Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
45 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරි කතා ඇති ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සහෝදරයා හිතේ සැකයක් තියාගෙන ජිවිතයක් සතුටෙන් ඉදිරියට ගෙනියන්න බෑ.. ඉදිරියට ගෙනිච්චත් ඒ ජිවිතයේ ඒ තරම් විශ්වාසයක් ගොඩ නගා ගන්න බෑ..

ඉතින්.. ඔයාගේ හිතේ ඒ කෙල්ල ගැන තව දුරටත් අවිශ්වාසයක් තියෙනවා නම්.. ඉතින්..

ඒ කෙල්ලට තේරුම් කරලා දෙන්න..

ඒ කෙල්ලට තේරුම් කරන්න මම ඔයාගෙන් වෙන් වෙන්න හේතුව අහවල් එක කියලා..

නැතුව කෙල්ලට නොකියා නතර කරන්න එපා මේ සම්බන්ධය..

හේතුව මේ කෙල්ල තවත් අසරණ වෙයි..

ඒ කෙල්ල තේරුම් ගනි හැම කොල්ලෙක් ම එක සමානයි කියලා..

එහෙම හිතලා ඒ කෙල්ල තව දුරටත් ආදරයක් ගැන හිතන්න යන්නේ නැති වෙයි..

අන්තිමේදි ඒ කෙල්ලට වෙන්නේ.. එක එකාගේ ආසාවල් සංසිදුවලා ජිවත්වෙන්නයි..

ඉතින්.. එහෙම කරලා ඒකි දුක් වෙන්න කොයි කවුද කැමති වෙන්නේ.. අනික.. ඒ වගේ පවක් කරන්න තරම් හිත දෙන්නේ කාට ද..

ඒ හින්දා හැම දෙයක් ම හොදාකාරව හිතට අරන් ජිවත් වෙන්න..

අනික දැන් සහෝදරයා කොයි කෙල්ලෙක් ව වුනත් අපිට බාහිර පෙනුමෙන් විශ්වාස කරන්න විදියක් නෑ..

ඉතින් අපි දැන් කරන ආදරයට වැඩිය වෙනත් කෙල්ලෙක් ව ආදරය කරද්දි අපිට..

මිට වඩා දරුණු චරිතයක් ලැබෙයි ද කියලා කියන්න බෑ..

ඒ දේ තිරණය වෙන්නේ අපේ වාසනාව අනුවයි..

කොහොම වුනත් හැම දෙයක් ගැනම ධනාත්මකව හිතට අරන් ජිවත් වෙන්න උත්සහ කරන්න..

[QUOTE="coollifestyle4u, post: 10570759, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen] මෙහෙමයි සහෝදරයා හිතේ සැකයක් තියාගෙන ජිවිතයක් සතුටෙන් ඉදිරියට ගෙනියන්න බෑ.. ඉදිරියට ගෙනිච්චත් ඒ ජිවිතයේ ඒ තරම් විශ්වාසයක් ගොඩ නගා ගන්න බෑ.. ඉතින්.. ඔයාගේ හිතේ ඒ කෙල්ල ගැන තව දුරටත් අවිශ්වාසයක් තියෙනවා නම්.. ඉතින්.. ඒ කෙල්ලට තේරුම් කරලා දෙන්න.. ඒ කෙල්ලට තේරුම් කරන්න මම ඔයාගෙන් වෙන් වෙන්න හේතුව අහවල් එක කියලා.. නැතුව කෙල්ලට නොකියා නතර කරන්න එපා මේ සම්බන්ධය.. හේතුව මේ කෙල්ල තවත් අසරණ වෙයි.. ඒ කෙල්ල තේරුම් ගනි හැම කොල්ලෙක් ම එක සමානයි කියලා.. එහෙම හිතලා ඒ කෙල්ල තව දුරටත් ආදරයක් ගැන හිතන්න යන්නේ නැති වෙයි.. අන්තිමේදි ඒ කෙල්ලට වෙන්නේ.. එක එකාගේ ආසාවල් සංසිදුවලා ජිවත්වෙන්නයි.. ඉතින්.. එහෙම කරලා ඒකි දුක් වෙන්න කොයි කවුද කැමති වෙන්නේ.. අනික.. ඒ වගේ පවක් කරන්න තරම් හිත දෙන්නේ කාට ද.. ඒ හින්දා හැම දෙයක් ම හොදාකාරව හිතට අරන් ජිවත් වෙන්න.. අනික දැන් සහෝදරයා කොයි කෙල්ලෙක් ව වුනත් අපිට බාහිර පෙනුමෙන් විශ්වාස කරන්න විදියක් නෑ.. ඉතින් අපි දැන් කරන ආදරයට වැඩිය වෙනත් කෙල්ලෙක් ව ආදරය කරද්දි අපිට.. මිට වඩා දරුණු චරිතයක් ලැබෙයි ද කියලා කියන්න බෑ.. ඒ දේ තිරණය වෙන්නේ අපේ වාසනාව අනුවයි.. කොහොම වුනත් හැම දෙයක් ගැනම ධනාත්මකව හිතට අරන් ජිවත් වෙන්න උත්සහ කරන්න..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom