Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ.

ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ.

බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ .

බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ.

වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.

[QUOTE="gayathra28, post: 14221411, member: 34855"] [COLOR="Blue"][SIZE="5"]මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ. ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ. බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ . බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom