Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙතනට අද ආවේ කියල වැඩක් නැති කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ප්‍රශ්න ටිකම දාපු වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එක දාන්න විතරයි

ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ් දෙකෙන්ම මෙයා එකම ප්‍රශ්නේ අහනවා. එකම ප්‍රශ්නේ තැන් දෙකක එකම කෙනාගෙන් අහන්නේ නැහැ විශේෂ හේතු නැතිව.

එයාට ඕන වුනේ අමානුෂික සත්ව ඝාතනය මානුෂිකයි කියන ගමන් එයාගේ ආගම ප්‍රචාරය කරන්න. පොඩි ළමයෙක්ට වුනත් තේරෙන සත්ව ඝාතනයේ ඇති අමානුෂිකත්වය එයා නම් කීයටවත් පිළිගන්නේ නැහැ. තව කියල වැඩක් නැහැ. එල්ලී එල්ලී එයාගේ වැරදි මතේම ඔප්පු කරන්න හදනවා මිසක් කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන හැම මුසාවාදෙකටමයි කරන හැම වැරද්දකටම එහෙයි කියන්න ඕනලු. වැරැද්දට වැරැද්ද කිව්වම සනීප නැහැලු. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්න එකලු කරන්න ඕන.

මම මෙතෙනට ආවේ බුදු දහම ගැන කියන්න නෙමෙයි. සත්ව ඝාතනය අමානුෂිකයි කියන්න විතරයි. ඒ කියපු වාඛ්‍ය කිහිපේ අල්ලාගෙන බුදු දහම ගැන නිගමන ගන්න හැදුවේ එයාම තමයි. මෙතන කෙනෙක්ගේ පොස්ට් එකකින් දෙකකින් බුදු දහම ගැන තීරණ ගත්තු කෙනා මොන වගේ කෙනෙක්ද? කියන්න වචන නැහැ. එයාට ඕන වුනේ ඒ වාක්‍ය කීපයෙන් බුදු දහම ගැනම වැරදි අර්ථකතනයක් දීල එයාගේ ආගම ඔප්පු කරන්න. ඒක මොනතරම් විහිළුවක්ද? එයා වගේම කෙනෙක් පිළිගත්තොත් ඇරෙන්න කවුද පිළිගන්නේ?

පුදුම වැඩේ කියන්නේ අහිංසක සත්තු මරල ජීවත් වෙන අය එනවනේ දැන් හරි ආගම මොකක්ද කියල උගන්නන්න. සතෙක්ගේ දුකක්වත් නොතේරෙන අයටළු සේරම තේරෙන්නේ.

සතාට ජීවත් වීමේ අයිතිය නැති කරලා ඒ සතාගේ පැටියගෙන් වෙන් කලාම පාපයක් සිද්ද වෙන්නේ නැහැ කියපු ආගමක් ඔලුව උඩ තියන් ඉන්න කෙනෙක් එක්කනේ මම මෙච්චර වෙලා වාද කරලා තියෙන්නේ. තව මොනවා කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් නවත්තන්නේ නැතිව එල්ලී එල්ලී ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. අනෙක බෞද්ධයෙක්ට කාගේවත් මස් කෑමකට පව් පිරවෙන්නේ නැහැ. මොකද ඒ අය සත්ව ඝාතනයෙන් වලකින නිසා. ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය තමයි පන්සිල්. එකේ පළමු

ශික්ෂාපදය තමයි සතු මැරීමෙන් වැළකීම. එහෙම බැලුවොත් මරණ අය කාටවත් බෞද්ධයෙක් කියන්න බැහැ. මේගොල්ලෝ වගේ අය තමයි පව් නැහැ කියා කියා මරන්නෙයි, මරණ අයට අනුබල දෙන්නෙයි.එයාම මස් ඕන කිය කියා ලියල අන්තිමට බෞද්ධයින් මස් ඉල්ලනව කියල දොස් කියනවා. ඒ මදිවට ජන ශූන්‍ය කාන්තාර වල ප්‍රශ්න කියල හරි ම්ලේච්චත්වය ඔප්පු කරන්න හදනවා. ඒ මදිවට ඒගොල්ලන්ගේ ත්‍රස්ත ක්‍රියා අනුමත කරන්න ඊට විරුද්ධ වුන ඇමෙරිකාවටත් දොස් කියල තියෙනවා. මම ඇමෙරිකාව 100% නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධ වෙන්න ඕන රටකට අයිතියක් තියෙන්න ඕන. කවුරු කලත් ත්‍රස්තවාදය ම්ලේච්චයි

[QUOTE="gaveshi, post: 14250283, member: 201856"] [SIZE=4]මම මෙතනට අද ආවේ කියල වැඩක් නැති කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ප්‍රශ්න ටිකම දාපු වෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එක දාන්න විතරයි :cool: [/SIZE] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4]ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ් දෙකෙන්ම මෙයා එකම ප්‍රශ්නේ අහනවා. එකම ප්‍රශ්නේ තැන් දෙකක එකම කෙනාගෙන් අහන්නේ නැහැ විශේෂ හේතු නැතිව.:yes: එයාට ඕන වුනේ අමානුෂික සත්ව ඝාතනය මානුෂිකයි කියන ගමන් එයාගේ ආගම ප්‍රචාරය කරන්න. පොඩි ළමයෙක්ට වුනත් තේරෙන සත්ව ඝාතනයේ ඇති අමානුෂිකත්වය එයා නම් කීයටවත් පිළිගන්නේ නැහැ. තව කියල වැඩක් නැහැ. එල්ලී එල්ලී එයාගේ වැරදි මතේම ඔප්පු කරන්න හදනවා මිසක් කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන හැම මුසාවාදෙකටමයි කරන හැම වැරද්දකටම එහෙයි කියන්න ඕනලු. වැරැද්දට වැරැද්ද කිව්වම සනීප නැහැලු. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්න එකලු කරන්න ඕන.:eek: මම මෙතෙනට ආවේ බුදු දහම ගැන කියන්න නෙමෙයි. සත්ව ඝාතනය අමානුෂිකයි කියන්න විතරයි. ඒ කියපු වාඛ්‍ය කිහිපේ අල්ලාගෙන බුදු දහම ගැන නිගමන ගන්න හැදුවේ එයාම තමයි. මෙතන කෙනෙක්ගේ පොස්ට් එකකින් දෙකකින් බුදු දහම ගැන තීරණ ගත්තු කෙනා මොන වගේ කෙනෙක්ද? කියන්න වචන නැහැ. එයාට ඕන වුනේ ඒ වාක්‍ය කීපයෙන් බුදු දහම ගැනම වැරදි අර්ථකතනයක් දීල එයාගේ ආගම ඔප්පු කරන්න. ඒක මොනතරම් විහිළුවක්ද? එයා වගේම කෙනෙක් පිළිගත්තොත් ඇරෙන්න කවුද පිළිගන්නේ? පුදුම වැඩේ කියන්නේ අහිංසක සත්තු මරල ජීවත් වෙන අය එනවනේ දැන් හරි ආගම මොකක්ද කියල උගන්නන්න. සතෙක්ගේ දුකක්වත් නොතේරෙන අයටළු සේරම තේරෙන්නේ. [/SIZE] [SIZE=4] සතාට ජීවත් වීමේ අයිතිය නැති කරලා ඒ සතාගේ පැටියගෙන් වෙන් කලාම පාපයක් සිද්ද වෙන්නේ නැහැ කියපු ආගමක් ඔලුව උඩ තියන් ඉන්න කෙනෙක් එක්කනේ මම මෙච්චර වෙලා වාද කරලා තියෙන්නේ. තව මොනවා කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් නවත්තන්නේ නැතිව එල්ලී එල්ලී ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. අනෙක බෞද්ධයෙක්ට කාගේවත් මස් කෑමකට පව් පිරවෙන්නේ නැහැ. මොකද ඒ අය සත්ව ඝාතනයෙන් වලකින නිසා. ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය තමයි පන්සිල්. එකේ පළමු ශික්ෂාපදය තමයි සතු මැරීමෙන් වැළකීම. එහෙම බැලුවොත් මරණ අය කාටවත් බෞද්ධයෙක් කියන්න බැහැ. මේගොල්ලෝ වගේ අය තමයි පව් නැහැ කියා කියා මරන්නෙයි, මරණ අයට අනුබල දෙන්නෙයි.එයාම මස් ඕන කිය කියා ලියල අන්තිමට බෞද්ධයින් මස් ඉල්ලනව කියල දොස් කියනවා. ඒ මදිවට ජන ශූන්‍ය කාන්තාර වල ප්‍රශ්න කියල හරි ම්ලේච්චත්වය ඔප්පු කරන්න හදනවා. ඒ මදිවට ඒගොල්ලන්ගේ ත්‍රස්ත ක්‍රියා අනුමත කරන්න ඊට විරුද්ධ වුන ඇමෙරිකාවටත් දොස් කියල තියෙනවා. මම ඇමෙරිකාව 100% නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධ වෙන්න ඕන රටකට අයිතියක් තියෙන්න ඕන. කවුරු කලත් ත්‍රස්තවාදය ම්ලේච්චයි :no: [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom