Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1/5

ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ. හරි විදිහට නිදි කරවන්න ඕනේ. තියුණු ආයුධයකින් තනි කැපුමයි අවශ්‍ය. හරියට කලොත් කිසිම කෑ ගැහීමක් නෑ. අපි ඕන තරම් දැකල තියනව. අත පය ගැසීම reflex ක්‍රියාවලියක්. එතන මොළයට සම්බන්ධයක් නෑ. පරීක්ෂණයෙන් ඒක පෙන්නල ඇත්තෙ. EEG ඉලෙක්ට්‍රොඩ මොලයටම ගෑවෙන්න සවි කරපු නිසා signals අත්හැරෙන්න බෑ. EEG ගැන කියෙව්වොත් තේරෙයි මේ කියන්නේ මොකද්ද කියල. ඒත් ඔබලට ඕන කමක් නෑ වගේ. එහෙම නැත්නම් යමක් වැඩිපුර කියවල තේරුම් ගන්න බයද?..බැරි වෙලාවත් සත්‍ය තේරුම් ගියොත්!

ඔබල ඔබට හිතෙන දේවල් තමයි හරි කියල අනික්වා විවේචනය කරන පුරුද්ද අලුත් එකක් නෙමෙයිනේ. ඉස්ලාමය සෑම දෙයකටම ප්‍රයෝගික පිළිතුරු සපයන්නේ. යථාර්තය සැලකිල්ලට ගන්නව. කිව්වා වගේ ඉස්ලාමයේ vegetarian වෙලා ඉන්න පුළුවන්. මස් කන්න කැමති අයට දෙන පිළිතුර තමයි මේ. මේ වගේම ඉස්ලාමයේ සෑම පිලිතුරක් හා විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නෑ. ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් වලින් අහිතකරව සෞඛ්‍යයට බලපාන කිසිදෙයක් නෑ.

ඉස්ලාමය universal ආගමක්. මේ පොළව මත සිටින සෑම මිනිසෙක්ම සැලකිල්ලට අරන් තියනවා. මස් කන හා නොකන දෙගොල්ලන්වම ගැන හිතීම එක උදාහරණයක්. ඔබ දෙදෙනා කියන විදිහට (මෙසේ ඔබ දෙදෙනා යයි කිව්වේ ඇයි කියා පසුව බලන්න) බුද්ධාගමේ මස් නොකෑම ගැන කියා නෑ, දෙනවනම්/අවශ්‍ය නම් කන්න පුළුවන්. ඒත් ඒ ගැන වැඩිපුර මග පෙන්වා නෑ. එහෙනම් එය බුද්ධාගමේ එක අඩුපාඩුවක් ලෙසයි මම දකින්නෙ. ඔබ දෙදෙනාට අනුව බුද්ධාගම cater කරන්නේ සුළු පිරිසකට පමණයි. බෞද්ධයින් බහුතරය මස් කන බව කවුරුත් දන්නවා. ඒ අයට කිසි මග පෙන්වීමක් නෑ. මස් කන නිසානේ සත්තු මරන්න වෙන්නේ. එතකොට සත්තු මරණ කාලකන්නි බිහිවිමට/පැවතීමට හේතුවක් වන, මස් කන බෞද්ධයින් කාලකන්නිද? ඔබ දෙදෙනා කියන්නේ සිද්ධාන්තයක් පමණයි පැහැදිලිවම එහි ප්‍රයෝගිකත්වය අල්පයි.

ඔබ දෙදෙනාට අනුව බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජිවත් වෙන්න බෑ. මොකද, සත්තු මරන්න බෑනේ. එළවලු වවන්නේ අහසෙද? ඉතින් සියදිවි නසාගන්න තමයි වෙන්නේ. ඔය අගේට පෙන්නේ ඔබ දෙදෙනාගේ theory එකේ මානුෂිකත්වය!

==>>> 2/5

[QUOTE="anamnlmslmn, post: 14231485, member: 453369"] [B][SIZE=5]1/5 [/SIZE][/B] [COLOR=DarkGreen][COLOR=DarkGreen][SIZE=4][B][SIZE=5]ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ. හරි විදිහට නිදි කරවන්න ඕනේ. තියුණු ආයුධයකින් තනි කැපුමයි අවශ්‍ය. හරියට කලොත් කිසිම කෑ ගැහීමක් නෑ. අපි ඕන තරම් දැකල තියනව. අත පය ගැසීම reflex ක්‍රියාවලියක්. එතන මොළයට සම්බන්ධයක් නෑ. පරීක්ෂණයෙන් ඒක පෙන්නල ඇත්තෙ. EEG ඉලෙක්ට්‍රොඩ මොලයටම ගෑවෙන්න සවි කරපු නිසා signals අත්හැරෙන්න බෑ. EEG ගැන කියෙව්වොත් තේරෙයි මේ කියන්නේ මොකද්ද කියල. ඒත් ඔබලට ඕන කමක් නෑ වගේ. එහෙම නැත්නම් යමක් වැඩිපුර කියවල තේරුම් ගන්න බයද?..බැරි වෙලාවත් සත්‍ය තේරුම් ගියොත්! ඔබල ඔබට හිතෙන දේවල් තමයි හරි කියල අනික්වා විවේචනය කරන පුරුද්ද අලුත් එකක් නෙමෙයිනේ. ඉස්ලාමය සෑම දෙයකටම ප්‍රයෝගික පිළිතුරු සපයන්නේ. යථාර්තය සැලකිල්ලට ගන්නව. කිව්වා වගේ ඉස්ලාමයේ vegetarian වෙලා ඉන්න පුළුවන්. මස් කන්න කැමති අයට දෙන පිළිතුර තමයි මේ. මේ වගේම ඉස්ලාමයේ සෑම පිලිතුරක් හා විද්‍යාව අතර කිසිම ඝට්ටනයක් නෑ. ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් වලින් අහිතකරව සෞඛ්‍යයට බලපාන කිසිදෙයක් නෑ. [/SIZE][/B][/SIZE][/COLOR][/COLOR] [SIZE=4] [COLOR=DarkGreen][SIZE=5][B]ඉස්ලාමය universal ආගමක්. මේ පොළව මත සිටින සෑම මිනිසෙක්ම සැලකිල්ලට අරන් තියනවා. මස් කන හා නොකන දෙගොල්ලන්වම ගැන හිතීම එක උදාහරණයක්. ඔබ දෙදෙනා කියන විදිහට (මෙසේ ඔබ දෙදෙනා යයි කිව්වේ ඇයි කියා පසුව බලන්න) බුද්ධාගමේ මස් නොකෑම ගැන කියා නෑ, දෙනවනම්/අවශ්‍ය නම් කන්න පුළුවන්. ඒත් ඒ ගැන වැඩිපුර මග පෙන්වා නෑ. එහෙනම් එය බුද්ධාගමේ එක අඩුපාඩුවක් ලෙසයි මම දකින්නෙ. ඔබ දෙදෙනාට අනුව බුද්ධාගම cater කරන්නේ සුළු පිරිසකට පමණයි. බෞද්ධයින් බහුතරය මස් කන බව කවුරුත් දන්නවා. ඒ අයට කිසි මග පෙන්වීමක් නෑ. [COLOR=Red]මස් කන නිසානේ සත්තු මරන්න වෙන්නේ. එතකොට සත්තු මරණ කාලකන්නි බිහිවිමට/පැවතීමට හේතුවක් වන, මස් කන බෞද්ධයින් කාලකන්නිද?[/COLOR] ඔබ දෙදෙනා කියන්නේ සිද්ධාන්තයක් පමණයි පැහැදිලිවම එහි ප්‍රයෝගිකත්වය අල්පයි. [COLOR=Red]ඔබ දෙදෙනාට අනුව බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජිවත් වෙන්න බෑ. මොකද, සත්තු මරන්න බෑනේ. එළවලු වවන්නේ අහසෙද? ඉතින් සියදිවි නසාගන්න තමයි වෙන්නේ.[/COLOR] ඔය අගේට පෙන්නේ ඔබ දෙදෙනාගේ theory එකේ මානුෂිකත්වය![/B][/SIZE][/COLOR] [B][SIZE=5]==>>> 2/5[/SIZE][/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom