Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිම දුකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..

මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..

එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..

මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..

නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..

ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..

මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..

ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..

මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා..

ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..

මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..

උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා.. දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා..

ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ..

මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..

REP 30+

උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ..  සමහර විට ඒකටත් හේතුවක් ඇති..

හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..

[QUOTE="crazybuddy, post: 18581247, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..:dull: මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled: එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..:) මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..:( නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..:sorry: ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..:no: මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..:( ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..:yes: මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා.. :) ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..:lol: මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..:growl: දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා.. :rofl: ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ.. :) මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..:( [IMG]http://i.imgur.com/fmvul8v.jpg[/IMG] REP 30+ උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ.. :) සමහර විට ඒකටත් හේතුවක් ඇති..:( හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..:) [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom