Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යයාගේ පැවත්මට අවශ්‍යනම් සත්තු මරණ එකට අවසරයක් තියනවා කියලයි අපි කියන්නේ.

ලිඛිත සහතිකයක් නැතිනම් කරන්න බෑ කියල ඔබ ලියන එකෙන්ම ඔබේ සත්ව කරුණාවේ genuine බව නියමෙට ලිඛිතව සහතික වෙනවා!

මෙන්න හතර බීරි කතාවට තවත් එකතුවක්! දැන් කියනවා වැඩිපුර සත්ව කරුණාව අන්තවාදී ලු.

Summary:

1. මස් කන්න හැකියි.

2. පව් ටික මරණ අයට.

3. Vegetarian අන්තගාමීයි.

4. අධි-සත්ව කරුණාවත් අන්තවාදියි.

හරි. හතර බීරි කතාව දැන් සම්පුර්ණයි. මොන විහිලුවක්ද මේක???

ඔබ කියයි මේක ගැඹුරු නිසා තේරෙන්නේ නෑ කියල. ඔබට තේරෙන්නේ නැතිනම් කියන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ, නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව.

ඒක මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයක්. ඒක public අවශ්‍යතාවයක්. අවශ්‍ය නැති අය vegetarian වෙයි. ඒ අයට ගරු කරන්න, අන්තගාමී කියන්නේ නැතුව. කිසිම දුකක් නෑ. ඌනතාවය අවොත් දැන් බෙහෙත් තියනවා. හැබැයි ඉස්සර තිබ්බේ නෑ.

ඔබ "ඒ අය" කියා කීමෙන් තේරෙනවා ඔබත් මස් කන බව. ඔබේ මළකුණු කෑමේ අවශ්‍යතාවය ඔබ පුද්ගලිකව විසඳා ගන්න බවයි පෙන්නේ. හැබැයි පෙන්නගන්නේ සත්ව කරුණාව පිරිලා උතුරලා යන උපාසකයෙක් විදිහට! අනේ, පලයන් බං යන්න. (ඔන්න ඔබ allergic ග්‍රාමීය වචන ටිකක් පිටවුණා, sorry බං)

ඔවට හිනා යනවා. ඒ කාලේ එළදෙනුන් නිපදෙව්වේ ඕවද?

ඔය කියපු ටික ඔබටත් අදාලයි.

ඔහොම කියා කියා ඔබ මස් කන එක මානුෂිකයිනේ!

මටත් ඔබ ගැන කලින් හිතුනෙත්, දැන් හිතෙන්නෙත් ඔය ටිකම තමයි.

ඔබට ආයෙමත් දෙයක් කියන්න තියනවනම්, බොදු බල සේනාව හලාල් බෞද්ධයින්ට අකැපයි කියල කියපු එකේ පදනමත් කියන්න. නැතිනම් ඔවුන් කිව්වේ බොරු කියල ඔප්පු වෙනවනේ. ඒවත් පව් නේ?

ඔබට දෙයක් අමතක වුනා. කෙනෙකුට ඇඟිල්ලක් දික් කලොත් අනිත් ඇඟිලි තියෙන්නේ තමන්ගේ පැත්තට. ආයේ ඕක අමතක කරන්න එපා.

[QUOTE="anamnlmslmn, post: 14246322, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"][B]මනුෂ්‍යයාගේ පැවත්මට අවශ්‍යනම් සත්තු මරණ එකට අවසරයක් තියනවා කියලයි අපි කියන්නේ.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]ලිඛිත සහතිකයක් නැතිනම් කරන්න බෑ කියල ඔබ ලියන එකෙන්ම [COLOR="Indigo"]ඔබේ සත්ව කරුණාවේ genuine බව නියමෙට ලිඛිතව සහතික වෙනවා![/COLOR] මෙන්න [COLOR="Red"]හතර බීරි කතාවට තවත් එකතුවක්! [/COLOR]දැන් කියනවා වැඩිපුර සත්ව කරුණාව අන්තවාදී ලු. Summary: 1. මස් කන්න හැකියි. 2. පව් ටික මරණ අයට. 3. Vegetarian අන්තගාමීයි. 4. අධි-සත්ව කරුණාවත් අන්තවාදියි. හරි. හතර බීරි කතාව දැන් සම්පුර්ණයි. මොන විහිලුවක්ද මේක??? ඔබ කියයි මේක ගැඹුරු නිසා තේරෙන්නේ නෑ කියල. ඔබට තේරෙන්නේ නැතිනම් කියන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ, නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]ඒක මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයක්. ඒක public අවශ්‍යතාවයක්. අවශ්‍ය නැති අය vegetarian වෙයි. ඒ අයට ගරු කරන්න, අන්තගාමී කියන්නේ නැතුව. කිසිම දුකක් නෑ. ඌනතාවය අවොත් දැන් බෙහෙත් තියනවා. හැබැයි ඉස්සර තිබ්බේ නෑ. ඔබ "ඒ අය" කියා කීමෙන් තේරෙනවා ඔබත් මස් කන බව. [COLOR="Purple"]ඔබේ මළකුණු කෑමේ අවශ්‍යතාවය ඔබ පුද්ගලිකව විසඳා ගන්න බවයි පෙන්නේ. [/COLOR]හැබැයි පෙන්නගන්නේ සත්ව කරුණාව පිරිලා උතුරලා යන උපාසකයෙක් විදිහට! අනේ, පලයන් බං යන්න. (ඔන්න ඔබ allergic ග්‍රාමීය වචන ටිකක් පිටවුණා, sorry බං)[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]ඔවට හිනා යනවා. [COLOR="Purple"]ඒ කාලේ එළදෙනුන් නිපදෙව්වේ ඕවද?[/COLOR][/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"][B]ඔය කියපු ටික ඔබටත් අදාලයි.[/B][/SIZE][/COLOR] [SIZE=4][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"][B]ඔහොම කියා කියා ඔබ මස් කන එක මානුෂිකයිනේ![/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"]මටත් ඔබ ගැන කලින් හිතුනෙත්, දැන් හිතෙන්නෙත් ඔය ටිකම තමයි.[/SIZE][/B][/COLOR] [COLOR="Red"][SIZE="5"][B] ඔබට ආයෙමත් දෙයක් කියන්න තියනවනම්, බොදු බල සේනාව හලාල් බෞද්ධයින්ට අකැපයි කියල කියපු එකේ පදනමත් කියන්න. නැතිනම් ඔවුන් කිව්වේ බොරු කියල ඔප්පු වෙනවනේ. ඒවත් පව් නේ? [/B][/SIZE][/COLOR] [COLOR="Lime"][B][SIZE="5"]ඔබට දෙයක් අමතක වුනා. කෙනෙකුට ඇඟිල්ලක් දික් කලොත් අනිත් ඇඟිලි තියෙන්නේ තමන්ගේ පැත්තට. ආයේ ඕක අමතක කරන්න එපා.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom