Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හලාල් ලේබලය සහ සිංහල මෝඩයන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු කියන්න ඕනි නැහැ සහෝදරයා... මම මේ අවංකවම කියන්නේ. මම මුලින් මේ Halaal මගුල ගැන දැනගෙන හිටියේ නැහැ. කොටින්ම මට හොදටම මතකයි මගේ අම්ම කුකුල් මස් ගන්නකොට "හලාල් චිකන්" කියලා ඉල්ලලා තියනවා. මමත් හිතුවේ ඉස්සර මේක හොද "Brand" එකක් කියලා. මුසල්මානුවන්ට මේකේ සම්බන්දයක් තියනවා කියලා දැනගත්තේ අවුරුදු දෙක තුනකට කලින්. දැන් මේක සමාජයේ spread වෙලා.

මේ මගේ පුද්ගලික මතය. මේ රට බෞද්ධ රටක් නම්, රටේ ව්‍යවස්ථාවට අනුව සිංහල බෞද්ධයෙක් රට පාලනය කල යුතුයි යන්න තියනවා නම්, ඒ නායකයා හෝ නායිකාව දිවි හිමියෙන් සිංහල බෞද්ධ අනන්‍යතාව රකින්න දිවුරුම් දීල තියනවා නම් ඔවුන්ගේ වගකීම රටටත්, ජාතියටත් වන බලපෑම් වලින් ජනතාව රැක ගැනීමයි. ජාතිය දැනුවත් කිරීමයි. ඒවාට වැටවල් බැදීමයි. නමුත් ....

මම උදාහරණයක් කියන්නම්. අවුරුද්දේ අන්තිම නිවාඩු ටිකට ගමේ ගියහම එක අහිංසක ගැමියෙක් (වඩු බාස් කෙනෙක්) මගෙන් ඇහැවුව "මේ පාට පාට රතු, කහ වැසි ඇමරිකාවෙන් කරපු දෙයක් කියන්නේ ඇත්තද කියලා" ඔන්න රටේ තත්වය. විදේශීය කුමන්ත්‍රණ, විදේශීය කුමන්ත්‍රණ කිය කියා පැය 24ම කෑගහනකොට මේ රටේ ජනතාවගෙන් කොටසක් (මම ඔවුන් නූගතුන් යනුවෙන් හදුන්වන්නේ නැහැ) එක ගැන හිතන්න පටන් ගන්නවා. එමනිසා මේ "කුමන්ත්‍රණ" යනුවෙන් ගිරිය කඩාගෙන තම ඊනියා දේශපාලන අරමුණු සදහා පමණක් යොදා ගන්නේ නැතුව මේ වගේ දේවල් ගැනත් රජය විසින් ජනතාව දැනුවත් කල යුතුයි.

හැබැයි ලගදීම දැනුවත් කරයි "ජාති ආගම් භේද නොතකා, රජය අසීරුතාවට පත් කිරීමේ විපක්ෂ සන්ධාන හා විදේශ කුමන්ත්‍රණ වල අතකොලු නොවී ඉන්න" කියලා. සර්ව ආගමික ප්‍රබෝදයක් රාජ්‍ය නාලිකා වලින් ඇති නොකලොත් ඉතින්........

මේ කාරණයේදී මම පුද්ගලිකව රජයට හෝ දේශපාලනයට ඇගිල්ල දික් කරන්නේ නැහැ. මම මේක මගෙන් වෙච්ච වරදක් විධිහට දැකල, හිතල ඒ වරද මම නිවැරදි කරගෙන මට පුළුවන් උපරිමයෙන් පුළුවන් විධිහට දෙමවුපියන්, නෑදෑයන්, යාලුවන්, අසල්වැසියන් සහ එදිනෙදා ජීවිතයේ හමුවන පුද්ගලයන් දැනුවත් කරනවා. මම කිසිම හලාල් භාණ්ඩයක් ගන්නේ නැහැ. මුස්ලිම්වරුන්ගේ කඩ වලින් ගනු දෙනු කරන්නේ නැහැ. ඉස්සර මම කඩේකට ගියේ, ගනු-දෙනු කලේ ජාතිය බලලා නෙමෙයි. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි. ඒ අව්‍යාජ මිනිස්කමින් ප්‍රයෝජන අරගෙන අරගෙන, අපේ රට ජාතිය ආගම වනසන්න එන මුසල්මානුවන් ගැන මට නම් දැන් පිලිකුලක් හා කලකිරීමක් තියෙන්නේ. ඒක වයිරයකට නොපෙරලේවා යන්න මගේ එකම ප්‍රාර්ථනාවයි.!

පුංචි මට කාටවත් ඇගිල්ල දික් කරලා වැරද්දක් කියන්න බැහැ. විශේෂයෙන්ම රජයට. තනි මට කළු ගලේ ඔලුව ගහ ගන්න බැහැ. නමුත් අපි මේ වගේ එකතුවෙලා දැනුවත් වෙලා ගමන අද මේ තියන රැල්ලත් එක්ක ගියිත් අපිට ලොකු බලවේගයක් ඇතිකරන්න පුළුවන්.

කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.

ආත්මාර්ථකාමී රජයට බම්බු ගහ ගන්න කියලා අපි අපේ උන්ගේ මොන අඩු පාඩු තිබුනත් අපගේ ජීවිතයට තර්ජනය නොකරන සිංහලයා ගෙන් පළි ගැනීමට හෝ සුළු ලාභය වෙනුවෙන් හෝ අදට පමණක් කියා හෝ මුස්ලිම් කඩ වලට යන එකෙන් වළකිමු. සිංහල කඩ කරුවා අන්තිම සවුත්තු නම් තවත් සිංහල කඩයක්ම ලංකාවේ එහා කොනින් හෝ සොයා ගමු . මූණත් සමඟ තරහ වී නහය කපා ගත්තාට වඩා එයා දාහෙන් සම්පතකි. මේ දේ කල හැකි නම් ඔබ සිතන්නේ ප්‍රතිපලය කුමක් විය හැකි කියාද?

[QUOTE="BonziBUDDY, post: 14222591, member: 317761"] [SIZE=3]බොරු කියන්න ඕනි නැහැ සහෝදරයා... මම මේ අවංකවම කියන්නේ. මම මුලින් මේ Halaal මගුල ගැන දැනගෙන හිටියේ නැහැ. කොටින්ම මට හොදටම මතකයි මගේ අම්ම කුකුල් මස් ගන්නකොට "හලාල් චිකන්" කියලා ඉල්ලලා තියනවා. මමත් හිතුවේ ඉස්සර මේක හොද "Brand" එකක් කියලා. [/SIZE][SIZE=3]මුසල්මානුවන්ට මේකේ සම්බන්දයක් තියනවා කියලා දැනගත්තේ අවුරුදු දෙක තුනකට කලින්. දැන් මේක සමාජයේ spread වෙලා. මේ මගේ පුද්ගලික මතය. මේ රට බෞද්ධ රටක් නම්, රටේ ව්‍යවස්ථාවට අනුව සිංහල බෞද්ධයෙක් රට පාලනය කල යුතුයි යන්න තියනවා නම්, ඒ නායකයා හෝ නායිකාව දිවි හිමියෙන් සිංහල බෞද්ධ අනන්‍යතාව රකින්න දිවුරුම් දීල තියනවා නම් ඔවුන්ගේ වගකීම රටටත්, ජාතියටත් වන බලපෑම් වලින් ජනතාව රැක ගැනීමයි. ජාතිය දැනුවත් කිරීමයි. ඒවාට වැටවල් බැදීමයි. නමුත් .... මම උදාහරණයක් කියන්නම්. අවුරුද්දේ අන්තිම නිවාඩු ටිකට ගමේ ගියහම එක අහිංසක ගැමියෙක් (වඩු බාස් කෙනෙක්) මගෙන් ඇහැවුව [I]"මේ පාට පාට රතු, කහ වැසි ඇමරිකාවෙන් කරපු දෙයක් කියන්නේ ඇත්තද කියලා:lol:"[/I] ඔන්න රටේ තත්වය. විදේශීය කුමන්ත්‍රණ, විදේශීය කුමන්ත්‍රණ කිය කියා පැය 24ම කෑගහනකොට මේ රටේ ජනතාවගෙන් කොටසක් [I](මම ඔවුන් නූගතුන් යනුවෙන් හදුන්වන්නේ නැහැ)[/I] එක ගැන හිතන්න පටන් ගන්නවා. එමනිසා මේ "කුමන්ත්‍රණ" යනුවෙන් ගිරිය කඩාගෙන තම ඊනියා දේශපාලන අරමුණු සදහා පමණක් යොදා ගන්නේ නැතුව මේ වගේ දේවල් ගැනත් රජය විසින් ජනතාව දැනුවත් කල යුතුයි. [/SIZE] [SIZE=3] හැබැයි ලගදීම දැනුවත් කරයි "ජාති ආගම් භේද නොතකා, රජය අසීරුතාවට පත් කිරීමේ විපක්ෂ සන්ධාන හා විදේශ කුමන්ත්‍රණ වල අතකොලු නොවී ඉන්න" කියලා. සර්ව ආගමික ප්‍රබෝදයක් රාජ්‍ය නාලිකා වලින් [/SIZE][SIZE=3]ඇති නොකලොත් ඉතින්........[IMG]http://profile-b.xx.fbcdn.net/hprofile-snc7/373028_318168664921038_1569089870_q.jpg[/IMG] මේ කාරණයේදී මම පුද්ගලිකව රජයට හෝ දේශපාලනයට ඇගිල්ල දික් කරන්නේ නැහැ. මම මේක මගෙන් වෙච්ච වරදක් විධිහට දැකල, හිතල ඒ වරද මම නිවැරදි කරගෙන මට පුළුවන් උපරිමයෙන් පුළුවන් විධිහට දෙමවුපියන්, නෑදෑයන්, යාලුවන්, අසල්වැසියන් සහ එදිනෙදා ජීවිතයේ හමුවන පුද්ගලයන් දැනුවත් කරනවා. මම කිසිම හලාල් භාණ්ඩයක් ගන්නේ නැහැ. මුස්ලිම්වරුන්ගේ කඩ වලින් ගනු දෙනු කරන්නේ නැහැ. ඉස්සර මම කඩේකට ගියේ, ගනු-දෙනු කලේ ජාතිය බලලා නෙමෙයි. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි. ඒ අව්‍යාජ මිනිස්කමින් ප්‍රයෝජන අරගෙන අරගෙන, අපේ රට ජාතිය ආගම වනසන්න එන [/SIZE][SIZE=3]මුසල්මානුවන් ගැන මට නම් දැන් පිලිකුලක් හා කලකිරීමක් තියෙන්නේ. ඒක වයිරයකට නොපෙරලේවා යන්න මගේ එකම ප්‍රාර්ථනාවයි.! පුංචි මට කාටවත් ඇගිල්ල දික් කරලා වැරද්දක් කියන්න බැහැ. විශේෂයෙන්ම රජයට. තනි මට කළු ගලේ ඔලුව ගහ ගන්න බැහැ. නමුත් අපි මේ වගේ එකතුවෙලා දැනුවත් වෙලා ගමන අද මේ තියන රැල්ලත් එක්ක ගියිත් අපිට ලොකු බලවේගයක් ඇතිකරන්න පුළුවන්. :yes: [/SIZE][SIZE=3]කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය. ආත්මාර්ථකාමී රජයට බම්බු ගහ ගන්න කියලා [B]අපි[/B] අපේ උන්ගේ මොන අඩු පාඩු තිබුනත් අපගේ ජීවිතයට තර්ජනය නොකරන සිංහලයා ගෙන් පළි ගැනීමට හෝ සුළු ලාභය වෙනුවෙන් හෝ අදට පමණක් කියා හෝ මුස්ලිම් කඩ වලට යන එකෙන් වළකිමු. සිංහල කඩ කරුවා අන්තිම සවුත්තු නම් තවත් සිංහල කඩයක්ම ලංකාවේ එහා කොනින් හෝ සොයා ගමු . මූණත් සමඟ තරහ වී නහය කපා ගත්තාට වඩා එයා දාහෙන් සම්පතකි. මේ දේ කල හැකි නම් ඔබ සිතන්නේ ප්‍රතිපලය කුමක් විය හැකි කියාද?:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom