Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිම දුකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් මේක උබට කියනනමය් log උනේ.

මම ගොඩක් වෙලාවට එළකිරි එන්නේ ලොග් නොවී. ගොඩක් threads බලනවා ලොග් වෙන්ඩ කම්මේලි නිසා reply කරන්ඩ වෙන්නේ නැ.

එළකිරි එකෙන් අදුර ගත්ත හොද යාළුවො 6ය 7ත් දෙනෙක්ම මට ඉන්නවා. 3දෙනෙක්ව මීට් වෙලත් තියෙනවා අනිත් අයවනම් තවම බැරි උනා  උබල වගේ උන් ඉන්න නිසා තමා බන් තවමත් එළකිරි එක රැදිලා තියෙන්නේ.

මම threads වලින් දැකලම උබ ගැන ගොඩක් දේවල් දන්නවා මචන්. එක එකා උබට fake වලින් බොරුවට case අදිනවත් දැකල තියෙනවා.

මම අවේම උබට Thank කරන්ඩ බන්.

උබේ අර නිදිමරන්න එපා කියල info දාල තිබුන thread එක දැකල මම නිදිමරන එක අඩු කරා.

කොන්ඩේ යන scene එකකට උබ දාපු reply එකේ තිබුන කේශ මූල තරලේ මස 2ක් විතර ගාල කොන්ඩේ වැඩියෙන් හැලෙන්ඩ අරන් තිබුන එක නැති කරගත්ත.

ඔය එක එකා නිසා උබ අවුල් වෙන්ඩ එපා බන් උබ නොදැනත් උබේ දේවල් වලින් වැඩක් ගන්න මිනිස්සු ඉන්නවා කියල පෙන්නන්නය් මම මේ reply එක දාන්නේ.

Rep++

මෙන්න තවත් නියම මනුස්සයෙක්. උබේ threads වලිනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත මචන්.

එත් ඉතින් මගේ තියෙන ලොකුම අවුල කම්මැලි කම තවම අයින් කරගන්ඩ බැරි උනා අය්යේ. (මේක කියල මට හොදවයින් අහගන්නත් වෙය්ද දන්නේ නැ  )

Rep++

@Buddy : තව ඉන්නවා මේ කීප දෙනෙක් ගැන විතරය් මචන් කිව්වේ. උබ ඕව ගණන් ගන්ඩ එපා

සිංහල අවුල් ඇති ගණන් ගන්ඩ එපෝ. පැය බාගයක් විතර යන්න ඇති මේ ටික type කරන්නම. (සිංහල typing අවුල්, Google input ටූල් එකෙන් type කරේ. Singlish or English type කරන්ඩ හිතෙන්නේ නැ මොකද සිංහලෙන් දාද්දි එකේ ලස්සනක් තියෙනවා )

[QUOTE="NipunaDDDD, post: 18586117, member: 162838"] [SIZE="3"]මම මචන් මේක උබට කියනනමය් log උනේ. :) මම ගොඩක් වෙලාවට එළකිරි එන්නේ ලොග් නොවී. ගොඩක් threads බලනවා ලොග් වෙන්ඩ කම්මේලි නිසා reply කරන්ඩ වෙන්නේ නැ. :baffled: එළකිරි එකෙන් අදුර ගත්ත හොද යාළුවො 6ය 7ත් දෙනෙක්ම මට ඉන්නවා. 3දෙනෙක්ව මීට් වෙලත් තියෙනවා අනිත් අයවනම් තවම බැරි උනා :) උබල වගේ උන් ඉන්න නිසා තමා බන් තවමත් එළකිරි එක රැදිලා තියෙන්නේ. මම threads වලින් දැකලම උබ ගැන ගොඩක් දේවල් දන්නවා මචන්. එක එකා උබට fake වලින් බොරුවට case අදිනවත් දැකල තියෙනවා. මම අවේම උබට Thank කරන්ඩ බන්. උබේ අර නිදිමරන්න එපා කියල info දාල තිබුන thread එක දැකල මම නිදිමරන එක අඩු කරා. කොන්ඩේ යන scene එකකට උබ දාපු reply එකේ තිබුන කේශ මූල තරලේ මස 2ක් විතර ගාල කොන්ඩේ වැඩියෙන් හැලෙන්ඩ අරන් තිබුන එක නැති කරගත්ත. ඔය එක එකා නිසා උබ අවුල් වෙන්ඩ එපා බන් උබ නොදැනත් උබේ දේවල් වලින් වැඩක් ගන්න මිනිස්සු ඉන්නවා කියල පෙන්නන්නය් මම මේ reply එක දාන්නේ.[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] Rep++[/SIZE] [SIZE="3"]මෙන්න තවත් නියම මනුස්සයෙක්. උබේ threads වලිනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත මචන්.[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] එත් ඉතින් මගේ තියෙන ලොකුම අවුල කම්මැලි කම තවම අයින් කරගන්ඩ බැරි උනා අය්යේ. (මේක කියල මට හොදවයින් අහගන්නත් වෙය්ද දන්නේ නැ :P ) Rep++ @Buddy : තව ඉන්නවා මේ කීප දෙනෙක් ගැන විතරය් මචන් කිව්වේ. උබ ඕව ගණන් ගන්ඩ එපා :) සිංහල අවුල් ඇති ගණන් ගන්ඩ එපෝ. පැය බාගයක් විතර යන්න ඇති මේ ටික type කරන්නම. (සිංහල typing අවුල්, Google input ටූල් එකෙන් type කරේ. Singlish or English type කරන්ඩ හිතෙන්නේ නැ මොකද සිංහලෙන් දාද්දි එකේ ලස්සනක් තියෙනවා :))[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom