Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
හර්ෂගේ Gaming Bed එක,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]94635[/ATTACH]

අද කතාව, තමන්ගේ හීන හඹාගෙන යන හර්ෂ ගැන.

හර්ෂ තමන්ගේ හීන වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඔහොම වැඩ කරගෙන යන අතර හර්ෂ තමන්ගේ හීන එකින් එක එකින් එක ජයගත්තා. ඔය හීන ගොඩ අතරින් එකක් තමයි, තමන්ගේම Gaming Bed setup එකක් තියාගෙන, තමන්ට සෙට් වෙන විදියට, සැපට, ආතල් එකේ video games play කරන එක.

ඉතින් හර්ෂ Gaming Bed setup එකක් ගත්තා. දැන් හර්ෂ එයාගේ ආතල් එක එයාට ඕන විදියට ගන්නවා. හර්ෂ මේකෙන් ආතල් අරන් නිකන් හිටියේ නෑ.

හර්ෂ play කරන games, record කරලා එයාගෙම YouTube channel එකක් කරගෙන ගියා.

Games වලින් PRO කෙනෙක් වෙද්දී Twitch එකේ Live Stream දෙන්නත් පටන් ගත්තා.

දැන් හර්ෂ Gaming Bed setup එකෙන් හම්බකරනවා. ඒ සල්ලි වලින් හර්ෂ එයාගේ Gaming Bed setup එකට වියදම් වුන මුදල හිමින් හිමින් පියව ගන්නවා. හර්ෂ නිදාගෙන ඉද්දිත් එයාගේ videos එයා වෙනුවෙන් හම්බකරනවා.

හර්ෂගේ තවත් හීනයක් තමයි International e-sport tournament එකක ලංකාව represent කරන එක. ඒ හීනෙට යන්න අඩිතාලම දාගන්න, Gaming Bed setup එක හර්ෂට උදව් වෙනවා. කොච්චර Games play කලත්, හර්ෂ දවසකට වෙන් කරගත්ත පැය ගානට වඩා කාලය යෙදෙව්වේ නැහැ.

ඔබේ හීන කරා හඹායන්න,

ඔබ ඔබෙන්ම අහන්න "How can I afford it? / මම එය දරාගන්නේ

කොහොමද? " කියලා.

කවදාවත් කියන්න එපා "I can't afford it / මට එය දරන්න බැහැ" කියල.

ඉතින් ඔය කතාවට අදාළ, මුදල් නමැති විෂයේ,

03 පාඩම : Assets සහ Liabilities අතර වෙනස.

#theentrepreneurfe

ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් (01,02,03) ;

[QUOTE="The Entrepreneur, post: 25708745, member: 575634"] [ATTACH type="full" alt="Untitled (12).jpg"]94635[/ATTACH] අද කතාව, තමන්ගේ හීන හඹාගෙන යන හර්ෂ ගැන. හර්ෂ තමන්ගේ හීන වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඔහොම වැඩ කරගෙන යන අතර හර්ෂ තමන්ගේ හීන එකින් එක එකින් එක ජයගත්තා. ඔය හීන ගොඩ අතරින් එකක් තමයි, තමන්ගේම Gaming Bed setup එකක් තියාගෙන, තමන්ට සෙට් වෙන විදියට, සැපට, ආතල් එකේ video games play කරන එක. ඉතින් හර්ෂ Gaming Bed setup එකක් ගත්තා. දැන් හර්ෂ එයාගේ ආතල් එක එයාට ඕන විදියට ගන්නවා. හර්ෂ මේකෙන් ආතල් අරන් නිකන් හිටියේ නෑ. හර්ෂ play කරන games, record කරලා එයාගෙම YouTube channel එකක් කරගෙන ගියා. Games වලින් PRO කෙනෙක් වෙද්දී Twitch එකේ Live Stream දෙන්නත් පටන් ගත්තා. දැන් හර්ෂ Gaming Bed setup එකෙන් හම්බකරනවා. ඒ සල්ලි වලින් හර්ෂ එයාගේ Gaming Bed setup එකට වියදම් වුන මුදල හිමින් හිමින් පියව ගන්නවා. හර්ෂ නිදාගෙන ඉද්දිත් එයාගේ videos එයා වෙනුවෙන් හම්බකරනවා. හර්ෂගේ තවත් හීනයක් තමයි International e-sport tournament එකක ලංකාව represent කරන එක. ඒ හීනෙට යන්න අඩිතාලම දාගන්න, Gaming Bed setup එක හර්ෂට උදව් වෙනවා. කොච්චර Games play කලත්, හර්ෂ දවසකට වෙන් කරගත්ත පැය ගානට වඩා කාලය යෙදෙව්වේ නැහැ. ඔබේ හීන කරා හඹායන්න, ඔබ ඔබෙන්ම අහන්න "How can I afford it? / මම එය දරාගන්නේ කොහොමද? " කියලා. කවදාවත් කියන්න එපා "I can't afford it / මට එය දරන්න බැහැ" කියල. ඉතින් ඔය කතාවට අදාළ, මුදල් නමැති විෂයේ, [URL='https://youtu.be/IfZ9nlazXW0'][B][U][SIZE=7]03 පාඩම : Assets සහ Liabilities අතර වෙනස.[/SIZE][/U][/B][/URL] [URL='https://www.facebook.com/hashtag/theentrepreneurfe?__eep__=6&__cft__[0]=AZWLq2U6i3rDnO77a7HSOpajcT6YWmlHIBusknvKv95zZNCQBG7mIqH_I_7fw97N-YFLq8ceDVdfYbBU9P4DqJdBVATK_jsYSb2nPyhKDJG_-hmyjMrbyg1xQCmFpmHQGXkjSy6f9DnH8c0MhjC4hmwcPbIPUgeaE40z3PJ4-_Rfq5H4jbSZsuEEoeT6rg1QBD8&__tn__=*NK-R']#theentrepreneurfe[/URL] ----------------------------------------------------------------------------------------------------------------------------------------------- [URL='https://elakiri.com/threads/%E0%B6%94%E0%B6%B6%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-03.1951188/#post-25637793'][U][SIZE=7]ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් (01,02,03) ;[/SIZE][/U][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom