Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
5 minutes ago
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
7 minutes ago
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
8 minutes ago
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
9 minutes ago
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හරිත ආයෝජනයකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වටිනවා මචෝ ගොඩ යන උන්ට ඇත්තටම මෙක හොද විදියට වෙනවා නම්, කිරියේ උන්ට අත දෙනවට ගොඩක් පින් මචෝ , ගිහි පෙල්ලෙන් බැට කාපු එකා කලා මැදිරි එලියටත් බය නිසා, මම මෙවා අහන්නේ තරහා වෙන්න එපා මචෝ, වැඩෙනම් පට්ට ඉන්ට්රස්ටින්,

මුලින්ම කියන්න ඔන මෙක ලංකාවේ වල්ල පට්ට හොරෙන් යවලා මට්ටු වෙනවා මසෙකට සැරයක් ( ඔය මාට්ටු වෙන ටිකනේ . මාට්ටු නොවි කොච්චර නම් යවනවා ඇද්ද ) හරි කාතවට එන්ටර් වෙන්නම්කෝ , මට හිතුන දෙයක් තමයි ඇයි, මෙවා සරවත්ව මෙහෙ හැදෙනවා නම්, මෙවලට රජය මැදිහත් වෙලා ලංකාවේ වවලා ආයෝජනය කරලා , විදේශ විනිමය ලංකාවට ගනෙන නැත්තේ කියලා,

හරි , හරි එකට හරි උත්තරයක් මෙකෙන් ලැබුණා, උබලා මෙවා ප්රර්යෙෂණ කරලා, හරියටම කම්පැණියක් අල්ලන් ඇග්ග්රිමට් ගහල වැඩේ අතගලා තියෙන්නේ , හ්ම්

මෙනන් එම්වලට උත්තර දෙනවා නම් හැමොමට ගොඩක් වැදගත් වෙයි කොල් කරලා කරදකර නොකරෙන්න මචෝ

1) ඉඩමක් එකක් ගද්දි පැල සමන්ය විදියට ඔප්පුවක් එක්ක අපේ කියලා ලැබෙනවාද ?

2) එවා නඩත්තු කරන්න ඔන කවුද කොහොමද ක්රියාවලිය

3)විනිවිදබවය- මේ ප්රොජෙක්ට් එක රජයෙන් අනුමතද යන්න දැනගන්නේ කොහොමද?

ඇත්තටම ඔක එක්ස්පොට් කරන කම්පැනියේ හෝ ලෝක වෙලද පලේ ඔවල ගනන් නිශ්චිත රෙන්ජ් එක දැන ගන්නේ කොහොමද ?

4)ඉඩම් ඔයාලාගනේ දෙද්දි එවා කොහෙද තියෙන්නේ අපිට බලන්න පුලුවන්ද අපි මෙවා ගත්තහම අවුරුදු 8 ක කාලයක් තුල අපි එකක් සම්බන්ධවන්නේ කොහොමද ?

[QUOTE="freak88, post: 19611157, member: 143412"] ගොඩක් වටිනවා මචෝ ගොඩ යන උන්ට ඇත්තටම මෙක හොද විදියට වෙනවා නම්, කිරියේ උන්ට අත දෙනවට ගොඩක් පින් මචෝ , ගිහි පෙල්ලෙන් බැට කාපු එකා කලා මැදිරි එලියටත් බය නිසා, මම මෙවා අහන්නේ තරහා වෙන්න එපා මචෝ, වැඩෙනම් පට්ට ඉන්ට්රස්ටින්, මුලින්ම කියන්න ඔන මෙක ලංකාවේ වල්ල පට්ට හොරෙන් යවලා මට්ටු වෙනවා මසෙකට සැරයක් ( ඔය මාට්ටු වෙන ටිකනේ . මාට්ටු නොවි කොච්චර නම් යවනවා ඇද්ද ) හරි කාතවට එන්ටර් වෙන්නම්කෝ , මට හිතුන දෙයක් තමයි ඇයි, මෙවා සරවත්ව මෙහෙ හැදෙනවා නම්, මෙවලට රජය මැදිහත් වෙලා ලංකාවේ වවලා ආයෝජනය කරලා , විදේශ විනිමය ලංකාවට ගනෙන නැත්තේ කියලා, හරි , හරි එකට හරි උත්තරයක් මෙකෙන් ලැබුණා, උබලා මෙවා ප්රර්යෙෂණ කරලා, හරියටම කම්පැණියක් අල්ලන් ඇග්ග්රිමට් ගහල වැඩේ අතගලා තියෙන්නේ , හ්ම් මෙනන් එම්වලට උත්තර දෙනවා නම් හැමොමට ගොඩක් වැදගත් වෙයි කොල් කරලා කරදකර නොකරෙන්න මචෝ [COLOR="Red"]1) ඉඩමක් එකක් ගද්දි පැල සමන්ය විදියට ඔප්පුවක් එක්ක අපේ කියලා ලැබෙනවාද ? 2) එවා නඩත්තු කරන්න ඔන කවුද කොහොමද ක්රියාවලිය 3)විනිවිදබවය- මේ ප්රොජෙක්ට් එක රජයෙන් අනුමතද යන්න දැනගන්නේ කොහොමද? ඇත්තටම ඔක එක්ස්පොට් කරන කම්පැනියේ හෝ ලෝක වෙලද පලේ ඔවල ගනන් නිශ්චිත රෙන්ජ් එක දැන ගන්නේ කොහොමද ? 4)ඉඩම් ඔයාලාගනේ දෙද්දි එවා කොහෙද තියෙන්නේ අපිට බලන්න පුලුවන්ද අපි මෙවා ගත්තහම අවුරුදු 8 ක කාලයක් තුල අපි එකක් සම්බන්ධවන්නේ කොහොමද ? [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom