හරියට නිවසක් ඉදිකරමු . (පළමු ලිපිය)

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    සැලසුමක් වර්ග කරනවා කියන්නෙ මොකද්ද?

    මෙතන Quantity Survayour විසින් කරන්නේ ඒ කාර්යයද?
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    සැලසුමක් වර්ග කරනවා කියන්නෙ මොකද්ද?

    මෙතන Quantity Survayour විසින් කරන්නේ ඒ කාර්යයද?
    QS කරන්නේ BOQ හදන එක / work done එක චෙක් කරන එක වගේ දේවල්.
    වාස්තු වලදිනන් සැලසුම වර්ග කරනවා.
     
    • Like
    Reactions: manojdhrma