Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිත සාගරයේ විස්මිත වික්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරිත සාගරයේ විස්මිත වික්‍රම

හරිත සාගරයේ විස්මිත වික්‍රම

සීත ඍතුවේ අඳුරු මාස තුනක ඇවෑමෙන් පසු, අපූරු ලෝකයක් පිබිදෙන්න සූදානමින් බලා සිටී. වසන්තයේ හිරු සාගරයට පතිත වී, සාගරය උණුසුම් වෙද්දී, සීතල සමඟ නිද්‍රාගතව සිටි සාගර ජීවීහු රැසක් අවදි වෙති. පළමුවෙන්ම අවදි වෙමින්, සක්‍රීය වෙන්නේ ‘ස්ටාර් ෆිෂ්’ ය. සිංහලෙන් ස්ටාර් ෆිෂ් හැඳින්වෙන්නේ පසැඟිල්ලා යන නමිනි. පසැඟිල්ලා යනු ඇඟිලි පහක් මෙන් අඬු ඇති ජීවියා යන්නය. මුහුදු පතුලේ පාෂාණ ගොඩැලි අතරින් ඇදෙමින්, උසම තැන සොයා පසැඟිල්ලෝ එතැනට එක්රොක් වෙති. පසැඟිල්ලන්ට සාගර ජලයේ වෙනස් වීම් හොඳින් දැනෙයි. ඒ, ඔවුන්ගේ අඬු කෙළවර ඇති ස්පර්ශක හරහාය. පසැඟිල්ලන් මෙසේ එක්රොක් වෙන්නේ වර්ගයා බෝ කිරීමටය. පසැඟිල්ලන් ඇසට පෙනෙන නොපෙනන තරමින් බිත්තර ලක්ෂ ගණනින්, දසත මුදා හරී. එය මලකින් පරාග පිට කිරීමක් වැනිය. අංශු මාත්‍ර බිත්තර සාගරයට මුසුවෙද්දී, සීත කාලයේ අක්‍රීයව නිද්‍රා තත්ත්වයක සිටි තවත් පිරිසක් අවදි වෙයි. ඒ ආහාර සඳහාය. ඔවුන් මුහුදු කැකිරි යනුවෙන් හැඳින්වෙන ජීවීන් ය.

මුහුදු කැකිරි යනුවෙන් හැඳින්වෙන ජීවීන් ද පසැඟිල්ලන් මෙනි. අඬු පහක් නොව, මොවුන්ට අඬු දහයකි. පසැඟිල්ලන්ට මෙන්ම මෙම ජීවීන්ට ද ප්‍රමාණයෙන් විශාල මුඛයක් ඇත. මුහුදු කැකිරි ජීවීන් සක්‍රීය වෙන්නේ, ඒ විශාල මුඛය විවර කරගෙනය. පසැඟිල්ලන් මුදාහරින පුංචි බිත්තර, මුහුදු කැකිරි ජීවීන් ආහාරයට ගනී. අඬුවලින් එකිනෙක පටලවාගෙන මුඛයට ඔබා ගනී. උන් හැකි තරමින් බිත්තර ගිල දැමීම සිදු කරයි. අත් වැනි අඬු දහයක් ඇති විට, බඩ කට පිරෙන තරමට බිත්තර ආහාරයට ගැනීම පහසු දෙයකි. පසැඟිල්ලන් පමණක් නොව, තවත් අමුතු හැඩයෙන් යුත් මුහුදු ජීවීන් ද නින්දෙන් අවදි වී, සාගර පතුළේ පස් අතරින් එළියට මතුෙවන්නේ පසැඟිල්ලන්ගේ බිත්තර ආහාරයට ගැනීමටය. පෙනුමෙන් පිහාටු පෑනක් සිහිපත් කරන හෙයින්, මෙම ජීවීන් හැඳින්වෙන්නේ ‘මුහුදු පෑන’ යනුවෙනි.

හරිත සාගර

වසරක් පාසා සිදුවන මෙම භෝජන සංග්‍රහයට මෙවැනි අපූරු සාගර ජීවීහු රැසක් එක් රොක් වෙති. උන් සැවොම උන්ට හැකි තරමින් ආහාර ගැනීම කරති. හිරු රැස් පතිත වී සාගරය උණුසුම් වෙද්දී, මහා පෙරැළියක් සාගර පතුළේ සිදුවෙයි. සාගර පතුළ කෙල්ප් යන නමින් හැඳින්වෙන ඇල්ගී ජීවීන්ගෙන් පිරෙන්න පටන් ගනී. කෙල්ප් නමැති මෙම සාගර ඇල්ගී ජීවීන් කොළ පැහැති මුහුදු ශාක වැනිය. මුහුදු ගස් යනුවෙන් ද මේවා හැඳින්වෙයි.

කෙල්ප් ඇල්ගී සාගරයේ වාසය ආරම්භ කර ඇත්තේ පෘථිවියේ ජීවය ඇරැඹුණු මුල් අවධියේ සිටය. කෙල්ප් ඇල්ගී විශේෂ 30ක් පමණ, ලොව නන්දෙසින් වෙරළාශ්‍රිත සාගර පතුළේ දකින්න ලැබෙයි. හිරු එළිය වැටී සාගරය උණුසුම් වෙද්දී, කෙල්ප් ඇල්ගී සාගර පතුළේ පස් අතරින් ඉහළ මතුපිට තෙක් ඇදෙයි. හරියට කුඩා පැළයක් වැඩෙනවා සේය. මෙසේ දස දහස් ගණනින් කෙල්ප් සාගර පතුළේ වැඩෙද්දී, සාගරය වනාන්තරයක් බවට පත් වෙයි. සාගර වනාන්තර කොළ පැහැයෙන් දිදුළයි. නොයෙක් විදියේ සාගර ජීවීන්ගෙන් ඒවා පිරී ඉතිරෙයි. කෙල්ප්වලින් ගහන මෙවැනි සාගර හැඳින්වෙන්නේ ‘හරිත සාගර’ කියාය.

අටපාවා

අප්‍රිකා මහද්වීපයේ පහළින්, දකුණු කෙළවරේ, මහා සාගර දෙකක් එකිනෙක හමුවෙයි. එසේ හමුවන තැන නොගැඹුරු මුහුද කෙල්ප් ඇල්ගී වනාන්තරයකින් වැසි පවතී. මේ හරිත වනාන්තරයේ සැඟවී ජීවත් වන බුද්ධිමත් ජීවියෙක් සිටී. මේ ජීවියා සැඟවීමට උපන් හපනෙකි. එක පාරම ඌ සොයා ගැනීම අපහසුය. මේ ජීවියා බූවල්ලාය. බූවල්ලා සිංහල බසින් හැඳින්වෙන්නේ ‘පාද අටක් ඇත්තා’ එසේත් නැතිනම් ‘අටපාවා’ යන නමිනි. බූවල්ලාට අඬු අටකි. අපේ මේ කතාවට සම්බන්ධ ෙවන බූවල්ලා ගැහැනු සතෙකි. ඇය නිසොල්මනේ සිටින්නේ ගොදුරු සොයායි. ගොදුරක් ඇය අසලින් යනකල් ඇය බලා සිටී. බූවල්ලන්ගේ ප්‍රියතම ආහාරයක් වන්නේ කකුළුවන්ය. බූවල්ලා ගැහැනු සතා කකුළුවා දකී. ඇය ඌට යන්න ඉඩ දී, සෙමින් සෙමින් පසුපසින් යයි. කුරුමානම් අල්ලයි. කකුළුවාගේ ගමන් මඟ තේරුම් ගන්නා ඇය ඌට පියවර කිහිපයක් ඉදිරියට යයි. සැඟවී සිට කකුළුවා අඬුවලින් අල්ලා ගනී.

දඩයම

ශූර දඩයක්කරුවකු වන බූවල්ලා කෙල්ප් ඇල්ගී වනාන්තරයේ ජීවත් වන්නේ තනිවම නොවෙයි. ඌට වඩා ශක්තිමත් දඩයක්කරුවෝ මෙහි ජීවත් වෙති. ලෝම ඇති ‘ෆර්’ සීල් සත්වයන්, විවිධ වර්ගවල මෝරු මේ කෙල්ප් වනාන්තරයේ ජීවත් වෙති. මෙවැනි විලෝපිතයන් ගැන බූවල්ලා සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතු වෙයි. මේ සැවොම බූවල්ලන් කෑමට ප්‍රිය කරති. එහෙයින්, දඩයක්කරු දඩයමට ලක්වන අවස්ථා එමටය. කෙසේ නමුත්, බූවල්ලකු අල්ලා ගැනීම අසීරු කාර්යයකි. ඒ, බූවල්ලා සැඟවී සිටීමට හපනකු බැවිනි. ඉව අනුව යමින්, බූවල්ලන් අල්ලා ගන්නා එක් මෝරෙක් සිටී.

බූවල්ලන් දඩයමට මේ මෝරා සැබෑ හපනෙකි. දිග ප්‍රමාණයෙන් කුඩා මෙම මෝරුන් ‘පිජාමා මෝරුන්’ ය. පිජාමා මෝරා යන නමින් මොවුන් හැඳින්වෙන්නේ, උන්ගේ පෙනුම, පිජාමා ඇඳුමක් සිහි කරන බැවිනි. පිජාමා මෝරාට හොඳ ඉවක් පමණක් නොව, අහුමුළුවල රිංගා බූවල්ලන් අල්ලා ගැනීමට ද හැකියාව ඇත. ඒ, උන්ගේ සිරුරේ සිහින් හැඩය නිසාය. පිජාමා මෝරකු ළං වෙනවා දුටු බූවල්ලා සැඟවෙයි. අතුරුදන් වෙයි. ඒත් සවිමත් සමකින් සමන්විත පිජාමා මෝරා බූවල්ලා සොයා ගනී. බූවල්ලා සැඟවී සිටින ගල් කුහරය ඇතුළට හිස ඔබමින්, මෝරා උගේ සවිමත් මුඛයෙන් බූවල්ලා ඩැහැගනී.

සැඟවෙයි

දැන් බූවල්ලාගේ කොටසක් මෝරාගේ කට ඇතුළේය. සටන අවසන් නැත. පරාජය භාර ගැනීමට බූවල්ලා සූදානම් නැත. ඌ මැරෙන්න සූදානම් නැත. ඌ මෝරා සමඟ සටන් කරයි. පිජාමා මෝරා උගේ ග්‍රහණය තව තවත් දැඩි කරයි. බූවල්ලා උගේ අඩු දෙකක්, දෙපැත්තෙන් මෝරාගේ කරමල් අතරින් ඇතුළට යවයි. දැන් මෝරාට හුස්ම ගැනීමට නොහැකිය. කට අරිනවා හැර මෝරාට වෙන කළ හැකි දෙයක් නැත. මෝරා කට අරිද්දී, බූවල්ලා නිදහස් වෙයි. ඌ ඈතට පිහිනයි. මෝරා බූවල්ලා සොයමින් එයි. තුවාල ලබා සිටින බූවල්ලා අසරණය. දැන් ඌට සැඟවීමට තැනක් නැත. මෙහිදී, මෝරාගෙන් බේරීමට බූවල්ලා හරි අපූරු දෙයක් කරයි. බීබීසී බ්ලූ ප්ලැනට් කණ්ඩායම පෙන්වා දෙන අන්දමට, බූවල්ලකු මෙවැනි වික්‍රමයක් කිරීම මීට පෙර රූගත කිරීමට කිසිවකුට අවස්ථාවක් ලැබී නැත.

අවට ඇති බෙලි කටු සහ සිප්පි කටු බූවල්ලා උගේ අඬුවලින් පටලවා ගනිමින් ළං කර ගනී. බෙලි කටු සහ සිප්පි කටු සිරුර වටා බෝලයක් සේ රඳවා ගනිමින්, බූවල්ලා සැඟවෙයි. ප්‍රහාරයට ලක් වී තුවාල ලබා සිටින බූවල්ලාට දැන් එය ආරක්ෂක සන්නාහයක් වැනිය. එළිපිට බූවල්ලා සැඟවෙයි. මෝරාට බූවල්ලාගේ ඉව දැනෙයි. ඒත් සිටින්නේ කොතැනදැයි සොයා ගැනීමට බැරිවෙයි. මෝරා, බෙලිකටු බෝලය අසලින් ඉව කරමින් පිහිනයි. බූවල්ලා ඇතුළේ සිටින බව ඌ දන්නේ නැත. සුදුසු අවස්ථාව පැමිණෙන තෙක් බූවල්ලා බෙලි කටු ආවරණය තුළ ඉවසීමෙන් සිටී. මෝරා තව තවත් ඊට කිට්ටු වෙද්දී, බෙලි කටු අතහැර වේගයෙන් ඈතට පිහිනයි. මෝරා අන්දමන්ද වෙයි. ඌ බෙලි කටු අතරේ බූවල්ලා සොයද්දී, බූවල්ලා බේරී යයි. බූවල්ලාගේ වික්‍රමය සැබැවින්ම විස්මිතය.

කෙල්ප්

කෙල්ප් ඇල්ගී වනාන්තර, ඍතු බලපෑම්වලට හසුවන, ලොව පුරා සාගර රැසක දකින්න ලැබේ. උතුරු ඇමෙරිකා පැසිෆික් වෙරළ තීරයේ ද සාරවත් කෙල්ප් වනාන්තරයක් නිර්මාණය වී ඇත. යෝධ කෙල්ප් ඇල්ගී මෙහි දකින්න ලැබේ. එය ඇමසන් වැසි වනාන්තරයට දෙවැනි නොවෙයි. සැතපුම් සිය ගණනක් පුරා විහිදී පැතිරී පවතී. ඇතැම් තැන්වල යෝධ කෙල්ප් ඇල්ගී මීටර් 60කටත් වඩා උසින් වර්ධනය වෙයි. අඳුරු වූ මෙම හරිත වනාන්තරය ජීවයෙන් පිරුණු තැනකි. නොයෙක් විදියේ අමුතු අපූරු විදියේ සාගර ජීවීන්ට මෙම හරිත වනාන්තරය නිවහනක් වෙයි. ඉඩකඩ වෙනුවෙන්, ආහාර වෙනුවෙන් මෙතැන ඇත්තේ ලොකු තරගයකි.

ගැරිබෝල්ඩි

මෙම කෙල්ප් ඇල්ගී වනාන්තරය නිවහන කරගත් ගැරිබෝල්ඩි මාළුවා දිනපතා ලොකු අභියෝගයකට මුහුණ දෙයි. ගැරිබෝල්ඩි යනු ප්‍රමාණයෙන් විශාල කහ පැහැති මාළුවෙකි. ඇස් දීප්තිමත් නිල් පැහැයක් ගනී. ඇල්ගී වනාන්තරයේ ගැරිබෝල්ඩි මාළුවාට ඔහුටම කියා මුහුදු ශාකවලින් සමන්විත එක් සුවිශේෂී තැනක් ඇත. මෙම මුහුදු ශාක අතර ඇසට පෙනෙන නොපෙනන තරමේ කුඩා මුහුදු ජීවීන්ගෙන් පිරි පවතී. ගැරිබෝල්ඩිගේ ආහාරය වන්නේ මොවුන්ය. මෙම ස්ථානය ගැරිබෝල්ඩිගේ ගොවිපොළ යැයි කීවොත් නිවැරැදිය. ගැරිබෝල්ඩි උගේ ගොවිපොළ බොහොම ආදරයෙන් රැක බලා ගනී. ගොවිපොළක ගොවියකුගේ රාජකාරි කවදාවත් අවසන් නොවෙයි. ගැරිබෝල්ඩි ද එසේමය. ගොවිපොළේ ඇල්ගී ආහාරයට පැමිණෙන ආක්‍රමණිකයන් පලවා හැරීම හෝ ඉවත් කර දැමීම ගැරිබෝල්ඩිගේ ප්‍රධාන රාජකාරිය වෙයි. ගොළුබෙල්ලෝ කරදරකාරයෝය. ගැරිබෝල්ඩි බෙල්ලන් කටින් ගෙන ගොවිපොළෙන් ඉවතට ගෙන ගොස් විසි කරයි. ඇල්ගී ආහාරයට ගැනීමට වෙන මාළුවකු පැමිණියහොත් ඌ පන්නා දමයි. කොතරම් ප්‍රමාණයෙන් ලොකු වුවත්, ගැරිබෝල්ඩි ඒ ගැන තැකීමක් නොකරයි. මේ අයුරින්, ගැරිබෝල්ඩිට නොයෙක් නොයෙක් විදියේ පරපෝෂිතයන් සමඟ ගැටෙන්නට සිදුවෙයි.

ආක්‍රමණය

ඒ අතරින් ගැරිබෝල්ඩිට අභියෝගයක් වෙන පරපෝෂිතයකු සිටී. ඒ, දිග විස කටු සහිත ගෝලාකාර සිරුරකට හිමිකම් කියන මුහුදු ඉකිරියන්ය. මුහුදු ඉකිරියා අපෘෂ්ඨවංශී ජීවියෙකි. මුහුදු ඉකිරියන් ආහාරයට ගන්නේ ඇල්ගී වන අතර උන් දහස් ගණනින් පැමිණ ඇල්ගී ආහාරයට ගන්නේ ඒවා මුහුදු පස් සහ ගල් අතරින් හූරා ගනිමිනි. අංශු මාත්‍රයක කොටසක්වත් මුහුදු ඉකිරියා ඉතිරි කරන්නේ නැත. ඇල්ගී විනාශ කරමින් ආහාරයට ගනී. මුහුදු ඉකිරියාගේ ගෝලාකාර සිරුරේ ඇති තියුණු උල් ඉඳිකටු මෙන්ය. විස සහිතය. තමාගේ ගොවිපොළ විනාශ කිරීමට පැමිණි මුහුදු ඉකිරියන් එතැනින් ඉවත් කිරීම කළ යුතුය. ගැරිබෝල්ඩිට එය අභියෝගයකි. එහෙත් කෙසේ හෝ එය කළ යුතුවෙයි. මහත් ආයාසයකින්, ගැරිබෝල්ඩි විස කටුවලින් අල්ලා, මුහුදු ඉකිරියන් එකිනෙක ඈතට ගෙන ගොස් දමයි. අනෙක් කරදරකාරීන් මෙන් නොවේ, මුහුදු ඉකිරියන් ඉවත් කිරීම පහසු නැත. එකෙක් ඉවත් කරද්දී දෙදෙනකු ගොවිපොළට පැමිණ අවසන්ය.

හිරි මඩුවා

හිරු බැස ගොස් සවස් වෙද්දී, ගැරිබෝල්ඩිට අකමැත්තෙන් වුවත්, ගොවිපොළ රැක බලා ගැනීම නැවැත්වීමට සිදුවෙයි. එකක් ඌට දැන් විවේකය අවශ්‍ය වෙයි. එපමණක් නොව, දැන් ඌ සැඟවිය යුතු වෙයි. සෙමින් සෙමින් ගැරිබෝල්ඩි ආරක්ෂිත ස්ථානයක සැඟවෙයි. රාත්‍රී කාලයට හරිත වනාන්තරය අනතුරුදායකය. විලෝපිතයන් බහුලව ගැවසෙයි. ‘ට්‍රෝපීඩෝ රේ’ ඒ අතරින් කැපී පෙනෙයි. ‘හිරිමඩුවා’ ‘විදුලි මඩුවා’ යන නම්වලින් මේ මඩුවා සිංහලෙන් හැඳින්වෙයි.

ගොදුරු අල්ලා ගැනීමටත් ආරක්ෂා වීමටත් සිරුරේ විදුලිය නිපදවා ගන්නා මේ මඩුවා, අඳුරු මුහුදු පතුලේ ජීවත් වෙයි. ඌ ආහාර සොයා රාත්‍රියේ කෙල්ප් ඇල්ගී වනාන්තරවලට පිහිනා එයි. ‘හිරි මඩුවා’ ගොදුරක් අල්ලා ගන්නේ, වෝල්ට් 45ක විදුලියකින්, එම ගොදුර අඩපණ කර දැමීමෙන් පසුවය. හිරි මඩුවාගෙන් බේරී ගැරිබෝල්ඩි සැඟවෙද්දී, ඉකිරියන් ගොවිපොළ ආක්‍රමණය කරයි. ගැරිබෝල්ඩි නොමැති නිසා, ඉකිරියන් කිසිදු බාධාවක් නොමැතිව, හිතේ හැටියට ඇල්ගී ආහාරයට ගනී. ගොවිපොළ විනාශ කරයි. හිරු උදාවත් සමඟ ගැරිබෝල්ඩි ආපසු ගොවිපොළට පිහිනයි. ගොවිපොළ ආක්‍රමණය කර ඇති බව මාළුවාට දකින්න ලැබේ. යළිත් වරක් ගැරිබෝල්ඩි සිය රාජකාරිය අරඹයි. ඉකිරියන් එකිනෙකා කටින් අල්ලා ඈතට ගෙන ගොස් විසි කරයි.

මුහුදු ඉකිරියා

මුහුදු ඉකිරියන්, වගා හානි සිදු කරන පතංගයන් (පතංගයන් යනු අවදි දෙකකින් යුත් ජීවන චක්‍රයක් ඇති තණකොළපෙත්තන් විශේෂයකි.) වැනිය. මුහුදු ඉකිරියන් සිය ගණනින් රංචු වශයෙන් සාගර පතුල් ඇල්ගී හරිත වනාන්තර වසා ගනී. උන් ඇල්ගී ආහාරයට ගනිමින් වනාන්තර වනසයි. මුහුදු ඉකිරියන්ගේ ‘ආක්‍රමණය’ ගැරිබෝල්ඩිට පමණක් නොව, හරිත වනාන්තරයටත්, එහි ජීවත් වන සෙසු ජීවීන්ටත් තර්ජනයකි. කෙල්ප් ඇල්ගී වනාන්තරය විනාශ වෙද්දී, එම වනාන්තර හා බැඳුණු සාගර ජීවීන් ද විනාශ වෙයි. මුහුදු ඉකිරියන් මුහුදු පතුලේ වන වගාව ඉවක් බවක් නොමැතිව ආහාරයට ගනී.

දිය බල්ලෝ

උතුරු ඇමෙරිකාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් සාගරයේ ඇති කෙල්ප් ඇල්ගී වනාන්තර මුහුදු ඉකිරියන්ගේ හමුදාව විනාශ කරද්දී, ඊට එරෙහි සටනට මැදිහත් වෙමින්, කෙල්ප් වනාන්තර ආරක්ෂා කිරීමට ද සහාය දක්වන පිරිසක් ද සිටිති. ඔවුන් සාගරය නිවහන කරගත් ක්ෂීරපායී සතුන් පිරිසකි. ඔවුන් මුහුදු දිය බල්ලන්ය. ලෝකයේ දිය බල්ලන් විශේෂ කිහිපයකි. උන්ගෙන් බොහෝ දෙනා වැඩි කාලයක් ගත කරන්නේ ගොඩබිමය. කෙසේ නමුත්, මුහුදු දිය බල්ලා ඊට වෙනස්ය. ඌ වැඩි කාලයක් ගත කරන්නේ සාගරයේය. ගොඩබිමට යන්නේ කලාතුරකිනි. කන්නේ බොන්නේ නිදාගන්නේ සාගරයේය. අලුත උපන් දිය බල්ලා පැටවුන්ට, කිමිදෙමින් පිහිනීම කළ නොහැකිය.

පැටවුන්ට පිහිනීම උගන්වන්නේ අම්මලා ය. දිය බල්ලා අම්මා සිය කෙළවලින් පැටවුන්ගේ ලෝම තෙත් කරමින්, පිරිමදියි. ඒ, දියේ පා වීමට ලෝම සැකැසෙන අයුරිනි. පොඩ්ඩන්ට කිරි දෙමින්, උන් උණුසුම්ව තබා ගැනීමට නම්, දියබල්ලා අම්මා හොඳින් බඩ කට පුරවාගත යුතුය. දිය බල්ලා අම්මා කෙනකු ඇගේ සිරුරේ බර මෙන් සියයට 30 ගුණයකින් දිනකට ආහාර ගනී. බෙල්ලන් සහ කවචනයන් ඇගේ ආහාරයයි. ඒත්, ඇගේ ප්‍රියතම ආහාරය මුහුදු ඉකිරියන්ය. ඉකිරියන්ගේ ගහණය අඩු කිරීමට දිය බල්ලන් උදව් වන්නේ එලෙසය.

අතීතයේ, ලෝම ලබා ගැනීමට, ඉවක් බවක් නොමැතිව මුහුදු දිය බල්ලන් මරා දැමුණි. එහෙයින්, උන් වඳවීමේ තර්ජනයකට ලක් විය. දිය බල්ලන් නැති නිසා, මුහුදු ඉකිරියන් අතින් කෙල්ප් වනාන්තර විනාශ විය. මුහුදු පතුලේ සරුබිම් නිසරු විය. දිය බල්ලන් දඩයම තහනම් කරමින් නව නීති සකස් කිරීමත් සමඟ වාසනාවට අද වනවිට දිය බල්ලන්ගේ ගහණය සතුටුදායක අන්දමින් වැඩි වී ඇත. එම වැඩිවීමත් සමඟ කෙමෙන් කෙමෙන් කෙල්ප් ඇල්ගී වනාන්තර යළි පණ ලබා සිටී.

ලුසිත ජයමාන්න

බී.බී.සී. බ්ලූ ප්ලැනට් ඇසුරිනි.

[QUOTE="araki, post: 23249245, member: 360239"] [b]හරිත සාගරයේ විස්මිත වික්‍රම[/b] [B][SIZE=4]හරිත සාගරයේ විස්මිත වික්‍රම[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_153596376d.jpg[/IMG][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2ecef3c980.jpg[/IMG][/B][/SIZE] [SIZE=4] [/SIZE] [COLOR=#0000FF][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8bd5d2e74c.jpg[/IMG][B]සීත ඍතුවේ අඳුරු මාස තුනක ඇවෑමෙන් පසු, අපූරු ලෝකයක් පිබිදෙන්න සූදානමින් බලා සිටී. වසන්තයේ හිරු සාගරයට පතිත වී, සාගරය උණුසුම් වෙද්දී, සීතල සමඟ නිද්‍රාගතව සිටි සාගර ජීවීහු රැසක් අවදි වෙති. පළමුවෙන්ම අවදි වෙමින්, සක්‍රීය වෙන්නේ ‘ස්ටාර් ෆිෂ්’ ය. සිංහලෙන් ස්ටාර් ෆිෂ් හැඳින්වෙන්නේ පසැඟිල්ලා යන නමිනි. පසැඟිල්ලා යනු ඇඟිලි පහක් මෙන් අඬු ඇති ජීවියා යන්නය. මුහුදු පතුලේ පාෂාණ ගොඩැලි අතරින් ඇදෙමින්, උසම තැන සොයා පසැඟිල්ලෝ එතැනට එක්රොක් වෙති. පසැඟිල්ලන්ට සාගර ජලයේ වෙනස් වීම් හොඳින් දැනෙයි. ඒ, ඔවුන්ගේ අඬු කෙළවර ඇති ස්පර්ශක හරහාය. පසැඟිල්ලන් මෙසේ එක්රොක් වෙන්නේ වර්ගයා බෝ කිරීමටය. පසැඟිල්ලන් ඇසට පෙනෙන නොපෙනන තරමින් බිත්තර ලක්ෂ ගණනින්, දසත මුදා හරී. එය මලකින් පරාග පිට කිරීමක් වැනිය. අංශු මාත්‍ර බිත්තර සාගරයට මුසුවෙද්දී, සීත කාලයේ අක්‍රීයව නිද්‍රා තත්ත්වයක සිටි තවත් පිරිසක් අවදි වෙයි. ඒ ආහාර සඳහාය. ඔවුන් මුහුදු කැකිරි යනුවෙන් හැඳින්වෙන ජීවීන් ය. [/B][/SIZE][/COLOR] [SIZE=4]මුහුදු කැකිරි යනුවෙන් හැඳින්වෙන ජීවීන් ද පසැඟිල්ලන් මෙනි. අඬු පහක් නොව, මොවුන්ට අඬු දහයකි. පසැඟිල්ලන්ට මෙන්ම මෙම ජීවීන්ට ද ප්‍රමාණයෙන් විශාල මුඛයක් ඇත. මුහුදු කැකිරි ජීවීන් සක්‍රීය වෙන්නේ, ඒ විශාල මුඛය විවර කරගෙනය. පසැඟිල්ලන් මුදාහරින පුංචි බිත්තර, මුහුදු කැකිරි ජීවීන් ආහාරයට ගනී. අඬුවලින් එකිනෙක පටලවාගෙන මුඛයට ඔබා ගනී. උන් හැකි තරමින් බිත්තර ගිල දැමීම සිදු කරයි. අත් වැනි අඬු දහයක් ඇති විට, බඩ කට පිරෙන තරමට බිත්තර ආහාරයට ගැනීම පහසු දෙයකි. පසැඟිල්ලන් පමණක් නොව, තවත් අමුතු හැඩයෙන් යුත් මුහුදු ජීවීන් ද නින්දෙන් අවදි වී, සාගර පතුළේ පස් අතරින් එළියට මතුෙවන්නේ පසැඟිල්ලන්ගේ බිත්තර ආහාරයට ගැනීමටය. පෙනුමෙන් පිහාටු පෑනක් සිහිපත් කරන හෙයින්, මෙම ජීවීන් හැඳින්වෙන්නේ ‘මුහුදු පෑන’ යනුවෙනි. [/SIZE] [B][SIZE=4]හරිත සාගර [/SIZE][/B] [SIZE=4]වසරක් පාසා සිදුවන මෙම භෝජන සංග්‍රහයට මෙවැනි අපූරු සාගර ජීවීහු රැසක් එක් රොක් වෙති. උන් සැවොම උන්ට හැකි තරමින් ආහාර ගැනීම කරති. හිරු රැස් පතිත වී සාගරය උණුසුම් වෙද්දී, මහා පෙරැළියක් සාගර පතුළේ සිදුවෙයි. සාගර පතුළ කෙල්ප් යන නමින් හැඳින්වෙන ඇල්ගී ජීවීන්ගෙන් පිරෙන්න පටන් ගනී. කෙල්ප් නමැති මෙම සාගර ඇල්ගී ජීවීන් කොළ පැහැති මුහුදු ශාක වැනිය. මුහුදු ගස් යනුවෙන් ද මේවා හැඳින්වෙයි. [/SIZE] [SIZE=4]කෙල්ප් ඇල්ගී සාගරයේ වාසය ආරම්භ කර ඇත්තේ පෘථිවියේ ජීවය ඇරැඹුණු මුල් අවධියේ සිටය. කෙල්ප් ඇල්ගී විශේෂ 30ක් පමණ, ලොව නන්දෙසින් වෙරළාශ්‍රිත සාගර පතුළේ දකින්න ලැබෙයි. හිරු එළිය වැටී සාගරය උණුසුම් වෙද්දී, කෙල්ප් ඇල්ගී සාගර පතුළේ පස් අතරින් ඉහළ මතුපිට තෙක් ඇදෙයි. හරියට කුඩා පැළයක් වැඩෙනවා සේය. මෙසේ දස දහස් ගණනින් කෙල්ප් සාගර පතුළේ වැඩෙද්දී, සාගරය වනාන්තරයක් බවට පත් වෙයි. සාගර වනාන්තර කොළ පැහැයෙන් දිදුළයි. නොයෙක් විදියේ සාගර ජීවීන්ගෙන් ඒවා පිරී ඉතිරෙයි. කෙල්ප්වලින් ගහන මෙවැනි සාගර හැඳින්වෙන්නේ ‘හරිත සාගර’ කියාය. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fbccfaf68e.jpg[/IMG][B]අටපාවා [/B][/SIZE] [SIZE=4]අප්‍රිකා මහද්වීපයේ පහළින්, දකුණු කෙළවරේ, මහා සාගර දෙකක් එකිනෙක හමුවෙයි. එසේ හමුවන තැන නොගැඹුරු මුහුද කෙල්ප් ඇල්ගී වනාන්තරයකින් වැසි පවතී. මේ හරිත වනාන්තරයේ සැඟවී ජීවත් වන බුද්ධිමත් ජීවියෙක් සිටී. මේ ජීවියා සැඟවීමට උපන් හපනෙකි. එක පාරම ඌ සොයා ගැනීම අපහසුය. මේ ජීවියා බූවල්ලාය. බූවල්ලා සිංහල බසින් හැඳින්වෙන්නේ ‘පාද අටක් ඇත්තා’ එසේත් නැතිනම් ‘අටපාවා’ යන නමිනි. බූවල්ලාට අඬු අටකි. අපේ මේ කතාවට සම්බන්ධ ෙවන බූවල්ලා ගැහැනු සතෙකි. ඇය නිසොල්මනේ සිටින්නේ ගොදුරු සොයායි. ගොදුරක් ඇය අසලින් යනකල් ඇය බලා සිටී. බූවල්ලන්ගේ ප්‍රියතම ආහාරයක් වන්නේ කකුළුවන්ය. බූවල්ලා ගැහැනු සතා කකුළුවා දකී. ඇය ඌට යන්න ඉඩ දී, සෙමින් සෙමින් පසුපසින් යයි. කුරුමානම් අල්ලයි. කකුළුවාගේ ගමන් මඟ තේරුම් ගන්නා ඇය ඌට පියවර කිහිපයක් ඉදිරියට යයි. සැඟවී සිට කකුළුවා අඬුවලින් අල්ලා ගනී. [/SIZE] [B][SIZE=4]දඩයම [/SIZE][/B] [SIZE=4]ශූර දඩයක්කරුවකු වන බූවල්ලා කෙල්ප් ඇල්ගී වනාන්තරයේ ජීවත් වන්නේ තනිවම නොවෙයි. ඌට වඩා ශක්තිමත් දඩයක්කරුවෝ මෙහි ජීවත් වෙති. ලෝම ඇති ‘ෆර්’ සීල් සත්වයන්, විවිධ වර්ගවල මෝරු මේ කෙල්ප් වනාන්තරයේ ජීවත් වෙති. මෙවැනි විලෝපිතයන් ගැන බූවල්ලා සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතු වෙයි. මේ සැවොම බූවල්ලන් කෑමට ප්‍රිය කරති. එහෙයින්, දඩයක්කරු දඩයමට ලක්වන අවස්ථා එමටය. කෙසේ නමුත්, බූවල්ලකු අල්ලා ගැනීම අසීරු කාර්යයකි. ඒ, බූවල්ලා සැඟවී සිටීමට හපනකු බැවිනි. ඉව අනුව යමින්, බූවල්ලන් අල්ලා ගන්නා එක් මෝරෙක් සිටී. [/SIZE] [SIZE=4]බූවල්ලන් දඩයමට මේ මෝරා සැබෑ හපනෙකි. දිග ප්‍රමාණයෙන් කුඩා මෙම මෝරුන් ‘පිජාමා මෝරුන්’ ය. පිජාමා මෝරා යන නමින් මොවුන් හැඳින්වෙන්නේ, උන්ගේ පෙනුම, පිජාමා ඇඳුමක් සිහි කරන බැවිනි. පිජාමා මෝරාට හොඳ ඉවක් පමණක් නොව, අහුමුළුවල රිංගා බූවල්ලන් අල්ලා ගැනීමට ද හැකියාව ඇත. ඒ, උන්ගේ සිරුරේ සිහින් හැඩය නිසාය. පිජාමා මෝරකු ළං වෙනවා දුටු බූවල්ලා සැඟවෙයි. අතුරුදන් වෙයි. ඒත් සවිමත් සමකින් සමන්විත පිජාමා මෝරා බූවල්ලා සොයා ගනී. බූවල්ලා සැඟවී සිටින ගල් කුහරය ඇතුළට හිස ඔබමින්, මෝරා උගේ සවිමත් මුඛයෙන් බූවල්ලා ඩැහැගනී. [/SIZE] [B][SIZE=4]සැඟවෙයි[/SIZE][/B] [SIZE=4]දැන් බූවල්ලාගේ කොටසක් මෝරාගේ කට ඇතුළේය. සටන අවසන් නැත. පරාජය භාර ගැනීමට බූවල්ලා සූදානම් නැත. ඌ මැරෙන්න සූදානම් නැත. ඌ මෝරා සමඟ සටන් කරයි. පිජාමා මෝරා උගේ ග්‍රහණය තව තවත් දැඩි කරයි. බූවල්ලා උගේ අඩු දෙකක්, දෙපැත්තෙන් මෝරාගේ කරමල් අතරින් ඇතුළට යවයි. දැන් මෝරාට හුස්ම ගැනීමට නොහැකිය. කට අරිනවා හැර මෝරාට වෙන කළ හැකි දෙයක් නැත. මෝරා කට අරිද්දී, බූවල්ලා නිදහස් වෙයි. ඌ ඈතට පිහිනයි. මෝරා බූවල්ලා සොයමින් එයි. තුවාල ලබා සිටින බූවල්ලා අසරණය. දැන් ඌට සැඟවීමට තැනක් නැත. මෙහිදී, මෝරාගෙන් බේරීමට බූවල්ලා හරි අපූරු දෙයක් කරයි. බීබීසී බ්ලූ ප්ලැනට් කණ්ඩායම පෙන්වා දෙන අන්දමට, බූවල්ලකු මෙවැනි වික්‍රමයක් කිරීම මීට පෙර රූගත කිරීමට කිසිවකුට අවස්ථාවක් ලැබී නැත. [/SIZE] [SIZE=4]අවට ඇති බෙලි කටු සහ සිප්පි කටු බූවල්ලා උගේ අඬුවලින් පටලවා ගනිමින් ළං කර ගනී. බෙලි කටු සහ සිප්පි කටු සිරුර වටා බෝලයක් සේ රඳවා ගනිමින්, බූවල්ලා සැඟවෙයි. ප්‍රහාරයට ලක් වී තුවාල ලබා සිටින බූවල්ලාට දැන් එය ආරක්ෂක සන්නාහයක් වැනිය. එළිපිට බූවල්ලා සැඟවෙයි. මෝරාට බූවල්ලාගේ ඉව දැනෙයි. ඒත් සිටින්නේ කොතැනදැයි සොයා ගැනීමට බැරිවෙයි. මෝරා, බෙලිකටු බෝලය අසලින් ඉව කරමින් පිහිනයි. බූවල්ලා ඇතුළේ සිටින බව ඌ දන්නේ නැත. සුදුසු අවස්ථාව පැමිණෙන තෙක් බූවල්ලා බෙලි කටු ආවරණය තුළ ඉවසීමෙන් සිටී. මෝරා තව තවත් ඊට කිට්ටු වෙද්දී, බෙලි කටු අතහැර වේගයෙන් ඈතට පිහිනයි. මෝරා අන්දමන්ද වෙයි. ඌ බෙලි කටු අතරේ බූවල්ලා සොයද්දී, බූවල්ලා බේරී යයි. බූවල්ලාගේ වික්‍රමය සැබැවින්ම විස්මිතය. [/SIZE] [B][SIZE=4]කෙල්ප් [/SIZE][/B] [SIZE=4]කෙල්ප් ඇල්ගී වනාන්තර, ඍතු බලපෑම්වලට හසුවන, ලොව පුරා සාගර රැසක දකින්න ලැබේ. උතුරු ඇමෙරිකා පැසිෆික් වෙරළ තීරයේ ද සාරවත් කෙල්ප් වනාන්තරයක් නිර්මාණය වී ඇත. යෝධ කෙල්ප් ඇල්ගී මෙහි දකින්න ලැබේ. එය ඇමසන් වැසි වනාන්තරයට දෙවැනි නොවෙයි. සැතපුම් සිය ගණනක් පුරා විහිදී පැතිරී පවතී. ඇතැම් තැන්වල යෝධ කෙල්ප් ඇල්ගී මීටර් 60කටත් වඩා උසින් වර්ධනය වෙයි. අඳුරු වූ මෙම හරිත වනාන්තරය ජීවයෙන් පිරුණු තැනකි. නොයෙක් විදියේ අමුතු අපූරු විදියේ සාගර ජීවීන්ට මෙම හරිත වනාන්තරය නිවහනක් වෙයි. ඉඩකඩ වෙනුවෙන්, ආහාර වෙනුවෙන් මෙතැන ඇත්තේ ලොකු තරගයකි. [/SIZE] [B][SIZE=4]ගැරිබෝල්ඩි [/SIZE][/B] [SIZE=4]මෙම කෙල්ප් ඇල්ගී වනාන්තරය නිවහන කරගත් ගැරිබෝල්ඩි මාළුවා දිනපතා ලොකු අභියෝගයකට මුහුණ දෙයි. ගැරිබෝල්ඩි යනු ප්‍රමාණයෙන් විශාල කහ පැහැති මාළුවෙකි. ඇස් දීප්තිමත් නිල් පැහැයක් ගනී. ඇල්ගී වනාන්තරයේ ගැරිබෝල්ඩි මාළුවාට ඔහුටම කියා මුහුදු ශාකවලින් සමන්විත එක් සුවිශේෂී තැනක් ඇත. මෙම මුහුදු ශාක අතර ඇසට පෙනෙන නොපෙනන තරමේ කුඩා මුහුදු ජීවීන්ගෙන් පිරි පවතී. ගැරිබෝල්ඩිගේ ආහාරය වන්නේ මොවුන්ය. මෙම ස්ථානය ගැරිබෝල්ඩිගේ ගොවිපොළ යැයි කීවොත් නිවැරැදිය. ගැරිබෝල්ඩි උගේ ගොවිපොළ බොහොම ආදරයෙන් රැක බලා ගනී. ගොවිපොළක ගොවියකුගේ රාජකාරි කවදාවත් අවසන් නොවෙයි. ගැරිබෝල්ඩි ද එසේමය. ගොවිපොළේ ඇල්ගී ආහාරයට පැමිණෙන ආක්‍රමණිකයන් පලවා හැරීම හෝ ඉවත් කර දැමීම ගැරිබෝල්ඩිගේ ප්‍රධාන රාජකාරිය වෙයි. ගොළුබෙල්ලෝ කරදරකාරයෝය. ගැරිබෝල්ඩි බෙල්ලන් කටින් ගෙන ගොවිපොළෙන් ඉවතට ගෙන ගොස් විසි කරයි. ඇල්ගී ආහාරයට ගැනීමට වෙන මාළුවකු පැමිණියහොත් ඌ පන්නා දමයි. කොතරම් ප්‍රමාණයෙන් ලොකු වුවත්, ගැරිබෝල්ඩි ඒ ගැන තැකීමක් නොකරයි. මේ අයුරින්, ගැරිබෝල්ඩිට නොයෙක් නොයෙක් විදියේ පරපෝෂිතයන් සමඟ ගැටෙන්නට සිදුවෙයි. [/SIZE] [B][SIZE=4]ආක්‍රමණය [/SIZE][/B] [SIZE=4]ඒ අතරින් ගැරිබෝල්ඩිට අභියෝගයක් වෙන පරපෝෂිතයකු සිටී. ඒ, දිග විස කටු සහිත ගෝලාකාර සිරුරකට හිමිකම් කියන මුහුදු ඉකිරියන්ය. මුහුදු ඉකිරියා අපෘෂ්ඨවංශී ජීවියෙකි. මුහුදු ඉකිරියන් ආහාරයට ගන්නේ ඇල්ගී වන අතර උන් දහස් ගණනින් පැමිණ ඇල්ගී ආහාරයට ගන්නේ ඒවා මුහුදු පස් සහ ගල් අතරින් හූරා ගනිමිනි. අංශු මාත්‍රයක කොටසක්වත් මුහුදු ඉකිරියා ඉතිරි කරන්නේ නැත. ඇල්ගී විනාශ කරමින් ආහාරයට ගනී. මුහුදු ඉකිරියාගේ ගෝලාකාර සිරුරේ ඇති තියුණු උල් ඉඳිකටු මෙන්ය. විස සහිතය. තමාගේ ගොවිපොළ විනාශ කිරීමට පැමිණි මුහුදු ඉකිරියන් එතැනින් ඉවත් කිරීම කළ යුතුය. ගැරිබෝල්ඩිට එය අභියෝගයකි. එහෙත් කෙසේ හෝ එය කළ යුතුවෙයි. මහත් ආයාසයකින්, ගැරිබෝල්ඩි විස කටුවලින් අල්ලා, මුහුදු ඉකිරියන් එකිනෙක ඈතට ගෙන ගොස් දමයි. අනෙක් කරදරකාරීන් මෙන් නොවේ, මුහුදු ඉකිරියන් ඉවත් කිරීම පහසු නැත. එකෙක් ඉවත් කරද්දී දෙදෙනකු ගොවිපොළට පැමිණ අවසන්ය. [/SIZE] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_917096ff99.jpg[/IMG]හිරි මඩුවා [/SIZE][/B] [SIZE=4]හිරු බැස ගොස් සවස් වෙද්දී, ගැරිබෝල්ඩිට අකමැත්තෙන් වුවත්, ගොවිපොළ රැක බලා ගැනීම නැවැත්වීමට සිදුවෙයි. එකක් ඌට දැන් විවේකය අවශ්‍ය වෙයි. එපමණක් නොව, දැන් ඌ සැඟවිය යුතු වෙයි. සෙමින් සෙමින් ගැරිබෝල්ඩි ආරක්ෂිත ස්ථානයක සැඟවෙයි. රාත්‍රී කාලයට හරිත වනාන්තරය අනතුරුදායකය. විලෝපිතයන් බහුලව ගැවසෙයි. ‘ට්‍රෝපීඩෝ රේ’ ඒ අතරින් කැපී පෙනෙයි. ‘හිරිමඩුවා’ ‘විදුලි මඩුවා’ යන නම්වලින් මේ මඩුවා සිංහලෙන් හැඳින්වෙයි. [/SIZE] [SIZE=4]ගොදුරු අල්ලා ගැනීමටත් ආරක්ෂා වීමටත් සිරුරේ විදුලිය නිපදවා ගන්නා මේ මඩුවා, අඳුරු මුහුදු පතුලේ ජීවත් වෙයි. ඌ ආහාර සොයා රාත්‍රියේ කෙල්ප් ඇල්ගී වනාන්තරවලට පිහිනා එයි. ‘හිරි මඩුවා’ ගොදුරක් අල්ලා ගන්නේ, වෝල්ට් 45ක විදුලියකින්, එම ගොදුර අඩපණ කර දැමීමෙන් පසුවය. හිරි මඩුවාගෙන් බේරී ගැරිබෝල්ඩි සැඟවෙද්දී, ඉකිරියන් ගොවිපොළ ආක්‍රමණය කරයි. ගැරිබෝල්ඩි නොමැති නිසා, ඉකිරියන් කිසිදු බාධාවක් නොමැතිව, හිතේ හැටියට ඇල්ගී ආහාරයට ගනී. ගොවිපොළ විනාශ කරයි. හිරු උදාවත් සමඟ ගැරිබෝල්ඩි ආපසු ගොවිපොළට පිහිනයි. ගොවිපොළ ආක්‍රමණය කර ඇති බව මාළුවාට දකින්න ලැබේ. යළිත් වරක් ගැරිබෝල්ඩි සිය රාජකාරිය අරඹයි. ඉකිරියන් එකිනෙකා කටින් අල්ලා ඈතට ගෙන ගොස් විසි කරයි. [/SIZE] [B][SIZE=4]මුහුදු ඉකිරියා [/SIZE][/B] [SIZE=4]මුහුදු ඉකිරියන්, වගා හානි සිදු කරන පතංගයන් (පතංගයන් යනු අවදි දෙකකින් යුත් ජීවන චක්‍රයක් ඇති තණකොළපෙත්තන් විශේෂයකි.) වැනිය. මුහුදු ඉකිරියන් සිය ගණනින් රංචු වශයෙන් සාගර පතුල් ඇල්ගී හරිත වනාන්තර වසා ගනී. උන් ඇල්ගී ආහාරයට ගනිමින් වනාන්තර වනසයි. මුහුදු ඉකිරියන්ගේ ‘ආක්‍රමණය’ ගැරිබෝල්ඩිට පමණක් නොව, හරිත වනාන්තරයටත්, එහි ජීවත් වන සෙසු ජීවීන්ටත් තර්ජනයකි. කෙල්ප් ඇල්ගී වනාන්තරය විනාශ වෙද්දී, එම වනාන්තර හා බැඳුණු සාගර ජීවීන් ද විනාශ වෙයි. මුහුදු ඉකිරියන් මුහුදු පතුලේ වන වගාව ඉවක් බවක් නොමැතිව ආහාරයට ගනී. [/SIZE] [B][SIZE=4]දිය බල්ලෝ [/SIZE][/B] [SIZE=4]උතුරු ඇමෙරිකාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් සාගරයේ ඇති කෙල්ප් ඇල්ගී වනාන්තර මුහුදු ඉකිරියන්ගේ හමුදාව විනාශ කරද්දී, ඊට එරෙහි සටනට මැදිහත් වෙමින්, කෙල්ප් වනාන්තර ආරක්ෂා කිරීමට ද සහාය දක්වන පිරිසක් ද සිටිති. ඔවුන් සාගරය නිවහන කරගත් ක්ෂීරපායී සතුන් පිරිසකි. ඔවුන් මුහුදු දිය බල්ලන්ය. ලෝකයේ දිය බල්ලන් විශේෂ කිහිපයකි. උන්ගෙන් බොහෝ දෙනා වැඩි කාලයක් ගත කරන්නේ ගොඩබිමය. කෙසේ නමුත්, මුහුදු දිය බල්ලා ඊට වෙනස්ය. ඌ වැඩි කාලයක් ගත කරන්නේ සාගරයේය. ගොඩබිමට යන්නේ කලාතුරකිනි. කන්නේ බොන්නේ නිදාගන්නේ සාගරයේය. අලුත උපන් දිය බල්ලා පැටවුන්ට, කිමිදෙමින් පිහිනීම කළ නොහැකිය. [/SIZE] [SIZE=4]පැටවුන්ට පිහිනීම උගන්වන්නේ අම්මලා ය. දිය බල්ලා අම්මා සිය කෙළවලින් පැටවුන්ගේ ලෝම තෙත් කරමින්, පිරිමදියි. ඒ, දියේ පා වීමට ලෝම සැකැසෙන අයුරිනි. පොඩ්ඩන්ට කිරි දෙමින්, උන් උණුසුම්ව තබා ගැනීමට නම්, දියබල්ලා අම්මා හොඳින් බඩ කට පුරවාගත යුතුය. දිය බල්ලා අම්මා කෙනකු ඇගේ සිරුරේ බර මෙන් සියයට 30 ගුණයකින් දිනකට ආහාර ගනී. බෙල්ලන් සහ කවචනයන් ඇගේ ආහාරයයි. ඒත්, ඇගේ ප්‍රියතම ආහාරය මුහුදු ඉකිරියන්ය. ඉකිරියන්ගේ ගහණය අඩු කිරීමට දිය බල්ලන් උදව් වන්නේ එලෙසය. [/SIZE] [SIZE=4]අතීතයේ, ලෝම ලබා ගැනීමට, ඉවක් බවක් නොමැතිව මුහුදු දිය බල්ලන් මරා දැමුණි. එහෙයින්, උන් වඳවීමේ තර්ජනයකට ලක් විය. දිය බල්ලන් නැති නිසා, මුහුදු ඉකිරියන් අතින් කෙල්ප් වනාන්තර විනාශ විය. මුහුදු පතුලේ සරුබිම් නිසරු විය. දිය බල්ලන් දඩයම තහනම් කරමින් නව නීති සකස් කිරීමත් සමඟ වාසනාවට අද වනවිට දිය බල්ලන්ගේ ගහණය සතුටුදායක අන්දමින් වැඩි වී ඇත. එම වැඩිවීමත් සමඟ කෙමෙන් කෙමෙන් කෙල්ප් ඇල්ගී වනාන්තර යළි පණ ලබා සිටී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d0fac754dc.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ලුසිත ජයමාන්න [/SIZE][/B] [SIZE=4][B]බී.බී.සී. බ්ලූ ප්ලැනට් ඇසුරිනි.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom