Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරියටම_මැරෙන දවස කියන දවස වැඩි ඇතක නෑ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම_මැරෙන දවස කියන දවස වැඩි ඇතක නෑ...

කෙනකු ස්වභාවිකව මැරෙන දිනය හරියටම කිව හැකි විද්‍යාත්මක ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇනිටා ස්ටෙෆනොවස්කා සහ මහාචාර්ය පීටර් මැක්ලින්ටොක් යන දෙදෙනා විසින් සොයා ගනු ලැබ තිබෙනවා. මෙය Medical Test එකක්.

දියවැඩියාව ගැන හෙළි කරන රුධිර සීනි පරීක්ෂණයක් හෝ පිළිකාවක් හඳුනා ගැනීමට උපකාරී වන ඇටමිඳුළු පරීක්ෂණයක් හා සමාන වන මෙය කිසියම් පුද්ගලයකු හරියටම මියයන දිනය කිව හැකි ලොව පළමුවන විද්‍යාත්මක පරීක්ෂණය ලෙස ඉතිහාසයට එක්වනවා. මේ පරීක්ෂණයට යොදා ගත්තේ අත් ඔරලෝසුවක් වැනි උපකරණයක්.

සම මත ඇති endothelial සෛලවල ස්වභාවය හඳුනා ගැනීමටත් ඒ සෛල වියපත්වන කාලය කවරක්ද යන්න කීමටත් මේ උපකරණයට පුළුවන්. ඒ අනුව කෙනකු වැහැරී ස්වාභාවිකවම මිය යන කාලය හෝ දිනය හරියටම කීමට මෙම උපකරණයට හැකි වනවා.

මනුෂ්‍ය ශරීරයේ තිබෙන කේෂ නාලිකා තුළ එන්ඩොෆොලියල් නමැති සෛල විශේෂය තිබෙනවා. මනුෂ්‍ය ශරීරය තුළ අඩංගු කුඩාම රුධිර නාලිකා ලෙස හැඳින්වෙන්නේ කේෂනාලිකායි.

මේ සියුම් නහර විශේෂය සිරුරේ හැම තැනකම විසිරී තිබෙනවා. සිරුරේ සෑම තැනකම සිදුවන ක්‍රියාකාරකම් සමඟ මෙම කේෂ නාලිකාවලට විශාල සම්බන්ධයක් තිබෙනවා. අතේ බඳින උපකරණය මගින් කරන්නේ එක්ඩොකෙලියල් සෛලය විශ්ලේෂණය කිරීමයි.

මැරෙන දිනය හරියටම කිව හැකි උපකරණයට දැනටමත් පේටන්ට් අයිතිය ලබාගෙන අවසන්. මේ උපකරණය මගින් එන්ඩොතෙලියල් සෛලවල මට්ටම ’0′ සිට ’100′ දක්වා වර්ගීකරණය කරනවා.

ඒ අතරතුර පවතින විවිධ මට්ටම්වලදී මනුෂ්‍ය ජීවිතයකට තව ඉතිරිව ඇත්තේ කොපමණ කාලයක්ද කියන එක මේ පර්යේෂණය සිදුකළ මහාචාර්යවරුන්ට කියන්නට පුළුවන්.

මැරෙන දවස කියන උපකරණය තව වසර තුනකින් වෛද්‍යවරුන්ට ලබා ගත හැකි පහසු මිලකට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.

source -fb

[QUOTE="Dhanushka.N, post: 15672488, member: 49863"] [b]හරියටම_මැරෙන දවස කියන දවස වැඩි ඇතක නෑ...[/b] [IMG]http://farm9.staticflickr.com/8439/7932322418_365b4efb5f.jpg[/IMG] [SIZE="4"][FONT="Comic Sans MS"][COLOR="RoyalBlue"]කෙනකු ස්වභාවිකව මැරෙන දිනය හරියටම කිව හැකි විද්‍යාත්මක ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇනිටා ස්ටෙෆනොවස්කා සහ මහාචාර්ය පීටර් මැක්ලින්ටොක් යන දෙදෙනා විසින් සොයා ගනු ලැබ තිබෙනවා. මෙය Medical Test එකක්. දියවැඩියාව ගැන හෙළි කරන රුධිර සීනි පරීක්ෂණයක් හෝ පිළිකාවක් හඳුනා ගැනීමට උපකාරී වන ඇටමිඳුළු පරීක්ෂණයක් හා සමාන වන මෙය කිසියම් පුද්ගලයකු හරියටම මියයන දිනය කිව හැකි ලොව පළමුවන විද්‍යාත්මක පරීක්ෂණය ලෙස ඉතිහාසයට එක්වනවා. මේ පරීක්ෂණයට යොදා ගත්තේ අත් ඔරලෝසුවක් වැනි උපකරණයක්. සම මත ඇති endothelial සෛලවල ස්වභාවය හඳුනා ගැනීමටත් ඒ සෛල වියපත්වන කාලය කවරක්ද යන්න කීමටත් මේ උපකරණයට පුළුවන්. ඒ අනුව කෙනකු වැහැරී ස්වාභාවිකවම මිය යන කාලය හෝ දිනය හරියටම කීමට මෙම උපකරණයට හැකි වනවා. මනුෂ්‍ය ශරීරයේ තිබෙන කේෂ නාලිකා තුළ එන්ඩොෆොලියල් නමැති සෛල විශේෂය තිබෙනවා. මනුෂ්‍ය ශරීරය තුළ අඩංගු කුඩාම රුධිර නාලිකා ලෙස හැඳින්වෙන්නේ කේෂනාලිකායි. මේ සියුම් නහර විශේෂය සිරුරේ හැම තැනකම විසිරී තිබෙනවා. සිරුරේ සෑම තැනකම සිදුවන ක්‍රියාකාරකම් සමඟ මෙම කේෂ නාලිකාවලට විශාල සම්බන්ධයක් තිබෙනවා. අතේ බඳින උපකරණය මගින් කරන්නේ එක්ඩොකෙලියල් සෛලය විශ්ලේෂණය කිරීමයි. මැරෙන දිනය හරියටම කිව හැකි උපකරණයට දැනටමත් පේටන්ට් අයිතිය ලබාගෙන අවසන්. මේ උපකරණය මගින් එන්ඩොතෙලියල් සෛලවල මට්ටම ’0′ සිට ’100′ දක්වා වර්ගීකරණය කරනවා. ඒ අතරතුර පවතින විවිධ මට්ටම්වලදී මනුෂ්‍ය ජීවිතයකට තව ඉතිරිව ඇත්තේ කොපමණ කාලයක්ද කියන එක මේ පර්යේෂණය සිදුකළ මහාචාර්යවරුන්ට කියන්නට පුළුවන්. මැරෙන දවස කියන උපකරණය තව වසර තුනකින් වෛද්‍යවරුන්ට ලබා ගත හැකි පහසු මිලකට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.[/COLOR][/FONT][/SIZE] source -fb [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom