Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරියට නින්ද නැත්නම් ලෙඩ ගොඩයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට නින්ද නැත්නම් ලෙඩ ගොඩයි

ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නා වැඩිහිටියන්ගේ මොළයේ පරිමාව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වන්නේයැයිද ඒ සමග සිතා මතා තීරණ ගැනීමේ හැකියාව ඇතුළු මොළයේ සියලූ ක්‍රියාකාරකම් අඩපණ වන්නේයැයිද සිංගප්පූරු පර්යේෂකයෝ පරිසක් අනතුරු අගවති.

වැඩිහිටි චීන ජාතිකයින් 66 දෙනෙකු යොදාගෙන අවුරුදු 2 ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ඔවුන් මෙම අනතුරු ඇගවීම කර ඇත.

අවුරුදු 2 ක කාලය ඇතුළතදී මෙම චීන ජාතිකයින් 66 දෙනාගේ පරිලෝකන සටහන් නිශ්චිත දින වකවානුවලදී ලබාගෙන ඇති පර්යෙෂක පිරිස ඊට අමතරව ඔවුන් කොපමණ පැය ගණනක් නින්ද සදහා වෙන්කරන්නේදැයි සොයාගැනීමට විශේෂයෙන් සකස් කළ ප්‍රශ්නාවලියක්ද ඔවුනට සපයා තිබේ.

ප්‍රශ්නාවලියට ලබාදී තිබුණු පිළිතුරු අනුව අඩු නින්දක් ලබන්නෝයැයි හෙළිවූවන්ගේ මොළයේ පරිලෝකන සටහන් නිරීක්ෂණය කිරීමේදී කාලයත් සමග ඔවුන්ගේ මොළවල පරිමාව ක්‍රමයෙන් අඩුවන බවක් පෙනී ගියේයැයි පර්යේෂකයෝ පවසති.

අනෙක් අතට නිසි පරිදි නින්දක් ලබන්නෝයැයි හෙළිවූවන්ගේ මොළයේ පරිමාව නොවෙනස්ව පැවතුණු බව ඔවුන්ගෙන් ලබා ගත් පරිලෝකන සටහන් වලින් දැකගත හැකිවූවේයැයිද පර්යේෂක පිරිස කියති.

අඩු නින්ද මොළය ඉක්මනින් වයසට යවනා ප්‍රධානතම හේතුවක් යැයි ඔවුහු හදුන්වාදෙති.

මේ අතර තවත් පර්යේෂක පිරිසක් වැඩිහිටි පුද්ගලයින් 9000 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිඛෙනුයේ අඩු නින්ද පමණක් නොව වැඩි නින්දද එකසේ මොළයට හානි පමුණුවන බවයි.

පැය 6 - 8 අතර කාලයක් නින්දට වෙන් කිරීම ප්‍රමාණවත් යැයි පර්යේෂකයින් දෙපිරිසගේම මතයයි.

නිසි නින්දක් ලබා ගැනීම යනු සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමිීමට,තරබාරු වීමෙන් වැළකී සිටීමට,ආතතිය අවම කර ලීමට,හෘදයාබාධ හා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් වැළදීමට ඇති ඉඩකඩ ඇහිරීමට හේතු වන්නක් බව ඔවුහු දෙපිරිසම පවසති.

lankadeepa

[QUOTE="JA- SHA, post: 16875359, member: 374373"] [b]හරියට නින්ද නැත්නම් ලෙඩ ගොඩයි[/b] [SIZE="4"]ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නා වැඩිහිටියන්ගේ මොළයේ පරිමාව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වන්නේයැයිද ඒ සමග සිතා මතා තීරණ ගැනීමේ හැකියාව ඇතුළු මොළයේ සියලූ ක්‍රියාකාරකම් අඩපණ වන්නේයැයිද සිංගප්පූරු පර්යේෂකයෝ පරිසක් අනතුරු අගවති. වැඩිහිටි චීන ජාතිකයින් 66 දෙනෙකු යොදාගෙන අවුරුදු 2 ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ඔවුන් මෙම අනතුරු ඇගවීම කර ඇත. අවුරුදු 2 ක කාලය ඇතුළතදී මෙම චීන ජාතිකයින් 66 දෙනාගේ පරිලෝකන සටහන් නිශ්චිත දින වකවානුවලදී ලබාගෙන ඇති පර්යෙෂක පිරිස ඊට අමතරව ඔවුන් කොපමණ පැය ගණනක් නින්ද සදහා වෙන්කරන්නේදැයි සොයාගැනීමට විශේෂයෙන් සකස් කළ ප්‍රශ්නාවලියක්ද ඔවුනට සපයා තිබේ. ප්‍රශ්නාවලියට ලබාදී තිබුණු පිළිතුරු අනුව අඩු නින්දක් ලබන්නෝයැයි හෙළිවූවන්ගේ මොළයේ පරිලෝකන සටහන් නිරීක්ෂණය කිරීමේදී කාලයත් සමග ඔවුන්ගේ මොළවල පරිමාව ක්‍රමයෙන් අඩුවන බවක් පෙනී ගියේයැයි පර්යේෂකයෝ පවසති. අනෙක් අතට නිසි පරිදි නින්දක් ලබන්නෝයැයි හෙළිවූවන්ගේ මොළයේ පරිමාව නොවෙනස්ව පැවතුණු බව ඔවුන්ගෙන් ලබා ගත් පරිලෝකන සටහන් වලින් දැකගත හැකිවූවේයැයිද පර්යේෂක පිරිස කියති. අඩු නින්ද මොළය ඉක්මනින් වයසට යවනා ප්‍රධානතම හේතුවක් යැයි ඔවුහු හදුන්වාදෙති. මේ අතර තවත් පර්යේෂක පිරිසක් වැඩිහිටි පුද්ගලයින් 9000 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිඛෙනුයේ අඩු නින්ද පමණක් නොව වැඩි නින්දද එකසේ මොළයට හානි පමුණුවන බවයි. පැය 6 - 8 අතර කාලයක් නින්දට වෙන් කිරීම ප්‍රමාණවත් යැයි පර්යේෂකයින් දෙපිරිසගේම මතයයි. නිසි නින්දක් ලබා ගැනීම යනු සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමිීමට,තරබාරු වීමෙන් වැළකී සිටීමට,ආතතිය අවම කර ලීමට,හෘදයාබාධ හා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් වැළදීමට ඇති ඉඩකඩ ඇහිරීමට හේතු වන්නක් බව ඔවුහු දෙපිරිසම පවසති.[/SIZE] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom