Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හලාල් විවාදයේ නොකී කතාව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් විවාදයේ නොකී කතාව!

"හලාල් විවාදය" පිළිබඳ තොරතුරු සෙවීමට අන්තර්ජාලය පිරික්සීමේදී බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පතේ පළවූ අපූරු පුවතක් මට හමුවිය. Haක්ක චදරන sමචචකසැර බ්පැd මැයෙන් වූ එම පුවතේ සඳහන් වූයේ උතුරු අයර්ලන්තයේ ආහාර නිෂ්පාදනය කරන මැක්කෝල්ගන් සමාගමේ හලාල් සහතිකය යටතේ බෙදාහැරි හරක් මස්වල තිබී ඌරු මස්වල අඩංගු ඩී.එන්.ඒ. හමුවී ඇති බවයි. ඇත්තෙන්ම මෙය හලාල් සහතික "දෙදරන" පුවතකි. මුස්ලිම් නීතිය අනුව කිසිම මුසල්මානුවකුට ඌරු මස් අනුභව කළ නොහැක. එය බරපතළ පාපයකි. එහෙත් උතුරු අයර්ලන්ත මැක්කෝල්ගන් සමාගම බ්‍රිතාන්‍ය මුසල්මානුවන්ට හලාල් සහතිකය යටතේම ඌරු මස් කවා ඇති බව පෙනේ. මැක්කෝල්ගන් සමාගම විසින් මෙලෙස ඌරු මස්වල ඇති ඩී.එන්.ඒ. මිශ්‍රව තිබූ ආහාර වහාම වෙළෙඳසල්වලින් ඉවත් කරගෙන ඇති අතර ඔවුන් මේ ගැන පැහැදිලි කරමින් පුවත්පත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. මේ පුවත ගැන ලංකාවේ හලාල් සහතික නිකුත් කරන සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය ද අවධානය යොමු කිරීම වැදගත්ය. හලාල් නැති හරක් මස් කෑවා නම් වඩා හොඳ බව බ්‍රිතාන්‍ය මුස්ලිම්වරුන්ට අවබෝධ වී ඇත්දැයි පැහැදිලි නැති වුවත් ගාර්ඩියන් පුවත්පතේ පුවත දුටු ඔවුන්ගේ ඇස් රතු වනු ඇති බව නම් පැහැදිලිය.

හලාල් පිළිබඳ විවාදයට එක්වෙමින් ඉකුත් 06 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. හලාල් යනු රටේ නීතියක් නොවන බවත් එවන් සහතිකයක් ලබාදීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් සිදු නොකර පෞද්ගලික ආයතනයකට ලබාදී තිබෙන්නේ ඇයි දැයි හෙතෙම මෙහිදී ප්‍රශ්න කර තිබිණි. ඇත්තෙන්ම "හලාල්" ප්රශ්නය පිළිබඳ කතිකාවත ආරම්භ කළ බොදුබල සේනා සංවිධානය ද ප්‍රශ්න කර සිsටියේ "ජමයිතුල් උලමා" සංවිධානයට ලැබෙන මුදල් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම බලවත් ප්‍රශ්නයක් බවයි. හලාල් සහතිකය නිකුත් කිරීමට මේ ආයතනය වසරකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අයකර ගනී. වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්රකාශයේදී හලාල් සහතිකය කිසිම ව්‍යාපාරයක් මත බලහත්කාරයෙන් පටවන්නේ නම් ඒ ගැන රජය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කළේය. එමෙන්ම හලාල් සහතිකය නිකුත් කළ යුතු වන්නේ පෞද්ගලික සංවිධානයක් නොව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම විපක්ෂ නායකවරයාගේ අදහස අප ද අනුමත කරමු. රජය හරහා හලාල් සහතිකය නිකුත් වන්නේ නම් උලමාවරුන්ට කප්පම් ගෙවීමට ද සිදු නොවන අතර බෞද්ධයන්ට සැකසංකා මතුවීම ද නතර වනු ඇත. මුස්ලිම් ප්‍රජාවට ද "අවසරලත්" ආහාර ගැනීමේ හලාල් නොවන කිසිම ආහාරයක් ගැනීම මුස්ලිම්වරුන්ට තහනම්ය. මුහුදේ සිටින සියලුම සතුන් නම් "හලාල්" බැවින් ඒ ගැන නම් ප්‍රශ්නයක් නැත. ප්රශ්නය මතු වන්නේ පොළොවේදීය.

උලමාවරුන් තුන්දහසක් සාමාජිකත්වය දරන දිස්ත්‍රික්ක 23 ක්, උප කාර්යාල 85 ක් ඇති සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය ද රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය. එය ආගමික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ ප්‍රකාශයක් බව පැහැදිලිය. "අල්ලාහ්" යනුවෙන් කියමින් ඝාතනය කරනු ලබන සතුන් මුස්ලිම්වරුන්ට ආහාර ගැනීමට කැප වුවද ඒවා පිළිගැනීමට බෞද්ධයින් කැමැති නැත. විශේෂයෙන්ම උලමා සංවිධානය යන මුදල් හරහා රට පුරා මුස්ලිම් ව්‍යාප්තවාදයට ආධාර අනුබල ලැබෙන බවට මෙරට බහුතරය තුළ ඇතිව තිබෙන සැකසංකා අසාධාරණ යෑයි කිසිවකුට තර්ක කළ නොහැකිය. මන්ද එය පැහැදිලිව දක්නට ලැබෙන ඇඟට දැනෙන ව්‍යාප්තවාදයක් නිසා මේ සැකය සාධාරණය.

හලාල් හා ආහාර මෙන්ම හලාල් ඖෂධ භාවිත කරන ලෙස මුස්ලිම්වරුන්ට නියම කර ඇත. හලාල් ඖෂධ කවරක් නමුත් තලෙබාන් ත්රස්තයෝ පකිස්තානයේ පෝලියෝ මර්දනය සඳහා කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් වෙඩි තබා මරති. 2012 දී වයඹ දිග පකිස්තානයේදී මෙලෙස සෞඛ්‍ය සේවකයන් අට දෙනකු වෙඩි තබා මරා දමා තිබිණි. ලෝකයේ පෝලියෝ රෝගය ඇති රටවල් තුන වන්නේ පකිස්තානය, ඇµaගනිස්තානය හා නයිජීරියාවයි. උතුරු දිග නයිජීරියාවේ ද මේ මුස්ලිම් අන්තවාදීන්ගේ විරෝධය නිසා පෝලියෝ බෙහෙත ලබාදීමට අත්හැරීමට සිදුවිය.

එම බෙහෙත හලාල් නොවීම ඔවුනට ප්‍රශ්නයක් වූවා දැයි අප දන්නේ නැති වුවත් පෝලියෝ බෙහෙත හරහා මුස්ලිම් කාන්තාවන් මදසරු වන බව මුස්ලිම් ආගමික නායකයින් පවසා තිබිණි. පකිස්තාන තලෙබාන් සංවිධානය පෝලියෝ බෙහෙත ලබාදෙන සෞඛ්‍ය සේවකයන් ඇමරිකානු ඔත්තුකරුවන් ලෙස හඳුන්වා ඔවුනට වෙඩි තබයි. වයඹ දිග පකිස්තානයේ සමහර අන්තවාදී කොටස් පවසන්නේ මේ ඖෂධයේ සත්ව මුත්‍රා අඩංගු බවයි. මේ මිත්‍යා මත නිසා අසරණ දරුවෝ පෝලියෝ රෝගයට ගොදුරු වෙති. 2012 වසරේදී ද පකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 56 ක් හමුවී තිබිණි. පකිස්තානයේ "පෝලියෝ" මර්දන සේවකයන්ට එල්ල වන ප්‍රහාර පිළිබඳව කරුණු හෙළි කළේ මේ උමතු ආගමික අන්තවාදය කිසිවකුට යහපතක් අත් නොවන නිසාය. බෙහෙත හලාල් වුවද එසේ නොමැති වුවද ලෙඩේ සුවවීම වඩා වැදගත්ය.

හලාල් විවාදය පාර්ලිමේන්තුවට ද යැම හොඳ දෙයකි. විපක්ෂ නායකගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවෙන් ද පිළිතුරක් ලබාදෙන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. ආණ්ඩුවේ ප්‍රතිචාරය කවරක් වුවත් මේ ගැන සමාජයේ පුළුල් කතිකාවතක් ඇතිව තිබේ. හලාල් ගැන කතා කිරීම තුළින් මුස්ලිම් විරෝධයක් ඇති කරන බව සමහරු ප්‍රකාශ කරති. එහෙත් බෞද්ධ සමාජයේ සහනශීලීත්වය නිසාම අන්‍යජාතීන්ට, අන්‍යආගමිකයන්ට මෙරට තමන්ට රිසි පරිදි ආගම ඇදහීමේ අයිතිය ආරක්ෂා වී ඇත. පකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන්ගේ පල්ලිවල මෙන් නොව මෙරට මුස්ලිම්වරුන්ගේ පල්ලිවල බෝම්බ පුපුරන්නේ නැත. ආගමික අන්තවාදී සටන් නිසා සෑම දිනයකම මුස්ලිම්වරු 200 ක් ලොව පුරා ඝාතනය වේ. සිරියාවේ සිවිල් යුද්ධය ද සුන්නි-ෂියා ගැටුමකි. එයට වෙනත් ආගමිකයින් පැටලී නැත. ප්‍රංශයේ හිජාබ් තහනම් කර තිබුණ ද මෙරට බෞද්ධ සමාජය මුස්ලිම් කාන්තාවන්ට පර්දාවෙන් සැරසීම තහනම් කරන්නැයි කිසිවිටක ඉල්ලන්නේ නැත. යුරෝපයේ වැඩියෙන්ම මුස්ලිම්වරු සිටින්නේ ද ප්‍රංශයේය. එය මිලියන හයකි. නමුත් හිජාබ් තහනම්ය. පකිස්තාන ඇමැති මණ්ඩලයේ සිටි එකම ක්‍රිස්තියානි ඇමැතිවරයා වූ ශභාත් බැටී ද ඝාතනය කෙරිණි. මුස්ලිම් රටවල අන්‍ය ආගම්වලට ඇත්තේ ඉතාම අඩු නිදහසකි. එවන් තත්ත්වයක් මෙරට උදාවී නැත. ඉදිරියට උදා වන්නේත් නැත. ඒ බෞද්ධ සමාජයේ උපේක්ෂාව නිසාය. එම නිසා "හලාල්" විවාදය ගැන කිසිවකු කලබල විය යුතු නැත.

චතුර පමුණුව'divaina

[QUOTE="r.pathirana, post: 14436655, member: 371091"] [b]හලාල් විවාදයේ නොකී කතාව![/b] "හලාල් විවාදය" පිළිබඳ තොරතුරු සෙවීමට අන්තර්ජාලය පිරික්සීමේදී බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පතේ පළවූ අපූරු පුවතක් මට හමුවිය. Haක්ක චදරන sමචචකසැර බ්පැd මැයෙන් වූ එම පුවතේ සඳහන් වූයේ උතුරු අයර්ලන්තයේ ආහාර නිෂ්පාදනය කරන මැක්කෝල්ගන් සමාගමේ හලාල් සහතිකය යටතේ බෙදාහැරි හරක් මස්වල තිබී ඌරු මස්වල අඩංගු ඩී.එන්.ඒ. හමුවී ඇති බවයි. ඇත්තෙන්ම මෙය හලාල් සහතික "දෙදරන" පුවතකි. මුස්ලිම් නීතිය අනුව කිසිම මුසල්මානුවකුට ඌරු මස් අනුභව කළ නොහැක. එය බරපතළ පාපයකි. එහෙත් උතුරු අයර්ලන්ත මැක්කෝල්ගන් සමාගම බ්‍රිතාන්‍ය මුසල්මානුවන්ට හලාල් සහතිකය යටතේම ඌරු මස් කවා ඇති බව පෙනේ. මැක්කෝල්ගන් සමාගම විසින් මෙලෙස ඌරු මස්වල ඇති ඩී.එන්.ඒ. මිශ්‍රව තිබූ ආහාර වහාම වෙළෙඳසල්වලින් ඉවත් කරගෙන ඇති අතර ඔවුන් මේ ගැන පැහැදිලි කරමින් පුවත්පත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. මේ පුවත ගැන ලංකාවේ හලාල් සහතික නිකුත් කරන සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය ද අවධානය යොමු කිරීම වැදගත්ය. හලාල් නැති හරක් මස් කෑවා නම් වඩා හොඳ බව බ්‍රිතාන්‍ය මුස්ලිම්වරුන්ට අවබෝධ වී ඇත්දැයි පැහැදිලි නැති වුවත් ගාර්ඩියන් පුවත්පතේ පුවත දුටු ඔවුන්ගේ ඇස් රතු වනු ඇති බව නම් පැහැදිලිය. හලාල් පිළිබඳ විවාදයට එක්වෙමින් ඉකුත් 06 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. හලාල් යනු රටේ නීතියක් නොවන බවත් එවන් සහතිකයක් ලබාදීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් සිදු නොකර පෞද්ගලික ආයතනයකට ලබාදී තිබෙන්නේ ඇයි දැයි හෙතෙම මෙහිදී ප්‍රශ්න කර තිබිණි. ඇත්තෙන්ම "හලාල්" ප්රශ්නය පිළිබඳ කතිකාවත ආරම්භ කළ බොදුබල සේනා සංවිධානය ද ප්‍රශ්න කර සිsටියේ "ජමයිතුල් උලමා" සංවිධානයට ලැබෙන මුදල් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම බලවත් ප්‍රශ්නයක් බවයි. හලාල් සහතිකය නිකුත් කිරීමට මේ ආයතනය වසරකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අයකර ගනී. වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්රකාශයේදී හලාල් සහතිකය කිසිම ව්‍යාපාරයක් මත බලහත්කාරයෙන් පටවන්නේ නම් ඒ ගැන රජය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කළේය. එමෙන්ම හලාල් සහතිකය නිකුත් කළ යුතු වන්නේ පෞද්ගලික සංවිධානයක් නොව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම විපක්ෂ නායකවරයාගේ අදහස අප ද අනුමත කරමු. රජය හරහා හලාල් සහතිකය නිකුත් වන්නේ නම් උලමාවරුන්ට කප්පම් ගෙවීමට ද සිදු නොවන අතර බෞද්ධයන්ට සැකසංකා මතුවීම ද නතර වනු ඇත. මුස්ලිම් ප්‍රජාවට ද "අවසරලත්" ආහාර ගැනීමේ හලාල් නොවන කිසිම ආහාරයක් ගැනීම මුස්ලිම්වරුන්ට තහනම්ය. මුහුදේ සිටින සියලුම සතුන් නම් "හලාල්" බැවින් ඒ ගැන නම් ප්‍රශ්නයක් නැත. ප්රශ්නය මතු වන්නේ පොළොවේදීය. උලමාවරුන් තුන්දහසක් සාමාජිකත්වය දරන දිස්ත්‍රික්ක 23 ක්, උප කාර්යාල 85 ක් ඇති සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය ද රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය. එය ආගමික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ ප්‍රකාශයක් බව පැහැදිලිය. "අල්ලාහ්" යනුවෙන් කියමින් ඝාතනය කරනු ලබන සතුන් මුස්ලිම්වරුන්ට ආහාර ගැනීමට කැප වුවද ඒවා පිළිගැනීමට බෞද්ධයින් කැමැති නැත. විශේෂයෙන්ම උලමා සංවිධානය යන මුදල් හරහා රට පුරා මුස්ලිම් ව්‍යාප්තවාදයට ආධාර අනුබල ලැබෙන බවට මෙරට බහුතරය තුළ ඇතිව තිබෙන සැකසංකා අසාධාරණ යෑයි කිසිවකුට තර්ක කළ නොහැකිය. මන්ද එය පැහැදිලිව දක්නට ලැබෙන ඇඟට දැනෙන ව්‍යාප්තවාදයක් නිසා මේ සැකය සාධාරණය. හලාල් හා ආහාර මෙන්ම හලාල් ඖෂධ භාවිත කරන ලෙස මුස්ලිම්වරුන්ට නියම කර ඇත. හලාල් ඖෂධ කවරක් නමුත් තලෙබාන් ත්රස්තයෝ පකිස්තානයේ පෝලියෝ මර්දනය සඳහා කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් වෙඩි තබා මරති. 2012 දී වයඹ දිග පකිස්තානයේදී මෙලෙස සෞඛ්‍ය සේවකයන් අට දෙනකු වෙඩි තබා මරා දමා තිබිණි. ලෝකයේ පෝලියෝ රෝගය ඇති රටවල් තුන වන්නේ පකිස්තානය, ඇµaගනිස්තානය හා නයිජීරියාවයි. උතුරු දිග නයිජීරියාවේ ද මේ මුස්ලිම් අන්තවාදීන්ගේ විරෝධය නිසා පෝලියෝ බෙහෙත ලබාදීමට අත්හැරීමට සිදුවිය. එම බෙහෙත හලාල් නොවීම ඔවුනට ප්‍රශ්නයක් වූවා දැයි අප දන්නේ නැති වුවත් පෝලියෝ බෙහෙත හරහා මුස්ලිම් කාන්තාවන් මදසරු වන බව මුස්ලිම් ආගමික නායකයින් පවසා තිබිණි. පකිස්තාන තලෙබාන් සංවිධානය පෝලියෝ බෙහෙත ලබාදෙන සෞඛ්‍ය සේවකයන් ඇමරිකානු ඔත්තුකරුවන් ලෙස හඳුන්වා ඔවුනට වෙඩි තබයි. වයඹ දිග පකිස්තානයේ සමහර අන්තවාදී කොටස් පවසන්නේ මේ ඖෂධයේ සත්ව මුත්‍රා අඩංගු බවයි. මේ මිත්‍යා මත නිසා අසරණ දරුවෝ පෝලියෝ රෝගයට ගොදුරු වෙති. 2012 වසරේදී ද පකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 56 ක් හමුවී තිබිණි. පකිස්තානයේ "පෝලියෝ" මර්දන සේවකයන්ට එල්ල වන ප්‍රහාර පිළිබඳව කරුණු හෙළි කළේ මේ උමතු ආගමික අන්තවාදය කිසිවකුට යහපතක් අත් නොවන නිසාය. බෙහෙත හලාල් වුවද එසේ නොමැති වුවද ලෙඩේ සුවවීම වඩා වැදගත්ය. හලාල් විවාදය පාර්ලිමේන්තුවට ද යැම හොඳ දෙයකි. විපක්ෂ නායකගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවෙන් ද පිළිතුරක් ලබාදෙන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. ආණ්ඩුවේ ප්‍රතිචාරය කවරක් වුවත් මේ ගැන සමාජයේ පුළුල් කතිකාවතක් ඇතිව තිබේ. හලාල් ගැන කතා කිරීම තුළින් මුස්ලිම් විරෝධයක් ඇති කරන බව සමහරු ප්‍රකාශ කරති. එහෙත් බෞද්ධ සමාජයේ සහනශීලීත්වය නිසාම අන්‍යජාතීන්ට, අන්‍යආගමිකයන්ට මෙරට තමන්ට රිසි පරිදි ආගම ඇදහීමේ අයිතිය ආරක්ෂා වී ඇත. පකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන්ගේ පල්ලිවල මෙන් නොව මෙරට මුස්ලිම්වරුන්ගේ පල්ලිවල බෝම්බ පුපුරන්නේ නැත. ආගමික අන්තවාදී සටන් නිසා සෑම දිනයකම මුස්ලිම්වරු 200 ක් ලොව පුරා ඝාතනය වේ. සිරියාවේ සිවිල් යුද්ධය ද සුන්නි-ෂියා ගැටුමකි. එයට වෙනත් ආගමිකයින් පැටලී නැත. ප්‍රංශයේ හිජාබ් තහනම් කර තිබුණ ද මෙරට බෞද්ධ සමාජය මුස්ලිම් කාන්තාවන්ට පර්දාවෙන් සැරසීම තහනම් කරන්නැයි කිසිවිටක ඉල්ලන්නේ නැත. යුරෝපයේ වැඩියෙන්ම මුස්ලිම්වරු සිටින්නේ ද ප්‍රංශයේය. එය මිලියන හයකි. නමුත් හිජාබ් තහනම්ය. පකිස්තාන ඇමැති මණ්ඩලයේ සිටි එකම ක්‍රිස්තියානි ඇමැතිවරයා වූ ශභාත් බැටී ද ඝාතනය කෙරිණි. මුස්ලිම් රටවල අන්‍ය ආගම්වලට ඇත්තේ ඉතාම අඩු නිදහසකි. එවන් තත්ත්වයක් මෙරට උදාවී නැත. ඉදිරියට උදා වන්නේත් නැත. ඒ බෞද්ධ සමාජයේ උපේක්ෂාව නිසාය. එම නිසා "හලාල්" විවාදය ගැන කිසිවකු කලබල විය යුතු නැත. චතුර පමුණුව'[COLOR="White"]divaina[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom