හරේනය මොනව හරි අරන් වගේ නේද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    කියන දේවල් නම් අැත්ත..

    FB_IMG_1637593397483.jpg


    මටත පේන්නේ ඒ වගේ.වචනත් ටැපලෙනව


    බයිපාස් ඵකක් කරලනේ ඉන්නෙ..

    රන්ජන්ව අැතුලට දැම්ම ඵකේ මූවත් දැම්මනම් හරිනේ පාලිමන්ට් ඵකේ කුඩු ගහල ඉන්නව කියලා..රාජපස්සල කොහොමත් හයියෙන් කථා කරන උන් ඵක්ක තරහයි.:P
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    කියන දේවල් නම් අැත්ත..

    View attachment 151907




    බයිපාස් ඵකක් කරලනේ ඉන්නෙ..

    රන්ජන්ව අැතුලට දැම්ම ඵකේ මූවත් දැම්මනම් හරිනේ පාලිමන්ට් ඵකේ කුඩු ගහල ඉන්නව කියලා..රාජපස්සල කොහොමත් හයියෙන් කථා කරන උන් ඵක්ක තරහයි.:P
    බයිපාස් එකක් කරලනම් මොන මගුලකටද මේ පාර්ලිමන්ට් ඇවිත් බෙරිහන් දෙන්නෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගහලා ඉන්නෙ.
    මොකක්ද යකෝ මේ වෙන්නෙ.
    ගෑනුන්ට කුනුහරුප කියන්නයි දැන් ගහලත් එනවා. මේක මහ පිස්සන් කොටුවක්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුඩු ගහල වගේ තමයි, පියව් සිහියෙන් ඉන්නව කියල නම් පේන්නෙ නැ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කියන දේවල් නම් අැත්ත..

    View attachment 151907




    බයිපාස් ඵකක් කරලනේ ඉන්නෙ..

    රන්ජන්ව අැතුලට දැම්ම ඵකේ මූවත් දැම්මනම් හරිනේ පාලිමන්ට් ඵකේ කුඩු ගහල ඉන්නව කියලා..රාජපස්සල කොහොමත් හයියෙන් කථා කරන උන් ඵක්ක තරහයි.:P
    මේ වගේ ගොන්නු විපක්ශයේ ඉන්නවට ආන්ඩුව අකමැති වෙන්නෙ ඇයි ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2nd Operation කලාට පස්සේ මුට පොඩ්ඩක් අවුල් වගෙ මචන්.
    බොන බෙහෙත් හින්දද දන්නෙත් නෑ
     
    • Like
    Reactions: proceso

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2nd Operation කලාට පස්සේ මුට පොඩ්ඩක් අවුල් වගෙ මචන්.
    බොන බෙහෙත් හින්දද දන්නෙත් නෑ
    මේ ඉන්න සුද්ද කරන ගු වහල්ලු
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහෙකුට අසනීපයක් තියන කොට කනගාටු හිතෙනවා බන්.
    පඹයගේ මොලේ අමාරුව ගැනත් එහෙමම දුකක් තියනවා
    නොදකින් ගූ වහල, ගහල ආවම අසනිපයිලු, මෙහෙම වහල්ලු ඉන්නකන් හරින්ල ගොඩ..