Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරීන්_හිරුණිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරීන්_හිරුණිකා

‘ඕයාට ඒ මිනිහා ඕනමද?’.. හරීන්-හිරුණිකා හාදකමට ජනපතිගෙන් අවවාද

බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා එජාප ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂකට හරීන් ප්‍රනාන්දු අතර පවතින බව කියන සම්බන්ධයක් ගැන ඉව තොරතුරු ලැබී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිරුණිකා අරලියගහ මන්දිරයට කැඳවා අවවාද කර ඇතැයි වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ‘ඒ මනුස්සයා ඔයාට ඕනෙමද’ යි ප්‍රශ්ණ කරද්දී හිරුණිකා හිනාවී කිසිවක් නොකියා ඇත. මීට පෙර තවත් අයකුගේ බිඳක් සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ හරීන් ප්‍රනාන්දු විවාහකයෙකු බව බවසා ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔයාගේ තාත්තා හිටිය නම් මේක හුඟාක් දුරදිග යන බවද ඇයට අවවාද කර ඇත.

සම්බන්ධයක් පැවතුනද ඌව සටනේ හරීන්ගේ වේදිකාවට ගොඩ නොවන ලෙසටද හිරුණිකාට අවවාද කර ඇති ජනාධිපතිවරයා හැකි නම් හරීන්ව ආණ්ඩු පක්ෂයට ගන්නා ලෙසත් එසේ කළහොත් එම සම්බන්ධයට කිසිවෙකුගෙන් බාධාවක් නොවන බවත් පවසා ඇතැයිද දැනගන්නට ඇත.

හිරුණිකා හරීන් නයිට් ක්ලබ් එකේ මොනවද කළේ?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර හමුවක් කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයේ එස්ඩෝර් රාත්‍රී සමාජ ශාලාවේදී සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම දෙදෙනෙ අළුයම 1.00 පමණ වනතුරු එහි සිටි බවත්, අවට සිටි පිරිස ඒ දෙස මහත් වුවමනාවෙන් බලා සිටි බවත් ආරංචි මාර්ග පවසයි. හිරුණිකා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලබාගත් අතර, හරීන් ප්‍රනාන්දු ඉදිරියේදී පැවැත්වෙන ඌව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරග කිරීමට සූදානම් වන බවද පැවසේ.

මොවුන් දෙදෙනා මෙලෙස රාත්‍රී සමාජ ශාලාවක මුණගැසී කතාබහ කළේ අලූත් සන්ධානයක් පිළිබදවද? නොඑසේනම් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද ලබාදුන් නඩු තීන්දුව පිළිබදවද? නැත්නම් වෙන කිසියම් කාරණාවක් දැයි කිසිවකු නොදන්නා අතර මේ වන විට දේශපාලනඥයින් මේ හමුව ගැන කතා බහ කරමින් සිටී.

හරීන්, හිරුණිකා හමුවුනාට රන්ජන් කෝපයෙන්

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කරන වැඩ නිසා පාක්ෂිකයන්ට පක්ෂය ගැන විශ්වාසයක් නැති වෙන්නේ යයි එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි. හන්ත්රී හරීන් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්රීනී හිරුණිකා රහසේ හමුවීම පිළිබඳ අදහස් පල කරමින් රාමනායක මහතා මෙසේ පවසයි

‘මම අඩුම ගානේ මගේ ඥාති ජීවන් කුමාරතුංග ඇමතිවරයාවත් පෞද්ගලිකව මුණගැහෙන්නේ නෑ. වාද කරන ඩිලාන්ට කෙහෙළියට ඇතුළෙ බැනලා ?ට හෝයල් ගාණෙ ගිහින් ඞීල් දාන්නෙත් නෑ. ඒ තමයි රන්ජන් රාමනායකගේ විදිය. කොටින්ම මම ඩබල් ගේම් දේශපාලනය කරන්නේ නැහැ. එහෙම කරන අයට මම වෛර කරන්නෙත් නැහැ. මගේ හොද මිත්‍රයෙක් තමයි හරීන්. ඔහු එහෙම කළා නම් එය ඔහුගේ පෞද්ගලික දෙයක්. ඒ ගැන මම මුකුත් කියන්නේ නෑ. නමුත් හොද අනාගතයක් තියෙන දේශපාලනඥයෙක් විදියට හරීන් මීට වඩා පරිස්සමෙන් වැඩ කළොත් හොදයි. මොකද මේ වගේ දේවල් වලින් අපට ජන්දය දීපු පාක්ෂිකයන්ගේ විශ්වාසය නැති වෙනවා. ඒ වගේම අපිට ආණ්ඩුවේ අයව විවේච්නය කරන්නත් බැරි වෙනවා’

හිරුණිකා ළඟට වී සිටි රහස හරීන් හෙළි කරයි

පසුගියදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ සමාජ ශාලාවකදී පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සමඟ බොහෝ සමීපව කතා බහ කරමින් සිටීම ගැන එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අදහස් පල කරයි.

‘මුලින්ම කියන්න ඕනෑ මිනිස්සු දැනගන්න ඕනෑ ‘නයිට් කල්බ්’ එකකයි ‘පබ්’ එකකයි අතර තියෙන වෙනස. හිරුණිකාව දන්නේ මම මීට අවුරුදු 1 1/2 ක විතර ඉදන්. ඇය මගේ

ඉතා හොද යෙහෙළියක්. ඒ හැර වෙන විශේෂ සබදකමක් නෑ. එතැන බෑන්ඞ් එකක් ප්ලේ කළා. සද්දේ නිසා තමයි ළගට වෙලා කතා කළේ. ඇය මගේ මිතුරියක්. ඒ නිසා අතෙ දුරින් තියාගෙන කතා කරන්න හොදත් නෑනේ. මම ගියේ එතැනට තව හතර දෙනෙක් එක්ක. මම යද්දී හිරුණිකා එතැන හිටියා. එය ඇත්තටම අහඹු සිදුවීමක්’

[QUOTE="barack obama, post: 17053701, member: 106093"] [b]හරීන්_හිරුණිකා[/b] [SIZE="3"][COLOR="DarkRed"]‘ඕයාට ඒ මිනිහා ඕනමද?’.. හරීන්-හිරුණිකා හාදකමට ජනපතිගෙන් අවවාද[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා එජාප ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂකට හරීන් ප්‍රනාන්දු අතර පවතින බව කියන සම්බන්ධයක් ගැන ඉව තොරතුරු ලැබී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිරුණිකා අරලියගහ මන්දිරයට කැඳවා අවවාද කර ඇතැයි වාර්තා කර තිබේ. ජනාධිපතිවරයා විසින් ‘ඒ මනුස්සයා ඔයාට ඕනෙමද’ යි ප්‍රශ්ණ කරද්දී හිරුණිකා හිනාවී කිසිවක් නොකියා ඇත. මීට පෙර තවත් අයකුගේ බිඳක් සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ හරීන් ප්‍රනාන්දු විවාහකයෙකු බව බවසා ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔයාගේ තාත්තා හිටිය නම් මේක හුඟාක් දුරදිග යන බවද ඇයට අවවාද කර ඇත. සම්බන්ධයක් පැවතුනද ඌව සටනේ හරීන්ගේ වේදිකාවට ගොඩ නොවන ලෙසටද හිරුණිකාට අවවාද කර ඇති ජනාධිපතිවරයා හැකි නම් හරීන්ව ආණ්ඩු පක්ෂයට ගන්නා ලෙසත් එසේ කළහොත් එම සම්බන්ධයට කිසිවෙකුගෙන් බාධාවක් නොවන බවත් පවසා ඇතැයිද දැනගන්නට ඇත. [/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-zRH2lKe15Go/U_m2lNdsiMI/AAAAAAAAMg8/_9xeUBStE4U/s1600/harin-hirun.png[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]හිරුණිකා හරීන් නයිට් ක්ලබ් එකේ මොනවද කළේ?[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර හමුවක් කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයේ එස්ඩෝර් රාත්‍රී සමාජ ශාලාවේදී සිදුව ඇතැයි වාර්තා වේ. මෙම දෙදෙනෙ අළුයම 1.00 පමණ වනතුරු එහි සිටි බවත්, අවට සිටි පිරිස ඒ දෙස මහත් වුවමනාවෙන් බලා සිටි බවත් ආරංචි මාර්ග පවසයි. හිරුණිකා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලබාගත් අතර, හරීන් ප්‍රනාන්දු ඉදිරියේදී පැවැත්වෙන ඌව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරග කිරීමට සූදානම් වන බවද පැවසේ. මොවුන් දෙදෙනා මෙලෙස රාත්‍රී සමාජ ශාලාවක මුණගැසී කතාබහ කළේ අලූත් සන්ධානයක් පිළිබදවද? නොඑසේනම් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද ලබාදුන් නඩු තීන්දුව පිළිබදවද? නැත්නම් වෙන කිසියම් කාරණාවක් දැයි කිසිවකු නොදන්නා අතර මේ වන විට දේශපාලනඥයින් මේ හමුව ගැන කතා බහ කරමින් සිටී.[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="DarkRed"]හරීන්, හිරුණිකා හමුවුනාට රන්ජන් කෝපයෙන්[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කරන වැඩ නිසා පාක්ෂිකයන්ට පක්ෂය ගැන විශ්වාසයක් නැති වෙන්නේ යයි එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි. හන්ත්රී හරීන් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්රීනී හිරුණිකා රහසේ හමුවීම පිළිබඳ අදහස් පල කරමින් රාමනායක මහතා මෙසේ පවසයි[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="blue"]‘මම අඩුම ගානේ මගේ ඥාති ජීවන් කුමාරතුංග ඇමතිවරයාවත් පෞද්ගලිකව මුණගැහෙන්නේ නෑ. වාද කරන ඩිලාන්ට කෙහෙළියට ඇතුළෙ බැනලා ?ට හෝයල් ගාණෙ ගිහින් ඞීල් දාන්නෙත් නෑ. ඒ තමයි රන්ජන් රාමනායකගේ විදිය. කොටින්ම මම ඩබල් ගේම් දේශපාලනය කරන්නේ නැහැ. එහෙම කරන අයට මම වෛර කරන්නෙත් නැහැ. මගේ හොද මිත්‍රයෙක් තමයි හරීන්. ඔහු එහෙම කළා නම් එය ඔහුගේ පෞද්ගලික දෙයක්. ඒ ගැන මම මුකුත් කියන්නේ නෑ. නමුත් හොද අනාගතයක් තියෙන දේශපාලනඥයෙක් විදියට හරීන් මීට වඩා පරිස්සමෙන් වැඩ කළොත් හොදයි. මොකද මේ වගේ දේවල් වලින් අපට ජන්දය දීපු පාක්ෂිකයන්ගේ විශ්වාසය නැති වෙනවා. ඒ වගේම අපිට ආණ්ඩුවේ අයව විවේච්නය කරන්නත් බැරි වෙනවා’[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]හිරුණිකා ළඟට වී සිටි රහස හරීන් හෙළි කරයි[/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="3"]පසුගියදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ සමාජ ශාලාවකදී පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සමඟ බොහෝ සමීපව කතා බහ කරමින් සිටීම ගැන එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අදහස් පල කරයි. ‘මුලින්ම කියන්න ඕනෑ මිනිස්සු දැනගන්න ඕනෑ ‘නයිට් කල්බ්’ එකකයි ‘පබ්’ එකකයි අතර තියෙන වෙනස. හිරුණිකාව දන්නේ මම මීට අවුරුදු 1 1/2 ක විතර ඉදන්. ඇය මගේ ඉතා හොද යෙහෙළියක්. ඒ හැර වෙන විශේෂ සබදකමක් නෑ. එතැන බෑන්ඞ් එකක් ප්ලේ කළා. සද්දේ නිසා තමයි ළගට වෙලා කතා කළේ. ඇය මගේ මිතුරියක්. ඒ නිසා අතෙ දුරින් තියාගෙන කතා කරන්න හොදත් නෑනේ. මම ගියේ එතැනට තව හතර දෙනෙක් එක්ක. මම යද්දී හිරුණිකා එතැන හිටියා. එය ඇත්තටම අහඹු සිදුවීමක්’[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-9svEVCUkqow/U23hLVqub5I/AAAAAAAAdvI/V3hVuLKzcW0/s1600/139666296harin.jpg[/IMG] :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom