Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිම දුකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල.. ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා.. ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..

ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..

එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..

පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..

ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..

කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා..

පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..

ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..

දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..

මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..

කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..

[QUOTE="crazybuddy, post: 18584239, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර.. කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:( එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:( පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:( ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:( කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ.. කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull: පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:( ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry: දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull: මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:([/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:([/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom