Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හලාල් සටන ඉවර නෑ - මවුබිම 2013-03-13
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් සටන ඉවර නෑ - මවුබිම 2013-03-13

හලාල් සටන ඉවර නෑ

TOP STORY - මවුබිම 2013-03-13

රෂිනි මෙන්ඩිස්

හලාල් සහතිකය නොව මුළු හලාල් ක්‍රියාවලිය නවතා දමන තුරු සටන අත් නොහරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. සර්ව ආගමික පූට්ටුවලට ගැතිකම් කරන කොඳුඇට බිඳුණු භික්ෂුන් කිහිප දෙනකු උලමාවරුන් සමඟ එකතු වී නායක හාමුදුරුවරුන්ව මුළා කරමින් හලාල් ඉවත් කිරීමේ ප්‍රෝඩාවට සම්බන්ධ කරගත් බව වගකීමෙන් පවසන අතරම උලමාවරුන්ට සහාය දෙන භික්ෂුන්ව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඒ හිමියෝ පැවැසූහ.

ඥානසාර හිමියන් එසේ පැවැසුවේ තුන්මුල්ල බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. උලමාවරුන් තක්කඩිකමින්, ජාතියම මුළා කරමින් සිටින බවත්, හලාල් ලාංඡනය ඉවත්කර ඇතැයි පැවැසුවත් එසේ සිදුවී නොමැති බවත්, එය උලමාවරුන්ගේ, මහත්වරු ලෙස ජාතියම කොල්ලකෑමේ තවත් එක් බොරුවක් පමණක් බවත් ඒ හිමියෝ පැවැසූහ.

ආණ්ඩුවේ අනු කමිටු වාර්තාව හා ත්‍රෙනිකායික මහා නායකවරුන්ගේ වාර්තා ලැබීමට ප්‍රථමයෙන් ඔවුන් හලාල් ඉවත් කර ගැනීමට කටයුතු කෙළේ උත්සව සමයේ ඔවුන්ගේ වෙළෙදාම සාර්ථකව කර ගැනීමට බවද ඒ හිමියෝ පැවැසූහ.

උලමා නාටකයේ අලුත්ම ජවනිකාව එළි දක්වමින් තිබෙන බවත් ජාතකයක් නොමැති අවජාතකයෙක් බිහි කරලා, දැන් නාඩගමක් නැටීමට උලමාවරුන් සූදානම් වන බවත් පැවැසූ ඒ හිමියෝ උලමා නමැති හොරු රැළ, තක්කඩි රැළ මෙරට සංඝ භේදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් මෙරට අධිකරණයටත් පාර්ලිමේන්තුවටත් බොරු කරමින් කටයුතු කරන බවත් පෙන්වා දුන්හ.

කුරානයේ කිසිදු තැනක හලාල් විකිණීමට කියා නොමැති බවත් එසේ කරන්නන්ගේ බඩ ගිනි ගන්නා බවට ඉතා පැහැදිලිව කුරානයේ සඳහන්ව ඇති බව පැවැසූ ඒ හිමියෝ උලමාවරුන්ගේ බඩ ගිනි ගෙන දැන් දඟලන බවද පැවැසූහ.

උලමාවරු ශුද්ධ වූ කුරානයටත් අපහාස කරමින් කටයුතු කරන බවත් සම්පූර්ණයෙන්ම මේ හලාල් ක්‍රියාවලිය මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවැසූ ඒ හිමියෝ මෙසේද කීය. 2008 පස්සේ රජය විසින්ද හලාල් සහතිකය අවලංගු කර තිබුණා. අවුරුදු 5ක් පුරාවට නීති විරෝධී ලෙස මේ හලාල් සහතිකය රටට නිකුත් කිරීමට විද්වතුන් යැයි කියා ගන්නා හොර රැළ කටයුතු කර තිබෙනවා.

සිංහලයන් යනු මෝඩයන් නොවන බවද, පෙර කළ මෝඩකම් නැවැත සිංහලයන් නොකරන බවත් ඒ ගොනා දැන් විකුණා ඇති බවත් සිංහලයන් ගොනාට ඇන්දවීමට උත්සාහ දරන අයියලාට වැරැදී ඇති බව ඒ හිමියෝ පැවැසූහ.

මෙරට බුද්ධ පූජාවක් තැබීමටවත් අද වනවිට හලාල් නොවන භාණ්ඩයක් නොමැති බවත් වෙළෙඳ භාණ්ඩ 4,500ක් අද හලාල් ලාංඡනය ලබාගෙන ඇති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

උලමාවරු කාන්තාවන්ට ෆර්දාවක් දැමීමට කටයුතු කිරීම ගැන ඊළඟට කටයුතු කරන බවත් එයින් සමාජයීය වශයෙන් ගැටලු රැසක් උද්ගතවිය හැකි බවත් ඒ හිමියෝ පැවැසූහ.

මෙරට ඖෂධ හලාල් කර නොමැති බවත්, රුධිරය හලාල් කර නොමැති බවත්, ඒවා හරාම් නොවේනම් අනෙකුත් ද්‍රව්‍යයන්ද හරාම් නොවන බවත්, උලමාවරු මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් පැවැසූහ.

හලාල් යනු තනිකරම බොරුවක් බවත්, මෙය නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය යැයි පවසන කොල්ල කණ්ඩායම වහා විසුරුවා හැරීමට උලමාවරු කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ නායක ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

[YOUTUBE]WYHoMDUkS3w[/YOUTUBE]

[QUOTE="BonziBUDDY, post: 14626357, member: 317761"] [b]හලාල් සටන ඉවර නෑ - මවුබිම 2013-03-13[/b] [SIZE=3][B]හලාල් සටන ඉවර නෑ TOP STORY - මවුබිම 2013-03-13 රෂිනි මෙන්ඩිස් [/B][/SIZE][CENTER][IMG]http://img268.imageshack.us/img268/4898/halaal.jpg[/IMG] [/CENTER] [SIZE=3] හලාල් සහතිකය නොව මුළු හලාල් ක්‍රියාවලිය නවතා දමන තුරු සටන අත් නොහරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. සර්ව ආගමික පූට්ටුවලට ගැතිකම් කරන කොඳුඇට බිඳුණු භික්ෂුන් කිහිප දෙනකු උලමාවරුන් සමඟ එකතු වී නායක හාමුදුරුවරුන්ව මුළා කරමින් හලාල් ඉවත් කිරීමේ ප්‍රෝඩාවට සම්බන්ධ කරගත් බව වගකීමෙන් පවසන අතරම උලමාවරුන්ට සහාය දෙන භික්ෂුන්ව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඒ හිමියෝ පැවැසූහ. ඥානසාර හිමියන් එසේ පැවැසුවේ තුන්මුල්ල බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. උලමාවරුන් තක්කඩිකමින්, ජාතියම මුළා කරමින් සිටින බවත්, හලාල් ලාංඡනය ඉවත්කර ඇතැයි පැවැසුවත් එසේ සිදුවී නොමැති බවත්, එය උලමාවරුන්ගේ, මහත්වරු ලෙස ජාතියම කොල්ලකෑමේ තවත් එක් බොරුවක් පමණක් බවත් ඒ හිමියෝ පැවැසූහ. ආණ්ඩුවේ අනු කමිටු වාර්තාව හා ත්‍රෙනිකායික මහා නායකවරුන්ගේ වාර්තා ලැබීමට ප්‍රථමයෙන් ඔවුන් හලාල් ඉවත් කර ගැනීමට කටයුතු කෙළේ උත්සව සමයේ ඔවුන්ගේ වෙළෙදාම සාර්ථකව කර ගැනීමට බවද ඒ හිමියෝ පැවැසූහ. උලමා නාටකයේ අලුත්ම ජවනිකාව එළි දක්වමින් තිබෙන බවත් ජාතකයක් නොමැති අවජාතකයෙක් බිහි කරලා, දැන් නාඩගමක් නැටීමට උලමාවරුන් සූදානම් වන බවත් පැවැසූ ඒ හිමියෝ උලමා නමැති හොරු රැළ, තක්කඩි රැළ මෙරට සංඝ භේදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් මෙරට අධිකරණයටත් පාර්ලිමේන්තුවටත් බොරු කරමින් කටයුතු කරන බවත් පෙන්වා දුන්හ. කුරානයේ කිසිදු තැනක හලාල් විකිණීමට කියා නොමැති බවත් එසේ කරන්නන්ගේ බඩ ගිනි ගන්නා බවට ඉතා පැහැදිලිව කුරානයේ සඳහන්ව ඇති බව පැවැසූ ඒ හිමියෝ උලමාවරුන්ගේ බඩ ගිනි ගෙන දැන් දඟලන බවද පැවැසූහ. උලමාවරු ශුද්ධ වූ කුරානයටත් අපහාස කරමින් කටයුතු කරන බවත් සම්පූර්ණයෙන්ම මේ හලාල් ක්‍රියාවලිය මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවැසූ ඒ හිමියෝ මෙසේද කීය. 2008 පස්සේ රජය විසින්ද හලාල් සහතිකය අවලංගු කර තිබුණා. අවුරුදු 5ක් පුරාවට නීති විරෝධී ලෙස මේ හලාල් සහතිකය රටට නිකුත් කිරීමට විද්වතුන් යැයි කියා ගන්නා හොර රැළ කටයුතු කර තිබෙනවා. සිංහලයන් යනු මෝඩයන් නොවන බවද, පෙර කළ මෝඩකම් නැවැත සිංහලයන් නොකරන බවත් ඒ ගොනා දැන් විකුණා ඇති බවත් සිංහලයන් ගොනාට ඇන්දවීමට උත්සාහ දරන අයියලාට වැරැදී ඇති බව ඒ හිමියෝ පැවැසූහ. මෙරට බුද්ධ පූජාවක් තැබීමටවත් අද වනවිට හලාල් නොවන භාණ්ඩයක් නොමැති බවත් වෙළෙඳ භාණ්ඩ 4,500ක් අද හලාල් ලාංඡනය ලබාගෙන ඇති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. උලමාවරු කාන්තාවන්ට ෆර්දාවක් දැමීමට කටයුතු කිරීම ගැන ඊළඟට කටයුතු කරන බවත් එයින් සමාජයීය වශයෙන් ගැටලු රැසක් උද්ගතවිය හැකි බවත් ඒ හිමියෝ පැවැසූහ. මෙරට ඖෂධ හලාල් කර නොමැති බවත්, රුධිරය හලාල් කර නොමැති බවත්, ඒවා හරාම් නොවේනම් අනෙකුත් ද්‍රව්‍යයන්ද හරාම් නොවන බවත්, උලමාවරු මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් පැවැසූහ. හලාල් යනු තනිකරම බොරුවක් බවත්, මෙය නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය යැයි පවසන කොල්ල කණ්ඩායම වහා විසුරුවා හැරීමට උලමාවරු කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ නායක ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ. [/SIZE][CENTER][YOUTUBE]WYHoMDUkS3w[/YOUTUBE] [/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom