Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරියට cabinet paper එකක් දාගන්න බැරි හරිනි. 80 types of essential medicines in short supply. GMOA calls for urgent solutions.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝව් එහෙම පැනලා යන්න එපා ඔන්න මන් "tender නැතුව්" කියන කෑල්ල කපුවා. " හරියට cabinet paper එකක් දාගන්න බැරි හරිනි තමයි thread titile එක කොහොමත්

හරිනිගේ කැබිනට් පත්‍රිකාව දෙවරක් ප‍්‍රතික්‍ෂෙපයි.. ඖෂධ හිගයක්…

October 10, 2024 at 10:40 am | lanka C news

දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පැවැසීය .

ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණහොත් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට කඩිනමින් අදාළ ඖෂධ ඇනවුම් ලබා දීමට කටයුතු කරනා බවයි.

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේප විය.

මෙතෙක් කල් ඖෂධ ලබාගත් දේශීය නිෂ්පාදකයින්ට අමතරව නව දේශීය නිෂ්පාදකයින් ඖෂධ ලබා ගැනීම සඳහා ඇතුළත් කිරීමට අමාත්‍යංශය ගත් තිරණය නිසා අර්බුදයක් නිර්මාණය විය .

ඒ අනුව නව දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා අදාළ සංදේශය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට මෙසේ කටයුතු කළේය .

කෙසේ වුවවද ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයින්ට තොග ඇනවුම් මෙතෙක් ලබා නොදීම නිසා ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි .

කෙසේ වුවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බවද වාර්තා වෙයි .

වරුණි පෙරමුණ

– Aruna

- https://lankacnews.com/හරිනිගේ-කැබිනට්-පත්‍රික/

[QUOTE="monson, post: 30239103, member: 30005"] හෝව් එහෙම පැනලා යන්න එපා ඔන්න මන් "tender නැතුව්" කියන කෑල්ල කපුවා. " [B]හරියට cabinet paper එකක් දාගන්න බැරි හරිනි තමයි thread titile එක කොහොමත් :lol:[/B] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/']හරිනිගේ කැබිනට් පත්‍රිකාව දෙවරක් ප‍්‍රතික්‍ෂෙපයි.. ඖෂධ හිගයක්…[/URL][/HEADING] October 10, 2024 at 10:40 am | lanka C news දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පැවැසීය . ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණහොත් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට කඩිනමින් අදාළ ඖෂධ ඇනවුම් ලබා දීමට කටයුතු කරනා බවයි. 2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේප විය. මෙතෙක් කල් ඖෂධ ලබාගත් දේශීය නිෂ්පාදකයින්ට අමතරව නව දේශීය නිෂ්පාදකයින් ඖෂධ ලබා ගැනීම සඳහා ඇතුළත් කිරීමට අමාත්‍යංශය ගත් තිරණය නිසා අර්බුදයක් නිර්මාණය විය . ඒ අනුව නව දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා අදාළ සංදේශය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට මෙසේ කටයුතු කළේය . කෙසේ වුවවද ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයින්ට තොග ඇනවුම් මෙතෙක් ලබා නොදීම නිසා ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි . කෙසේ වුවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බවද වාර්තා වෙයි . වරුණි පෙරමුණ – Aruna - [URL]https://lankacnews.com/%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/[/URL] " [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom