Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරීන් ගැන කියලා ගමා කට වරද්දගෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරීන් ගැන කියලා ගමා කට වරද්දගෙන්

හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉවත් වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව අමාත්‍යවරයා මීළඟ පළාත් සභා සැසිවාරයේදී තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පල කරයි.

එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල විපක්ෂ නායක නිලන්ත හේරත් මහතා සඳහන් කළේ අමාත්‍යවරයා රුපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකදී තමන් ඉවත්වන බව කී නිසා බොරු නොකියන පිරිසිදු අයෙක් නම් ඉවත් වනු ඇති බවය.ජාතික හෙළ උරුමයේ නායකයකු වන ඔහු ඉවත් නොවුව හොත් බොරු කාරයන්ගේ පක්ෂය ලෙස එය හැඳින්විය හැකි බවය.අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අභියෝග කරන ලද හිරු ටී.වි. බලය වැඩසටහනට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාද සහභාගී විය.

source http://tinyurl.com/nvhffd8

[QUOTE="24 lanka news, post: 17172415, member: 512646"] [b]හරීන් ගැන කියලා ගමා කට වරද්දගෙන්[/b] [B][SIZE=5][COLOR=DarkGreen]හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉවත් වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව අමාත්‍යවරයා මීළඟ පළාත් සභා සැසිවාරයේදී තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පල කරයි.:P:P:P:P :nerd:එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල විපක්ෂ නායක නිලන්ත හේරත් මහතා සඳහන් කළේ අමාත්‍යවරයා රුපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකදී තමන් ඉවත්වන බව කී නිසා බොරු නොකියන පිරිසිදු අයෙක් නම් ඉවත් වනු ඇති බවය.ජාතික හෙළ උරුමයේ නායකයකු වන ඔහු ඉවත් නොවුව හොත් බොරු කාරයන්ගේ පක්ෂය ලෙස එය හැඳින්විය හැකි බවය.අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අභියෝග කරන ලද හිරු ටී.වි. බලය වැඩසටහනට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාද සහභාගී විය.:D:D:D:D:D[/COLOR][/SIZE] source [url]http://tinyurl.com/nvhffd8[/url][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom