Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හරිත ආයෝජනයකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අපි ආයෝජනය ගැන කතා කරමු

අපි මේකට කියන්නේ හරිත ආයෝජනයක් කියලයි ... මොකද මෙය 100% ස්වාභාවිකයි

මේකේ ක්‍රම දෙකක් තියෙනවා

01. ගස් එක්කම ඉඩමකුත් දෙනවා Agarwood Land Investment

02. ගස් විතරක් දෙනවා ( තමන්ගේම ඉඩමක වගා කරන්න කැමති අයට) Agarwood Investment

01. Agarwood Land Investment

උදාහරණයක් විදිහට පර්චස් 40 ඉඩමක් බලමු

මෙම පර්චස් 40 ඉඩමට ගස් 100 ක් අයිති වෙනවා . මෙහි මුලික වටිනාකම 1,159,200/- වගේ වෙනවා . එකවර මෙම වටිනාකම ගෙවීමේදී 10% වට්ටමක් දෙනවා . වට්ටම අඩුවූ පසු වටිනාකම වෙන්නේ 1,043,280/- වගේ මිලක්

මෙය එකවර ගෙවීමට අපහසු අයට මාසිකව ගෙවා වෙන් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉහත උදාහරණයට අදාලව බැලුවොත්

වාරික 12කින් ගෙවනවනම් 96600/-

වාරික 24කින් ගෙවනවනම් 48300/-

වාරික 36කින් ගෙවනවනම් 32200/-

වාරික 42කින් ගෙවනවනම් 27600/-

වැනි වාරික ක්රමයන් තමා හදුන්වාදී තිබෙන්නේ

මෙම පර්චස් 40 අයෝජනයේදී දැනට පවතින වෙළද පල වටිනාකම අනුව 6,000,000/- වඩා වැඩි අදායමක් ලබාගැනීමට පුළුවන් . ඒ වගේම ඔබගේ සුරක්ෂිත තාවය සදහා අදායම 2,5000,000/- වඩා අඩු නොවන බවට සහතිකයකුත් දෙනවා

මෙමෙ ඉඩම් ආයෝජනය

10P (ගස් 25)

20P  (ගස් 50)

40P (ගස් 100)

50P  (ගස් 125)

80P (ගස් 200)

160P (ගස් 400)

800P (ගස් 2000)

1600P  (ගස් 4000)

වැනි කාණ්ඩ වලට බෙදා වෙන් කර ඇති නිසා ඒ අතරින් තමන් කැමැති පර්චස් ගානක් සහ තමන්ගේ මාසික ගෙවීමේ හැකියාව අනුවත් වෙන් කර ගන්න පුළුවන්

මෙම ක්‍රමයේදී ගස් නඩත්තු කිරීම , ආරක්ෂා කිරීම, ඇතුළු සියලුම සේවාවන් අප විසින් ලබා දෙන අතර ඒ සදහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ ..... ඕනෑම වෙලාවක අපේ Plantations වලට ගිහිල්ල එහි ඔබගේ ඉඩමට අදාල කටයුතු කෙසේද සිදුවන්නේ කියලා බලන්න පුළුවන්

02. Agarwood Investment

මෙය අප හදුන්ව දෙන්නේ තමන්ගේ ඉඩමක වගා කිරීමට කැමති අයටයි . හැබැයි මෙම ශාකයේ වැවෙන්නේ තෙත් කලාපිය ප්‍රදේශ වල පමණක් නිසා ඒ පැතිවල ඉඩම් හිමි අයට වඩාත් යෝග්යදායකයි

එහෙනම් අපි උදාහරණයක් ලෙස ගස් 100 මිලදී ගැනීම බලමු

ගස් 100 සදහා මුළු මුදල 140,000/- පමණ වෙනවා . මෙහිදීත් 10%ක වට්ටමක් ලැබෙන අතර වට්ටම අඩු වූ පසු මුදල 126,000/- පමණ වේ.

මෙයත් මාසිකව ගෙවීමේ හැකියාව ලබාදී තියෙනවා .. ඉහත උදාහරණයට අදාලව බැලුවොත්

මාස 04න් ගෙවනවනම් 35000/-

මාස 12න් ගෙවනවනම් 11666/-

වැනි වාරික ක්රමයන් හදුන්වාදී තියෙනවා

මෙම උදාහරණයට අදාලව කල් පිරීමත් සමග අදායම 2,500,000/- වඩා උපයාගත හැකි වෙනවා

මෙමෙ ක්‍රමයේදී ගස් සිටුවීම , නඩත්තු කිරීම, ආරක්ෂාව තමන් විසින් සපයා ගත යුතු වෙනවා. ආයතනය විසින් පැල ටික ඉඩමටම ගෙනවිත් දෙන අතර ඕනෑම වෙලාවක අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමට බැදී සිටිනවා

මෙම ගස් ආයෝජනය

ගස් 30 , 40, 50, 60, 70, 80, 90, 100, 150, 200, 250, 300, 350, 400, 800, 1200, 1600, 2000

වැනි කාණ්ඩ වලට් අබේද වෙන් කර ගති අතර තමන්ට අවශ්‍ය ගස් ප්‍රමානයක් උනත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා (අවමය ගස් 30 )

ඔය ගොල්ලන්ට දල අවබෝධයක් එන්න ඇති මෙම ආයෝජනයේ ඇති වැදගත් කම ගැන ... පරිසරයට සේවාවක් කරමින් හොද අදායමක් ලබාගැනීමට හැකියාවක් තියෙනව

උදාහරණයක් ලෙස 289800/- ආයෝජනය කරලා 1,500,000/- වැඩ වැඩි අදායමක් ලබාගැනීමේ ක්‍රමයක් තියෙනවද ...............

එහෙනම් හොදම දේ තම මෙහි ආයෝජනය කිරීම .... පමා වෙන්නේ නැතිව හොද පරිසරහිතකාමී ආයෝජනයකට මුල පුරන්න

අදාල කාණ්ඩ වල වැඩි විස්තර සදහා ඕනෑම වෙලාවක මා අමතන්න. පි එම් එකක් දාන්න. නැත්නම් එස් එම් එස් එකක් එවන්න ........

0777336369

එහෙනම් කට්ටියට ජය වේවා

[QUOTE="dj gamaya, post: 19611054, member: 61857"] [SIZE=4]දැන් අපි ආයෝජනය ගැන කතා කරමු අපි මේකට කියන්නේ හරිත ආයෝජනයක් කියලයි ... මොකද මෙය 100% ස්වාභාවිකයි මේකේ ක්‍රම දෙකක් තියෙනවා 01. ගස් එක්කම ඉඩමකුත් දෙනවා [B][COLOR=DarkGreen]Agarwood Land Investment[/COLOR][/B] 02. ගස් විතරක් දෙනවා ( තමන්ගේම ඉඩමක වගා කරන්න කැමති අයට)[COLOR=DarkGreen][B] Agarwood Investment[/B][/COLOR] [B][SIZE=5][COLOR=DarkGreen]01. Agarwood Land Investment[/COLOR][/SIZE][/B] උදාහරණයක් විදිහට පර්චස් 40 ඉඩමක් බලමු මෙම පර්චස් 40 ඉඩමට ගස් 100 ක් අයිති වෙනවා . මෙහි මුලික වටිනාකම 1,159,200/- වගේ වෙනවා . එකවර මෙම වටිනාකම ගෙවීමේදී 10% වට්ටමක් දෙනවා . වට්ටම අඩුවූ පසු වටිනාකම වෙන්නේ 1,043,280/- වගේ මිලක් මෙය එකවර ගෙවීමට අපහසු අයට මාසිකව ගෙවා වෙන් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉහත උදාහරණයට අදාලව බැලුවොත් වාරික 12කින් ගෙවනවනම් 96600/- වාරික 24කින් ගෙවනවනම් 48300/- වාරික 36කින් ගෙවනවනම් 32200/- වාරික 42කින් ගෙවනවනම් 27600/- වැනි වාරික ක්රමයන් තමා හදුන්වාදී තිබෙන්නේ මෙම පර්චස් 40 අයෝජනයේදී දැනට පවතින වෙළද පල වටිනාකම අනුව 6,000,000/- වඩා වැඩි අදායමක් ලබාගැනීමට පුළුවන් . ඒ වගේම ඔබගේ සුරක්ෂිත තාවය සදහා අදායම 2,5000,000/- වඩා අඩු නොවන බවට සහතිකයකුත් දෙනවා මෙමෙ ඉඩම් ආයෝජනය 10P [COLOR=DarkGreen](ගස් 25)[/COLOR] 20P [COLOR=DarkGreen] (ගස් 50)[/COLOR] 40P [COLOR=DarkGreen](ගස් 100)[/COLOR] 50P [COLOR=DarkGreen] (ගස් 125)[/COLOR] 80P [COLOR=DarkGreen](ගස් 200)[/COLOR] 160P[COLOR=DarkGreen] (ගස් 400)[/COLOR] 800P[COLOR=DarkGreen] (ගස් 2000)[/COLOR] 1600P [COLOR=DarkGreen] (ගස් 4000)[/COLOR] වැනි කාණ්ඩ වලට බෙදා වෙන් කර ඇති නිසා ඒ අතරින් තමන් කැමැති පර්චස් ගානක් සහ තමන්ගේ මාසික ගෙවීමේ හැකියාව අනුවත් වෙන් කර ගන්න පුළුවන් මෙම ක්‍රමයේදී ගස් නඩත්තු කිරීම , ආරක්ෂා කිරීම, ඇතුළු සියලුම සේවාවන් අප විසින් ලබා දෙන අතර ඒ සදහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ ..... ඕනෑම වෙලාවක අපේ Plantations වලට ගිහිල්ල එහි ඔබගේ ඉඩමට අදාල කටයුතු කෙසේද සිදුවන්නේ කියලා බලන්න පුළුවන් [SIZE=5][COLOR=DarkGreen][B]02. Agarwood Investment [/B][/COLOR][/SIZE] මෙය අප හදුන්ව දෙන්නේ තමන්ගේ ඉඩමක වගා කිරීමට කැමති අයටයි . හැබැයි මෙම ශාකයේ වැවෙන්නේ තෙත් කලාපිය ප්‍රදේශ වල පමණක් නිසා ඒ පැතිවල ඉඩම් හිමි අයට වඩාත් යෝග්යදායකයි එහෙනම් අපි උදාහරණයක් ලෙස ගස් 100 මිලදී ගැනීම බලමු ගස් 100 සදහා මුළු මුදල 140,000/- පමණ වෙනවා . මෙහිදීත් 10%ක වට්ටමක් ලැබෙන අතර වට්ටම අඩු වූ පසු මුදල 126,000/- පමණ වේ. මෙයත් මාසිකව ගෙවීමේ හැකියාව ලබාදී තියෙනවා .. ඉහත උදාහරණයට අදාලව බැලුවොත් මාස 04න් ගෙවනවනම් 35000/- මාස 12න් ගෙවනවනම් 11666/- වැනි වාරික ක්රමයන් හදුන්වාදී තියෙනවා මෙම උදාහරණයට අදාලව කල් පිරීමත් සමග අදායම 2,500,000/- වඩා උපයාගත හැකි වෙනවා මෙමෙ ක්‍රමයේදී ගස් සිටුවීම , නඩත්තු කිරීම, ආරක්ෂාව තමන් විසින් සපයා ගත යුතු වෙනවා. ආයතනය විසින් පැල ටික ඉඩමටම ගෙනවිත් දෙන අතර ඕනෑම වෙලාවක අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමට බැදී සිටිනවා මෙම ගස් ආයෝජනය ගස් 30 , 40, 50, 60, 70, 80, 90, 100, 150, 200, 250, 300, 350, 400, 800, 1200, 1600, 2000 වැනි කාණ්ඩ වලට් අබේද වෙන් කර ගති අතර තමන්ට අවශ්‍ය ගස් ප්‍රමානයක් උනත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා (අවමය ගස් 30 ) ඔය ගොල්ලන්ට දල අවබෝධයක් එන්න ඇති මෙම ආයෝජනයේ ඇති වැදගත් කම ගැන ... පරිසරයට සේවාවක් කරමින් හොද අදායමක් ලබාගැනීමට හැකියාවක් තියෙනව උදාහරණයක් ලෙස 289800/- ආයෝජනය කරලා 1,500,000/- වැඩ වැඩි අදායමක් ලබාගැනීමේ ක්‍රමයක් තියෙනවද ............... එහෙනම් හොදම දේ තම මෙහි ආයෝජනය කිරීම .... පමා වෙන්නේ නැතිව හොද පරිසරහිතකාමී ආයෝජනයකට මුල පුරන්න අදාල කාණ්ඩ වල වැඩි විස්තර සදහා ඕනෑම වෙලාවක මා අමතන්න. පි එම් එකක් දාන්න. නැත්නම් එස් එම් එස් එකක් එවන්න ........ 0777336369 [SIZE=5][COLOR=DarkGreen] එහෙනම් කට්ටියට ජය වේවා [/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom