Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හරියටම කීයද කියල නම් මම දන්නෙ නෑ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම කීයද කියල නම් මම දන්නෙ නෑ...

ජිනසෝම දක්ෂ ගොවියෙක්. කෘෂිකර්මෙ මහත්තුරු එක්ක මනාව සම්බන්ධතාව පවත්වාගෙන ගියා. මහ ඉලුප්පල්ලමේ, ගන්නෝරුවේ, බතලගොඩ වගේ රජයේ ගොවිපලවල අලුතින් දෙමුහුම් බීජ වර්ගයක් හෝ බද්ධ පැල වර්ගයක් හෝ සාර්ථක වුණා කියලා ආරංචිය ආපු අලූත ම වගේ ජිනසෝම එ්වා ගෙන්වා ගත්තා. එ් වගේ ම ඔහු ළඟ පට්ටි ගොන්නු දෙන්නෙක් සහ ජව සම්පන්න ඌරන් ද සිටියා. අසල්වැසියන් විතරක් නෙවෙයි අවට ගම්වල අයත් පට්ටි දාන්න පියසෝමගේ කේප්පයන් හා ඌරන් අරගෙන යන්නට පුරුදු වෙලා හිටියා. එ් විතරක් නෙවෙයි. කෘෂිකර්මයට අදාළ ආම්පන්න විතරක් නෙවෙයි වඩු වැඩ, මේසන් වැඩ, කාර්මික සහ විදුලි වැඩවලට උවමනා මෙවලම් ද ඔහු ළඟ තිබුණා. හදිසි අවශ්‍යතාවකට කිසියම් ආම්පන්නයක් ඕන වුණා ම අසල්වැසියන් දුවගෙන එන්නේ මේ ගෙදරට.

දවසක් උදේ අසල්වැසි පියදාස ජිනසෝමගේ ගොවිපලට ආවා. ගෙදර හිටියෙ ආකාශ් විතරයි. එයාගේ වයස අවුරුදු දහය යි.

”තාත්තා ගෙදර ඉන්නවද පුතේ?” පියදාස ඇහුවා.

”තාත්තා කෘෂිකර්මෙට ගියා.”

”අම්මා ඉන්නවද?”

”අම්මා උදේ ම පොලට ගියා.”

”අයියා ඉන්නවද?”

”ම්හු. එයා රෝන්දෙ ගිහින්” ආකාශ් උත්තර දුන්නා.

ආකාශ් පැහිල නෙ. අම්මලා, තාත්තලා කියන වචන ‘සුරුස්’ ගාලා කටට එනවා.

පියදාස ගේ ඉස්සරහ එහාට යනවා. මෙහාට යනවා.

”මාමේ” ආකාශ් කථා කළා. ”උදැල්ලක් හරි, පොරවක් හරි, 12 යතුර හරි, අඬුවක් හරි ඕන නම් කියන්න. මාමා රස්තියාදු වෙන්න ඕන නෑ. මං දන්නවා එ්වා තියෙන තැන්.”

පියදාස උත්තර දුන්නේ නෑ. ආපහු සක්මන් කරනවා.

”මාමේ. මාමාට ඕන මොනව හරි තියෙනවා නම් කියන්න. මං දෙන්නම්. හැන්දෑවට ආපහු ගෙනත් දුන්නා ම ඉවර නෙ.”

”මං ආපු කාරණේ ඔය ළමයට කියලා හරියන්නෙ නෑ.”

පියදාස ආපහු පුරුදු විදියට මිදුල පුරා ඇවිදිනවා. තනියම මොනවා හරි කියවනවා. හිටපු ගමන් හයියෙන් යනවා. ආපහු හෙමින් යනවා.

”මාමා අපරාදෙ නෙ රස්තියාදු වෙන්නෙ. ආපු කාරණේ කියන්න. මං මාමාට උදව් කරන්නම්.”

”ඔය ළමයට මේව තේරෙන්නෙ නෑ.”

‘මට තේරෙන්නෙ නැත්තෙ මොකක්ද?’ කොල්ලා කල්පනා කළා. ‘තාත්තා මට කියලා තියෙන්නේ ගෙදරට එන ඕන කෙනකුට ඕන දෙයක් දෙන්න කියල යි. මට තියෙන්නේ තාත්තා ආවා ම කව්ද ආවේ, මොනවද ගෙනිච්චෙ කින්ද මන්ද කියන එක විතරයි.”

පියදාස මොනවත් කිව්වෙ නෑ. ඇවිදින වේගය වැඩි කළා විතරයි. එ්ත් ආකාශ්ට ප්‍රශ්නයක්. ඔහු ආපහු, ආපහු පියදාසගෙන් විවිධ විදියට ආපු කාරණේ විමසුවා. කොල්ලාට මේක දැන ගන්න ම ඕන. පියදාසට මල පනිනකම් කොල්ලා වද කළා. වැඩිහිටියා නැවතුණා. පොඩි එකා දිහා බැලූවා. එ්ක සැර බැල්මක්.

”ඔය ළමයගෙ අයියා නන්ද කුමාර මගේ කෙල්ල බඩ කරලා. දැන් ඔය ළමයට මොකක්ද මේකට කරන්න පුළුවන්.”

”ආ. ඕක ද මාමෙ? කියන්න එපැයි. හැබැයි මං ඕවයෙ ගණන් හිලව් ගැන දන්නෙ නෑ. තාත්තාගෙන් ම තමයි අහන්න වෙන්නේ. තාත්තා මාමාට සාධාරණයක් කරයි.”

”සාධාරණය? මොකක්ද සාධාරණය. ඔය ළමයට මේව තේරෙනවද?”

”පට්ටි ගොනාට දාහයි. ඌරු තඩියට තුන්සිය පනහයි. හැබැයි නන්ද අයියට කීයද කියලා නම් මං දන්නෙ නෑ. තාත්තගෙන් ම අහන්න වෙනවා.”

Author

[QUOTE="Hyaenidae, post: 22864803, member: 530392"] [b]හරියටම කීයද කියල නම් මම දන්නෙ නෑ...[/b] [CENTER][IMG]https://i.imgur.com/HW1hfLL.jpg[/IMG] [IMG]https://i.imgur.com/vygdyrZ.jpg[/IMG] [IMG]https://i.imgur.com/BTeENGS.jpg[/IMG] [SIZE="4"][I][B]---------------------------------------------------------------[/B][/I][/SIZE][/CENTER] [SIZE="4"]ජිනසෝම දක්ෂ ගොවියෙක්. කෘෂිකර්මෙ මහත්තුරු එක්ක මනාව සම්බන්ධතාව පවත්වාගෙන ගියා. මහ ඉලුප්පල්ලමේ, ගන්නෝරුවේ, බතලගොඩ වගේ රජයේ ගොවිපලවල අලුතින් දෙමුහුම් බීජ වර්ගයක් හෝ බද්ධ පැල වර්ගයක් හෝ සාර්ථක වුණා කියලා ආරංචිය ආපු අලූත ම වගේ ජිනසෝම එ්වා ගෙන්වා ගත්තා. එ් වගේ ම ඔහු ළඟ පට්ටි ගොන්නු දෙන්නෙක් සහ ජව සම්පන්න ඌරන් ද සිටියා. අසල්වැසියන් විතරක් නෙවෙයි අවට ගම්වල අයත් [B]පට්ටි දාන්න පියසෝමගේ කේප්පයන් හා ඌරන් අරගෙන යන්නට පුරුදු වෙලා හිටියා.[/B] එ් විතරක් නෙවෙයි. කෘෂිකර්මයට අදාළ ආම්පන්න විතරක් නෙවෙයි වඩු වැඩ, මේසන් වැඩ, කාර්මික සහ විදුලි වැඩවලට උවමනා මෙවලම් ද ඔහු ළඟ තිබුණා. හදිසි අවශ්‍යතාවකට කිසියම් ආම්පන්නයක් ඕන වුණා ම අසල්වැසියන් දුවගෙන එන්නේ මේ ගෙදරට. දවසක් උදේ අසල්වැසි පියදාස ජිනසෝමගේ ගොවිපලට ආවා. ගෙදර හිටියෙ ආකාශ් විතරයි. එයාගේ වයස අවුරුදු දහය යි. ”තාත්තා ගෙදර ඉන්නවද පුතේ?” පියදාස ඇහුවා. ”තාත්තා කෘෂිකර්මෙට ගියා.” ”අම්මා ඉන්නවද?” ”අම්මා උදේ ම පොලට ගියා.” ”අයියා ඉන්නවද?” ”ම්හු. එයා රෝන්දෙ ගිහින්” ආකාශ් උත්තර දුන්නා. ආකාශ් පැහිල නෙ. අම්මලා, තාත්තලා කියන වචන ‘සුරුස්’ ගාලා කටට එනවා. පියදාස ගේ ඉස්සරහ එහාට යනවා. මෙහාට යනවා. ”මාමේ” ආකාශ් කථා කළා. ”උදැල්ලක් හරි, පොරවක් හරි, 12 යතුර හරි, අඬුවක් හරි ඕන නම් කියන්න. මාමා රස්තියාදු වෙන්න ඕන නෑ. මං දන්නවා එ්වා තියෙන තැන්.” පියදාස උත්තර දුන්නේ නෑ. ආපහු සක්මන් කරනවා. ”මාමේ. මාමාට ඕන මොනව හරි තියෙනවා නම් කියන්න. මං දෙන්නම්. හැන්දෑවට ආපහු ගෙනත් දුන්නා ම ඉවර නෙ.” ”මං ආපු කාරණේ ඔය ළමයට කියලා හරියන්නෙ නෑ.” පියදාස ආපහු පුරුදු විදියට මිදුල පුරා ඇවිදිනවා. තනියම මොනවා හරි කියවනවා. හිටපු ගමන් හයියෙන් යනවා. ආපහු හෙමින් යනවා. ”මාමා අපරාදෙ නෙ රස්තියාදු වෙන්නෙ. ආපු කාරණේ කියන්න. මං මාමාට උදව් කරන්නම්.” ”ඔය ළමයට මේව තේරෙන්නෙ නෑ.” ‘මට තේරෙන්නෙ නැත්තෙ මොකක්ද?’ කොල්ලා කල්පනා කළා. ‘තාත්තා මට කියලා තියෙන්නේ ගෙදරට එන ඕන කෙනකුට ඕන දෙයක් දෙන්න කියල යි. මට තියෙන්නේ තාත්තා ආවා ම කව්ද ආවේ, මොනවද ගෙනිච්චෙ කින්ද මන්ද කියන එක විතරයි.” පියදාස මොනවත් කිව්වෙ නෑ. ඇවිදින වේගය වැඩි කළා විතරයි. එ්ත් ආකාශ්ට ප්‍රශ්නයක්. ඔහු ආපහු, ආපහු පියදාසගෙන් විවිධ විදියට ආපු කාරණේ විමසුවා. කොල්ලාට මේක දැන ගන්න ම ඕන. පියදාසට මල පනිනකම් කොල්ලා වද කළා. වැඩිහිටියා නැවතුණා. පොඩි එකා දිහා බැලූවා. එ්ක සැර බැල්මක්. ”ඔය ළමයගෙ අයියා නන්ද කුමාර මගේ කෙල්ල බඩ කරලා. දැන් ඔය ළමයට මොකක්ද මේකට කරන්න පුළුවන්.” ”ආ. ඕක ද මාමෙ? කියන්න එපැයි. හැබැයි මං ඕවයෙ ගණන් හිලව් ගැන දන්නෙ නෑ. තාත්තාගෙන් ම තමයි අහන්න වෙන්නේ. තාත්තා මාමාට සාධාරණයක් කරයි.” ”සාධාරණය? මොකක්ද සාධාරණය. ඔය ළමයට මේව තේරෙනවද?” ”පට්ටි ගොනාට දාහයි. ඌරු තඩියට තුන්සිය පනහයි. [B]හැබැයි නන්ද අයියට කීයද කියලා නම් මං දන්නෙ නෑ. තාත්තගෙන් ම අහන්න වෙනවා.”[/B][/SIZE] [URL="https://www.facebook.com/mahinda.gunawardana.5/posts/1859962637378946"]Author[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom