Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ආගම ගැන ප්‍රශ්න ඇසුවට ස්තුතියි.

1. ඔබ හලාල් ගැන දන්න බව මට සැකයි. හලාල් වල තේරුම “අනුමත”. එච්චරයි. මස් කෑම හෝ නොකෑම අනුමතයි. මට හිතෙන්නේ ඔබ අදහස් කලේ ඔබේ ආච්චි මස් නොකෑව බවයි. ඒ අනුව ගත්තොත් ඔබේ ආච්චි කාලා තියෙන්නේ හලාල් තමයි. මොකද ශාකමය ආහාර කොහොමත් හලාල්.

2. චර්මච්චේදනය මගින් ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියනව. ලෝකයේ වෛද්‍ය විද්‍යාව මගින් එය සහතික කරලා තියෙන්නෙ. Benefits of circumcision යැයි ගූගල් කරන්න. දවස් ගානක් කියවන්න දේවල් ඔබට හමුවෙයි. ඒත් කැමති අයට එතැන හෝද හෝදා පාවිච්චි කලාට ප්‍රශනයක් නෑ. ඉස්ලාමය බලවත් ලෙස බල කරන දෙයක් නෙමෙයි ඒක.

ඔබ කියනවා වගේ හෝදනවා වෙනුවට තට්ටම කපන්න ගියොත් ඉඳගන්නෙ කොහොමද? සමහර අයගේ මොලේ වැඩිපුර තැලෙන්නත් පුළුවන්.

3. ඔබ අහිංසකයෙක් වගේ මේ ප්‍රශ්නෙ ඇහුවට මම දන්නවා ඔබ ඒ කලේ අපහාසයක් බව. ඔබ ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වලින් ඉස්ලාමය ගැන "දැනුවත්" වූ පාටයි. මම කියනවා ඒව අතින් පයින් දාපු බොරු කියල.

කුරානය 100% දෙවියන්ගෙ වචනය බවයි අපේ විශ්වාසය. එය පහල වුනේ මිනිසගෙ මග පෙන්වීමට. එහි මිනිසාට අවශ්‍ය සෑම මගපෙන්වීමක්ම තියනවා. ඔබ ලඟ, ඉස්ලාමය අපහාස කරන්න කියල හදපු (download කරපු) කුරානයේ වාක්‍ය list එකක් ඇති කියා හිතෙනවා. ඒකෙ ඇත්තේ තැන් තැන්වලින් ගත්ත වාක්‍ය කොටස් බව ඔබට පෙනේවී. ඔබ කැමති නම්, අදාල වාක්‍යයන් හරියට කියෙව්වොත් හරි තේරුම පැහැදිලි වේවි. අපැහැදිලි නම් ආයෙත් අහන්න.

4. අපායෙන් බේරුනොත් යන්නේ ස්වර්ගයටයි. එහි ඔබට කැමති දෙයක් ලබාගත හැකි බවයි අපේ විශ්වාසය. ඔබත් එහෙට එනවනම් අපිත් කැමතියි. මෙලොව ජීවිතය තාවකාලික නවාතැනක් විතරයි. එහි අරමුණ ස්වර්ගයට සුදුසු කවුද යයි පරික්ෂා කිරීමයි. එනිසා ඔබ කැමති සෑම දෙයක්ම මෙලොවදී ඔබට ලැබෙන්නෑ. එනිසා, මෙලොව වස්තු පිටුපස වැඩිය දුවල වැඩක් නෑ.

6. 9ක් නෙමෙයි, ඕනනම් 70කට වැඩිය ලබාගන්න පුළුවන්. (අරාබියෙන් 70 කියන්නේ වැඩි ගානක් කියන අදහස, අපි “100ක් ප්‍රශ්න” කියල කියනවා වගේ). එහි ඇත්ත නැත්ත ඔබම එහි ආවොත් දැනගත හැකිවේවි.

[QUOTE="anamnlmslmn, post: 14218635, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"][B]මගේ ආගම ගැන ප්‍රශ්න ඇසුවට ස්තුතියි. 1. ඔබ හලාල් ගැන දන්න බව මට සැකයි. හලාල් වල තේරුම “අනුමත”. එච්චරයි. මස් කෑම හෝ නොකෑම අනුමතයි. මට හිතෙන්නේ ඔබ අදහස් කලේ ඔබේ ආච්චි මස් නොකෑව බවයි. ඒ අනුව ගත්තොත් ඔබේ ආච්චි කාලා තියෙන්නේ හලාල් තමයි. මොකද ශාකමය ආහාර කොහොමත් හලාල්. 2. චර්මච්චේදනය මගින් ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියනව. ලෝකයේ වෛද්‍ය විද්‍යාව මගින් එය සහතික කරලා තියෙන්නෙ. Benefits of circumcision යැයි ගූගල් කරන්න. දවස් ගානක් කියවන්න දේවල් ඔබට හමුවෙයි. ඒත් කැමති අයට එතැන හෝද හෝදා පාවිච්චි කලාට ප්‍රශනයක් නෑ. ඉස්ලාමය බලවත් ලෙස බල කරන දෙයක් නෙමෙයි ඒක. ඔබ කියනවා වගේ හෝදනවා වෙනුවට තට්ටම කපන්න ගියොත් ඉඳගන්නෙ කොහොමද? සමහර අයගේ මොලේ වැඩිපුර තැලෙන්නත් පුළුවන්.:lol: 3. ඔබ අහිංසකයෙක් වගේ මේ ප්‍රශ්නෙ ඇහුවට මම දන්නවා ඔබ ඒ කලේ අපහාසයක් බව. ඔබ ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වලින් ඉස්ලාමය ගැන "දැනුවත්" වූ පාටයි. මම කියනවා ඒව අතින් පයින් දාපු බොරු කියල. කුරානය 100% දෙවියන්ගෙ වචනය බවයි අපේ විශ්වාසය. එය පහල වුනේ මිනිසගෙ මග පෙන්වීමට. එහි මිනිසාට අවශ්‍ය සෑම මගපෙන්වීමක්ම තියනවා. ඔබ ලඟ, ඉස්ලාමය අපහාස කරන්න කියල හදපු (download කරපු) කුරානයේ වාක්‍ය list එකක් ඇති කියා හිතෙනවා. ඒකෙ ඇත්තේ තැන් තැන්වලින් ගත්ත වාක්‍ය කොටස් බව ඔබට පෙනේවී. ඔබ කැමති නම්, අදාල වාක්‍යයන් හරියට කියෙව්වොත් හරි තේරුම පැහැදිලි වේවි. අපැහැදිලි නම් ආයෙත් අහන්න. 4. අපායෙන් බේරුනොත් යන්නේ ස්වර්ගයටයි. එහි ඔබට කැමති දෙයක් ලබාගත හැකි බවයි අපේ විශ්වාසය. ඔබත් එහෙට එනවනම් අපිත් කැමතියි. මෙලොව ජීවිතය තාවකාලික නවාතැනක් විතරයි. එහි අරමුණ ස්වර්ගයට සුදුසු කවුද යයි පරික්ෂා කිරීමයි. එනිසා ඔබ කැමති සෑම දෙයක්ම මෙලොවදී ඔබට ලැබෙන්නෑ. එනිසා, මෙලොව වස්තු පිටුපස වැඩිය දුවල වැඩක් නෑ. 6. 9ක් නෙමෙයි, ඕනනම් 70කට වැඩිය ලබාගන්න පුළුවන්. (අරාබියෙන් 70 කියන්නේ වැඩි ගානක් කියන අදහස, අපි “100ක් ප්‍රශ්න” කියල කියනවා වගේ). එහි ඇත්ත නැත්ත ඔබම එහි ආවොත් දැනගත හැකිවේවි. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom