Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවා&#3503

හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය

[0]

බූන්දි| සඳුදා, මාර්තු 4, 2013| 04:02:42

‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප්රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල් පිටුවේ ඇත. සිංහල බෞද්ධ ගීත වැඩිම ප්‍රමාණයක් ගායනා කළ ගායකයා මොහිදීන් බෙග් විය හැකිය. ඔහු ඉස්ලාම් භක්තිකයෙකි. තමාගේ ආගම වෙනුවෙන් ඔහු කිසි ගීයක් ගයා ඇත් දැ යි දැනගන්නට නැත. දැන්, ඔහුගේ මුවින් ගැයෙන ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීය පවා, මේ රටේ සිංහල- බෞද්ධයා ඉදිරියේ, තහනමට ලක්විය යුතු ‘හලාල්’ ගීතයක් බවට පත්ව තිබේ.

සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ ශබ්ද කෝෂය තුළ ‘හලාල්’ යන්න අර්ථ ගැන්වෙන්නේ,තහනම් කළ යුතු දෙයක් වශයෙනි. ඊට ප්රතිපක්ෂව, මුස්ලිම් භක්තියාට එය, තහනමක් නොව, අනුමැතියකි. ඔහුට තහනම් වන්නේ, ‘හරාම්’ ගණයට වැටෙන දේවල් ය. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ ආගමික ප්‍රමිතියෙන් තොරව මරණ ලද කිසි සත්ව මසක් ආහාරයට ගැනීම ඔවුන්ට ‘හරාම්’ ය.

හලාල් ආරාවුල වටා ගෙතී ඇති සැබෑව, ඇත්ත වශයෙන්ම, හලාල් කෑමකට සම්බන්ධයක් නැත. එය සම්බන්ධ වන්නේ ආගමික ව්යාප්තිවාදය පිළිබඳ මහ ජාතික-මහ ආගමික චින්තනය තුළ කලක් තිස්සේ ඔඩුදුවමින් තිබූ සැකයක්, යුද්ධයේ ජයග්රහණයෙන් පසු අත්කරගත් විශේෂිත බලයක් හරහා ඉස්මත්තට පැමිණවීම යන කාරණයටයි.

මස්-මාළු නැති වෙජිටේරියන් කෑම කඩවලට කිසිවෙකු විරෝධයක් දක්වා ඇතැ යි මේ දක්වා දැනගන්නට නැත. එය ජෛන ආගමෙන් නූතන සමාජයට ලැබී ඇති ආගමික සහ සංස්කෘතික අභිචාරයකි. එම ආගමට අනුව, ප්‍රාණඝාතය අකුසලයකි. එසේ අකුසලයක් වශයෙන් සළකන ක්‍රියාවක ප්‍රතිඵලයක් වැළඳීම බරපතල අකුසලයක් වශයෙන් නොසළකන වර්තමාන සිංහල-බෞද්ධයා මෙන් නොව, ජෛනයෝ අකුසල කර්මය වැදෑරීමෙන් නොනැවතී මස්මාංශ අනුභවය ද වර්ජනය කරති. ඔවුන්ට මස්මාංශ ‘හරාම්’ ය. එනම්, තහනම් ය. එළවළුම පමණක් ඔවුන්ට ‘හලාල්’ ය. ඉතිං, මස්මාංශ කෑමට අවැසි කිසිවෙකු තුම්මුල්ලේ ‘ශාන්ති විහාර්’ වෙත යා යුතු නැත. එසේ එන්නැ යි ඒ ව්‍යාපාරිකයන් කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ ද නැත. කැමති අයට යන්නට පිළිවන, නොකැමැති අයට නොගොස් ඉන්නට පිළිවන.

හලාල් ලේබලයක් අවශ්‍ය කරන්නේ මුස්ලිම් ප්‍රතිපදාවට අනුගත වීම සඳහා එම බැතිමතුන්ගේ දැන ගැනීමට මිස, බෞද්ධයා හෝ කිතුණු භක්තිකයාගේ දැන ගැනීම සඳහා නොවේ. මස්මාළු ගෑවුණු ආහාරයක්වත් නොගන්නා මගේ මිතුරෙකු, විස්කෝතුවක් කෑමට ගියත් ඊට සත්ව කොටසක් (සත්ව කිරි පවා) අඩංගුව ඇත් දැ යි සොයා බලයි. ඉතිං, සතුන්ගෙන් ගත් කිසි ද්‍රව්‍යයක් ඒ විස්කෝතුවේ අඩංගු නැති බවට ලේබල් කළොත්, එය මට වරදක් විය හැක්කේ, ඒ සඳහා යන අමතර වියදමක් වෙතොත්, එය මගෙනුත් අයකර ගන්නේ නම් පමණයි.

ලංකාවේ හෝටල්වල හරක් මස් නැති විට හෝ ඌරු මස් නැති විට අපි ඒ ගැන ප්‍රශ්න නොකරමු. කෑම වේලට හරක් මස් එකතු කිරීමෙන් වැළකෙන්නේ හින්දූන් හෝ හින්දු අභාෂය ලැබූ වෙනත් ආගමිකයන් ය. හේතුව, ඔවුන්ට හරක් මස් ‘හරාම්’ (අනුමත නැති) බැවිනි. එසේම ඌරු මස් නැත්තේ, මුස්ලිම් කෑම කඩවල ය. ඔවුන්ට ඌරු මස් ‘හරාම්’ ය. මේ කිසිවක් මේ දක්වා අපට කිසි ප්‍රශ්නයක් උද්ගත කොට නැත. ලංකාවේ මුසල්මානුවන් මේ ‘හලාල්’ සිරිත චිරාත් කාලයක් තිස්සේ අනුගමනය කොට ඇතැ යි කියති. මෙය මුස්ලිම් ආගමට ආවේ යුදෙව් ආගමෙනි. යුදෙව්වන් එය හඳුන්වන්නේ‘කොෂේ’ නමිනි. එහෙත් ‘හලාල්’ ලේබල් කිරීම ආරම්භ කොට ඇත්තේ මෑතක දී බව පෙනේ. එය තැතිගැනීමට කාරණයක් නොවේ. සෑම දෙයක්ම ලේබල් කිරීම පටන්ගෙන කොහොමත් වැඩි කාලයක් නැති බැවිනි.

හලාල් සම්බන්ධයෙන් මට ඇත්තේ මෙවැනි ප්රශ්නයකි. මුස්ලිම් අය සඳහා අලවන ලේබලයක් මා මිළ දී ගන්නා භාණ්ඩයක තිබිය යුත්තේ ඇයි? ඒ ලේබලය පළමුව මා ප්‍රතික්ෂේප කරන්නේ, කිසි ආගමක් නොඅදහන හේතුවාදියෙකු වශයෙනි. දෙවැනුව, ඒ සඳහා වැය වන අමතර වියදමක් වෙතොත් එය මගෙන් අයකර ගැනීමත්, පාරිභෝගිකයෙකු වශයෙන් මාව සූරාකෑමක් වශයෙන් මම සළකමි. මේ නිසා, හලාල් පමණක් නොව, සෑම ආකාරයකම ආගමික ලේබලයකට (ඊට වියදමක් ඇතත් නැතත්), ලෝකෝත්තර සහ ලෞකික යන අර්ථ දෙකින්ම, මා විරුද්ධ ය.

දැන්, බෞද්ධ යැයි කියාගන්නා ඊනියා ආරක්ෂකයන්ට තර්කයක් වශයෙන් ගත හැක්කේ දෙවැනුව කී කාරණය පමණි. පළමුවැන්න, එනම්, බෞද්ධයෙකු වශයෙන් මුස්ලිම් ලේබලය ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට කළ හැක්කක් නොවේ. මන්ද යත්, ඔවුන්ගේ ‘ලේබල්’ මේ රටේ ජීවත්වන සෑම ආගමිකයෙකුටම ඔවුන් විසින් බලහත්කාරයෙන් පටවමින් සිටින බැවිනි. උදාහරණයක් වශයෙන්, පෝය දාට මත්පැන්හල්, මස් කඩ සහ සිනමා ශාලා වසා තැබීම සැලකිල්ලට ගන්න. බෞද්ධයාට අදාළ ‘සුරාමේරය’, ‘පාණාතිපාතා’ සහ ‘නච්ඡුගීත වාදිත විසූක දස්සණ’ වැනි ‘අකුසලයෙන්’ එදාට අනිත් ආගමිකයනුත් වැළකී සිටිය යුතු යැයි තීරණය කෙළේ කවුද? ඒ ගැන, ඉස්ලාම්, කිතුණු සහ හින්දු ආදී වෙනත් ආගමිකයන්ගේ අදහස් විමසුවේ ද?

දැන් ඉස්ලාම් බැතිමතා ඉල්ලා සිටින්නේ, ඔහුගේ විශ්වාසය පරිදි ජීවත් වීමට, ඔහුට පමණක් බලපාන ලේබලයකට ඔහුට ඇති අයිතියයි. ඉතිං, ඒ අයිතිය ඔහුට නොදිය යුත්තේ ඇයි?

නැත, ඉහත කී කිසිවක් මේ ප්‍රශ්නයට අදාළ නැත. ඒවා මතුපිට කතා කෙරෙන සහ වාද විවාද කෙරෙන කුතර්ක පමණි. සැබෑව ඇත්තේ ඊට යටිනි.

මෙය ආගමික ව්‍යාප්තවාදය වශයෙන් හඳුනාගත යුතුව තිබේ.

ක්‍රිස්තියානි සහ මුස්ලිම් ව්‍යාප්තවාදයක් ගැන ලංකාවේ බෞද්ධයෝ බිය වෙති. බෞද්ධ ව්‍යාප්තිවාදයක් ගැන බිය වෙන ඉරාන පාලකයන් සාප්පුවල විකිණීමට තිබූ බුද්ධ රූප පවා පසුගිය දා රාජසන්තක කළ බව වාර්තා විය. ලංකාවේ අන්තවාදී බෞද්ධයන් ඉදිරියේ ‘හලාල්’ යනු මුස්ලිම් ව්‍යාප්තවාදයේ අළුත්ම ලේබලයයි.

පුද්ගලයා මුල් කර ගත් ලෝකෝත්තර සත්‍යයක අරුතින් ගත් කල, තමාගේ ‘සත්‍යයට’ තවත් කෙනෙකු හරවා ගැනීමේ වෑයම තුළම, ‘ලෝකෝත්තර සත්‍යය’ මියයන්නේය. එය, මෙවැනි ලිපියක සාකච්ඡා කළ හැක්කක් නොවන නිසා මෙහි දී සැලකිල්ල යොමුවන්නේ, මේ කියන ව්‍යාප්තවාදයේ වර්තමාන ලෞකික පරස්පරය කෙරෙහි පමණි.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණි මොහොතේම කෙළේ ව්‍යාප්තවාදය ප්‍රතික්ෂේප කිරීමයි. එනම්, තමන්ගේ දහම දෙවැන්නෙකුට දේශනා කිරීමෙන් වැළැකී සිටීමට තීරණය කිරීමයි. එහෙත්, ශක්රදේවේන්ද්රයාගේ ඇවිටිල්ල මත එම අදහස වෙනස් කරගත් උන්වහන්සේ පස්වග මහණුන්ට ධර්ම දේශනා කළහ. එතැනම, බෞද්ධ ව්‍යාප්තවාදය ආරම්භ විය. ඉක්බිතිව, "චරත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය" (බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න.) යනුවෙන් උන්වහන්සේ පස්වග මහණුන්ට අනුශාසනා කළහ. නේපාලයේ බිහි වූ බුදු දහම, ඉන්දියාව හරහා වෙනත් දේශයන්ටත්, ලංකාවටත් ව්‍යාප්ත වුණේ ඒ ආකාරයෙනි. එසේ වීම අහිතකර ක්රියාවකැ යි අද ලංකාවේ බෞද්ධයෝ විශ්වාස කරත් ද?

යුද්ධයෙන් පසු, උතුරු නැගෙනහිර පෙදෙස්වල බෞද්ධ පන්සල් සහ බුද්ධ ප්‍රතිමා මේ දිනවල සීග්‍රයෙන් බෝවෙයි. දකුණේ කතෝලික පල්ලි ඉදිරිපිට අළුතෙන් බුද්ධ රූප ඉදිවෙයි. ධර්ම ප්‍රචාරය සඳහා යුරෝපයට සහ ඇමරිකාවට බෞද්ධ භික්ෂූන් වහන්සේ වැඩම කරති. තමාගේ ව්‍යාප්තිය අනිකා ඉවසිය යුතු යැයි විශ්වාස කරන ගමන් අනිකාගේ ව්‍යාප්තිය ඉවසීමට නොහැකි වීම, සහසුද්දෙන්ම අබෞද්ධ ය.

වෙනත් ආගමක් පිළිබඳව එල්ල කෙරෙන විවේචනයම තමාගේ ආගමටත් එරෙහිව එල්ල වන්නක් නම්, ආගමේ නාමයෙන් දෙවරක් සිතා බැලීමේ සදාචාරමය වගකීමක් සෑම ආගමිකයෙකුටම පැවරෙයි. එය නොතකා ක්‍රියා කිරීම යනු, ආගම් අතර පමණක් නොව, ජාතීන් අතර සහ විවිධ ප්‍රජාවන් අතර ඇති සහෝදරත්වයත් විනාශ කෙරෙන හැසිරීමකි.

ඡායාරූප උපුටනය- ෂෙහාන් ගුණසේකරගෙන් [2012.02.17 මහරගම බොදු බල මහ සමුළුව]

(-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.03)

Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ

[QUOTE="kolla elakiri, post: 14579005, member: 363248"] [b]හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාද[/b] [CENTER][CENTER][COLOR=#FFFFFF][FONT=Tahoma][LEFT][URL="http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3269"]හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය[/URL] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/No%20Halal%20Movement%20In%20Sri%20Lanka%20GW%20MN.jpg[/IMG] [URL="http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3269#ComBookM2"][IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/CommentPointer.png[/IMG][0] [/URL] [COLOR=#999999]බූන්දි| සඳුදා, මාර්තු 4, 2013| 04:02:42[/COLOR][/LEFT] [/FONT][/COLOR] [COLOR=#FFFFFF][FONT=Tahoma][LEFT][SIZE=4][COLOR=#000000][B]‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’[/B] යනුවෙන් සඳහන් වර්ණවත් ප්රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප්‍රිය ගායක [B]මොහිදීන් බෙග්[/B]ගේ පින්තූරයක් එහි මුල් පිටුවේ ඇත. සිංහල බෞද්ධ ගීත වැඩිම ප්‍රමාණයක් ගායනා කළ ගායකයා මොහිදීන් බෙග් විය හැකිය. ඔහු ඉස්ලාම් භක්තිකයෙකි. තමාගේ ආගම වෙනුවෙන් ඔහු කිසි ගීයක් ගයා ඇත් දැ යි දැනගන්නට නැත. දැන්, ඔහුගේ මුවින් ගැයෙන [B]‘බුද්ධං සරණං ගච්ඡාමී’[/B] ගීය පවා, මේ රටේ සිංහල- බෞද්ධයා ඉදිරියේ, තහනමට ලක්විය යුතු [B]‘හලාල්’ ගීතයක්[/B] බවට පත්ව තිබේ. සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ ශබ්ද කෝෂය තුළ [B]‘හලාල්’[/B] යන්න අර්ථ ගැන්වෙන්නේ,[B]තහනම් කළ යුතු දෙයක්[/B] වශයෙනි. ඊට ප්රතිපක්ෂව, මුස්ලිම් භක්තියාට එය, තහනමක් නොව, [B]අනුමැතිය[/B]කි. ඔහුට තහනම් වන්නේ, ‘[B]හරාම්’[/B] ගණයට වැටෙන දේවල් ය. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ ආගමික ප්‍රමිතියෙන් තොරව මරණ ලද කිසි සත්ව මසක් ආහාරයට ගැනීම ඔවුන්ට [B]‘හරාම්’[/B] ය. හලාල් ආරාවුල වටා ගෙතී ඇති සැබෑව, ඇත්ත වශයෙන්ම, හලාල් කෑමකට සම්බන්ධයක් නැත. එය සම්බන්ධ වන්නේ ආගමික ව්යාප්තිවාදය පිළිබඳ මහ ජාතික-මහ ආගමික චින්තනය තුළ කලක් තිස්සේ ඔඩුදුවමින් තිබූ සැකයක්, යුද්ධයේ ජයග්රහණයෙන් පසු අත්කරගත් විශේෂිත බලයක් හරහා ඉස්මත්තට පැමිණවීම යන කාරණයටයි. මස්-මාළු නැති [B]වෙජිටේරියන් කෑම කඩවලට[/B] කිසිවෙකු විරෝධයක් දක්වා ඇතැ යි මේ දක්වා දැනගන්නට නැත. එය [B]ජෛන ආගමෙන්[/B] නූතන සමාජයට ලැබී ඇති ආගමික සහ සංස්කෘතික අභිචාරයකි. එම ආගමට අනුව, ප්‍රාණඝාතය අකුසලයකි. එසේ අකුසලයක් වශයෙන් සළකන ක්‍රියාවක ප්‍රතිඵලයක් වැළඳීම බරපතල අකුසලයක් වශයෙන් නොසළකන වර්තමාන සිංහල-බෞද්ධයා මෙන් නොව, ජෛනයෝ අකුසල කර්මය වැදෑරීමෙන් නොනැවතී මස්මාංශ අනුභවය ද වර්ජනය කරති. ඔවුන්ට මස්මාංශ ‘හරාම්’ ය. එනම්, තහනම් ය. එළවළුම පමණක් ඔවුන්ට ‘හලාල්’ ය. ඉතිං, මස්මාංශ කෑමට අවැසි කිසිවෙකු [B]තුම්මුල්ලේ ‘ශාන්ති විහාර්’[/B] වෙත යා යුතු නැත. එසේ එන්නැ යි ඒ ව්‍යාපාරිකයන් කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ ද නැත. කැමති අයට යන්නට පිළිවන, නොකැමැති අයට නොගොස් ඉන්නට පිළිවන. හලාල් ලේබලයක් අවශ්‍ය කරන්නේ මුස්ලිම් ප්‍රතිපදාවට අනුගත වීම සඳහා එම බැතිමතුන්ගේ දැන ගැනීමට මිස, බෞද්ධයා හෝ කිතුණු භක්තිකයාගේ දැන ගැනීම සඳහා නොවේ. මස්මාළු ගෑවුණු ආහාරයක්වත් නොගන්නා මගේ මිතුරෙකු, විස්කෝතුවක් කෑමට ගියත් ඊට සත්ව කොටසක් (සත්ව කිරි පවා) අඩංගුව ඇත් දැ යි සොයා බලයි. ඉතිං, සතුන්ගෙන් ගත් කිසි ද්‍රව්‍යයක් ඒ විස්කෝතුවේ අඩංගු නැති බවට ලේබල් කළොත්, එය මට වරදක් විය හැක්කේ, ඒ සඳහා යන අමතර වියදමක් වෙතොත්, එය මගෙනුත් අයකර ගන්නේ නම් පමණයි. ලංකාවේ හෝටල්වල හරක් මස් නැති විට හෝ ඌරු මස් නැති විට අපි ඒ ගැන ප්‍රශ්න නොකරමු. කෑම වේලට [B]හරක් මස්[/B] එකතු කිරීමෙන් වැළකෙන්නේ හින්දූන් හෝ හින්දු අභාෂය ලැබූ වෙනත් ආගමිකයන් ය. හේතුව, ඔවුන්ට හරක් මස් ‘හරාම්’ (අනුමත නැති) බැවිනි. එසේම [B]ඌරු මස්[/B] නැත්තේ, මුස්ලිම් කෑම කඩවල ය. ඔවුන්ට ඌරු මස් ‘හරාම්’ ය. මේ කිසිවක් මේ දක්වා අපට කිසි ප්‍රශ්නයක් උද්ගත කොට නැත. ලංකාවේ මුසල්මානුවන් මේ ‘හලාල්’ සිරිත චිරාත් කාලයක් තිස්සේ අනුගමනය කොට ඇතැ යි කියති. මෙය මුස්ලිම් ආගමට ආවේ [B]යුදෙව් ආගමෙනි[/B]. යුදෙව්වන් එය හඳුන්වන්නේ[B]‘කොෂේ’[/B] නමිනි. එහෙත් ‘හලාල්’ ලේබල් කිරීම ආරම්භ කොට ඇත්තේ මෑතක දී බව පෙනේ. [B]එය තැතිගැනීමට කාරණයක් නොවේ. සෑම දෙයක්ම ලේබල් කිරීම පටන්ගෙන කොහොමත් වැඩි කාලයක් නැති බැවිනි.[/B] හලාල් සම්බන්ධයෙන් මට ඇත්තේ මෙවැනි ප්රශ්නයකි. මුස්ලිම් අය සඳහා අලවන ලේබලයක් මා මිළ දී ගන්නා භාණ්ඩයක තිබිය යුත්තේ ඇයි? ඒ ලේබලය පළමුව මා ප්‍රතික්ෂේප කරන්නේ, කිසි ආගමක් නොඅදහන [B]හේතුවාදියෙකු[/B] වශයෙනි. දෙවැනුව, ඒ සඳහා වැය වන අමතර වියදමක් වෙතොත් එය මගෙන් අයකර ගැනීමත්, පාරිභෝගිකයෙකු වශයෙන් මාව සූරාකෑමක් වශයෙන් මම සළකමි. මේ නිසා, හලාල් පමණක් නොව, සෑම ආකාරයකම ආගමික ලේබලයකට (ඊට වියදමක් ඇතත් නැතත්), ලෝකෝත්තර සහ ලෞකික යන අර්ථ දෙකින්ම, මා විරුද්ධ ය. දැන්, බෞද්ධ යැයි කියාගන්නා ඊනියා ආරක්ෂකයන්ට තර්කයක් වශයෙන් ගත හැක්කේ දෙවැනුව කී කාරණය පමණි. පළමුවැන්න, එනම්, බෞද්ධයෙකු වශයෙන් මුස්ලිම් ලේබලය ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට කළ හැක්කක් නොවේ. මන්ද යත්, ඔවුන්ගේ ‘ලේබල්’ මේ රටේ ජීවත්වන සෑම ආගමිකයෙකුටම ඔවුන් විසින් බලහත්කාරයෙන් පටවමින් සිටින බැවිනි. උදාහරණයක් වශයෙන්, පෝය දාට මත්පැන්හල්, මස් කඩ සහ සිනමා ශාලා වසා තැබීම සැලකිල්ලට ගන්න. බෞද්ධයාට අදාළ [B]‘සුරාමේරය’, ‘පාණාතිපාතා’[/B] සහ [B]‘නච්ඡුගීත වාදිත විසූක දස්සණ’[/B] වැනි ‘අකුසලයෙන්’ එදාට අනිත් ආගමිකයනුත් වැළකී සිටිය යුතු යැයි තීරණය කෙළේ කවුද? ඒ ගැන, ඉස්ලාම්, කිතුණු සහ හින්දු ආදී වෙනත් ආගමිකයන්ගේ අදහස් විමසුවේ ද? දැන් ඉස්ලාම් බැතිමතා ඉල්ලා සිටින්නේ, ඔහුගේ විශ්වාසය පරිදි ජීවත් වීමට, ඔහුට පමණක් බලපාන ලේබලයකට ඔහුට ඇති අයිතියයි. ඉතිං, ඒ අයිතිය ඔහුට නොදිය යුත්තේ ඇයි? නැත, ඉහත කී කිසිවක් මේ ප්‍රශ්නයට අදාළ නැත. ඒවා මතුපිට කතා කෙරෙන සහ වාද විවාද කෙරෙන කුතර්ක පමණි. සැබෑව ඇත්තේ ඊට යටිනි. මෙය [B]ආගමික ව්‍යාප්තවාදය[/B] වශයෙන් හඳුනාගත යුතුව තිබේ. ක්‍රිස්තියානි සහ මුස්ලිම් ව්‍යාප්තවාදයක් ගැන ලංකාවේ බෞද්ධයෝ බිය වෙති. බෞද්ධ ව්‍යාප්තිවාදයක් ගැන බිය වෙන ඉරාන පාලකයන් සාප්පුවල විකිණීමට තිබූ බුද්ධ රූප පවා පසුගිය දා රාජසන්තක කළ බව වාර්තා විය. ලංකාවේ අන්තවාදී බෞද්ධයන් ඉදිරියේ ‘හලාල්’ යනු [B]මුස්ලිම් ව්‍යාප්තවාදයේ[/B] අළුත්ම ලේබලයයි. පුද්ගලයා මුල් කර ගත් ලෝකෝත්තර සත්‍යයක අරුතින් ගත් කල, තමාගේ ‘සත්‍යයට’ තවත් කෙනෙකු හරවා ගැනීමේ වෑයම තුළම, [B]‘ලෝකෝත්තර සත්‍යය’[/B] මියයන්නේය. එය, මෙවැනි ලිපියක සාකච්ඡා කළ හැක්කක් නොවන නිසා මෙහි දී සැලකිල්ල යොමුවන්නේ, මේ කියන ව්‍යාප්තවාදයේ වර්තමාන ලෞකික පරස්පරය කෙරෙහි පමණි. [B]බුදුන් වහන්සේ [/B]බුද්ධත්වයට පැමිණි මොහොතේම කෙළේ ව්‍යාප්තවාදය ප්‍රතික්ෂේප කිරීමයි. එනම්, තමන්ගේ දහම දෙවැන්නෙකුට දේශනා කිරීමෙන් වැළැකී සිටීමට තීරණය කිරීමයි. එහෙත්, [B]ශක්රදේවේන්ද්රයා[/B]ගේ ඇවිටිල්ල මත එම අදහස වෙනස් කරගත් උන්වහන්සේ පස්වග මහණුන්ට ධර්ම දේශනා කළහ. එතැනම, බෞද්ධ ව්‍යාප්තවාදය ආරම්භ විය. ඉක්බිතිව, [B]"චරත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය" (බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න.)[/B] යනුවෙන් උන්වහන්සේ [B]පස්වග මහණුන්ට[/B] අනුශාසනා කළහ. නේපාලයේ බිහි වූ බුදු දහම, ඉන්දියාව හරහා වෙනත් දේශයන්ටත්, ලංකාවටත් ව්‍යාප්ත වුණේ ඒ ආකාරයෙනි. එසේ වීම අහිතකර ක්රියාවකැ යි අද ලංකාවේ බෞද්ධයෝ විශ්වාස කරත් ද? යුද්ධයෙන් පසු, උතුරු නැගෙනහිර පෙදෙස්වල බෞද්ධ පන්සල් සහ බුද්ධ ප්‍රතිමා මේ දිනවල සීග්‍රයෙන් බෝවෙයි. දකුණේ කතෝලික පල්ලි ඉදිරිපිට අළුතෙන් බුද්ධ රූප ඉදිවෙයි. ධර්ම ප්‍රචාරය සඳහා යුරෝපයට සහ ඇමරිකාවට බෞද්ධ භික්ෂූන් වහන්සේ වැඩම කරති. තමාගේ ව්‍යාප්තිය අනිකා ඉවසිය යුතු යැයි විශ්වාස කරන ගමන් අනිකාගේ ව්‍යාප්තිය ඉවසීමට නොහැකි වීම, සහසුද්දෙන්ම අබෞද්ධ ය. වෙනත් ආගමක් පිළිබඳව එල්ල කෙරෙන විවේචනයම තමාගේ ආගමටත් එරෙහිව එල්ල වන්නක් නම්, ආගමේ නාමයෙන් දෙවරක් සිතා බැලීමේ සදාචාරමය වගකීමක් සෑම ආගමිකයෙකුටම පැවරෙයි. එය නොතකා ක්‍රියා කිරීම යනු, ආගම් අතර පමණක් නොව, ජාතීන් අතර සහ විවිධ ප්‍රජාවන් අතර ඇති සහෝදරත්වයත් විනාශ කෙරෙන හැසිරීමකි. [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/Bodu_Bala_Sena_Shehan_Gunawardena_1.jpg[/IMG] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/Bodu_Bala_Sena_Shehan_Gunawardena_2.jpg[/IMG] ඡායාරූප උපුටනය- [B]ෂෙහාන් ගුණසේකර[/B]ගෙන් [[URL="http://www.facebook.com/media/set/?set=a.417714014988883.93895.100002508644713&type=3"]2012.02.17 මහරගම බොදු බල මහ සමුළුව[/URL]] [I](-අවරදිග ආවර්ජනා. [B]රාවය.[/B] 2013.03.03)[/I][/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/Iwarayi.jpg[/IMG] [/SIZE][/LEFT] [/FONT][/COLOR] [COLOR=#FFFFFF][FONT=Tahoma][LEFT][SIZE=4][IMG]http://www.boondi.lk/CTRLPannel/WritersImages/Gamini%20Viyangoda.jpg[/IMG] [COLOR=#000000][FONT=Verdana][IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/PenIcon.jpg[/IMG] [URL="http://www.boondi.lk/CTRLPannel/SEARCH_Index.php?WRTCode=3"]Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ[/URL][/FONT][/COLOR][/SIZE][/LEFT] [/FONT][/COLOR][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom