Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිම දුකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු තානාපති කාර්යාලයේ උපදෙස්පිට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවයි ! පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවේ කෝප් වාර්තාවෙන් මහ බැංකු හොරකමේ මහ හොරා රනිල් වික්‍රමසිංහ බව හෙලිදරව් වූ නිසා බව ඔබ දන්නවාද ?

ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.

ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමය.

සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 10 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය.

හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.

ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු වංචාව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.

මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් කෝප් කමිටු වාර්තාව සකසන ලිපිකරුවන්ට බල පෑම් කොට ජූනි 26 දා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.

රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දානා බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය.

මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් රනිල් හොරෙකු බව ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වී ඔහු ඉවරටම ඉවරවන නිසා අමෙරිකානු තානාපති කාර්යාලය හරහා මෛත්‍රීට උපදෙස් ලැබී ඇත්තෙ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.

[QUOTE="N sriyantha, post: 18584442, member: 17937"] [COLOR="Red"][SIZE="5"]ඇමරිකානු තානාපති කාර්යාලයේ උපදෙස්පිට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවයි ! පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවේ කෝප් වාර්තාවෙන් මහ බැංකු හොරකමේ මහ හොරා රනිල් වික්‍රමසිංහ බව හෙලිදරව් වූ නිසා බව ඔබ දන්නවාද ? ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි. ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමය. සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 10 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය. හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත. ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු වංචාව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය. මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් කෝප් කමිටු වාර්තාව සකසන ලිපිකරුවන්ට බල පෑම් කොට ජූනි 26 දා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත. රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දානා බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය. මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් රනිල් හොරෙකු බව ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වී ඔහු ඉවරටම ඉවරවන නිසා අමෙරිකානු තානාපති කාර්යාලය හරහා මෛත්‍රීට උපදෙස් ලැබී ඇත්තෙ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom