Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හර්ෂ ද සිල්වා කුලප්පුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන් පුතාණෝ තමයි පහුගිය අවුරුදු කීපය ඇතුලත ගොටාබයට පස්සේ ලංකාවේ මම දැකපු මෝඩම ගුපියා. Political situation එකක් තේරෙන්නේ නැති මරි මෝඩ ගුපියෙක්.

1. අරගලය වෙලාවේ මිනිස්සු 225ම එපා කියද්දී මෝඩ වුකන්නෙක් වගේ ගිහින් ගුටි කාල එනවා (NPP එක මුලින්ම අරගලයට අත ගැහුවේ නැති උනාට අනුරයියා ගිහිං ඒක ගානට balance කර ගත්තා)

2. පොහොට්ටු බිජ්ජෝ ටික අරගලයේ credit එක NPP එකට හරවද්දී උයි උගේ පක්ෂෙයි එලෝ මෙලෝ නැතුව ඒ bandwagon එකේම පාට් එකක් වෙනවා

3. ප්රධාන විපක්ෂ නායකයා වෙලා ඉද්දී විපක්ෂයේ අනිත් පක්ෂ වලට නැගිටින්න ඉඩ දෙනවා. seat එකක් තිබ්බ රනිලව PM වෙන්න ඉඩ තියෙනවා. 3% තිබ්බ NPP එකේ base එක 42% කරලා අනුරයියව president කරනවා.

4. හැම වුත්තම රෙද්ද අස්සේ දාගෙන Presidential election එකේ UNP voting base එක දෙකට කඩනවා. (උට රනිල් එක්ක එකතු වෙලා UNP එක revive කරන narrative එකේ ගියානම් රනිල් president උනත් පක්ෂේ ඇතුලේ හොඳ gravity එකක් හැදෙනවා. election එකේ PM වෙලා 2030 president candidate වෙන්න තිබ්බා)

5. මිනිස්සු දිගින් දිගටම පවුල් වාදය එපා කියද්දී right wing political narrative එකක් හදන්නේ නැතුව පියානොගේ කෙරුවාවල් කිය කිය ඒකම promote කිරීම. මේ නිසා Millennial, GenZ vote බර ප්රමාණයක් කඩා ගැනීම (Even Ranil talks about GenZ votes) ලොකුම damage එක Right wing narrative එකක් නොසැදීම. මේකෙන් වෙන්නේ උතුරේ පක්ෂ වලට ලොකු Bargain power එකක් යෑම, NPP එකට 2/3 යෑම සහ GE එකේ මුට එන චන්ද කිසිම තැනක Position නොවීම කොටින්ම උට දෙන චන්ද උට වැඩකුත් නෑ දෙන මිනිස්සුන්ට වැඩකුත් නෑ.

6. උගේ පවුද්ගලික ඕනෑ එපාකම් වලට තවමත් සන්ධානයක් නොසැදීම. මේකෙන් වෙන හොඳ දේ Old houses කඩා වැටෙන එක. හැබැයි ඉතිම් ලංකා ඉතිහාසයේ වම දකුණ මාක් කරන්න තියෙන, ධනවාදී grand vision එකක් පෙන්නන්න තියෙන chance එක නැති කර ගැනීම (මේකනම් ඉතිං බුරු පුතාණෝ parallel universe version එකෙන් තාම බලාපොරොත්තු වෙන්න පුළුවන්)

අනුරයියට රැල්ල ගහන වෙලාවට බෝට්ටුව වතුරට දාගන්න එක වාසි. ඒ නිසා බොහෝ විට පොල්ලෙලි campaign එකක් කරන්න ඉඩ තියෙනවා. පොල්ලෙලි campaign වලින් 2/3 ගත්තොත් හොඳ විපක්ෂයක් නැති වෙනවා. වැඩි ප්රමාණයක් ගන්න බැරි උනොත් උතුරේ පක්ෂයක් එක්ක සංධානයක් දාවී. so basically end of sinhalese

------ Post added on [DATETIME="UT"]1728189773[/DATETIME]

[QUOTE="Kalana_65, post: 30218355, member: 312755"] ගොන් පුතාණෝ තමයි පහුගිය අවුරුදු කීපය ඇතුලත ගොටාබයට පස්සේ ලංකාවේ මම දැකපු මෝඩම ගුපියා. Political situation එකක් තේරෙන්නේ නැති මරි මෝඩ ගුපියෙක්. 1. අරගලය වෙලාවේ මිනිස්සු 225ම එපා කියද්දී මෝඩ වුකන්නෙක් වගේ ගිහින් ගුටි කාල එනවා (NPP එක මුලින්ම අරගලයට අත ගැහුවේ නැති උනාට අනුරයියා ගිහිං ඒක ගානට balance කර ගත්තා) 2. පොහොට්ටු බිජ්ජෝ ටික අරගලයේ credit එක NPP එකට හරවද්දී උයි උගේ පක්ෂෙයි එලෝ මෙලෝ නැතුව ඒ bandwagon එකේම පාට් එකක් වෙනවා 3. ප්රධාන විපක්ෂ නායකයා වෙලා ඉද්දී විපක්ෂයේ අනිත් පක්ෂ වලට නැගිටින්න ඉඩ දෙනවා. seat එකක් තිබ්බ රනිලව PM වෙන්න ඉඩ තියෙනවා. 3% තිබ්බ NPP එකේ base එක 42% කරලා අනුරයියව president කරනවා. 4. හැම වුත්තම රෙද්ද අස්සේ දාගෙන Presidential election එකේ UNP voting base එක දෙකට කඩනවා. (උට රනිල් එක්ක එකතු වෙලා UNP එක revive කරන narrative එකේ ගියානම් රනිල් president උනත් පක්ෂේ ඇතුලේ හොඳ gravity එකක් හැදෙනවා. election එකේ PM වෙලා 2030 president candidate වෙන්න තිබ්බා) 5. මිනිස්සු දිගින් දිගටම පවුල් වාදය එපා කියද්දී right wing political narrative එකක් හදන්නේ නැතුව පියානොගේ කෙරුවාවල් කිය කිය ඒකම promote කිරීම. මේ නිසා Millennial, GenZ vote බර ප්රමාණයක් කඩා ගැනීම (Even Ranil talks about GenZ votes) ලොකුම damage එක Right wing narrative එකක් නොසැදීම. මේකෙන් වෙන්නේ උතුරේ පක්ෂ වලට ලොකු Bargain power එකක් යෑම, NPP එකට 2/3 යෑම සහ GE එකේ මුට එන චන්ද කිසිම තැනක Position නොවීම කොටින්ම උට දෙන චන්ද උට වැඩකුත් නෑ දෙන මිනිස්සුන්ට වැඩකුත් නෑ. 6. උගේ පවුද්ගලික ඕනෑ එපාකම් වලට තවමත් සන්ධානයක් නොසැදීම. මේකෙන් වෙන හොඳ දේ Old houses කඩා වැටෙන එක. හැබැයි ඉතිම් ලංකා ඉතිහාසයේ වම දකුණ මාක් කරන්න තියෙන, ධනවාදී grand vision එකක් පෙන්නන්න තියෙන chance එක නැති කර ගැනීම (මේකනම් ඉතිං බුරු පුතාණෝ parallel universe version එකෙන් තාම බලාපොරොත්තු වෙන්න පුළුවන්) [HR][/HR] අනුරයියට රැල්ල ගහන වෙලාවට බෝට්ටුව වතුරට දාගන්න එක වාසි. ඒ නිසා බොහෝ විට පොල්ලෙලි campaign එකක් කරන්න ඉඩ තියෙනවා. පොල්ලෙලි campaign වලින් 2/3 ගත්තොත් හොඳ විපක්ෂයක් නැති වෙනවා. වැඩි ප්රමාණයක් ගන්න බැරි උනොත් උතුරේ පක්ෂයක් එක්ක සංධානයක් දාවී. so basically end of sinhalese ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1728189773[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom