Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිම දුකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම තමා බං.. මම නම් මේකෙ සමහර අය එක්ක තර්ක කරන්න යන්නෑ.. තේරුමක් නැති නිසා.. සමහර උන් උපාධියක් ගැන කියවං එනවනේ.. මට රෙවෙනවා ඉතිං..

උඹගෙ ඒ කතාව නම් හරියටම හරි..

ඔව් බං..

නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම..

කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො..

මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා..

ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා..

ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..

මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..

[QUOTE="crazybuddy, post: 18584147, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]එහෙම තමා බං.. මම නම් මේකෙ සමහර අය එක්ක තර්ක කරන්න යන්නෑ.. තේරුමක් නැති නිසා.. සමහර උන් උපාධියක් ගැන කියවං එනවනේ.. මට රෙවෙනවා ඉතිං..:( උඹගෙ ඒ කතාව නම් හරියටම හරි..:) [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=Navy]:lol:[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]:lol:[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]:lol:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]ඔව් බං.. :([/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=Blue]නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම.. කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො.. මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා.. ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා.. ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..:( මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..:lol:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom