහම සල්ලි බාර අරගෙන අල්ලස් ගත්තයි කියන මිනිස්සුන්ට දීලා.... [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] ඒ විතරද මේ කියන අපරාධකාරයෝ එක්ක ව්‍යාපාර කරලා, ආශ්‍රය කරලා විතරක් නෙවෙයි, [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG] මිනිහා [IMG alt="✈️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb6/1/16/2708.png[/IMG] ඩුබායි ඉදලා ලංකාවටම ඇවිල්ලා, [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] ඔව් මම මේ ඔක්කොම කළා කියලා ස්වාධීන ප්‍රකාශයකුත් කරලා මදිවට දිවුරුම් ප්‍රකාශයකුත් දීලා, ආතල් එකේ ගිහිං.... [IMG alt="🎞️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t57/1/16/1f39e.png[/IMG] දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා වගේ මිනිහා සැකකාරයෙක්ද, විත්තිකාරයෙක්ද, සාක්කිකාරයෙක්ද කියලා හිතාගන්න බැරුව කොන්පියුස් වෙච්ච නිසා වෙන්න ඇති අපේ නිලධාරී සඕදරයෝ මිනිහව අත්අඩංගුවට ගන්න නැතුව ඇත්තේ මයේ හිතේ....[IMG alt="🤌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1/16/1f90c.png[/IMG] ආතල් නම් ගොඩයි... දැනට මේ ඇතිහ්... සෙස්ස පස්සට... මතක තබා ගන්න... හහ් හරිදහ්... ආතල්ම වාර්තා තමයි B වාර්තා...[IMG alt="‼️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t77/1/16/203c.png[/IMG][/SIZE] Author - [URL]https://web.facebook.com/viduranga.sirimanne[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom