Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හලාල් විරෝධී මතවාදී අරගලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් විරෝධී මතවාදී අරගලය

දිනෙන් දින සිංහල ව්‍යාපාරිකයින් හලාල් ප්‍රෝඩාවේ අන්තරාය වටහාගනිමින් උලමාගේ මූසල මෙහෙයුමෙන් තමනුත් ගැලවි., පාරිහෝගිකයින්වත් බේරා ගනියි.

සිංහල ව්‍යාපාරික දැවැන්තයින් දෙදෙනෙක්ගෙන් මේ ඊට උදාහරණයි.

මුදල් ගෙවලා ඔය සහතිකය ගන්න අපිට ඕනෑ නෑ- ලකී ලංකා සමාගම

පසුගිය දින කිහිපය පුරා ලකී යෝගට් සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරය දියත් වුණා. ඒ සියළු දේ සත්‍ය ප්‍රචාරයන් ලෙස මම මුලින්ම සඳහන් කරන්න කැමතියි.

මුලින්ම ෆේස්බුක් තුලින් ප්‍රචාරය වුනේ ලකී යෝගට් වල හලාල් ලඛුන නැහැ. ඒ නිසා ලකී යෝගට් මිලදී ගන්න කියලයි.

ඉන්පසුව ලකී යෝගට් හලාල් සහතිකය ලබාගැනීමේ සූදානමක් තියනවා ඒ නිසා ලකී යෝගට් වර්ජනය කළ යුතු යැයි ප්‍රචාරය වුණා.

ඊලඟ පියව්රේදී අපි වෙළඳපලට හඳුන්වා දුන් රු. 5, 10 පැකට් වල තිබුණු හලාල් යැයි කියන සලකුණක් පෙන්වා ලකී යෝගට් හලාල් සහතිකය අරගන ඇති බවටත් ෆේස්බුක් මාධ්‍යයේ ප්‍රචාරය වුනා. පසුව අපි ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් ෆේස්බුක් හරහා ලබා දුන්නා.

අපි කිසිම දිනක හලාල් සහතිකය ලබාගන්නේ නැහැ. මුදල් ගෙවා ඒ ආකාරයේ සහතිකයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් අපට නැහැ. අපේ නිෂ්පාදන සඳහා ආරම්භයේ පටන්ම හලාල් සහතිකය ලබාගැනීමේ විවිධ පෙලඹවීම් තිබුනා. නමුත් අපි තවමත් හලාල් සහතිකය ලබාගත්තේ නැහැ.

"හලාල්" නෑ කියලා අපේ අලෙවියේ අඩුවක් නෑ- රයිගම් සමාගමේ සභාපති

-රයිගම් ආයනතය හලාල් සහතිකය අරගන නෑ. හලාල් නෑ කියලා අපේ අලෙවියේ අඩුවක් සිදුවෙලත් නෑ.

සමහරදේ සම්බන්ධයෙන් හලාල් සහතිකය ඇති එකෙයි, නැති එකෙයි අතර මට සාධාරණ බවක් තේරෙන්නේ නෑ.

මං දන්නා හලාල් සහතිකයෙන් කියන්නේ ඌරු මස් හා ඌරු තෙල් හා ඒවා ආශ්රිත අමුද්‍රව්‍ය අදාල නිෂ්පාදනයේ අඩංගු නෑ කියලා කියන එක.

එක වතාවක් ඒ අයගේ සහතික මණ්ඩලයෙන් ඇවිත් ඒ ගැන හරි වැරදි සොයා බැලීමක් කලා. නමුත් අපි ඒ ටික ක්‍රියාත්මක කළේ නැහැ. මොකද අපි හලාල් සහතිකය ගත්තොත් ඔවුන් එතනින් එහාට අපිව පාලනය කරන්න හදනවා.

ඒ කියන්නේ අපි හලාල් සහතිකය ගත්තොත් එතනින් එහාට අපි අමුද්‍රව්‍ය ගත යුත්තේ හලාල් සහතිකය තියන සැපයුම්කරුවන්ගෙන් පමණයි.

මෙයින් සිද්ධ වෙන්නේ හලාල් සහතිකය හරහා අපේ සැපයුම් ජාලය පාලනය කරන්න උත්සාහ කිරීමයි. එහිදී සෘජුව නෙවෙයි මෙය සිද්ධ වෙන්නේ, වක්‍ර ආකාරයකට.

මේ හරහා අපේ සැලසුම් ජාලය වෙනත් පිරිසක් අතට ගන්නවා. ඒ බාහිර පර්ශවය තුලින් අපේ ආයතනික රහස පිටට යන්න පුළුවන්. මේ දෙකම සිදුවෙනවට අපේ කැමැත්තක් නැහැ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය දෙදරවමින් සිංහල ව්‍යාපාරික ප්‍රජාව එවන් දැවැන්ත වෙනස්වීමකට ලක් වූයේ, ෆේස්බුක් ප්රමුඛ අන්තර්ජාලයේ සිංහල බෞද්ධයින් විවිධාකාර ජාති මාමක පිටු මූලික කරගනිමින් ගෙන ගිය හලාල් විරෝධී මතවාදී අරගලය මූලික වීමෙනි. ෆේස්බුක් හි තම අදහස් කොමෙන්ට් කරමින් එකාවන්ව නැගී සිටි සිංහලයෝ අද රට හොල්ලා ඇත. ෆේස්බුක් හි කොමෙන්ට් කරන සිංහල බෞද්ධයින්ට "නිවටයින්" යැයි ටික දිනකට පෙරදී අපහාස කළ ගිරවුන් දැන්වත් සිංහලයින්ගේ ශක්තිය වගහා ගත යුතුය.

[QUOTE="prashan3000, post: 14348679, member: 350782"] [b]හලාල් විරෝධී මතවාදී අරගලය[/b] [SIZE=5][COLOR=Navy][COLOR=DarkRed][B][SIZE=6]දිනෙන් දින සිංහල ව්‍යාපාරිකයින් හලාල් ප්‍රෝඩාවේ අන්තරාය වටහාගනිමින් උලමාගේ මූසල මෙහෙයුමෙන් තමනුත් ගැලවි., පාරිහෝගිකයින්වත් බේරා ගනියි. [/SIZE][/B][/COLOR] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy][IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-prn1/68480_10151443280326934_1866581404_n.png[/IMG] සිංහල ව්‍යාපාරික දැවැන්තයින් දෙදෙනෙක්ගෙන් මේ ඊට උදාහරණයි. --------------------------[/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]--------------------------------------- [B][I][COLOR=Teal]මුදල් ගෙවලා ඔය සහතිකය ගන්න අපිට ඕනෑ නෑ- ලකී ලංකා සමාගම[/COLOR][/I][/B] ----------------------------------------------------------------- පසුගිය දින කිහිපය පුරා ලකී යෝගට් සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරය දියත් වුණා. ඒ සියළු දේ සත්‍ය ප්‍රචාරයන් ලෙස මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. මුලින්ම ෆේස්බුක් තුලින් ප්‍රචාරය වුනේ ලකී යෝගට් වල හලාල් ලඛුන නැහැ. ඒ නිසා ලකී යෝගට් මිලදී ගන්න කියලයි. ඉන්පසුව ලකී යෝගට් හලාල් සහතිකය ලබාගැනීමේ සූදානමක් තියනවා ඒ නිසා ලකී යෝගට් වර්ජනය කළ යුතු යැයි ප්‍රචාරය වුණා. ඊලඟ පියව්රේදී අපි වෙළඳපලට හඳුන්වා දුන් රු. 5, 10 පැකට් වල තිබුණු හලාල් යැයි කියන සලකුණක් පෙන්වා ලකී යෝගට් හලාල් සහතිකය අරගන ඇති බවටත් ෆේස්බුක් මාධ්‍යයේ ප්‍රචාරය වුනා. පසුව අපි ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් ෆේස්බුක් හරහා ලබා දුන්නා. අපි කිසිම දිනක හලාල් සහතිකය ලබාගන්නේ නැහැ. මුදල් ගෙවා ඒ ආකාරයේ සහතිකයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් අපට නැහැ. අපේ නිෂ්පාදන සඳහා ආරම්භයේ පටන්ම හලාල් සහතිකය ලබාගැනීමේ විවිධ පෙලඹවීම් තිබුනා. නමුත් අපි තවමත් හලාල් සහතිකය ලබාගත්තේ නැහැ. ================================ ----------------------------------------------------------------- [I][B][COLOR=Teal]"හලාල්" නෑ කියලා අපේ අලෙවියේ අඩුවක් නෑ- රයිගම් සමාගමේ සභාපති[/COLOR][/B][/I] ----------------------------------------------------------------- -රයිගම් ආයනතය හලාල් සහතිකය අරගන නෑ. හලාල් නෑ කියලා අපේ අලෙවියේ අඩුවක් සිදුවෙලත් නෑ. සමහරදේ සම්බන්ධයෙන් හලාල් සහතිකය ඇති එකෙයි, නැති එකෙයි අතර මට සාධාරණ බවක් තේරෙන්නේ නෑ. මං දන්නා හලාල් සහතිකයෙන් කියන්නේ ඌරු මස් හා ඌරු තෙල් හා ඒවා ආශ්රිත අමුද්‍රව්‍ය අදාල නිෂ්පාදනයේ අඩංගු නෑ කියලා කියන එක. එක වතාවක් ඒ අයගේ සහතික මණ්ඩලයෙන් ඇවිත් ඒ ගැන හරි වැරදි සොයා බැලීමක් කලා. නමුත් අපි ඒ ටික ක්‍රියාත්මක කළේ නැහැ. මොකද අපි හලාල් සහතිකය ගත්තොත් ඔවුන් එතනින් එහාට අපිව පාලනය කරන්න හදනවා. ඒ කියන්නේ අපි හලාල් සහතිකය ගත්තොත් එතනින් එහාට අපි අමුද්‍රව්‍ය ගත යුත්තේ හලාල් සහතිකය තියන සැපයුම්කරුවන්ගෙන් පමණයි. [B][COLOR=Red]මෙයින් සිද්ධ වෙන්නේ හලාල් සහතිකය හරහා අපේ සැපයුම් ජාලය පාලනය කරන්න උත්සාහ කිරීමයි. එහිදී සෘජුව නෙවෙයි මෙය සිද්ධ වෙන්නේ, වක්‍ර ආකාරයකට.[/COLOR][/B] මේ හරහා අපේ සැලසුම් ජාලය වෙනත් පිරිසක් අතට ගන්නවා. ඒ බාහිර පර්ශවය තුලින් අපේ ආයතනික රහස පිටට යන්න පුළුවන්. මේ දෙකම සිදුවෙනවට අපේ කැමැත්තක් නැහැ. ================================ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය දෙදරවමින් සිංහල ව්‍යාපාරික ප්‍රජාව එවන් දැවැන්ත වෙනස්වීමකට ලක් වූයේ, ෆේස්බුක් ප්රමුඛ අන්තර්ජාලයේ සිංහල බෞද්ධයින් විවිධාකාර ජාති මාමක පිටු මූලික කරගනිමින් ගෙන ගිය හලාල් විරෝධී මතවාදී අරගලය මූලික වීමෙනි. ෆේස්බුක් හි තම අදහස් කොමෙන්ට් කරමින් එකාවන්ව නැගී සිටි සිංහලයෝ අද රට හොල්ලා ඇත. ෆේස්බුක් හි කොමෙන්ට් කරන සිංහල බෞද්ධයින්ට [COLOR=Red]"නිවටයින්"[/COLOR] යැයි ටික දිනකට පෙරදී අපහාස කළ ගිරවුන් දැන්වත් සිංහලයින්ගේ ශක්තිය වගහා ගත යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom