Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හරි විදිහට අත් සෝදමුද..???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි විදිහට අත් සෝදමුද..???

ඔන්න අද ඉඳන් මම වෙනස් විදිහක ත්‍රෙඩ් සෙට් එකක් දාන්න බලා පොරොත්තු වෙනවා..  මේ ඒකේ පළවෙනි පියවර... මෙච්චර කාලයක් තිස්සේ මම දාපු ත්‍රෙඩ් වලින් 95 % ක් ම වැඩිහිටියන්ට පමණයි ඒවා... ඒ නිසාම මට දැන් Sexy Doca කියලා අන්වර්ථ නාමෙකුත් බැඳිලා ඉවරයි.. කියන්න දුකයි ඒ ගොනා විකිනුවා.. ආයේ Sex ත්‍රෙඩ් දාන්න හිතක් නැහැ විශේෂ ඉල්ලීමක් නැතුව.... ඒක නිසා අද ඉඳන් Health Threads බලා පොරොත්තු වෙන්න..

Health හෙවත් සෞඛ්‍යය ගත්තාම ඒක පිරිහිම නිසයි ඔය එක එක අසනීප ඇති වෙන්නේ... ඔය අසනීප ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හරියට පිරිසිඳු කමක් නොතිබීම.... විශේෂයෙන්ම අත් දෙකේ විෂබීජ පොදි පොදි තියනවා..  ඒකට හේතුව තමයි හැම මගුලම අල්ල අල්ල ඒ අල්ලපු අත් නොසෝදා ඇස්, නහය කහන්න යෑමත්, අනම් මනම් කටට ඔබා ගැනීමත්... සමහරු පස්ස කහනවා , තවත් සමහරු ඇ# කහනවා  එහෙම කහපු අතින්ම ඊට පස්සේ වෙන මොකක් හරි බිස්කට් එකක් වගේ අරගෙන කටෙත් ඔබා ගන්නවා... එහෙම උනහම විසබීජ අපේ පෙනහළු, ඇස්, අහාර මාර්ගය ඔස්සේ රුධිරයට එකතු වෙලා විවිද වූ ලෙඩ රෝග ඇති කරනවා..

ඒක නිසා Health Threads දාන්න කලියෙන් මුලින්ම හරියට අත හෝද ගන්න හැටි උඹලට කියලා දෙන්න කියලා හිතුවා... මොකද උඹලා හෝදන අත හරියකට හේදෙන්නේ නැහැ... අනික තමයි විෂබීජ පැතිරීම අවම කරන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි ක්‍රමවත් අත හේදීම... එහෙනම් පුරුදු විදිහටම කියවගෙන යමල්ලා.....

ඇයි දැන් අත් දෙක හරියට හෝදන එක මෙච්චර වැදගත්...???

ලෝකයේ දහස් ගානක් මිනිස්සු මැරෙනවා  විෂබීජ ශරීර ගත වෙලා.. කොළරාව, පාචනය වගේ එව්ව විතරක් නෙමෙයි හෙම්බිරිස්සවක් වගේ එකක් උනත් හරියකට අත නොසේදීම නිසා වෙන්න පුලුවන්... ඒ වගේම මේ කියන අත මනා ලේස සේදීම රෝහල් වල අනිවාර්යයෙන් අවශ්‍යය කරන දෙයක්.. මොකද රෝගියෙක්ගෙන් තවත් රෝගියෙක්ට මාරු වෙද්දි දෙවනියට බලන රෝගියාට පළවෙනියට බලපු කෙනාගේ විෂබීජ පැතිරී යන්න පුලුවන්... ඒ බයිලා උඹලට වැඩක් නැහැනේ... අත හෝදන එක උඹලට වැදගත් වෙන්නේ අසනීප වීම් අඩු කරගෙන, බඩේ අමාරු සෙට් කරගෙන ටොයිලට් එකේ පදින්චි වීම අවම කරගෙන  මනා වූ යහපත් දිවිපෙවෙතක් ගත කරන්නටයි....

ඇයි මෙච්චර කාලයක් හෝදපු විදිහ වැරදිද...???

ඔව් උඹලා නම් කියාවි ඉස්කෝලෙ යන කාලේ අතවත් හෝදුවේ නෑ, අදටත් ටොයිලට් එකට ගිහින් ඇවිත් අත තියා පස්සවත් හෝදන්නේ නැහැ  ඒත් මට ඉහෙන් බහින ලෙඩක් නැහැනේ කියලා.. ඒත් මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලාට නොදන්න දෙයක් කියලා දෙන්නයි.. එදිනෙදා අත වතුරින් ටිකක් පොඟවාගෙනසබන් කෑල්ල අතුල්ලලා සබන් ටික හෝදලා යැව්වට ඒක අත සේදීමක් වෙන්නේ නැහැ.. එහෙම අත හෝදදි හරියට නොසේදෙන තැන් ගොඩාක් තියනවා.. මේ පහල පින්තූරය බලන්නකෝ...

[ATTACH]45258[/ATTACH]

කොළ පාටින් තියෙන්නේ සාමාන්‍යය අත සේදීමකදී පිරිසිඳු වෙන, විෂ බීජ තියනවා නම් ඉවත් වෙලා යන ප්‍රදේශ..

ඒතකොට නිල් පාටින් පෙන්නලා තියෙන්නේ හෝදද්දි හේදිලා යන නමුත් මග හැරී යන්නත් පුලුවන් නමුත් එහෙම මග හැරීමේ අඩු අවදානමක් තියෙන ප්‍රදේශ..

එතකොට රතු පාටින් පෙන්නලා තියෙන්නේ අත සෝද්ද්දි බොහෝ වෙලාවට මග හැරිලා යන විෂ බීජ ඉතිරි වෙන ප්‍රදේශ ටික....  ඒ නිසා ක්‍රමවත් පරිදි අත් හෝදන එක වැදගත් දෙයක්...

දැන් ඔය අත් නොසේදීම නිසා කොහොමද විෂබීජ පැතිරී යන්නේ...???

කහිද්දි කටින් අතට, කිවිසුවම් යවද්දි නාසයෙන් අතට, ඇස් කසද්දි ඇස් දෙකෙන් අතට විෂබීජ එනවා.. ඒ විෂබීජ ඔබෙන් ඔබේ පවුලේ සාමාජිකයෙක්ට, නෑදැයෙක්ට, යාලුවෙක්ට පැතිරිලා යන්න පුලුවන්... ඒ අපිරිසිඳු අතින් කෑම උයන පිහන කොට ඒ කෑම වලට පැතිරිලා යන්න පුලුවන් , ඒ වගේම අමු මස්, මාලු වගේ දෙයක් අල්ලලා හරියකට අත හෝදන්නේ නැතුව ගොටු කොළ මැල්ලුමක්, කැරට් සලාදයක් වගේ එකක් හැදුවොත් ඒ මස් වල තියෙන විෂබීජ පැතිරිලා යන්න පුලුවන් , ඒ වගෙම පුසෝ බල්ලෝ හුරතල් කරලා හරියට අත නොසෝදා හිටියොත් ඒත් විෂබීජ ශරීර ගත වෙලා අසනීප වෙන්න පුලුවන්.. හිතුවට වඩා

තත්වය ඒ නිසා බරපතලයි.. ඒ නිසා මේක දැනගෙන පුරුදු පුහුණු කරගෙන තියෙන එක ගොඩාක් වැදගත්...

එතකොට මොකක්ද ඔය කියන හරියට අත හෝදන ක්‍රමය...???

හරියටම අත හෝදන ක්‍රමය ගත්තාම ඕකට සබන් සහ අයිසෝ ප්‍රොපිල් මධ්යයසාරය ( ඒ කිව්වේ බන් අරක්කු නෙමෙයි ස'ජිකල් ස්ප්‍රීතු කියන්නේ අන්න ඒක  ) හෝ බෙටඩීන් දියර ඕනේ වෙනවා.. ඒ බං ඉස්පිරිතාලේ.. උඹලට ඒ මගුල් වැඩක් නැහැ.. සබන් කැටයක් තිබ්බාම හොඳටම ඇති... ඉස්සෙල්ලාම කරන්න ඕනේ අත හොඳින් වතුරින් පොඟවන එක.. පොඟවලා ඇති පමණට අතේ සබන් කැටය අතුල්ලලා ගන්න එක... දැන් තමයි අත හෝදන්න යන්නේ අපි... මේ අත

හෝදද්දි අත අතුල්ලන්න ඕනේ හරියට.. ඒ අත් දෙක ඇතිල්ලීමේ පියවර 7ක් තියෙනවා.. තේරුම් ගන්න පහසු වෙන්න මම ඉස්සේලලා පහලින් රූපයක් දාන්නම්...

[ATTACH]45262[/ATTACH]

1 - ඉස්සෙල්ලාම අත් දෙකේ අල්ලවල් දෙක එකිනෙක හොඳට අතුල්ලමින් පිරි මදින්න ඕනේ.මේක අඩුම තත්පර 5ක් වත් කරන්න ඕනේ.. ඊට පස්සේ දෙවනි පියවර.

2 - මේකේදි කරන්නේ අල්ලවල් දෙක මුනට මුන තිබෙද්දීම අත් දෙකේ ඇඟිලි අතර එකිනෙක හොඳට අතුල්ලනවා.. මේකත් අවම තත්පර 5ක් වත් කරන්න ඕනේ... ඊට පස්සේ තුන්වෙනි පියවර.

3 - මේකෙදි කරන්නේ එක අතක අල්ලක් මගින් අනික් අතේ පිටි අල්ල හොන්දට පිරි මදින එක. එක අතකට අවම තත්පර 5ක් වගේ අත් දෙකටම මේ පියවර කරන්න ඕනේ.. කරලා 4 වෙනි පියවරට යන්න ඕනේ...

4 - ඔය 1,2,3 පියවර තුනෙන් එකකින්වත් මහපට ඇඟිල්ල පිරිසිඳු උනේ නැහැනේ... මෙන්න මේ පියවරේදී තමයි මහපට ඇඟිල්ල පිරිසිඳු කරන්නේ... එක අතක මාපට ඇඟිල්ල එක පැත්තකටත් අනික් ඇඟිලි 4 ම ප්‍රතිවිරුද්ධ පැත්තටත් යන විදිහට අනික් අතේ මහපට ඇඟිල්ල ආවරණය කරලා අතුල්ලන්න තියෙන්නේ... මේකත් එක අතකට අවම තත්පර 5 ගානේ අත් දෙකටම කරගන්න ඕනේ...

5 - මේකේදි කරනේ අර හෑන්ඩ් ලොක් දානවා කියලා කියන්නේ.. අන්න එ වගේ එක අතක ඇඟිලි වලින් අනිකේ ඇඟිලි පටලවාගෙන තද කරලා දෙපැත්තට අතුල්ලන එක.. මේකෙන් වෙන්නේ 3 න් වෙනි පියවරේදී අතුල්ලන්න බැරි වෙච්ච අත් දෙකේම ඇඟිලි වල පිටි පැත්ත පිරිසිඳු කිරීමයි...

6 - 5 වෙනි පියවරත් තත්පර 5ක් වගේ සුලු කාලයක් කලාට පස්සේ 6 වෙනි පියවර කරන්න තියෙන්නේ.. මේකෙදි කරන්නේ එක අතක ඇඟිලි තුඩු අනික් අතේ අල්ලේ අතුල්ලන එක.. ඒක මඟින් පිරිසිඳු නොවුනු ඇඟිලි තුඩු පවා පිරිසිඳු වෙනවා.. මේකත් තත්පර 5 බැඟින් අත් දෙකටම කරන්න ඕනේ..

7 - මේ තමයි අත් සේදීමේ අවසාන පියවර.. මේකෙදි කරන්නේ අතේ Wrist එක එහෙමත් නැත්නම් මැණික් කටුව ප්‍රදේශය අතුල්ලා ගැනීම.. මේකත් එක අතකට තත්පර 5 බැඟින් අත් දෙකටම කරගන්න ඕනේ

8 - මේ පියවර සියල්ල අවසාන උනාට පස්සේ සබන් ටික ගලා යන ජලයෙන් හෝදලා පිරිසිඳු රෙදි කඩකින් පිහදාගන්නයි තියෙන්නේ...

ඔච්චර දෙයක් කලාට පස්සේ ඇඳන් ඉන්න ඇඳුමේ පිහුවොත් අයියෝ සල්ලි වගේ වැඩක් තමයි වෙන්නේ අයේ විෂබිජ තැවරෙන නිසා... ඔන්න ඔහොමයි හරියට අත හෝදන්නේ.. මේ පියවර ටික අනුගමනය කරන්න විනාඩියක් යන්නේ නැහැ.. නමුත් එයින් ලැබෙන ප්රතිලාභ මිල කල නොහැකියි... මොකද නීරෝගී කම මේ ලෝකේ තියෙන උතුම්ම සැපත නිසා...

එහෙනම් මෙයිට වැඩිය කොටන්න බලාපොරොත්තු වෙන්නේ නෑ... කිව්වත් වගේ එන සතියේ ඉඳන් පුලු පුලුවන් වෙලාවට Health Thread දාන්නම්... එන සතියේ කියනවා කුරුලෑ ගැන සහ පාලනය කරගන්න උපදෙස් මාලාවක්.. එහෙනම් අපි ගිය වෙන කෙනෙක්ට දකින්න බම්ප් පාරක් දාලා යන්න....

[QUOTE="luckyluke111, post: 14884752, member: 440453"] [B][COLOR=rgb(0, 168, 133)]හරි විදිහට අත් සෝදමුද..???[/COLOR][/B] [COLOR=rgb(0, 168, 133)] [SIZE=4]ඔන්න අද ඉඳන් මම වෙනස් විදිහක ත්‍රෙඩ් සෙට් එකක් දාන්න බලා පොරොත්තු වෙනවා.. :yes: මේ ඒකේ පළවෙනි පියවර...:D මෙච්චර කාලයක් තිස්සේ මම දාපු ත්‍රෙඩ් වලින් 95 % ක් ම වැඩිහිටියන්ට පමණයි ඒවා...:no: ඒ නිසාම මට දැන් Sexy Doca කියලා අන්වර්ථ නාමෙකුත් බැඳිලා ඉවරයි..:frown: කියන්න දුකයි ඒ ගොනා විකිනුවා..;) ආයේ Sex ත්‍රෙඩ් දාන්න හිතක් නැහැ විශේෂ ඉල්ලීමක් නැතුව....:oo: ඒක නිසා අද ඉඳන් Health Threads බලා පොරොත්තු වෙන්න.. :P Health හෙවත් සෞඛ්‍යය ගත්තාම ඒක පිරිහිම නිසයි ඔය එක එක අසනීප ඇති වෙන්නේ...:rolleyes: ඔය අසනීප ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හරියට පිරිසිඳු කමක් නොතිබීම....:( විශේෂයෙන්ම අත් දෙකේ විෂබීජ පොදි පොදි තියනවා.. :baffled: ඒකට හේතුව තමයි හැම මගුලම අල්ල අල්ල ඒ අල්ලපු අත් නොසෝදා ඇස්, නහය කහන්න යෑමත්, අනම් මනම් කටට ඔබා ගැනීමත්...:growl: සමහරු පස්ස කහනවා :lol:, තවත් සමහරු ඇ# කහනවා :rofl: එහෙම කහපු අතින්ම ඊට පස්සේ වෙන මොකක් හරි බිස්කට් එකක් වගේ අරගෙන කටෙත් ඔබා ගන්නවා...:angry: එහෙම උනහම විසබීජ අපේ පෙනහළු, ඇස්, අහාර මාර්ගය ඔස්සේ රුධිරයට එකතු වෙලා විවිද වූ ලෙඩ රෝග ඇති කරනවා.. :oo: ඒක නිසා Health Threads දාන්න කලියෙන් මුලින්ම හරියට අත හෝද ගන්න හැටි උඹලට කියලා දෙන්න කියලා හිතුවා...:cool::eek: මොකද උඹලා හෝදන අත හරියකට හේදෙන්නේ නැහැ...:confused: අනික තමයි විෂබීජ පැතිරීම අවම කරන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි ක්‍රමවත් අත හේදීම...;) එහෙනම් පුරුදු විදිහටම කියවගෙන යමල්ලා.....:love: [U][B][SIZE=5]ඇයි දැන් අත් දෙක හරියට හෝදන එක මෙච්චර වැදගත්...??? [/SIZE][/B][/U]:oo:[/SIZE] [SIZE=4]ලෝකයේ දහස් ගානක් මිනිස්සු මැරෙනවා :( විෂබීජ ශරීර ගත වෙලා.. කොළරාව, පාචනය වගේ එව්ව විතරක් නෙමෙයි හෙම්බිරිස්සවක් වගේ එකක් උනත් හරියකට අත නොසේදීම නිසා වෙන්න පුලුවන්...:no: ඒ වගේම මේ කියන අත මනා ලේස සේදීම රෝහල් වල අනිවාර්යයෙන් අවශ්‍යය කරන දෙයක්..:dull: මොකද රෝගියෙක්ගෙන් තවත් රෝගියෙක්ට මාරු වෙද්දි දෙවනියට බලන රෝගියාට පළවෙනියට බලපු කෙනාගේ විෂබීජ පැතිරී යන්න පුලුවන්...:yes: ඒ බයිලා උඹලට වැඩක් නැහැනේ...:rofl: අත හෝදන එක උඹලට වැදගත් වෙන්නේ අසනීප වීම් අඩු කරගෙන, බඩේ අමාරු සෙට් කරගෙන ටොයිලට් එකේ පදින්චි වීම අවම කරගෙන :lol: මනා වූ යහපත් දිවිපෙවෙතක් ගත කරන්නටයි....:) [U][B][SIZE=5]ඇයි මෙච්චර කාලයක් හෝදපු විදිහ වැරදිද...??? :frown:[/SIZE][/B][/U][/SIZE] [SIZE=4]ඔව් උඹලා නම් කියාවි ඉස්කෝලෙ යන කාලේ අතවත් හෝදුවේ නෑ, අදටත් ටොයිලට් එකට ගිහින් ඇවිත් අත තියා පස්සවත් හෝදන්නේ නැහැ :lol: ඒත් මට ඉහෙන් බහින ලෙඩක් නැහැනේ කියලා..:frown: ඒත් මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලාට නොදන්න දෙයක් කියලා දෙන්නයි..:angry: එදිනෙදා අත වතුරින් ටිකක් පොඟවාගෙනසබන් කෑල්ල අතුල්ලලා සබන් ටික හෝදලා යැව්වට ඒක අත සේදීමක් වෙන්නේ නැහැ..:no: එහෙම අත හෝදදි හරියට නොසේදෙන තැන් ගොඩාක් තියනවා..:yes: මේ පහල පින්තූරය බලන්නකෝ...[/SIZE] [ATTACH alt="Missing.jpg"]45258[/ATTACH] [/COLOR] [LIST] [*][COLOR=rgb(0, 168, 133)][SIZE=4]කොළ පාටින් තියෙන්නේ සාමාන්‍යය අත සේදීමකදී පිරිසිඳු වෙන, විෂ බීජ තියනවා නම් ඉවත් වෙලා යන ප්‍රදේශ.. :yes:[/SIZE][/COLOR] [*][COLOR=rgb(0, 168, 133)][SIZE=4]ඒතකොට නිල් පාටින් පෙන්නලා තියෙන්නේ හෝදද්දි හේදිලා යන නමුත් මග හැරී යන්නත් පුලුවන් නමුත් එහෙම මග හැරීමේ අඩු අවදානමක් තියෙන ප්‍රදේශ.. :oo:[/SIZE][/COLOR] [*][COLOR=rgb(0, 168, 133)][SIZE=4]එතකොට රතු පාටින් පෙන්නලා තියෙන්නේ අත සෝද්ද්දි බොහෝ වෙලාවට මග හැරිලා යන විෂ බීජ ඉතිරි වෙන ප්‍රදේශ ටික.... :angry: ඒ නිසා ක්‍රමවත් පරිදි අත් හෝදන එක වැදගත් දෙයක්... [/SIZE][/COLOR] [/LIST] [COLOR=rgb(0, 168, 133)] [SIZE=4][U][B][SIZE=5]දැන් ඔය අත් නොසේදීම නිසා කොහොමද විෂබීජ පැතිරී යන්නේ...???[/SIZE][/B][/U][/SIZE] [SIZE=4]කහිද්දි කටින් අතට, කිවිසුවම් යවද්දි නාසයෙන් අතට, ඇස් කසද්දි ඇස් දෙකෙන් අතට විෂබීජ එනවා..:P ඒ විෂබීජ ඔබෙන් ඔබේ පවුලේ සාමාජිකයෙක්ට, නෑදැයෙක්ට, යාලුවෙක්ට පැතිරිලා යන්න පුලුවන්...:baffled: ඒ අපිරිසිඳු අතින් කෑම උයන පිහන කොට ඒ කෑම වලට පැතිරිලා යන්න පුලුවන් :dull:, ඒ වගේම අමු මස්, මාලු වගේ දෙයක් අල්ලලා හරියකට අත හෝදන්නේ නැතුව ගොටු කොළ මැල්ලුමක්, කැරට් සලාදයක් වගේ එකක් හැදුවොත් ඒ මස් වල තියෙන විෂබීජ පැතිරිලා යන්න පුලුවන් :rolleyes:, ඒ වගෙම පුසෝ බල්ලෝ හුරතල් කරලා හරියට අත නොසෝදා හිටියොත් ඒත් විෂබීජ ශරීර ගත වෙලා අසනීප වෙන්න පුලුවන්..:no: හිතුවට වඩා තත්වය ඒ නිසා බරපතලයි.. ඒ නිසා මේක දැනගෙන පුරුදු පුහුණු කරගෙන තියෙන එක ගොඩාක් වැදගත්... :yes: [U][B][SIZE=5]එතකොට මොකක්ද ඔය කියන හරියට අත හෝදන ක්‍රමය...???[/SIZE][/B][/U][/SIZE] [SIZE=4]හරියටම අත හෝදන ක්‍රමය ගත්තාම ඕකට සබන් සහ අයිසෝ ප්‍රොපිල් මධ්යයසාරය ( ඒ කිව්වේ බන් අරක්කු නෙමෙයි ස'ජිකල් ස්ප්‍රීතු කියන්නේ අන්න ඒක :rofl: ) හෝ බෙටඩීන් දියර ඕනේ වෙනවා..:oo: ඒ බං ඉස්පිරිතාලේ.. උඹලට ඒ මගුල් වැඩක් නැහැ..:angry: සබන් කැටයක් තිබ්බාම හොඳටම ඇති...:frown: ඉස්සෙල්ලාම කරන්න ඕනේ අත හොඳින් වතුරින් පොඟවන එක..:yes: පොඟවලා ඇති පමණට අතේ සබන් කැටය අතුල්ලලා ගන්න එක...:D දැන් තමයි අත හෝදන්න යන්නේ අපි... මේ අත හෝදද්දි අත අතුල්ලන්න ඕනේ හරියට..:oo: ඒ අත් දෙක ඇතිල්ලීමේ පියවර 7ක් තියෙනවා..:D තේරුම් ගන්න පහසු වෙන්න මම ඉස්සේලලා පහලින් රූපයක් දාන්නම්... :shocked:[/SIZE] [ATTACH alt="8_steps_hands new.jpg"]45262[/ATTACH] [SIZE=4]1 - ඉස්සෙල්ලාම අත් දෙකේ අල්ලවල් දෙක එකිනෙක හොඳට අතුල්ලමින් පිරි මදින්න ඕනේ.මේක අඩුම තත්පර 5ක් වත් කරන්න ඕනේ.. ඊට පස්සේ දෙවනි පියවර. :P 2 - මේකේදි කරන්නේ අල්ලවල් දෙක මුනට මුන තිබෙද්දීම අත් දෙකේ ඇඟිලි අතර එකිනෙක හොඳට අතුල්ලනවා.. මේකත් අවම තත්පර 5ක් වත් කරන්න ඕනේ... ඊට පස්සේ තුන්වෙනි පියවර.:confused: 3 - මේකෙදි කරන්නේ එක අතක අල්ලක් මගින් අනික් අතේ පිටි අල්ල හොන්දට පිරි මදින එක. එක අතකට අවම තත්පර 5ක් වගේ අත් දෙකටම මේ පියවර කරන්න ඕනේ.. කරලා 4 වෙනි පියවරට යන්න ඕනේ...:rolleyes: 4 - ඔය 1,2,3 පියවර තුනෙන් එකකින්වත් මහපට ඇඟිල්ල පිරිසිඳු උනේ නැහැනේ... මෙන්න මේ පියවරේදී තමයි මහපට ඇඟිල්ල පිරිසිඳු කරන්නේ... එක අතක මාපට ඇඟිල්ල එක පැත්තකටත් අනික් ඇඟිලි 4 ම ප්‍රතිවිරුද්ධ පැත්තටත් යන විදිහට අනික් අතේ මහපට ඇඟිල්ල ආවරණය කරලා අතුල්ලන්න තියෙන්නේ... මේකත් එක අතකට අවම තත්පර 5 ගානේ අත් දෙකටම කරගන්න ඕනේ... :baffled: 5 - මේකේදි කරනේ අර හෑන්ඩ් ලොක් දානවා කියලා කියන්නේ.. අන්න එ වගේ එක අතක ඇඟිලි වලින් අනිකේ ඇඟිලි පටලවාගෙන තද කරලා දෙපැත්තට අතුල්ලන එක.. මේකෙන් වෙන්නේ 3 න් වෙනි පියවරේදී අතුල්ලන්න බැරි වෙච්ච අත් දෙකේම ඇඟිලි වල පිටි පැත්ත පිරිසිඳු කිරීමයි...:yes: 6 - 5 වෙනි පියවරත් තත්පර 5ක් වගේ සුලු කාලයක් කලාට පස්සේ 6 වෙනි පියවර කරන්න තියෙන්නේ.. මේකෙදි කරන්නේ එක අතක ඇඟිලි තුඩු අනික් අතේ අල්ලේ අතුල්ලන එක.. ඒක මඟින් පිරිසිඳු නොවුනු ඇඟිලි තුඩු පවා පිරිසිඳු වෙනවා.. මේකත් තත්පර 5 බැඟින් අත් දෙකටම කරන්න ඕනේ.. :D 7 - මේ තමයි අත් සේදීමේ අවසාන පියවර.. මේකෙදි කරන්නේ අතේ Wrist එක එහෙමත් නැත්නම් මැණික් කටුව ප්‍රදේශය අතුල්ලා ගැනීම.. මේකත් එක අතකට තත්පර 5 බැඟින් අත් දෙකටම කරගන්න ඕනේ :confused: 8 - මේ පියවර සියල්ල අවසාන උනාට පස්සේ සබන් ටික ගලා යන ජලයෙන් හෝදලා පිරිසිඳු රෙදි කඩකින් පිහදාගන්නයි තියෙන්නේ...:cool: ඔච්චර දෙයක් කලාට පස්සේ ඇඳන් ඉන්න ඇඳුමේ පිහුවොත් අයියෝ සල්ලි වගේ වැඩක් තමයි වෙන්නේ අයේ විෂබිජ තැවරෙන නිසා...:rofl: ඔන්න ඔහොමයි හරියට අත හෝදන්නේ..:yes: මේ පියවර ටික අනුගමනය කරන්න විනාඩියක් යන්නේ නැහැ.. නමුත් එයින් ලැබෙන ප්රතිලාභ මිල කල නොහැකියි... මොකද නීරෝගී කම මේ ලෝකේ තියෙන උතුම්ම සැපත නිසා...:D එහෙනම් මෙයිට වැඩිය කොටන්න බලාපොරොත්තු වෙන්නේ නෑ... කිව්වත් වගේ එන සතියේ ඉඳන් පුලු පුලුවන් වෙලාවට Health Thread දාන්නම්... එන සතියේ කියනවා කුරුලෑ ගැන සහ පාලනය කරගන්න උපදෙස් මාලාවක්..:oo: එහෙනම් අපි ගිය වෙන කෙනෙක්ට දකින්න බම්ප් පාරක් දාලා යන්න....[/SIZE][/COLOR][COLOR=rgb(85, 57, 130)][SIZE=4] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom