Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරිම_සාටර්_රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තියෙන්න ඕනේ, ප්‍රමිතියට නැති උපාධිය හරි උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ විදිහට ගත්තට කමක් නෑ. මොකද මොන උපාදිය ගත්තත් වැඩ බැරි නං ඌ වැඩ කරන්න ආවම කෙලවගන්නව, නිකන්ම හැලිල යනව, වැඩකාරයා ඉස්සරහට යනව  උපාධි සහතිකේ තිබ්බ කියල එකෙන් ගොඩ යන්න බෑ කොතනහරි ඌ කෙලවගන්නව  මාලබේ වෛද්‍ය පීඨයෙන් උනත් මොන විදිහට උපාදිය ගත්තත් කමක් නෑ, මිනිස්සුන්ට ඒ දොස්තරලා ගැන විශ්වාසයක් නැත්තන් බෙහෙත් ගන්න නොගිහින් ඉඳියි. ප්‍රයිවට් ඉස්පිරිතාලත් මාලබේ අය හරි නෑ කියල වැඩට නොගෙන ඉඳියි. ආණ්ඩුවෙනුත් සුදුසු නැත්නං ඉස්පිරිතාල වලට එයාලව නොගෙන ඉඳියි. ඒ අස්සේ හොඳට වැඩ කරපු එකෙක් හිට්යොත් උට උගේ වැඩ පෙන්නල ඉස්සරහට එන්න පුළුවන්නේ.

මෙතන ප්‍රශ්නේ තමන්ට කැමති උපාදියක් ගන්න නිදහස තිබ්බට එකට බලෙන් පිළිගැනීමක් මවල ගන්න හදන එක. මාලඹේ වෛද්‍ය පීඨය ගැන පිළිගැනීමක් ඇති කරගන්න ඕනේ නං එකේ පහසුකම් වැඩි කරල, වැඩ පෙන්නල මෙන්න බලන්න අපිට ඔක්කොම සුදුසුකන්, පහසුකන් තියෙනවා කියල පෙන්නල ඒ පිළිගැනීම ගන්න ඕනේ. නැතුව බලෙන් උද්ගෝෂණය කරලා, උසාවි නියෝග අරන්, බලෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට රිංගල ඇයි මේ කරදර වෙන්නෙ. සායනික පුහුණුව දෙන්න පහසුකම් නැති බව දැනදැනම ඕක පටන් ගත්ත මනුස්සය නෙවේද එකට වැරදි කාරය. උගේ ගෙදරට ගිහින් අපිව රැවැට්ටුව අපේ සල්ලි ආපහු දීපන් කියල උද්ගෝෂණය කරන්නේ නැතුව ආණ්ඩුවට බනින්නේ ඇයි. මේක නිකන් සක්විති රණසිංහ සල්ලි හොරකම් කරාම ඌව පොලිසියට අල්ලලා දෙන්නේ නැතුව අපේ සල්ලි දීපන් කියල ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණය කරනවා වගේ වැඩක්නේ. අරූ උඩ පැන පැන හිනාවෙනවා ඇති මුන් වගේ මෝඩයෝ ඉන්නකන් මගේ බිස්නස් එක ගොඩ කියල.

අලුතෙන් පටන් ගත්ත ඉස්කෝලෙක පහසුකම් නැත්තන් උන් කරන්න ඕනේ ඒ පහසුකම් ටික නොදෙන ඉස්කෝලේ අයිතිකාරයට බනින එකද නැත්තන් රෝයල් එක ගාවට ගිහින් උද්ගෝෂණය කරල අපිට රෝයල් එකේ පන්ති වල ඉගෙනගන්න දෙන්න දැනට ඉන්න එකේ පහසුකම් නෑ කියල උද්ගෝෂණය කරන එකද ?

උඹල ඉන්ටර්විව් එකකට ගියාම පැනල් එක කීවොත් උඹට සුදුසුකම් නෑ කියල උඹ කරන්නෙ මට රස්සාව දියව් කියල උද්ගෝෂණය කරන එකද නැත්තන් ගිහින් හොඳට ලෑස්තිවෙලා ආය ට්‍රයි කරන එකද ?

බලපන් අනිත් ප්‍රයිවට් ඒවා කොච්චර ලස්සනට වැඩ කරනවද. Sliit එක එහෙම ඔහොම උද්ගෝෂණය කරනවද අරක මේක ඉල්ලලා. උන් වැඩ පෙන්නලා ඉස්සරහට යන්නේ. වැඩ පුළුවන් එකා ගොඩ දාගන්නව මහන්සි වෙලා.

[QUOTE="LazyLizard, post: 19582009, member: 546449"] [SIZE="4"]මචන්ල පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තියෙන්න ඕනේ, ප්‍රමිතියට නැති උපාධිය හරි උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ විදිහට ගත්තට කමක් නෑ. මොකද මොන උපාදිය ගත්තත් වැඩ බැරි නං ඌ වැඩ කරන්න ආවම කෙලවගන්නව, නිකන්ම හැලිල යනව, වැඩකාරයා ඉස්සරහට යනව :yes: උපාධි සහතිකේ තිබ්බ කියල එකෙන් ගොඩ යන්න බෑ කොතනහරි ඌ කෙලවගන්නව :yes: මාලබේ වෛද්‍ය පීඨයෙන් උනත් මොන විදිහට උපාදිය ගත්තත් කමක් නෑ, මිනිස්සුන්ට ඒ දොස්තරලා ගැන විශ්වාසයක් නැත්තන් බෙහෙත් ගන්න නොගිහින් ඉඳියි. ප්‍රයිවට් ඉස්පිරිතාලත් මාලබේ අය හරි නෑ කියල වැඩට නොගෙන ඉඳියි. ආණ්ඩුවෙනුත් සුදුසු නැත්නං ඉස්පිරිතාල වලට එයාලව නොගෙන ඉඳියි. ඒ අස්සේ හොඳට වැඩ කරපු එකෙක් හිට්යොත් උට උගේ වැඩ පෙන්නල ඉස්සරහට එන්න පුළුවන්නේ. මෙතන ප්‍රශ්නේ තමන්ට කැමති උපාදියක් ගන්න නිදහස තිබ්බට එකට බලෙන් පිළිගැනීමක් මවල ගන්න හදන එක. මාලඹේ වෛද්‍ය පීඨය ගැන පිළිගැනීමක් ඇති කරගන්න ඕනේ නං එකේ පහසුකම් වැඩි කරල, වැඩ පෙන්නල මෙන්න බලන්න අපිට ඔක්කොම සුදුසුකන්, පහසුකන් තියෙනවා කියල පෙන්නල ඒ පිළිගැනීම ගන්න ඕනේ. නැතුව බලෙන් උද්ගෝෂණය කරලා, උසාවි නියෝග අරන්, බලෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට රිංගල ඇයි මේ කරදර වෙන්නෙ. සායනික පුහුණුව දෙන්න පහසුකම් නැති බව දැනදැනම ඕක පටන් ගත්ත මනුස්සය නෙවේද එකට වැරදි කාරය. උගේ ගෙදරට ගිහින් අපිව රැවැට්ටුව අපේ සල්ලි ආපහු දීපන් කියල උද්ගෝෂණය කරන්නේ නැතුව ආණ්ඩුවට බනින්නේ ඇයි. මේක නිකන් සක්විති රණසිංහ සල්ලි හොරකම් කරාම ඌව පොලිසියට අල්ලලා දෙන්නේ නැතුව අපේ සල්ලි දීපන් කියල ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණය කරනවා වගේ වැඩක්නේ. අරූ උඩ පැන පැන හිනාවෙනවා ඇති මුන් වගේ මෝඩයෝ ඉන්නකන් මගේ බිස්නස් එක ගොඩ කියල. අලුතෙන් පටන් ගත්ත ඉස්කෝලෙක පහසුකම් නැත්තන් උන් කරන්න ඕනේ ඒ පහසුකම් ටික නොදෙන ඉස්කෝලේ අයිතිකාරයට බනින එකද නැත්තන් රෝයල් එක ගාවට ගිහින් උද්ගෝෂණය කරල අපිට රෝයල් එකේ පන්ති වල ඉගෙනගන්න දෙන්න දැනට ඉන්න එකේ පහසුකම් නෑ කියල උද්ගෝෂණය කරන එකද ? උඹල ඉන්ටර්විව් එකකට ගියාම පැනල් එක කීවොත් උඹට සුදුසුකම් නෑ කියල උඹ කරන්නෙ මට රස්සාව දියව් කියල උද්ගෝෂණය කරන එකද නැත්තන් ගිහින් හොඳට ලෑස්තිවෙලා ආය ට්‍රයි කරන එකද ? බලපන් අනිත් ප්‍රයිවට් ඒවා කොච්චර ලස්සනට වැඩ කරනවද. Sliit එක එහෙම ඔහොම උද්ගෝෂණය කරනවද අරක මේක ඉල්ලලා. උන් වැඩ පෙන්නලා ඉස්සරහට යන්නේ. වැඩ පුළුවන් එකා ගොඩ දාගන්නව මහන්සි වෙලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom