Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හලාල් කරනය -> ISIS මුස්ලිම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් කරනය -> ISIS මුස්ලිම්

මුස්ලිම් සාමාජිකයෝ මිතුරු කැල තුල සිටන නිසා අහන්න හිතුනේ..ඔයාලා ISIS සංවිදානය පිලිගන්නවාද?

නැතිද?

තව ඔබ තුමන්ලාගේ හලාල් කරනය මගින් ඔවුන්ට සල්ලි යන බව ඔබලා දන්නවාද?නැතිනම් ඒ කතාව බොරුවක්ද?

සිරියාවේදී මියගිය ලාංකික ISIS ත්‍රස්තයා හලාල් සහතික ගෙනා උලමා සංවිධානයේ සමීප හිතවතෙක්

ෂර්පාස් නිලාම් මුෂින් හෙවත් මූස්ලි ලිලම්දන් හෙවත් අබු සයිල් ආනි නම්වූ සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයා ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය හඳුන්වා දුන් ජමියාතුල් උලමා සංවිධානයේ (All Ceylon Jamiyathul Ulama) සමීපව කටයුතු කල අයෙක් බව වාර්තා වී ඇත. මොහු උලමා සංවිධානයේ යම් ගෙවීම් ලැබූ, උලමා වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඉතා ලඟින් සම්බන්දව කටයුතු කර ඇති බව දැන ගැනීමට ඇත.

අබු සයිලානි නමින් ISIS ත්‍රස්ත සංවිධානය විසින් හදුන්වා තිබූ එම ශ්‍රී ලාංකික ත්රස්තවාදියා මිය ගිය බවට වාර්තා වූ දිනවලදී ජමියතුල් උලමා සංවිධානය 2015 ජූලි 22 වන දින මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර තිබුණේ ‘තම සංවිධානය අදාල පුද්ගලයා පිළිබදව ඉතා හොදින් දැන සිටි බවයි. නමුත් ඔහු අයිසීස් ත්‍රස්ත සංවිධානයට බැදී ඇති බව තමන් නොදැනි සිටි බවද’ උලමා සංවිධානය එහිදී ප්‍රකාශ කර තිබිණ. නමුත් ඔහු ඇසුරු කල ජමිතුල් උලමා සංවිධානය හා උලමාවරුන් ගැන හෝ ඔවුන් විසින් මෙම ISIS ත්රස්තයාට කරන ලද ගෙවීම් හෝ පවරන ලද රාජකාරී පිලිබඳ පොලිසිය මේ දක්වා කිසිදු සොයා බැලීමක් කර නොමැති බවද වෙත වාර්තා වී ඇත.

හලාල් සහතික කරණය හරහා ලැබෙන මුදල් ත්රස්තවාදීන් අතට ගිය අවස්ථා හා විශේෂයෙන් කැනඩාවේ හලාල් සහතිකකරණ ආයතනය ඩොලර් මිලියන ගණනක් හමාස් හරහා අල් කයිඩා වෙත ලබා දීමක් කල බවට වූ වාර්තා ගැන බොදු බල සේනා සංවිධානයද 2012 දෙසැම්බර් වලදී හෙළි කර තිබිණි. ( http://pointdebasculecanada.ca/muslim-association-of-canada-a-contributor-to-hamas-fund-collector-controls-halal-certification-in-quebec/ )

අයි.එස් ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස හැදුනාගෙන ඇති ෂර්පාස් නිලාම් මුෂීන් ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති අතර 37 හැවිරිදි මොහුගේ උපන් ගම මහනුවර වැරැල්ලගම ය. ඔහුගේ බිරිද කොළඹ පදිංචි කාරියකි. ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලේ සේවය කරන කාලයේ මොහු මුස්ලි ලිලම්දන් යන නම භාවිතා කර තිබෙන බවද වාර්තා විය. අයි.එස් ත්‍රස්ත සංවිධානය ඔහුව හදුන්වා තිබුණේ ‘අබු සයිලානි’ යන නමිනි.

2014 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල ආරම්භවීමට පෙර මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බව මෙම පාසලේ අධ්‍යක්ෂවරයෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.

මොහුට අමතරව ISIS සංවිධානයට එක්ව ඇති තවත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. නිලාම් මුෂින් නමැති මොහු සිරියාවේ සටන් වදින බව සොයාගෙන ඇත. මේ පුද්ගලයා ඉකුත් 12 වැනිදා ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි.එස්. අයි. එස්. සංවිධානයට බැඳුණු පළමු ලාංකික මුස්ලිම් ජාතිකයා වූ ෂර්පාස් නිලාම් මුෂින් ගේ මස්සිනා වේ.මේ පුද්ගලයා මහනුවර අලදෙනියේ පදිංචිකරුවෙකි. තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු මොවුන් සමග ISIS සමග සමබන්ද වී ඇති බව ISIS සංවිධානය මගින් නිකුත් කරන ‘දබීක්’ නමැති සගරාවෙන්ද ප්‍රකාශ කර තිබිණි.

නමුත් සත්‍ය වශයෙන්ම මේ වන විට අයිසීස් ත්‍රස්ත කල්ලිය සමග එක්වීම සදහා ශ්‍රී ලංකාවේ සිරියාවට ගොස් ඇත්තේ මෙම පිරිස පමණක්ද? දෙමටගොඩින්ද අයි.එස්. සංවිධානයට එක්වූ පුද්ගලයන් සිටින බව දෙමළ මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබිණි. බොදු බල සේනා හෙළිකරන්නේ ශ්‍රී ලංකාව තුල ISIS සමග සම්බන්ද 1000 කට අධික පිරිසක් ඇති බවය. ISIS ලෝකයට අනතුරක් ලෙස බලපෑම් කිරීමට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන සමග සබදතා පවත්වන ශ්‍රී ලාංකිකයන් ගැන බොදු බල සේනා හෙළි කර තිබිණි. විල්පත්තු වනය හෙළි කිරීම හා ජනාවාස කිරීම හරහා අරාබි කොලණි නිර්මාණය හරහා කලාපීය ආරක්ෂාවට බරපතල අනතුරක් ඇති බව බොදු බල සේනා වසර දෙකකට පමණ පෙර තවදුරටත් හෙළි කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය බරපතල ලෙස වහාබ්වාදයට ගොදුරුවෙමින් පවතින බව රහසක් නොවේ. පසුගිය ආසන්න දශකය තුළ එම ක්‍රියාකාරකම් වඩාත් තිව්රෘතර ලෙස මුස්ලිම් සමාජය තුළට කා වද්දමින් තිබේ. ඒ පිළිබදව ලාංකික ඉස්ලාමීය ප්‍රජාවෙන්ද වරින් වර ප්‍රකාශ නිකුත් කෙරිණි. වහාබ්වාදයේ සැබෑ තත්ත්වය කෙබදුදැයි ලොව හමුවේ අනාවරණය වූයේ ISIS ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් නිසාය. පසුගිය දිනවල තව්හිඩ් ජමාත් නමැති සංවිධානයකින් දකුණු ඉන්දියාවේ ප්‍රකට වහාබ්වාදී දේශකයෙකු ලංකාවට ගෙන්වීමට ගත් උත්සාහය සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ විරෝධය නිසා වැළකිණි. ඉදිරි අනාගතයේදී ලංකාව තුළ සාමාකාමී වාතාවරණයක් පවත්වාගැනීමටනම් එකී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අප රැකගත යුතුව තිබේ. සෞදිය, කටාරය ඇතුළු මැදපෙරදිගින් හමන ප්රචන්ඩ වහාබ්වාදී සුළගට ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය ගොදුරවීමේ මං ඇහැරිය යුතුය.

පසුගිය දිනක මහනුවර ප්‍රදේශයේ පාසලක මුස්ලිම් දරුවෙකු සිය පන්තියේ අන්‍යාගමික දරුවන්ට ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙස බල කර ඇති බවද, එසේ නොවුණහොත් ඔවුන් මරා දමනු ඇති බවද, ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා යැයිද පවසා ඇති බව වාර්තා විය. මෙය රටේ අනාගතය පිළිබද කරන ලද බරපතල අනතුරු ඇගවීමක් නොවන්නේද? මේ මද්රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් බවට හොද සාක්ෂියකි. සාමකාමී පාකිස්ථානු ඉස්ලාමීය ජන සමාජය අමු සොහොනකට ඇද දැමූ තාලිබාන් ත්රස්තයන් බිහිවූයේ ද අරාබියෙන් පැමිණි දේශකයන් විසින් පවත්වාගෙන ගිය මෙම මද්රසා නමින් හැදිවෙන් ආගමික පාසල් හරහා වන බව අප අමතක නොකළ යුතුය. ලංකාව තුළ ක්‍රියාත්මක වන මද්රසා පාසල්වලද සෞදි අරාබිය, පාකිස්ථානය ආදී රටවලින් පැමිණි ආගමික ගුරුවරුන් ඉගැන්වීම සිදුකරන බවට චෝදනාවක් වෙයි. මේවාගේ උගන්වන්නේ මොනවාද යන්න රජය නියාමනය කළ යුතුව ඇත. ඒ සදහා මුස්ලිම් සමාජයේද සහය හිමි විය යුතුය. මන්ද ඉස්ලාමීය අන්තවාදයෙන් සෙසු සමාජයට පෙර බැට කන්නේ මුස්ලිම් සමාජයම වන බැවිනි.

එබැවින් අයි.එස්.අයි.එස් යක්ෂයන් සමග ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ බවට පැහැදිළි තොරතුරු ලැබී තිබියදී, ඉස්ලාමීය අන්තවාදයට මුස්ලිම් සමාජය ගොදුරු කරගැනීම සදහා ඕනෑවටත් වඩා වැඩියෙන් පසුබිම සැකසෙමින් තිබියදී ඒ සදහා රැකුල් දෙන අරාබි ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන් පිළිබදව බුද්ධි අංශවල අවධානය වහා යොමු විය යුතු බව පුන පුනා කිවයුත්තක් නොවේ.

(නිලංග දේශප්‍රිය කරුණාරත්න)

[QUOTE="nai_silva, post: 19363632, member: 555296"] [b]හලාල් කරනය -> ISIS මුස්ලිම්[/b] [SIZE=5][COLOR=Blue]මුස්ලිම් සාමාජිකයෝ මිතුරු කැල තුල සිටන නිසා අහන්න හිතුනේ..ඔයාලා ISIS සංවිදානය පිලිගන්නවාද? නැතිද? තව ඔබ තුමන්ලාගේ හලාල් කරනය මගින් ඔවුන්ට සල්ලි යන බව ඔබලා දන්නවාද?නැතිනම් ඒ කතාව බොරුවක්ද? [/COLOR][/SIZE][B]සිරියාවේදී මියගිය ලාංකික ISIS ත්‍රස්තයා හලාල් සහතික ගෙනා උලමා සංවිධානයේ සමීප හිතවතෙක්[/B] [SIZE=3] [/SIZE] [SIZE=3]ෂර්පාස් නිලාම් මුෂින් හෙවත් මූස්ලි ලිලම්දන් හෙවත් අබු සයිල් ආනි නම්වූ සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයා ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය හඳුන්වා දුන් ජමියාතුල් උලමා සංවිධානයේ (All Ceylon Jamiyathul Ulama) සමීපව කටයුතු කල අයෙක් බව වාර්තා වී ඇත. මොහු උලමා සංවිධානයේ යම් ගෙවීම් ලැබූ, උලමා වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඉතා ලඟින් සම්බන්දව කටයුතු කර ඇති බව දැන ගැනීමට ඇත.[/SIZE] [SIZE=3][IMG]http://gossip.hirufm.lk/data/gossip_images/5960-isis-member-sri-lanka-update-family-leave-from790899105.jpg[/IMG]අබු සයිලානි නමින් ISIS ත්‍රස්ත සංවිධානය විසින් හදුන්වා තිබූ එම ශ්‍රී ලාංකික ත්රස්තවාදියා මිය ගිය බවට වාර්තා වූ දිනවලදී ජමියතුල් උලමා සංවිධානය 2015 ජූලි 22 වන දින මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර තිබුණේ ‘තම සංවිධානය අදාල පුද්ගලයා පිළිබදව ඉතා හොදින් දැන සිටි බවයි. නමුත් ඔහු අයිසීස් ත්‍රස්ත සංවිධානයට බැදී ඇති බව තමන් නොදැනි සිටි බවද’ උලමා සංවිධානය එහිදී ප්‍රකාශ කර තිබිණ. නමුත් ඔහු ඇසුරු කල ජමිතුල් උලමා සංවිධානය හා උලමාවරුන් ගැන හෝ ඔවුන් විසින් මෙම ISIS ත්රස්තයාට කරන ලද ගෙවීම් හෝ පවරන ලද රාජකාරී පිලිබඳ පොලිසිය මේ දක්වා කිසිදු සොයා බැලීමක් කර නොමැති බවද වෙත වාර්තා වී ඇත.[/SIZE] [SIZE=3]හලාල් සහතික කරණය හරහා ලැබෙන මුදල් ත්රස්තවාදීන් අතට ගිය අවස්ථා හා විශේෂයෙන් කැනඩාවේ හලාල් සහතිකකරණ ආයතනය ඩොලර් මිලියන ගණනක් හමාස් හරහා අල් කයිඩා වෙත ලබා දීමක් කල බවට වූ වාර්තා ගැන බොදු බල සේනා සංවිධානයද 2012 දෙසැම්බර් වලදී හෙළි කර තිබිණි. ( [URL]http://pointdebasculecanada.ca/muslim-association-of-canada-a-contributor-to-hamas-fund-collector-controls-halal-certification-in-quebec[/URL]/ )[/SIZE] [SIZE=3]අයි.එස් ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස හැදුනාගෙන ඇති ෂර්පාස් නිලාම් මුෂීන් ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති අතර 37 හැවිරිදි මොහුගේ උපන් ගම මහනුවර වැරැල්ලගම ය. ඔහුගේ බිරිද කොළඹ පදිංචි කාරියකි. ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලේ සේවය කරන කාලයේ මොහු මුස්ලි ලිලම්දන් යන නම භාවිතා කර තිබෙන බවද වාර්තා විය. අයි.එස් ත්‍රස්ත සංවිධානය ඔහුව හදුන්වා තිබුණේ ‘අබු සයිලානි’ යන නමිනි.[/SIZE] [SIZE=3]2014 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල ආරම්භවීමට පෙර මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බව මෙම පාසලේ අධ්‍යක්ෂවරයෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.[/SIZE] [SIZE=3]මොහුට අමතරව ISIS සංවිධානයට එක්ව ඇති තවත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. නිලාම් මුෂින් නමැති මොහු සිරියාවේ සටන් වදින බව සොයාගෙන ඇත. මේ පුද්ගලයා ඉකුත් 12 වැනිදා ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි.එස්. අයි. එස්. සංවිධානයට බැඳුණු පළමු ලාංකික මුස්ලිම් ජාතිකයා වූ ෂර්පාස් නිලාම් මුෂින් ගේ මස්සිනා වේ.මේ පුද්ගලයා මහනුවර අලදෙනියේ පදිංචිකරුවෙකි. තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු මොවුන් සමග ISIS සමග සමබන්ද වී ඇති බව ISIS සංවිධානය මගින් නිකුත් කරන ‘දබීක්’ නමැති සගරාවෙන්ද ප්‍රකාශ කර තිබිණි.[/SIZE] [SIZE=3]නමුත් සත්‍ය වශයෙන්ම මේ වන විට අයිසීස් ත්‍රස්ත කල්ලිය සමග එක්වීම සදහා ශ්‍රී ලංකාවේ සිරියාවට ගොස් ඇත්තේ මෙම පිරිස පමණක්ද? දෙමටගොඩින්ද අයි.එස්. සංවිධානයට එක්වූ පුද්ගලයන් සිටින බව දෙමළ මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබිණි. බොදු බල සේනා හෙළිකරන්නේ ශ්‍රී ලංකාව තුල ISIS සමග සම්බන්ද 1000 කට අධික පිරිසක් ඇති බවය. ISIS ලෝකයට අනතුරක් ලෙස බලපෑම් කිරීමට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන සමග සබදතා පවත්වන ශ්‍රී ලාංකිකයන් ගැන බොදු බල සේනා හෙළි කර තිබිණි. විල්පත්තු වනය හෙළි කිරීම හා ජනාවාස කිරීම හරහා අරාබි කොලණි නිර්මාණය හරහා කලාපීය ආරක්ෂාවට බරපතල අනතුරක් ඇති බව බොදු බල සේනා වසර දෙකකට පමණ පෙර තවදුරටත් හෙළි කරනු ලැබ තිබිණි.[/SIZE] [SIZE=3]ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය බරපතල ලෙස වහාබ්වාදයට ගොදුරුවෙමින් පවතින බව රහසක් නොවේ. පසුගිය ආසන්න දශකය තුළ එම ක්‍රියාකාරකම් වඩාත් තිව්රෘතර ලෙස මුස්ලිම් සමාජය තුළට කා වද්දමින් තිබේ. ඒ පිළිබදව ලාංකික ඉස්ලාමීය ප්‍රජාවෙන්ද වරින් වර ප්‍රකාශ නිකුත් කෙරිණි. වහාබ්වාදයේ සැබෑ තත්ත්වය කෙබදුදැයි ලොව හමුවේ අනාවරණය වූයේ ISIS ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් නිසාය. පසුගිය දිනවල තව්හිඩ් ජමාත් නමැති සංවිධානයකින් දකුණු ඉන්දියාවේ ප්‍රකට වහාබ්වාදී දේශකයෙකු ලංකාවට ගෙන්වීමට ගත් උත්සාහය සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ විරෝධය නිසා වැළකිණි. ඉදිරි අනාගතයේදී ලංකාව තුළ සාමාකාමී වාතාවරණයක් පවත්වාගැනීමටනම් එකී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අප රැකගත යුතුව තිබේ. සෞදිය, කටාරය ඇතුළු මැදපෙරදිගින් හමන ප්රචන්ඩ වහාබ්වාදී සුළගට ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය ගොදුරවීමේ මං ඇහැරිය යුතුය.[/SIZE] [SIZE=3]පසුගිය දිනක මහනුවර ප්‍රදේශයේ පාසලක මුස්ලිම් දරුවෙකු සිය පන්තියේ අන්‍යාගමික දරුවන්ට ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙස බල කර ඇති බවද, එසේ නොවුණහොත් ඔවුන් මරා දමනු ඇති බවද, ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා යැයිද පවසා ඇති බව වාර්තා විය. මෙය රටේ අනාගතය පිළිබද කරන ලද බරපතල අනතුරු ඇගවීමක් නොවන්නේද? මේ මද්රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් බවට හොද සාක්ෂියකි. සාමකාමී පාකිස්ථානු ඉස්ලාමීය ජන සමාජය අමු සොහොනකට ඇද දැමූ තාලිබාන් ත්රස්තයන් බිහිවූයේ ද අරාබියෙන් පැමිණි දේශකයන් විසින් පවත්වාගෙන ගිය මෙම මද්රසා නමින් හැදිවෙන් ආගමික පාසල් හරහා වන බව අප අමතක නොකළ යුතුය. ලංකාව තුළ ක්‍රියාත්මක වන මද්රසා පාසල්වලද සෞදි අරාබිය, පාකිස්ථානය ආදී රටවලින් පැමිණි ආගමික ගුරුවරුන් ඉගැන්වීම සිදුකරන බවට චෝදනාවක් වෙයි. මේවාගේ උගන්වන්නේ මොනවාද යන්න රජය නියාමනය කළ යුතුව ඇත. ඒ සදහා මුස්ලිම් සමාජයේද සහය හිමි විය යුතුය. මන්ද ඉස්ලාමීය අන්තවාදයෙන් සෙසු සමාජයට පෙර බැට කන්නේ මුස්ලිම් සමාජයම වන බැවිනි.[/SIZE] [SIZE=3]එබැවින් අයි.එස්.අයි.එස් යක්ෂයන් සමග ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ බවට පැහැදිළි තොරතුරු ලැබී තිබියදී, ඉස්ලාමීය අන්තවාදයට මුස්ලිම් සමාජය ගොදුරු කරගැනීම සදහා ඕනෑවටත් වඩා වැඩියෙන් පසුබිම සැකසෙමින් තිබියදී ඒ සදහා රැකුල් දෙන අරාබි ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන් පිළිබදව බුද්ධි අංශවල අවධානය වහා යොමු විය යුතු බව පුන පුනා කිවයුත්තක් නොවේ.[/SIZE] [SIZE=3](නිලංග දේශප්‍රිය කරුණාරත්න)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom