Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඇහුවේ දැනුවත් කරන්න කියා. බුදුදහම කියා ඔබලා කියා දුන් දේවල් තමයි මම ලිව්වේ. ඒක ඔබට විහිළුවක් වගේ නම් ඒ complement එක යා යුත්තේ ඔබටමයි. මම search කරලා දාපුව ලියල ඇත්තෙත් ඔබලගේම අයමයි. ඒවත් විහිළුද?

ගෙඩියක් එන්න ගහක් එපෑ. ඔබ හිතන්නේ මුළු ලෝකයම ලංකාව වගේ කියලද?

පැහැදිලිව කිව්වොත් හොඳයි. ඔබ කියන්නේ භික්ෂුන් මස් අනුභව කරන එක වැරදි කියලද? (අපේ topic එකට අදාල එයයි)

ඔබේ ආගමේ මළකුණු කන විදිහ ගැන නේ ඔබල මාව දැනුවත් කළේ!! ඒවා හතර බීරි කතා නිසා තමයි search කරලා බැලුවේ.

අපි සත්තු මරන්නේ අපට කන්න. (ඉස්ලාමයේ ආහාර සඳහා සතුන් මැරීමට අවසර තියනවා, පාපයක් නෑ. නිකං මරන්න කිසි අවසරයක් නෑ). හලාල් මස් ඔබලට අකැපයිලුනේ (BBS අනුව). ඔබලට ගන්න බෑනේ. එහෙනම් ඔබලට ගන්න පුළුවන් මුස්ලිම් නොවන අය මරපුවා. ඒක පාපයක් නම්, පාපයේ ප්‍රතිපලයක් වන මස් කන්නේ ඇයි? එකෙන් දෙන්නේ අනුබලයක්නේ. (අපි ඔබලාගේ අය මරපු මස් කන්නැති නිසා අපි අනුබලයක් වෙන්නෑ නේ.). ඔබලා කන නිසානේ ඔබලාගේ අය සතුන් මරන්නේ!!

ඔබලට මස් කන්නත් ඕනේ, පව් ටික කවුරු හරි පිටේ දාන්නත් ඕනේ, vegetarianism එකත් අන්තගාමීලු. ඔබේ නියම ආගම, වැරැද්දෙන් මිදෙන (බේරෙන) හැටි නියමෙට පෙන්නලා තියනවා. නියමයි!

කාලකන්නි කියා බැන බැන ඒ අයගේ මස් කනවා. එකෙන් මිදෙන්නේ නෑ කියලා ආයෙත් බනිනවා. Vegetarian වෙන්න ගියොත් කියනවා එයා අන්තගාමී කියලා. නියම නාට්‍යයක් තමයි මේක!

කවුද කිව්වේ මැරීම මානුෂිකයි කියා? කිව්වේ, සතුන් මරන්න ඇති ක්‍රම වලින් මානුෂිකම ක්‍රමය අපේ ක්‍රමය කියලා. බටහිර ඇත්තෝ එය මානුෂික කරන්න කියල stun gun යොදනවා. එමගින් ඉටු කරන්න බලන දේ ඒ කාලෙම ඉඳලා අපේ ක්රමයේ තිබ්බ බවයි පරික්ෂනෙන් කියන්නේ.

මම දාපු වීඩියෝ ලින්ක් එකේ හාමදුරුනම කියන පරිදි එළවළු වගා කරනවිටත්, කන විටත් සිදුවන ඝාතනය ගැන මොකද්ද අදහස?

මම ඇහුවේ ප්‍රශ්න. දැනුවත් කළ යුත්තේ ඔබලා. ප්‍රදර්ශනය ඔබ සතුයි.

ඇයි? ඒ සුළු ජන කොටස මිනිස්සු නෙමෙයිද? ආ... අමතක වුනා, ඔබට අනුව ඒ අය සත්තු නේ!!

වරහන් ඇතුලේ තිබුන එක දැක්කේ නැද්ද? නවීන විද්‍යාවේ උදවු පතන්නේ නැතුව උත්තර දෙන්න කිව්වේ. කාන්තාර වල හැම තැනම ක්ෂේම භුමි නෑ. කාන්තාරේ දවල්ට ශීත නෑනේ. Fridge නැති කාලේ එළවළු ටික කල්තබාගන්න යවන්න ඇත්තේ අයිස්ලන්තයට වෙන්නැති! ඔබ, දාන්න ඕනේ නිසා මොකක් හරි search කරලා දැම්මට හරියන්නෑ. ඔබේ ආගමේ මෙවට දෙන පිළිතුරු මොනවාද? එකයි ප්රශ්නය.

[QUOTE="anamnlmslmn, post: 14246296, member: 453369"] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][B][SIZE="5"]මම ඇහුවේ දැනුවත් කරන්න කියා. [COLOR="Red"]බුදුදහම කියා ඔබලා කියා දුන් දේවල් තමයි මම ලිව්වේ.[/COLOR] ඒක ඔබට විහිළුවක් වගේ නම් ඒ complement එක යා යුත්තේ ඔබටමයි. මම search කරලා දාපුව ලියල ඇත්තෙත් ඔබලගේම අයමයි. ඒවත් විහිළුද?[/SIZE][/B][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"][B]ගෙඩියක් එන්න ගහක් එපෑ. ඔබ හිතන්නේ මුළු ලෝකයම ලංකාව වගේ කියලද?[/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"][B]පැහැදිලිව කිව්වොත් හොඳයි. ඔබ කියන්නේ භික්ෂුන් මස් අනුභව කරන එක වැරදි කියලද? (අපේ topic එකට අදාල එයයි) [/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"][B][COLOR="Red"]ඔබේ ආගමේ මළකුණු කන විදිහ ගැන නේ ඔබල මාව දැනුවත් කළේ!![/COLOR] ඒවා හතර බීරි කතා නිසා තමයි search කරලා බැලුවේ. [/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"][B]අපි සත්තු මරන්නේ අපට කන්න. (ඉස්ලාමයේ ආහාර සඳහා සතුන් මැරීමට අවසර තියනවා, පාපයක් නෑ. නිකං මරන්න කිසි අවසරයක් නෑ). [COLOR="Red"]හලාල් මස් ඔබලට අකැපයිලුනේ (BBS අනුව). ඔබලට ගන්න බෑනේ.[/COLOR] එහෙනම් ඔබලට ගන්න පුළුවන් මුස්ලිම් නොවන අය මරපුවා. ඒක පාපයක් නම්, පාපයේ ප්‍රතිපලයක් වන මස් කන්නේ ඇයි? එකෙන් දෙන්නේ අනුබලයක්නේ. ([COLOR="Red"]අපි ඔබලාගේ අය මරපු මස් කන්නැති නිසා අපි අනුබලයක් වෙන්නෑ නේ.)[/COLOR]. ඔබලා කන නිසානේ ඔබලාගේ අය සතුන් මරන්නේ!! ඔබලට මස් කන්නත් ඕනේ, පව් ටික කවුරු හරි පිටේ දාන්නත් ඕනේ, vegetarianism එකත් අන්තගාමීලු. [COLOR="Purple"]ඔබේ නියම ආගම, වැරැද්දෙන් මිදෙන (බේරෙන) හැටි නියමෙට පෙන්නලා තියනවා. නියමයි![/COLOR] [/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][B][SIZE="5"]කාලකන්නි කියා බැන බැන ඒ අයගේ මස් කනවා. එකෙන් මිදෙන්නේ නෑ කියලා ආයෙත් බනිනවා. Vegetarian වෙන්න ගියොත් කියනවා එයා අන්තගාමී කියලා. නියම නාට්‍යයක් තමයි මේක! කවුද කිව්වේ මැරීම මානුෂිකයි කියා? [COLOR="Purple"]කිව්වේ, සතුන් මරන්න ඇති ක්‍රම වලින් මානුෂිකම ක්‍රමය අපේ ක්‍රමය කියලා. [/COLOR]බටහිර ඇත්තෝ එය මානුෂික කරන්න කියල stun gun යොදනවා. එමගින් ඉටු කරන්න බලන දේ ඒ කාලෙම ඉඳලා අපේ ක්රමයේ තිබ්බ බවයි පරික්ෂනෙන් කියන්නේ. මම දාපු වීඩියෝ ලින්ක් එකේ හාමදුරුනම කියන පරිදි එළවළු වගා කරනවිටත්, කන විටත් සිදුවන ඝාතනය ගැන මොකද්ද අදහස? [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]මම ඇහුවේ ප්‍රශ්න. දැනුවත් කළ යුත්තේ ඔබලා. [COLOR="Red"]ප්‍රදර්ශනය ඔබ සතුයි.[/COLOR] ඇයි? ඒ සුළු ජන කොටස මිනිස්සු නෙමෙයිද? ආ... අමතක වුනා, [COLOR="Red"]ඔබට අනුව ඒ අය සත්තු නේ!![/COLOR] වරහන් ඇතුලේ තිබුන එක දැක්කේ නැද්ද? නවීන විද්‍යාවේ උදවු පතන්නේ නැතුව උත්තර දෙන්න කිව්වේ. කාන්තාර වල හැම තැනම ක්ෂේම භුමි නෑ. කාන්තාරේ දවල්ට ශීත නෑනේ. Fridge නැති කාලේ එළවළු ටික කල්තබාගන්න යවන්න ඇත්තේ අයිස්ලන්තයට වෙන්නැති! ඔබ, දාන්න ඕනේ නිසා මොකක් හරි search කරලා දැම්මට හරියන්නෑ. [COLOR="Red"]ඔබේ ආගමේ මෙවට දෙන පිළිතුරු මොනවාද? [/COLOR]එකයි ප්රශ්නය.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom